DM CuTies

DM  CuTies Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from DM CuTies, Digital creator, .

25/11/2023
Organic Rosy Glow 3in1 Youth CreamMake up වලින් තොර දිදුලන සමක්සතියක් තුල කාබනික රෝස්ෂිප් බීජ තෙල් සහ දීප්තිමත් විටමින් ...
22/11/2023

Organic Rosy Glow 3in1 Youth Cream
Make up වලින් තොර දිදුලන සමක්

සතියක් තුල කාබනික රෝස්ෂිප් බීජ තෙල් සහ දීප්තිමත් විටමින් C*
අඳුරු සමට පැහැපත් කරයි
Make up එකක් නොමැතිව තොරව වුවද දීප්තිමත් සමක් ලබා දේ

Organic Rosehip Seed Oil සහ විටමින් C* වලින් පොහොසත්, සම පෝෂණය, ස්ථීර සහ දීප්තිමත් වේ.

- කාන්තාවන්ගෙන් 85% කගේ සම ස්වභාවිකව දිදුලන බව ලබා දේ

- කාන්තාවන්ගෙන් 81%කගේ සම makeup වලින් තොරව පැහැපත් බව ලබා දේ

- කාන්තාවන්ගෙන් 79% කට සම සුමට බවක් ලබා දේ.

Organic Rosehip Seed Oil and Brightening Vitamin C*
Say goodbye to dull skin and hello to a healthy glow. Get glowing skin, even without make-up! Enriched with Organic Rosehip Seed Oil and Vitamin C*, skin is left nourished, firm and glowing. In just 1 week:

- Skin looked naturally glowy for 85% of women

- Skin looked glowing without make-up for 81% of women

- Skin feels suppler for 79% of women

91% agree Rosy Glow matches their skin tone. Self-assessment on 113 women across 6 phototypes.*Vitamin C derivative from plant biotransformation

Available
19/11/2023

Available

❤️ලොව අංක එකේ නිශ්පාදනයක් වන,,The Ordinary - Niacinamide 10 - Zinc 1%❤️100% original products❤️😍 😔කුරුලෑ නිසා ඇති වුනු ල...
27/10/2023

❤️ලොව අංක එකේ නිශ්පාදනයක් වන,,The Ordinary - Niacinamide 10 - Zinc 1%❤️

100% original products❤️😍

😔කුරුලෑ නිසා ඇති වුනු ලප කැලැල් , මුහුණේ ඇති වුණු සිදුරු නිසා ඔබ කනස්සල්ලෙන් පසු වෙනවා ද ?

😔කොතෙක් නිෂ්පාදන භාවිතා කළත් කළත් නිසි ප්‍රතිපලයක් ලැබී නොමැති ද ??

🤗එසේ නම් මේ සියල්ලටම විසඳුමක් ලබා ගැනීමට ඔබට දැන් හැකියාව ඇත..

Niacinamide 10% Zinc 1% යනු සමට අත්‍යවශ්‍ය නිෂ්පාදනයක් කිවහොත් අප නිවැරදි. සමට අවශ්‍යම vitamin B3 මෙහි අඩංගු වේ. මෙම නිෂ්පාදනය බාවිතා කර සති 2-3 ක් තුල පහත ප්‍රතිපල ලබාගත හැක.

✅කුරුලෑ සහ කුරුලෑ කැළැල් සුව කරයි
✅Acne සහ pigmentation ඉතා හොද ප්‍රතිඵල ගෙනදෙයි
✅සමෙහි තෙතමනය ආරක්ෂා කරමින් සම රැලි වෙටීම අඩු කරයි

🤗උදෑසන සහ රාත්‍රී කාලයේ දී මෙය භාවිතා කිරීම තුළින් ඔබට ඉතා ඉක්මන් ප්‍රතිඵල ලබා ගැනීමට හැක.

🤗මෙහිදී වෙනත් Direct Acids සහ pure vitamin c එක්ක භාවිතා කරීමෙන් වළකින්න. තුවාල වූ, හම යන හමක ආලේප කිරීමෙන් වළකින්න. මෙය බාවිතයෙන් පසුව හිරු කිරණින් ආරක්ෂා කරගත යුතුයි.

Made in Canada
Cash on delivery available

♻️ST.IvesBODY LOTION  🧴 621ml Original product 😍💯(guaranteed )Island wide delivery available 🚚🍃Collagen& Elastin 🥑Vitami...
22/10/2023

♻️ST.Ives
BODY LOTION 🧴
621ml

Original product 😍💯(guaranteed )

Island wide delivery available 🚚

🍃Collagen& Elastin
🥑Vitamin E & Avocado
🌹 Rose & Argan Oil
🥥 Coconut & orchid

🇺🇸ඇමරිකාවේ ප්‍රසිද්ද නිෂ්පාදනයක් වන ST.IVES RENEWING COLLAGEN and AVOCADO BODY LOTION සමේ සෞඛ්‍යය හා පෙනුම වැඩි දියුණු කිරීම සඳහා සායනිකව ඔප්පු කර ඇති විශිෂ්ට body lotion එකකි.

👉මෙමගින් ඔබේ සම පෝෂණය කර සමට මුදු සිනිදු ගතියක් ගෙනදේ.
👉වැඩ් වේලාවක් සමේ තෙතමනය රදවා
දී සමට හොද නැවුම් බවක් ලබා දේ.
👉සමයේ අදුරු තැන් සහ ලප කැලැල් ඉවත් කර සම පැහැපත් කරයි.

දැනගෙන පාවිච්චි කරොත් best result ගන්න පුලුවන් magic serum එක..thank you so much miss💛💛💛💛ක්‍රීම් වලට වඩා දෙගුනයක් වේගවත්...
22/10/2023

දැනගෙන පාවිච්චි කරොත් best result ගන්න පුලුවන් magic serum එක..
thank you so much miss💛💛💛💛

ක්‍රීම් වලට වඩා දෙගුනයක් වේගවත් ප්‍රතිඵල ❤🙂
Dr Rashel Vitamin C Serum 👰
ලප කැලැල් වලින් තොර පැහැපත් නිරෝගිමත් සමක් ලබා දේ..

