Future Flare

Future Flare Our page is for inspiring, empowering, and discovering potential of today's young minds

Target එක ලොකුයිනම් මුලින්ම ඇස්, කන් අන්ධ කරගන්න.ඔයාට ලොකු අරමුණක් තියෙනවනම් ඔයා මුලින්ම ඒකට සූදානම් වෙන්න ඕන. මෙතනදි අන...
08/03/2024

Target එක ලොකුයිනම් මුලින්ම ඇස්, කන් අන්ධ කරගන්න.

ඔයාට ලොකු අරමුණක් තියෙනවනම් ඔයා මුලින්ම ඒකට සූදානම් වෙන්න ඕන. මෙතනදි අනිත් අය දුවනකොට ඔයා එක තැන නැවතිලා ඉන්නව වගේ පේන්න පුලුවන්.
සමහරවිට අනිත් අය job කරනව සල්ලි හොයනකොට ඔයා තවම ඉගෙන ගන්නව වෙන්න පුලුවන්.

මෙතනදි ඔයා අනිත් අය එක්ක compare කරොත් අනිවාර්යයෙන්ම demotivate වෙනව. ඔයාගෙ අරමුණට යන වේගයට වඩා වැදගත් target එක මගඇරගන්නැතුව අඩියක් හරි ඉස්සරහට යන එක.

ඔයාගෙ වෙලාව එනකන් ඉවසීමෙන් ඉන්න...

Follow us - Future Flare

ඔයා කාලය නාස්ති කරන ඕනම Hobby එකක් monetize කරන්න පුලුවන් කියල දන්නවද?උදාහරණයක් ගත්තොත් ඔයා දවසට කොච්චර වෙලාවක් facebook...
07/03/2024

ඔයා කාලය නාස්ති කරන ඕනම Hobby එකක් monetize කරන්න පුලුවන් කියල දන්නවද?

උදාහරණයක් ගත්තොත් ඔයා දවසට කොච්චර වෙලාවක් facebook එකේ ඉන්නවද?

අපි කාලය නාස්ති කරන එක විදියක් මේක.
Facebook එකට ඇබ්බැහි වෙලානම්, නවත්තගන්න බැරිනම් මේකම ආදායම් මාර්ගයක් කරගන්න. හොද Social network එකක් හදන්න, brand එකක් හදන්න, Marketing වගේ වැඩ වලට මේක හොද තැනක්.

ඊලගට ඔයා films, tv series බලන්න ගොඩක් කාලය නාස්ති කරනවනම්, ඔයාට පුලුවන් ඒව ගැන post ලියන්න, review කරන්න.
Movie Review script ලියන්න වගේ වැඩ වලට Films බලන්න ඇබ්බැහි උන අයවම හොයන job vacancies පවා තියෙනව.

ටිකක් හිතුවොත් ඔයාගෙ ඇබ්බැහිවීම monetize කරන්න පුලුවන් විදි ඕන තරම් හොයාගන්න පුලුවන්.

කොහොමත් ඒ දේවල් වලට කාලය නාස්ති කරන එකේ ඉක්මන් ප්‍රතිඵල නැති උනත් long term investment එකක් විදියට හරි ඒ වගේ දෙයක් කරගෙන යන්න. දවසක අනිවාර්යයෙන්ම ප්‍රයෝජනවත් වෙයි.

Follow us - Future Flare

15/12/2023

Tesla Optimus Gen 2. 🔥
Released on December, 2023
Follow us

මේක හරියට තේරුම් ගත්තොත් සමහරවිට ඔයා යන දිශාව පවා වෙනස් කරන්න පුලුවන්...Follow us - Future Flare
20/10/2023

මේක හරියට තේරුම් ගත්තොත් සමහරවිට ඔයා යන දිශාව පවා වෙනස් කරන්න පුලුවන්...