• හිරු එළියට නිරාවරණය වීමෙන් ඇතිවන අදුරු ලප ඉවත් කරයි
• සමේ රැලි ගතිය අවම කරයි
• Hyaluronic මගින් සමෙ පිග්මන්ටේශන් අවම කරයි
• සමේ සිදුරු මකා දමයි
• සම වියපත් වීම අවම කර තරුණ සමක් ලබා දේ .
• සමේ මෙලනින් නිපදවීම අවම කිරීමට උපකාරි වී සම දීප්තිමත් කරයි .
• සමේ තෙතමනය රදවාගනී
• Vitamin C මගින් කුරුලෑ ඇතිවීම වලක්වයි
• මේකප් කිරීමට පෙර සීරම් භාවිතා කිරීම මගින් මේකප් මගින් සමට සිදුවන අතුරු ප්‍රතිඵල වළක්වයි .
• එදිනෙදා භාවිතා කරන night / cream සමග මිශ්‍ර කර භාවිතා කිරිම මගින් එහි ප්‍රතිඵල තවත් වැඩිකර ගතහැකි ය.

😊MULTANI MITTI POWDER😊ඔන්න ලමයි ඔර්ජිනල්ම stock එකක් ගෙනාවා💗💗💗💗තොග සීමිතයි..Gold Skin එකක මනාළියන් නොකියනා රහස  👰👰🤐🤐දැකල...
22/10/2023

😊MULTANI MITTI POWDER😊
ඔන්න ලමයි ඔර්ජිනල්ම stock එකක් ගෙනාවා💗💗💗💗
තොග සීමිතයි..

Gold Skin එකක මනාළියන් නොකියනා රහස 👰👰🤐🤐

දැකලා තියනවද මනාලියක් වන යුවතියක් ඒ දිනවල ඉතා ලස්සන පැහැපත් සමක් ලබා ගන්නවා ඒ මනාළියන් සඳහාම පවතින විශේෂ සත්කාර සැලෝන් වලින් කරන නිසා ඔවුන්ට ලබා දෙන පැක් එක ගැන ඔබ දන්නවාද 🧚🧚
අපි කැමතියි මනාලියක් නොවුනත් හැමදාම ඒ වගේ ඉන්න ඔබටත් මෙය පහසු මිලට ලබා දෙන්න 😍

💥මෙය ඉතා පහසුවෙන් ආලේප කිරීමට තියෙන Face pack එකක්.
මේක
Pimple (කුරුලෑ) සහිත සමකට,
අව්වට පිළිස්සුණු සමකට,
සාමාන්‍ය අඳුරු සමකට ලෙස වර්ග වලින් ලබාගන්න පුළුවන්.
ඉතා කෙටි කලයකින් සම පැහැපත් දීප්තිමත් වීම
(මනාලියන් සදහා ඉතා සුදුසුය).
🏵️කුරුලෑ ඇතිවීම වැලැක්වීම,
🏵️අදුරු ලප කැලැල් වැලැක්වීම,
🏵️හිරු කිරණින් සිදුවූ පිලිස්සීම් වැලැක්වීම,
🏵️ඇස් යට සිදුවූ රැලිවැටීම් වැලැක්වීම
🏵️ මුහුනේ ,බෙල්ලේ රැලිවැටීම හා සම එල්ලා වැටීම් වැලැක්වීම
🏵️තරුණ බව රැකදේ.
කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි.
💥දකින අය පුදුම වන වෙනසකට ඔබත් පත්වෙන්න ලස්සනට ඉන්න ගෝල්ඩ් ස්කින් එකක් ලබාගන්න
Multani Mitti ඉන්දියානු ළඳුන් තම සම පැහැපත් කරගැනීමට අතීතයේ පටන් භාවිතා කරනු ලබන ස්වාභාවික ආලේපනයක්.
🏵️ පැහැපත්වීමට අමතරව කුරුළෑ ආසාධන, අඳුරු ලප කැළැල්, රසායනික ක්‍රීම් වර්ග භාවිතය නිසා ඇති වූ ආසාධන තත්ත්ව සියල්ල ඉක්මණින් සුව කරගැනීමේ හැකියාව ඇත.
🏵️ රෑපලාවණ්‍යාගාර තුළදී ප්‍රථිකාර සඳහා බොහෝ රූපලාවණ්‍ය ශිල්පීන් Multani Mitti භාවිතා කරයි.
සතියකට දින 02-03 නොකඩවා භාවිතා කිරීමෙන් වඩාත් විශිෂ්ඨ ප්‍රථිඵල ලබාගත හැක.

❤️❤️❤️ Gitf box ❤️❤️❤️🌼😌🌼😌
21/10/2023

❤️❤️❤️ Gitf box ❤️❤️❤️

🌼😌🌼😌

🌺vatika Hair oil 🌺අපි  හැමෝමආදරයෙන් බලාගන්නා අපේ කොන්ඩය සමහර හෙතුන් නිසා අපිට අහිමි වෙනවා. දේශගුණික හේතු , විලාසිතා ...
20/10/2023

🌺vatika Hair oil 🌺
අපි හැමෝමආදරයෙන් බලාගන්නා අපේ කොන්ඩය සමහර හෙතුන් නිසා අපිට අහිමි වෙනවා. දේශගුණික හේතු , විලාසිතා කිරිම් නිසා, සමහර බෙහෙත් වර්ග නිසා , දරැ ප්‍රසුතියෙන් පස්සෙ මේවැනි විවිධ හේතු නිසා අපට අහිමි වෙනවා.

👍 හිසකෙස් ගැලවි යාම ට
👍 දිගු වරලසක් ලබා ගැනිමට
👍 හිසකෙස් අග පැලිම ට
👍 හිසකෙස් ශක්තිමත් කිරිම ට
👍 හිසකෙස් වල තෙතමනය අාරක්ෂා කිරිම ට
👍 හිස්සොරි මර්දනය කිරිමට

නිරෝගි කෙස් කලබක් ලබාගැනිම ට vatika Hair Oil එක පාවිච්චි කරන්න.
ගැහැනු පිරිමි දෙපාර්ශයටම භාවිතා කල
හැක♥️


ඔබේ හිස පීරන වාරයක් පාසා හිසකෙස් ගැලවී යනවාද?☹️
ඉක්මනින් හිසකෙස් කැඩෙනවද? 😒
නිතරම හිසකෙස් ගැටගැසෙන සුලුද? 😫 කොපමණ Oil වර්ග භාවිතා කලත් හිසකෙස් වර්ධනය වෙන්නේ නැද්ද? 😌
හිසකෙස් වියලිලාද? 😒 එහෙනම්, KINGBANG BIOLO HAIR SOFTEN ESSENCE ට්‍රයි කරලා බලන්න...😍

මේමගින් ඉතාමත් ශක්තිමත්, දිදුලන, පිරිපුන්, දිගු කලුවන්, කෙස්කළඹක් සති 4ක් වැනි කෙටි කාලයක්දී ඔබට ලබාගත හැකිය...😍😍😍

එක් ඇසුරුමක Aplicapz 60ක් අඩංගු බැවින් මාස දෙකක් භාවිතා කළ හැක...😍

🌵ස්භාවික කෝමාරිකා සාරය
💚විටමින් E
අඩංගු වේ...

👉මෙම Aplicap එක මගින් ඔබට ලැබෙන ප්‍රතිලාභ...👇
🔶 හිසකෙස් වර්ධනය කරයි
🔶හිසකෙස් ගැලවී යාම අවම කරයි
🔶අකලට කෙස් පැහීම වලකයි
🔶කෙස්අග පැලීම වලකයි
🔶හිසකෙස් වල ඇති තෙතමනය ආරක්ෂා කරයි

💚භාවිතයට උපදෙස්
හොදින් පිරිසිදු කරගත් හිසකෙස් මත ( Shampoo කිරීමෙන් පසු) Aplicap එකක් හෝ දෙකක් ගෙන හිස්කබලෙහි හා හිසකෙස් මත ආලේප කර විනාඩි 5-6ක් මෘදු ලෙස සම්භාහනය කරන්න.

දිනපතා භාවිතා කිරීමෙන් ඔබට ඉක්මන් හා වඩාත් සාර්ථක ප්‍රතිඵල ලබාගැනීමට හැකියාව ඇත.

❤️ලොව අංක එකේ නිශ්පාදනයක් වන,,The Ordinary - Niacinamide 10 - Zinc 1%❤️100% original products❤️😍 😔කුරුලෑ නිසා ඇති වුනු ල...
20/10/2023

❤️ලොව අංක එකේ නිශ්පාදනයක් වන,,The Ordinary - Niacinamide 10 - Zinc 1%❤️

100% original products❤️😍

😔කුරුලෑ නිසා ඇති වුනු ලප කැලැල් , මුහුණේ ඇති වුණු සිදුරු නිසා ඔබ කනස්සල්ලෙන් පසු වෙනවා ද ?

😔කොතෙක් නිෂ්පාදන භාවිතා කළත් කළත් නිසි ප්‍රතිපලයක් ලැබී නොමැති ද ??

🤗එසේ නම් මේ සියල්ලටම විසඳුමක් ලබා ගැනීමට ඔබට දැන් හැකියාව ඇත..

Niacinamide 10% Zinc 1% යනු සමට අත්‍යවශ්‍ය නිෂ්පාදනයක් කිවහොත් අප නිවැරදි. සමට අවශ්‍යම vitamin B3 මෙහි අඩංගු වේ. මෙම නිෂ්පාදනය බාවිතා කර සති 2-3 ක් තුල පහත ප්‍රතිපල ලබාගත හැක.

✅කුරුලෑ සහ කුරුලෑ කැළැල් සුව කරයි
✅Acne සහ pigmentation ඉතා හොද ප්‍රතිඵල ගෙනදෙයි
✅සමෙහි තෙතමනය ආරක්ෂා කරමින් සම රැලි වෙටීම අඩු කරයි

🤗උදෑසන සහ රාත්‍රී කාලයේ දී මෙය භාවිතා කිරීම තුළින් ඔබට ඉතා ඉක්මන් ප්‍රතිඵල ලබා ගැනීමට හැක.

🤗මෙහිදී වෙනත් Direct Acids සහ pure vitamin c එක්ක භාවිතා කරීමෙන් වළකින්න. තුවාල වූ, හම යන හමක ආලේප කිරීමෙන් වළකින්න. මෙය බාවිතයෙන් පසුව හිරු කිරණින් ආරක්ෂා කරගත යුතුයි.

Made in Canada

🧡DR- RASHEL Vitamin C Serum 50ml🧡💟ක්‍රීම් ආලේපන වලට වඩා ඉතාමත් සාර්තක හා වේගවත් ප්‍රතිඵල ලබා දේ.💟(Dr-Rashel යනු ලොවම පිළ...
20/10/2023

🧡DR- RASHEL Vitamin C Serum 50ml🧡

💟ක්‍රීම් ආලේපන වලට වඩා ඉතාමත් සාර්තක හා වේගවත් ප්‍රතිඵල ලබා දේ.

💟(Dr-Rashel යනු ලොවම පිළිගත් අනුමැතිය ලත් නිශ්පදන පෙළකි.)

🤗සම පැහැපත් කරයි..

🌹සම රැලි වැටීම නවතාලයි.

🌹සම වියපත් වීම අවම කරයි.

🌹ළප කැලැල් ඉතා ඉක්මනින් සුවපත් කරයි.

🌹සමේ තෙතමනය රදවාගනියි.