Follow us - Future Flare

.💯 ✅Follow us - Future Flare
20/10/2023

.💯 ✅
Follow us - Future Flare

තමන් ගැන විශ්වාසයෙන් තීරන ගැනීමට තරම් ආත්ම විශ්වාසයක් තබාගැනීම වැදගත්...Follow us - Future Flare
19/10/2023

තමන් ගැන විශ්වාසයෙන් තීරන ගැනීමට තරම් ආත්ම විශ්වාසයක් තබාගැනීම වැදගත්...

Follow us - Future Flare

16/10/2023
හැමෝම කියවන්නම ඕන පොත් 15ක්...Follow us - Future Flare
16/10/2023

හැමෝම කියවන්නම ඕන පොත් 15ක්...
Follow us - Future Flare

16/10/2023

"I'm not a writer" shouldn't stop you from writing. Writing is a tool for thinking.

වෙනස් විදියට හිතන්න පුලුවන්නම් තවමත් කරන්න ගොඩක් දෙවල් තියෙනව.මේ තමයි රටක දිශානතිය වෙනස් කරන ව්‍යවසායකත්වය...Follow us -...
15/10/2023

වෙනස් විදියට හිතන්න පුලුවන්නම් තවමත් කරන්න ගොඩක් දෙවල් තියෙනව.
මේ තමයි රටක දිශානතිය වෙනස් කරන ව්‍යවසායකත්වය...

Follow us - Future Flare

සෑම මනුෂ්‍යයෙකුගේම ජීවිතයේ වෛද්‍ය අංක 1. රුධිර පීඩනය: 120/80 2. ස්පන්දනය: 70 - 100 3. උෂ්ණත්වය: 36.8 - 37 4. ශ්වසනය: 12-...
12/10/2023

සෑම මනුෂ්‍යයෙකුගේම ජීවිතයේ වෛද්‍ය අංක

1. රුධිර පීඩනය: 120/80
2. ස්පන්දනය: 70 - 100
3. උෂ්ණත්වය: 36.8 - 37
4. ශ්වසනය: 12-16
5. හිමොග්ලොබින්: පිරිමි (13.50-18)
ගැහැණු (11.50 - 16)
6. කොලෙස්ටරෝල්: 130 - 200
7. පොටෑසියම්: 3.50 - 5
8. සෝඩියම්: 135 - 145
9. ට්‍රයිග්ලිසරයිඩ: 220
10. ශරීරයේ ඇති රුධිර ප්‍රමාණය:
Pcv 30-40%
11. සීනි: ළමුන් සඳහා (70-130)
වැඩිහිටියන්: 70 - 115
12. යකඩ: 8-15 mg
13. සුදු රුධිරාණු: 4000 - 11000
14. පට්ටිකා: 150,000 - 400,000
15. රතු රුධිර සෛල: මිලියන 4.50 - 6..
16. කැල්සියම්: 8.6 - 10.3 mg/dL
17. විටමින් D3: 20 - 50 ng/ml (මිලිලීටරයකට නැනෝග්‍රෑම්)
18. විටමින් B12: 200 - 900 pg/ml

*ඉක්ම ගිය අය සඳහා උපදෙස්:*
*අවුරුදු 40*
*50*
*60*

*පළමු ඉඟිය:*
ඔබට පිපාසය දැනෙන්නේ නැතත්, අවශ්‍ය වූවත් සෑම විටම ජලය පානය කරන්න... ලොකුම සෞඛ්‍ය ගැටලු සහ ඒවායින් බොහොමයක් ශරීරයේ ජලය නොමැතිකමයි. දිනකට අවම වශයෙන් ලීටර් 2 (පැය 24)

*දෙවන ඉඟිය:*
ඔබ ඔබේ අභිලාෂයේ ඉහළින්ම සිටින විට පවා ක්‍රීඩා කරන්න... ඇවිදීමෙන් හෝ පිහිනීමෙන් හෝ ඕනෑම ආකාරයක ක්‍රීඩාවකින් පමණක් වුවද ශරීරය චලනය කළ යුතුය. ඇවිදීම ආරම්භයකට හොඳයි...