🌹මේකප් මගින් ඇතිවන අහිතකර ප්‍රතිඵල වැළැක්වීම සදහා නිර්දේශිතම නිශ්පාදනයකි.

🌹නයිට් ක්‍රීම් භාවිතයට පෙර ද ආලේප කළ හැකියි ( ප්‍රතිපල ඉතාමත් වේගවත් වේ / නයිට් ක්‍රීම් එකක් භාවිතය අනිවාර්ය නොවේ.

දිවයින පුරා බෙදාහැරීමේ පහසුකම් සහිතයි.
💛Cash on delivery available 🚛🚛

🙎නම
📩ලිපිනය
☎️දුරකතන අoක දෙකක් දැන්ම අප වෙත එවන්න

❤️Vaseline Lip Therapy  Balm 👄❤️ඔබට රෝස පෙති මෙන් පැහැපත් දෙතොලක් ලබා ගන්න හොදම අවස්තාව මෙන්නමෙමගින්,❤️ තොල් කලු වීම නවත...
20/10/2023

❤️Vaseline Lip Therapy Balm 👄

❤️ඔබට රෝස පෙති මෙන් පැහැපත් දෙතොලක් ලබා ගන්න හොදම අවස්තාව මෙන්න

මෙමගින්,

❤️ තොල් කලු වීම නවත්වයි.
❤️තොල් වල අදුරු ගතිය ඉවත් කර රොස පාට තොල් දෙකක් ලබා දෙයි.
❤️තොල් පැලීම නවත්වයි.
❤️ තොල් වල තෙතමනය රැක දෙයි.

❤️Softens,Soothes
Item For

For healthy looking lips Instantly softens and soothers dry lips
Locks in moisture so lips feel better over time.

Relieves dry, dull and cracked lips, while locking in moisture to help them heal Instantly softens and soothes dry lips and leaves a sheer pink tint.

❤️අදම පාවිච්චි කර වෙනස වටහා ගන්න.
👄👄👄👄👄



ඇනවුම් කිරීමට ඔබගේ

❤️නම
❤️ලිපිනය
❤️දු.ක අංකය ලබා දෙන්න.

❤️Vaseline Lip Therapy Rosy Lips Balm 👄❤️ඔබට රෝස පෙති මෙන් පැහැපත් දෙතොලක් ලබා ගන්න හොදම අවස්තාව මෙන්නමෙමගින්,❤️ තොල් කල...
20/10/2023

❤️Vaseline Lip Therapy Rosy Lips Balm 👄

❤️ඔබට රෝස පෙති මෙන් පැහැපත් දෙතොලක් ලබා ගන්න හොදම අවස්තාව මෙන්න

මෙමගින්,

❤️ තොල් කලු වීම නවත්වයි.
❤️තොල් වල අදුරු ගතිය ඉවත් කර රොස පාට තොල් දෙකක් ලබා දෙයි.
❤️තොල් පැලීම නවත්වයි.
❤️ තොල් වල තෙතමනය රැක දෙයි.

❤️Softens,Soothes
Item For

For healthy looking lips Instantly softens and soothers dry lips
Locks in moisture so lips feel better over time.

Relieves dry, dull and cracked lips, while locking in moisture to help them heal Instantly softens and soothes dry lips and leaves a sheer pink tint.

❤️අදම පාවිච්චි කර වෙනස වටහා ගන්න.
👄👄👄👄👄



ඇනවුම් කිරීමට ඔබගේ

❤️නම
❤️ලිපිනය
❤️දු.ක අංක ලබා දෙන්න.

THE ORDINARY ALPHA ARBUTINE 2% HAඔන්න අද ඔයාලට Ordinary brand  නිෂ්පාදන විශාල ප්‍රමානයක් තියෙන නිසා ඔයාලට ප්‍රයොජනවන් වෙ...
20/10/2023

THE ORDINARY ALPHA ARBUTINE 2% HA

ඔන්න අද ඔයාලට Ordinary brand නිෂ්පාදන විශාල ප්‍රමානයක් තියෙන නිසා ඔයාලට ප්‍රයොජනවන් වෙන නිෂ්පාදන කිහිපයක් මුලින්ම කියන්නම්.

එයිනුත් අපේ.රටේ ගොඩක් අය නිතරම අහන ප්‍රශ්නයක් තමයි "සම පැහැපත් වෙන්න වගේම ලප කැලැල් නැතිවෙන්න, අව්වට පිලිස්සුන සම වෙනුවෙන් තියෙන නිෂ්පාදන මොනවද කියල?

The Ordinary brand එකේ ඒ වෙනුවෙන් තියෙන ප්‍රධානම නිෂ්පාදනය තමයි Alpha arbutin +h.a2% කියන product එක.

සම පැහැපත් වීම පිලිබදව නිතරම විමසන අපේ හිතවතියන්ට ඒ සම්බන්දයෙන් තියෙන හොදම product එක වන්නේ the ordinary alpha arbutin serum එක.

මෙහි නමේම තියෙන විදියට මේ serum එක නිෂ්පාදනය කර ඇත්තේ Alpha arbutin සහ Hyaluronic acid මගින්.

💖Alpha arbutin යනු බෙරි වර්ග කිපයක(blue berry,raspberry ) සාරය එකතු කර ලබා ගත් පලතුරු වලින් සැදූ නිෂ්පාදනයක් වන බැවින් සමට කිසිදු අහිතකර බවක් නැත.
💖මෙහි අඩංගු Hyaluronic acid මගින් සමේ වියලි ගතිය නැති කරන අතර මුහුනේ තිබෙන wrinkles,mouth lines වැනි සමේ ඇතිවන රැලි මකා දමන අතර ඉක්මනින් තුවාල කැලල් සුවකරයි.
💖Alpha arbutin සමේ මෙලනින් නිෂ්පාදනය අවම කරයි. එමෙන්ම සමේ ඇතිවන hyperpigmentaion ,blemishes වලින් ඇතිවෙන සියලුම කැලැල් නැති කර සමට පැහැපත් බාවයක් ලබා දෙයි.
💖Pigmentation ගැන කරදර වන ඔබට මෙය ඉතා හොද විසදුමකි.
💖Pimples scars,acne scars වලට මෙය හොදම විසදුමක් වන අතර අව්වට පිලිස්සුන සම පැහැපත් කර ඉතා හොද පෙනුමක් ලබා දෙයි.
💖සමේ age spot නැති කරමින් skin clear කරන අතර අව්වට පිලිස්සුන සම පැහැපත් කර හොද පෙනුමක් සමට ලබා දෙයි.ඔබේ සමේ තැනින් තැන අව්වට පිිලස්සුන ලප තිබේනම් alpha arbutin serum එක භාවිතා කිරිමෙන් එය සුව කරගත හැක.
💖සාමාන්‍ය bleaching cream වලින් වන සමට වන අහිතකර තත්වයන් මේ මගින් ඇති නොකරන අතර ඔබට හොද glow skin එකක් මේ මගින් ඇති කර ගත හැකියි.
💖Alpha arbutin serum එක ගොඩක් effective එකක්.⁣පාවිච්චි කල හැම කෙ⁣නෙක්ටම වගේ හොද ප්‍රථිපල ලැබුන එකක්. මේ serum ටික දවසක් අාලේප කිරිමේදි සමේ හොද මෘදු හා සිනිඳු ස්වභාවයක් ඇතිවෙනවා දකින්න පුුලුවන්.ඒවගේම ඇතිවෙලා තිබුන කලු පැල්ලම් ටිකෙන් ටික ඉවත් වෙනවා.

♦️භාවිතා කරන ආකාරය:

හොදින් පිරිසිදු කර ගත් සමේ උදෑසන හා හවස ආලේප කරන්න.

💢DR Rashel Sun Cream,Sunblock🌟අඩු මුදලට හොදම සන් ක්‍රීම් එකක් හොයන අයට සුදු නිශ්පාදනයක් තමා මේ....✅අපි හැමෝම දන්නවනෙ ඩොක...
20/10/2023

💢DR Rashel Sun Cream,Sunblock
🌟අඩු මුදලට හොදම සන් ක්‍රීම් එකක් හොයන අයට සුදු නිශ්පාදනයක් තමා මේ....

✅අපි හැමෝම දන්නවනෙ ඩොක්ටර් රශෙල් නිශ්පාදන ගැන...වැඩි විස්තර ඕනේ නැහැ කියල හිතනව ඒ නිසා.

✅ලස්සනට ඉන්න අපි ගොඩක් නිශ්පාදන භාවිතා කරනව.නමුත් අපිට එම නිශ්පාදන වලින් ලැබෙන ප්‍රතිඵල ඒ විදියටම ලැබුනත් අපේ සම හිරු එලියට නිරාවරණය වීමේදී එම ප්‍රතිඵල නැති වීමට ඇති ඉඩකඩ වැඩී.ඒක නිසා මගේ මතයනම් ලස්සනට ඉන්නනම් අපි හැමෝම සම පිලිබද මීට වැඩිය සැලකිලිමත් විය යුතුයි.

✅ආසියාතික රටක් හැටියට අපිට දැඩි හිරු එලියක් තමා ලැබෙන්නෙ.බටහිර,යුරෝපා රටවල් වලට එතරම් හිරු එලියක් නොලැබුනත් ඒ රටවල් වල ජීවත් වෙන බොහෝ පිරිසක් සන් ක්‍රීම අනිවාර්ය ආලේපනයක් විදියට භාවිතා කරනව.

✅දැන් තෙරේනවද ආසියානු රටක ජීවත් වෙන අපිට සන් ක්‍රීම් එක කොයිතරම් වැදගත්ද කියල...

💢මේ කියන්නෙ සන් ක්‍රීම් එක ගැන පොඩි විස්තරයක්..

🌟Dr Rashel නිශ්පාදනය කරන්නෙ ඩුබායි වල කියල අපි කවුරුත් දන්නව.ඩුබායි කියන්නෙ මැදපෙරදිග රටක්.අපේ රටට සාපේක්ෂව එහි හිරු රශ්මිය ගොඩක් වැඩී.මැයි වගේ මාස වල තප්පර 10ක් එලියෙ ඉන්න බැරි තරම් හිරු රශ්මියක් තමා තියෙන්නෙ.අත්දැකීමෙන් කියන්නෙ.හරියටම කියනවනම් තහඩුවක් තියල බිත්තරක් කඩල දැම්මොත් බැදෙන්න විනඩියට අඩු කාලයක් යන්නෙ..(යූ ටියුබ් වල මේ වගේ වීඩියෝ තියනව බලන්න පුලුවන්.)ඉතින් ඒ වගේ රටකට හරියන්න තමා මෙය නිශ්පාදනය කරන්නෙ.අපේ රටේ ඒ තරම් හිරු එලියක් නැති නිසා මෙම නිශ්පාදනය භාවිතා කරොත් ඔයාට උපරිම ප්‍රතිඵල ගන්න පුලුවන් කියන එක තමා මගේ පෞද්ගලික මතය.


✅මෙහි SPF 100++ ( Sun Protection Formula ) අගයක් තමා තියෙන්නෙ.අනිත් නිශ්පාදන එක්ක බලද්දි ඒක ලොකු අගයක්.

✅මෙහි විශේශත්වයනම් සාමාන්‍ය සන් ක්‍රීම් එකකින් ලබා දෙන ප්‍රතිඵල වලට අමතර ප්‍රතිලාභ ලබා දෙනව...

✔️සම විජලනය වීම වලකීම
✔️සමෙහි රැලි ගතිය අවම කිරීම Anti Aging
✔️සම අදුරු වීම අවම කිරීම
✔️UV අහිතකර හිරු කිරනින් සම ආරක්ෂා කිරීම
✔️තෙල් ගතිය රහිත ආලේපනයක් වීම

වැනි ප්‍රතිලාභ රැසක් තියනව...