*තුන්වන ඉඟිය:*
කෑම අඩු කරන්න...

අධික ආහාර තෘෂ්ණාව අත්හරින්න... මන්ද එය කිසිදා යහපතක් ගෙන නොදෙන බැවිනි. ඔබම අහිමි නොකරන්න, නමුත් ප්රමාණ අඩු කරන්න. ප්‍රෝටීන්, කාබෝහයිඩ්‍රේට් මත පදනම් වූ ආහාර වැඩිපුර භාවිතා කරන්න.

*හතරවන ඉඟිය*
හැකිතාක් දුරට, අත්‍යවශ්‍ය නම් මිස මෝටර් රථය භාවිතා නොකරන්න... ඔබට අවශ්‍ය දේ ( සිල්ලර බඩු, යමෙකු බැලීමට...) හෝ ඕනෑම ඉලක්කයක් සඳහා ඔබේ පාදවලට ළඟා වීමට උත්සාහ කරන්න. සෝපානය, එස්කැලේටරය භාවිතා කිරීමට වඩා පඩිපෙළ නගින්න

*පස්වන ඉඟිය*
තරහව අතහරින්න...
තරහව අතහරින්න...
තරහව අතහරින්න...
කනස්සල්ල අත්හරින්න ... දේවල් නොසලකා හැරීමට උත්සාහ කරන්න ...

බාධාකාරී අවස්ථාවන්ට ඔබ සම්බන්ධ නොවන්න ... ඒවා සියල්ලම සෞඛ්යය හීන කර ආත්මයේ තේජස නැති කරයි. ඔබට පහසු යැයි හැඟෙන ළදරුවෙකු තෝරන්න. ධනාත්මක අය සමඟ කතා කරන්න සහ සවන් දෙන්න

*හයවන ඉඟිය*
කියන පරිදි..ඔබේ මුදල් හිරු එළියේ තබා.. සෙවණේ හිඳගන්න.. තමන් සහ ඔබ අවට සිටින අය සීමා නොකරන්න... මුදල් උපයා ගත්තේ ජීවත් වීමට මිස ඒ වෙනුවෙන් ජීවත් වීමට නොවේ.

*හත්වන ඉඟිය*
ඔබ කිසිවකු ගැන හෝ ඔබට අත් කරගත නොහැකි වූ දෙයක් ගැන අනුකම්පා නොකරන්න,
ඔබට අයිති කර ගැනීමට නොහැකි වූ කිසිවක් නැත.
එය නොසලකා හරින්න, එය අමතක කරන්න;

*අටවන ඉඟිය*
නිහතමානීකම.. එතකොට නිහතමානීකම.. මුදලට, කීර්තියට, බලයට, බලපෑමට... ඒ හැමදෙයක්ම උඩඟුකම, අහංකාරකම නිසා දූෂිත වූ දේවල්.
නිහතමානිකම මිනිසුන් ඔබට ආදරයෙන් සමීප කරයි.

*නවවැනි ඉඟිය*
ඔබේ හිසකෙස් අළු පැහැයට හැරේ නම්, මෙයින් අදහස් කරන්නේ ජීවිතයේ අවසානය නොවේ. වඩා හොඳ ජීවිතයක් ආරම්භ වී ඇති බවට එය සාක්ෂියකි. ශුභවාදී වන්න, මතක තබා ගනිමින් ජීවත් වන්න, සංචාරය කරන්න, විනෝද වන්න. මතකයන් ඇති කරන්න!