St. Ives scrub (orginal made in USA)      fake වලට අඩු ගානට අහු වුන කාලේ ඉවරයි.🌺Fresh skin 🌺Radiant skin🌺Gentle smoothin...
20/10/2023

St. Ives scrub (orginal made in USA)
fake වලට අඩු ගානට අහු වුන කාලේ ඉවරයි.

🌺Fresh skin
🌺Radiant skin
🌺Gentle smoothing

black head white head remove කරන්න හොඳම හොඳ ස්ක්‍රබ් එකක් හොයන ඔයාට ඔන්න මම අද ගෙනාවා හොඳ brand එකකින් ස්ක්‍රබ් එකක්
මේකෙන් වෙන්නේ skin ගොඩාක් සිනිඳු වෙලා මැරුණු සම black head white head ගැඹුරටම කාවැදුණු කුණු දූවිලි කර සමට නැවුම් බවක් වගේම ලස්සන පෙනුමක් ලබා දෙනවා

සම පැහැපත් කරන්නත් සම තියෙන oil control කරන්න දීප්තිමත් බව වැඩි කරන්න වගේම සම ගැඹුරින් පිරිසුදු කරන්නත් ප්‍රයෝජනවත් වෙනවා

St. Ives Gentle Smoothing Oatmeal Scrub & Mask 170g

❤helps your skin maintan a flawless fair bright skin
❤use weekly to keep your skin bright as always
✨Gentle Smoothing Scrub & Mask is a 2-in-1! Enter the multi‐tasker: it works double time to smooth away dryness & even out your skin texture. Make the move to smooth! ✨

✨This scrub and mask is oil free, paraben free, dermatologist tested, and non-comedogenic (won’t clog pores). It is made with 100% natural exfoliants. ✨

🌸St. Ives Radiant Skin Pink Lemon and Mandarin Orange Face Scrub (170 gm)

🌸Polish away skin’s little imperfections. Infused with pink lemon and mandarin peel extracts, this citrusy face scrub smoothes away rough skin and evens out skin tone for positively glowing skin.🌸

ST Ives acne apricot face scrub gets rid of spots and leaves skin feeling fresher and smoother than ever!
Inbox or comment plz

💛O️lifair Night Cream💛        ❤️(Original)❤නවීන රූපලාවණ්‍ය තාක්‍ෂණය විසින් වැඩි දියුණු කරන ලද ප්‍රීමියම් සොබාදහමේ ගුණාත්...
19/10/2023

💛O️lifair Night Cream💛
❤️(Original)❤

නවීන රූපලාවණ්‍ය තාක්‍ෂණය විසින් වැඩි දියුණු කරන ලද ප්‍රීමියම් සොබාදහමේ ගුණාත්මක සංරචක වලින් ඔලිෆෙයාර් නයිට් ෆෙයාර්නස් ක්‍රීම් නිපදවා ඇත. එය සියලුම සම වර්ග සඳහා සහ පිරිමින් සහ කාන්තාවන් සඳහා සකස් කර ඇත. මෙම රාත්‍රී ක්‍රීම් ට්‍රයිටිකම් සැටිවම් කැරට් බීජ තෙල් වලින් පොහොසත් වන අතර එමඟින් සම පෝෂණය වන අතර එය දීප්තිමත් හා දීප්තිමත් වේ.

🧡Olifair night cream තුල අඩංගු ස්වභාවික ද්‍රව්‍ය
💜️කුන්කුම
💜️රොස්මරි
💜️කැරටි බීජ තෙල්
💜️පර්ල් ( මුතු) පවුඩර්

🧡මෙය භාවිතා කරන පිලිවෙල වැදගත්

🔹මුහුන හොදින් සොදා පිරිසිදු කර වියෙලෙන්නට හරින්න..

🔹නින්දට යාමට පෙර විනාඩි 30ට පෙර සුමුදුව ආලේපනය කරන්න

🔹 උදෑසන fash wash හො cleanser භාවිතා කර සොදා හරින්න..

🔹ඔබට අවශ්‍ය පැහැය ලැබිමෙන් පසු සතිය්කට දෙවරක් හො තුන් වරක් භාවිතා කිරීමෙන් පැහැය පවත්වාගෙන යා හැක..

🔹 එක් ක්‍රිම් එකක් තුල 50ml ඇති අතර මාස 1 1/2 පමණ කාලයක් භාවිතා කල හැක.

උසස් ප්‍රමිතියෙන් සහතිකලත් නිශ්පාදන නිවැරැදි සහා සාදාරන මිලට
Thailand FDA Approved

ඇනවුම් කිරීමට හො ගෙන්වා ගැනීමට ලිපිනය හා දුරකථන අංකය Inbox කරන්න.. නැතහොත් වැඩිවිස්තර සඳහා අපව අමතන්න.
☎️📞Tell : - 📞☎️

ලංකාවේ ඕනෑම ප්‍රදේශයක ට බෙදා හැරීම Olifair Night Cream එක අදුරගන්නෙ කොහොමද 🤔

මේ දවස් වල අපි හැමෝගෙම අතර ගොඩාක් ජනප්‍රිය ක්‍රීම් එකක් තමයි Olifair Night Cream එක කියන්නේ, දැන් හැම තැනම FAKE ප්‍රඩක්ට්ස් තියෙන නිසා අපි හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි Original ප්‍රඩක්ට් එක හොයාගන්නේ කොහොමද කියලා.

ඔයාගෙ ඔලිෆෙයා නයිට් ක්‍රීම් එකත් ඔරිජිනල් ද කියලා බලන්න ක්‍රම ටිකක්...

පළවෙනි කමෙන්ට් එක බලන්න .