*ඔබ එය බෙදා ගන්නා විට එය යමෙකුට ප්‍රයෝජනවත් විය හැක*

මගේ වැඩිහිටියන් සඳහා සෞඛ්‍ය ඉඟි
******************
ඔබ කෙතරම් කාර්යබහුල වුවත් නිරෝගීව සිටීමට මේ සියල්ල නිරීක්ෂණය කරන්න:
:::::::::::::::::::::::::::::::::::
තේ වල කිරි අඩුවෙන් බොන්න. ඒ වෙනුවට ලෙමන් හෝ දෙහි යුෂ එකතු කරන්න.
~~~~~~~~~~~~~~~
දිවා කාලයේදී වැඩිපුර ජලය පානය කරන්න; නමුත් රාත්‍රී කාලය අඩුවෙන් බොන්න.
~~~~~~~~~~~~~~~
දිවා කාලයේදී කෝපි කෝප්ප 2 කට වඩා බොන්න එපා, සම්පූර්ණයෙන්ම නතර කිරීමද සුදුසුය.
~~~~~~~~~~~~~~~
තෙල් සහිත ආහාර අඩුවෙන් අනුභව කරන්න.
~~~~~~~~~~~~~~~
නිදා ගැනීමට හොඳම කාලය රාත්‍රී 10 සිට උදෑසන 6 දක්වා වේ.
~~~~~~~~~~~~~~~
සවස් වරුවේ, සවස 5 හෝ 6 න් පසු ටිකක් හෝ කිසිවක් කන්න.
~~~~~~~~~~~~~
සීතල වතුරෙන් නොව උණුසුම් ජලයෙන් බෙහෙත් නොගන්න, නින්දට පැය භාගයකට පෙර ඔබේ ඖෂධ ගන්න. කිසිවිටෙක ඖෂධ පානය කර වහාම වැතිරෙන්න එපා
~~~~~~~~~~~~~~~
ඔබ තව දුරටත් වයසට යන විට, සිසිල් ජලය පානය කිරීම නවත්වන්න, නමුත් කාමර උෂ්ණත්වයේ දී ජලය පමණක් පානය කරන්න
~~~~~~~~~~~~~~~
දිනකට අවම වශයෙන් පැය 8 ක්වත් නිදා ගැනීමට උත්සාහ කරන්න.
~~~~~~~~~~~~~~~
දහවල් සිට සවස 3 දක්වා පැය එකහමාරක් නිදා ගැනීම, ආතතිය දුරු කිරීමට සහ තරුණ හා පහසුවෙන් වයසට නොයෑමට.
~~~~~~~~~~~~~~~
ඔබගේ ජංගම දුරකථනයේ බැටරිය එක තීරුවක් පමණක් ඉතිරි වූ පසු, තවදුරටත් ඇමතුම් ලබා නොගන්න, මන්ද භයානක විකිරණ සහ තරංග සම්පූර්ණයෙන්ම ආරෝපණය වූ බැටරියකට වඩා කිහිප ගුණයකින් වැඩි ය.
~~~~~~~~~~~~~~~
ඇමතුම් වලට පිළිතුරු දීමට ඔබේ වම් කන භාවිතා කරන්න, දකුණු කන ඔබේ මොළයට කෙලින්ම හානි කරයි. ඇමතුම්වලට පිළිතුරු දීමට ඉයර්ෆෝන් භාවිතා කිරීම වඩා හොඳය.
~~~~~~~~~~~~~~~
ඔබට හැකි සෑම විටම පරීක්ෂා කිරීමට කරුණු දෙකක්:
(1) ඔබේ රුධිර පීඩනය
(2) ඔබේ රුධිර සීනි.
~~~~~~~~~~~~~~~
ඔබේ ආහාර අවම වශයෙන් අඩු කළ යුතු කරුණු හයක්:
(1) ලුණු
(2) සීනි
(3) කල් තබා ගන්නා ලද මස් සහ ආහාර
(4) විශේෂයෙන් බැදපු රතු මස්
(5) කිරි නිෂ්පාදන
(6) පිෂ්ඨමය නිෂ්පාදන
~~~~~~~~~~~~~~~
ඔබේ ආහාරවල වැඩි කළ යුතු කරුණු හතරක්:
(1) හරිතයන්/එළවළු
(2) බෝංචි
(3) පළතුරු
(4) ඇට වර්ග
~~~~~~~~~~~~~~~
ඔබ අමතක කළ යුතු කරුණු තුනක්:
(1) ඔබේ වයස
(2) ඔබේ අතීතය
(3) ඔබේ කනස්සල්ල / දුක්ගැනවිලි
~~~~~~~~~~~~~~~
ඔබ කෙතරම් දුර්වල වුවත් ශක්තිමත් වුවත් ඔබට තිබිය යුතු කරුණු හතරක්:
(1) ඔබට සැබවින්ම ආදරය කරන මිතුරන්
(2) සැලකිලිමත් පවුල
(3) ධනාත්මක සිතුවිලි
(4) උණුසුම් නිවසක්.
~~~~~~~~~~~~~~~
නිරෝගීව සිටීමට ඔබ කළ යුතු කරුණු හයක්:
(1) ගායනය
(2) නැටුම්
(3) නිරාහාරව සිටීම
(4) සිනහව/සිනාසෙයි
(5) ට්‍රෙක්/ව්‍යායාම
(6) ඔබේ බර අඩු කරන්න.
~~~~~~~~~~~~~~~
ඔබ කළ යුතු නැති දේවල් හයක්:
(1) ඔබ කෑමට බඩගිනි වන තුරු බලා නොසිටින්න
(2) ඔබට බීමට පිපාසය ඇති වන තෙක් බලා නොසිටින්න
(3) ඔබ නිදා ගැනීමට නිදිමත වන තෙක් බලා නොසිටින්න
(4) ඔබට විවේක ගැනීමට වෙහෙස දැනෙන තෙක් බලා නොසිටින්න
(5) වෛද්‍ය පරීක්ෂණ සඳහා යාමට ඔබ අසනීප වන තෙක් බලා නොසිටින්න, එසේ නොමැතිනම් ඔබට ජීවිතයේ පසුතැවිලි වනු ඇත.
(6) ඔබ ඔබේ දෙවියන් වහන්සේට යාච්ඤා කිරීමට පෙර ඔබට ගැටලුවක් ඇති වන තෙක් බලා නොසිටින්න.
~~~~~~~~~~~~~~~
මෙම සෞඛ්‍ය උපදෙස් කියවීමෙන් පසු ඔබ කළ යුතු එක් දෙයක්:
(1) මෙය ඔබගේ ආදරණීයයන් සහ මිතුරන් වෙත යොමු කරන්න, ඔබ එසේ කරන විට, දෙවියන් වහන්සේ ඔබට ආශීර්වාද කරයි.
=================
ඔබේ සාමාන්‍ය ව්‍යාපාරය කරගෙන යන අතරතුර, ඔබ කෙතරම් යෝග්‍ය දැයි දැන ගැනීමට අපගේ ශරීරය නිතරම පරීක්ෂා කර බැලීමට මතක තබා ගනිමු. සෞඛ්ය ධනය වේ.

වෛද්‍ය යෝග්‍යතා

අධි රුධිර පීඩනය
----------
120/80 -- සාමාන්ය
130/85 --සාමාන්‍ය (පාලනය)
140/90 -- ඉහළ
150/95 -- V.High
----------------------------

ස්පන්දනය
----------
විනාඩියකට 72 (සම්මත)
60 --- 80 ප.ව. (සාමාන්‍ය)
40 -- 180 p.m.(අසාමාන්‍ය)
----------------------------

උෂ්ණත්වය
-------------------
98.4 F (සාමාන්‍ය)
99.0 F ඉහල (උණ)

කරුණාකර ඔබගේ නෑදෑ හිතමිතුරන්ට මෙම තොරතුරු බෙදා හදා උදව් කරන්න....

හෘදයාබාධ---
උණුසුම් ජලය පානය:

මෙය ඉතා හොඳ ලිපියකි. ඔබේ ආහාර ගැනීමෙන් පසු උණුසුම් ජලය ගැන පමණක් නොව, හෘදයාබාධ ගැන. චීන සහ ජපන් ජාතිකයින් ඔවුන්ගේ ආහාර සමඟ උණුසුම් තේ පානය කරයි, සීතල වතුර නොවේ, සමහර විට අපි ආහාර ගන්නා අතරතුර ඔවුන්ගේ බීම පුරුද්දට හුරු වීමට කාලයයි. සීතල වතුර බොන්න කැමති අය සඳහා, මෙම ලිපිය ඔබට අදාළ වේ. ආහාර වේලකදී සිසිල් බීම/ජලය පානය කිරීම ඉතාම හානිකරයි. මක්නිසාද යත්, ඔබ විසින් පරිභෝජනය කරන ලද තෙල් සහිත ද්‍රව්‍ය සිසිල් ජලය මගින් ඝන කරනු ඇත. එය ආහාර දිරවීම මන්දගාමී කරනු ඇත. මෙම 'මඩ' අම්ලය සමඟ ප්‍රතික්‍රියා කළ පසු, එය බිඳී ගොස් ඝන ආහාරවලට වඩා වේගයෙන් අන්ත්‍රය මගින් අවශෝෂණය වේ. එය අන්ත්රය පෙලගැසෙනු ඇත. ඉතා ඉක්මනින්, මෙය මේදය බවට පත් වී පිළිකා ඇති කරයි. ආහාර ගැනීමෙන් පසු උණුසුම් සුප් හෝ උණුසුම් ජලය පානය කිරීම වඩාත් සුදුසුය.

ප්‍රංශ ෆ්‍රයිස් සහ බර්ගර් හෘද සෞඛ්‍යයේ ලොකුම සතුරා වේ. ඊට පසු කෝක් එකක් වැඩි බලයක් ලබා දෙයි
මෙම යක්ෂයා.
ඔබේ හදවත සහ සෞඛ්‍යය සඳහා ඒවායින් වළකින්න.

හෘදයාබාධ හෝ ආඝාත වළක්වා ගැනීම සඳහා රාත්‍රියේදී රුධිරය කැටි ගැසීම වළක්වා ගැනීම සඳහා ඔබ නින්දට යාමට සූදානම් වන විට උණුසුම් ජලය වීදුරුවක් පානය කරන්න.

හෘද රෝග විශේෂඥයෙක් පවසන්නේ මෙම පණිවිඩය කියවන සෑම කෙනෙකුම එය පුද්ගලයන් 10 දෙනෙකුට යවන්නේ නම්, අපි අවම වශයෙන් එක් ජීවිතයක්වත් බේරා ගන්නා බව ඔබට සහතික විය හැකිය.

එබැවින්, කරුණාකර සැබෑ මිතුරෙකු වී ඔබ සැලකිලිමත් වන පුද්ගලයින්ට මෙම ලිපිය යවන්න.

(Copied-VindysJourneyKitchen gossiplankant)

10/10/2023

මේ video එකෙන් ගොඩක් දේවල් කියවෙනව.
මේ girl කිසිම nervous ගතියක් නැතුව sing කරපු විදිය අනිත් හැමෝම ඒකට support කරපු විදිය ඇත්තටම දියුනු සමාජයක ලක්ශන පෙන්නුම් කරනව.

මේක france වල සිද්දියක්, script එකක්ද කියන්නනම් දන්නෙ නෑ. කොහොම උනත් ඒ විදියෙ සමාජයක් හරි ලස්සනයි...

ජීවිත කාලයක් හදාගත්ත කීර්තිනාමය නම් කිරි කලයට ගොම බින්දුවක් දාගෙන යන්න ගියා.තේරුම් ගන්නවනම් මෙතනත් ලොකු පනිවිඩයක් තියෙනව...
09/10/2023

ජීවිත කාලයක් හදාගත්ත කීර්තිනාමය නම් කිරි කලයට ගොම බින්දුවක් දාගෙන යන්න ගියා.

තේරුම් ගන්නවනම් මෙතනත් ලොකු පනිවිඩයක් තියෙනව...

සුබගමන් ජැක්සන් ඇන්තනී

08/10/2023