💚 S2f vitamin capsule 💚 ඔන්න කෙට්ටු අයට මහත් වෙන්න ලස්සන පිරිපුන් සිරුරක් ලබාගන්න හොදම විසදුම.. ❤☺️ජිම් යන්න වෙලාවක් නැත...
19/10/2023

💚 S2f vitamin capsule 💚

ඔන්න කෙට්ටු අයට මහත් වෙන්න ලස්සන පිරිපුන් සිරුරක් ලබාගන්න හොදම විසදුම.. ❤☺️

ජිම් යන්න වෙලාවක් නැති ඔබටද
ජිම් නොයා පිරිපුන් ශරීරයක් ලබා ගැනීමට අදම Original S2F Multi Vitamin ලබා ගන්න❤️☺️

මෙන්න ඒකට පහසුම හා නොවරදින එකම විසදුම❤️😊

100 % ORGANIC, ස්වාභාවික අමු ද්‍රව්‍ය වලින් නිෂ්පාදනය කර ඇති අප විසින් ආනයනය කර බෙදාහරින මෙම නිෂ්පාදනය තුලින් මාසයක් වැනි කෙටි කාලයක් තුල ඔබගේ ශරීරයේ බර හා මංශ පේශි වර්ධනය කර ගන්න😊❤️

නිෂ්පාදනය භාවිතයට ගැනීමෙන් පසු සති දෙකක් වැනි කෙටි කාලයක් තුල පැහැදිලි ප්‍රතිපලයක් ඔබට ලබා ගත හැකි වෙනු ඇත😊❤️

S2F MULTIVITAMIN 💪😎

මේ නිෂ්පාදනය ගැහැණු පිරිමි දෙගොල්ලොන්ටම පාවිචිචි කරන්න පුලුවන්ද🤔

ඔව් මේ නිෂ්පාදනය කාන්ත පිරිමි දෙගොල්ලොන්ටම භාවිතා කරන්න පුළුවන් නිෂ්පාදනයක්🙏☺️

●අතුරු ආබාධ තියනවද🤔

නැහැ කිසදු අතුරු ආබාධයක් නැහැ ,මෙම නිෂ්පාදනය 100 % ORGANIC , මෙය නිෂ්පාදනය සදහා භාවිතා කරලා තියෙන්නේ ස්වාභාවික අමු ද්‍රව්‍ය එම නිසා භාවිතා කරන කාලය තුලදී හෝ ඉන් අනතුරුව ඔබට කිසිම අතුරු ආබාධයකට මුහුණ දීමට සිදු නොවේ ..

●මහත් වෙන එක විතරද වෙන්නේ බර වැඩි වෙනවා විතරද 🤔

මෙම නිශ්පාදනය මඟින් ශරීරයේ බර වැඩි කරන අතර එමඟින් ශරීරය ක්‍රමානුකූලව ස්ථුල (මහත) කරනු ලැබේ.

●මෙම නිෂ්පාදනය භාවිතයෙන් ඔබට තවත් ලබාගත හැකි ප්‍රතිලාභ කිහිපයක් පහත දැක්වේ ..

✔ ඔබගේ කෑම රුචිය වර්ධනය කිරීම ....
✔ ශරීරයේ පරිවෘතිමය ක්‍රියාවලිය ස්ථාවර කිරීම ......
✔ ආහාර ජීර්ණය ක්‍රියාවලිය ක්‍රමවත් කිරීම .......
✔ පැහැපත් සමක් ලබාගැනීමට උපකාර කිරීම .....

❤️Acrobic VITAMIN C-1000MG TABLETS🌟රන්වන් පාට ලස්සන සමක් කියන්නේ ඔයාගෙත් හීනයක් වෙන්න ඇති. ඔන්න අරන් ආවා ස්වභාව්ක  පලතුර...
19/10/2023

❤️Acrobic VITAMIN C-1000MG TABLETS

🌟රන්වන් පාට ලස්සන සමක් කියන්නේ ඔයාගෙත් හීනයක් වෙන්න ඇති. ඔන්න අරන් ආවා ස්වභාව්ක පලතුරු සාරයෙන් නිෂ්පාදිත Vitamin C Capsule

✅කොච්චර tablets ,ජාති බිව්වත් results නැද්ද මෙන්න ඒකට හේතුව විටමින් c නැතිව tablets වල results එක හරියට ලැබෙන්නේ නෑ ඕනම capsule එකක් භාවිතයේදී හෝ injection එකක් උනත් භාවිතයේදි ශරීර අභ්‍යන්තරයට c vitamin අවශ්‍යයි එමගින් ඔබ ගන්න tablets or injection වල අවශෝෂණය වැඩි කරනවා

✅ඇමරිකාවේ ඉහළ තාක්ෂනයෙන් 100% ස්වභාවික පළතුරු සාරයෙන් සහ තවත් සමේ පැහැයට කෙලින්ම බලපාන විටමින් රැසක එකතුවෙන් නිෂ්පාදිත Acorbic Vitamins c භාවිතයෙන් ඔබේ මුලු සිරුරටම රන්වන් කහ පැහැයක් මෙන්ම දීප්තිමත් බවක්ද ලබාගත හැක

🍊සම රන්වන් පැහැ ගන්වයි.
🍊සම පමනක් නොව නිය,කෙස් ද vitamin c මඟින් ශක්තිමත් කර ගත හැක.
🍊අභ්‍යන්තරයෙන්ම සම පෝෂනය කරයි.
🍊කුරුළැ මෙන්ම පැල්ලම් මකා දමයි.
🍊වයසට වඩා ඇති වයස්ගත පෙනුම නැති කොට තරුණ පෙනුම රැක දෙයි.
🍊හිරු කිරණින් සම ආරක්ශා කරයි.
🍊කොලජන් නිෂ්පාදනය ඉහළ නංවයි.
🍊සිරුරේ අනවශ්‍ය තෙල් පාලනය කර සම පැහැපත් කරයි.
🍊සම තෙතමනය කර රැලි ඉවත් කරයි.
🍊විවිධ බ්ලීචිං ක්‍රීම් වර්ග සමේ ආසාදන ඉවත් කරයි.
🍊සමට අහිතකර කිසිවක් මෙහි අඩංගු නොවේ.