ඔයා අද ඉන්න තැන, ඔයාට තියෙන දේවල් සහ ඔයාගෙ වයසෙ අනිත් අයට තියෙන දේවල් ගැන හිතනවට වඩා ඔයා කරන දේ ගැන අවධානය යොමු කරන්න.

අමාරුවෙන් හරි අල්ලගෙන ඉන්න, ඔයාගෙ වෙලාව ඉක්මනින් ලැබෙයි...

Follow us - Future Flare

ඔයත් overthinker කෙනෙක්නම් කියවන්න..ඔයා ප්‍රශ්න කියලා හිතාගෙන ඉන්න 90% කටම ⁣හේතුව Overthinking.ඒ දේවල් ඇත්තටම තියෙන ප්‍ර...
07/10/2023

ඔයත් overthinker කෙනෙක්නම් කියවන්න..

ඔයා ප්‍රශ්න කියලා හිතාගෙන ඉන්න 90% කටම ⁣හේතුව Overthinking.ඒ දේවල් ඇත්තටම තියෙන ප්‍රශ්න නෙමෙයි.අනාගතයේ ඇති වෙයි කියලා හිතන දේවල්. ඔයා overthinker කෙනෙක්නම් ඔයා නැති ප්‍රශ්න පවා ඇති කරගැනීමේ සම්භාවිතාවයක් තියෙනව. ඉතින් හොඳම දේ වර්තමානය තුල ජීවත් වෙන්න උත්සහ කරන එක.

අනිත් දේ overthinker කෙනෙක් තනියම ඉන්න බයයි. එයාගෙ සිත හැමවෙලේම කැලබිලි ස්භාවයක් තියෙන නිසා හැමවෙලේම තව කෙනෙක්ගෙ ශක්තියක් ඕන වෙනව දේවල් දරාගන්න. එහෙම නැත්තන් depression, stress වගේ ගොඩක් මානසික තත්ව ඇතිවිය හැකියි.

Clear mind එකක් ඔයාට හැමවෙලේම හරිපාර පෙන්නනව. මේ මොහොතෙ කරන්න ඕන හරිම දේ කියල දෙනව. ඉතින් ඔයත් උත්සහ කරන්න ඔයාගෙ මනස නිරවුල් කරගන්න.

Follow us - Future Flare

ධනවත් වීම සහ පොහොසත් වීමේ වෙනස...Follow us- Future Flare
05/10/2023

ධනවත් වීම සහ පොහොසත් වීමේ වෙනස...

Follow us- Future Flare

සිතුවිලි මොළයේ භාෂාව නම් හැඟීම් ශරීරයේ භාෂාවයි...Follow us - Future Flare
03/10/2023

සිතුවිලි මොළයේ භාෂාව නම් හැඟීම් ශරීරයේ භාෂාවයි...

Follow us - Future Flare

01/10/2023

Just start ✌️

Follow us - Future Flare

Smart විදියට හිතන්න සහ ලෝකයට විවෘත උන මනසක් සමග හොද හැකියාවන් එකතු උන කෙනෙක්ට consistency එකත් තියාගෙන වැඩ කරන්න පුලුවන්...
18/08/2023

Smart විදියට හිතන්න සහ ලෝකයට විවෘත උන මනසක් සමග හොද හැකියාවන් එකතු උන කෙනෙක්ට consistency එකත් තියාගෙන වැඩ කරන්න පුලුවන්නම් එයාගෙ දියුනුවට සීමාවක් නෑ...

Consistency + skills + smart thinking

This is all you need...

Follow us - Future Flare