⭕එක් බෝතලයක කැප්සුල් 30ක් අන්තර්ගත වේ...

🌼විටමින් C භාවිතා කිරීමෙන් දින 30 කින් මුළු සිරුරටම ලස්සන රන්වන් කහ දිදුලන සමක් ලබා ගත හැක.දින 30 සිට රන්වන් කහ පැහැති සමක් ලබා ගැනීමට මාස තුනක් හයක් එක දිගට භාවිතා කරන්න

⭕ලාභ අනුකරණයන්ට නොරැවටෙන්න.විටමින් c ඔරිජිනල් 1000mg අපෙන් ලබාගන්න.
🤩ගැහුනු පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි

තවද උසස් තත්වයේ භාණ්ඩ සාදාරන මිළ ගනන් යටතේ අපෙන් ලබාගත හැකි අතර,
සියලුම භාණ්ඩ දිවයිනේ ඕනැම තැනකට ගෙන්වා ගත හැක.🚛🚚

📌️ GARNIER BRIGHT COMPLETE BODY LOTION - 400 ml𝟭𝟬𝟬% 𝗔𝘂𝘁𝗵𝗲𝗻𝘁𝗶𝗰𝗠𝗔𝗗𝗘 𝗜𝗡 𝗜𝗡𝗗𝗢𝗡𝗘𝗦𝗜𝗔 🇵🇱✅ සමෙහි ඇති අදුරු පැල්ලම් ඉවත් කරයි.✅ ස...
19/10/2023

📌️ GARNIER BRIGHT COMPLETE BODY LOTION - 400 ml

𝟭𝟬𝟬% 𝗔𝘂𝘁𝗵𝗲𝗻𝘁𝗶𝗰
𝗠𝗔𝗗𝗘 𝗜𝗡 𝗜𝗡𝗗𝗢𝗡𝗘𝗦𝗜𝗔 🇵🇱

✅ සමෙහි ඇති අදුරු පැල්ලම් ඉවත් කරයි.

✅ සම පැහපත් කරයි.

✅ සම රැලිවැටීම පාලනය කරයි.

✅ සමට දීප්තිමත් පෙනුමක් ලබා දෙයි.

✅ සම ආරක්ෂා කරයි.

✅ හිරු එළියට අවපැහැ ගැන්වුණු සම නැවත යතා තත්වයට පත් කරයි.

අනුකරණ වෙලදපොලේ ඇති බැවින්
ප්‍රවේශම් වන්න ‼️
100% Original & Best Products.

♻️ ලංකාවේ ඕනෙම තැනකට ඩිලිවරි කරනු ලැබේ.
( Islandwide Delivery Available )
♻️ දැන්ම ඔබේ ඇනවුම වෙන් කරවා
Hurry up & Oder now✅🛍

Limited stock 〽️🧴

Tiger plush dollSize -55cm price -5600/=Delivery charge :480/=now available ❤Island wide delivery  available  🚛You can c...
19/10/2023

Tiger plush doll
Size -55cm
price -5600/=
Delivery charge :480/=
now available ❤
Island wide delivery available 🚛
You can customized your orders ❤
Inbox for more details 💌

2L water bottle now available ❤Island wide delivery  available  🚛You can customized your orders ❤Inbox for more details ...
18/10/2023

2L water bottle
now available ❤
Island wide delivery available 🚛
You can customized your orders ❤
Inbox for more details 💌

අනේ  😍❤️🥺
18/10/2023

අනේ 😍❤️🥺

Keytag bunny Size :30cm price :2000/=Colours:pink/white Delivery charge :480/=now available ❤Island wide delivery  avail...
16/10/2023

Keytag bunny
Size :30cm
price :2000/=
Colours:pink/white
Delivery charge :480/=
now available ❤
Island wide delivery available 🚛
You can customized your orders ❤
Inbox for more details 💌

20cm Piggy doll price : 1900/=Colours: Pink/blue /Green Delivery charge : 480/=now available ❤Island wide delivery  avai...
14/10/2023

20cm Piggy doll
price : 1900/=
Colours: Pink/blue /Green
Delivery charge : 480/=
now available ❤
Island wide delivery available 🚛
You can customized your orders ❤
Inbox for more details 💌

Hello kitty dollSize :30cmprice :2200/=Delivery charge :480/=now available ❤Island wide delivery  available  🚛You can cu...
13/10/2023

Hello kitty doll
Size :30cm
price :2200/=
Delivery charge :480/=
now available ❤
Island wide delivery available 🚛
You can customized your orders ❤
Inbox for more details 💌

Journal packAvailable  🌟🌟
03/10/2023

Journal pack
Available 🌟🌟

Angeles stikr pack 🌟❤️🌟❤️
15/09/2023

Angeles stikr pack
🌟❤️🌟❤️

❤️🥰
13/09/2023

❤️🥰

Colouring book @ colour pensilAvailable 🥰❤️
08/09/2023

Colouring book @ colour pensil
Available
🥰❤️

🤗🤗
07/09/2023

🤗🤗

Rasin ket tagsnow available ❤Price 800/Today oder with GalleIsland wide delivery  available  🚛You can customized your or...
06/09/2023

Rasin ket tags
now available ❤
Price 800/
Today oder with Galle
Island wide delivery available 🚛
You can customized your orders ❤
Inbox for more details 💌
Whats app 0701507166

Girls Gift Boxnow available ❤Price 1700/Today oder with GalleIsland wide delivery  available  🚛You can customized your o...
06/09/2023

Girls Gift Box
now available ❤
Price 1700/
Today oder with Galle
Island wide delivery available 🚛
You can customized your orders ❤
Inbox for more details 💌
Whats app 0701507166

Address


Website

Alerts

Be the first to know and let us send you an email when DM CuTies posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share