ඔයා රැකියාවක්නම් කරන්නෙ ස්ථාවර ආදායමකනම් ඉන්නෙ,ඔයාගෙ මාසික ආදායම ලක්ශ 10ක් උනත්, ඔයාට අද හිතුනොත් ලැම්බොගිනි එකක් පදින්න...
17/08/2023

ඔයා රැකියාවක්නම් කරන්නෙ ස්ථාවර ආදායමකනම් ඉන්නෙ,

ඔයාගෙ මාසික ආදායම ලක්ශ 10ක් උනත්, ඔයාට අද හිතුනොත් ලැම්බොගිනි එකක් පදින්න ඔයාට ඒකට යන කාලය ගැන හිතල බැලුවම වැඩේ අත ඇරල දානව.

හැබැයි ඔයාට තියෙන්නෙ ව්‍යාපාරික මනසක්නම් ඔයා ඒකට plan එකක් හදනව..

වෙනස තේරුනාද?

Follow us - Future Flare

Campus select කරන්නෙ A/L වලින්.A/L  වල ගොඩක් වෙලාවට සිද්ද වෙන්නෙ එකිනෙකට නොගැලපෙන විෂයන් 3ක් දාගෙන කරන පිස්සුවක්.ඒක අනාග...
16/08/2023

Campus select කරන්නෙ A/L වලින්.
A/L වල ගොඩක් වෙලාවට සිද්ද වෙන්නෙ එකිනෙකට නොගැලපෙන විෂයන් 3ක් දාගෙන කරන පිස්සුවක්.

ඒක අනාගත්ත කියන්නෙ ඌ ජිවිතේම fail කියන එක නෙමේ. උගෙ talent එක වෙනම එකක් වෙන්න පුලුවන්.

හරිනම් මුලින්ම අන්තරේ පාරට බහින්න ඕන එතන හදන්න...

Follow us - Future Flare

අතේ phone එකක් තියෙනවනම් lap එකක් තියෙනවනම් හැමදාම මේවගෙ තියෙන දේවල් බල බල විතරක් ඉන්නැතුව මේකට දෙයක් එකතු කරන්න try කරන...
15/08/2023

අතේ phone එකක් තියෙනවනම් lap එකක් තියෙනවනම් හැමදාම මේවගෙ තියෙන දේවල් බල බල විතරක් ඉන්නැතුව මේකට දෙයක් එකතු කරන්න try කරන්නැත්තෙ ඇයි..

ඔයාට හිතෙන කිසි වටිනාකමක් නැති සිතුවිල්ලක් උනත් කොහෙ හරි ඉන්න කෙනෙක් ඔයාගෙ දේ කියවන්න හරි බලන්න හරි ඒ කෙනාගෙ කාලය වෙන් කලොත් ඒකට වටිනාකමක් තියෙනව කියල දන්නවද?

කොහොමත් මේකට වෙලා විනාස කරන කාලයෙදි ඔයාට හිතෙන ඕනම දෙයක් බෙදාගන්න පුලුවන්නම් අනිත් අයත් එක්ක, කාලයක් යනකොට අනිවාර්යයෙන්ම ඒකට වටිනාකමක් එකතුවෙනව...

Social media කියන්නෙ ඔයා හිතනවට වඩා powerful tool එකක් දියුනු වෙන්න කැමති අයට...

සමහරු කියනව පොතක් කියවීමෙන් විතරක් නෙමෙයි movie එකකින් වගේ දේවල් වලිනුත් අලුත් මිනිස්සු නිර්මාණය වෙනව කියල... 🎥 මේ කතාව ...
15/08/2023

සමහරු කියනව පොතක් කියවීමෙන් විතරක් නෙමෙයි movie එකකින් වගේ දේවල් වලිනුත් අලුත් මිනිස්සු නිර්මාණය වෙනව කියල... 🎥
මේ කතාව වැරදී කියල කියන්නෙ නෑ

නමුත් මේ කාර්යයන් දෙකේදි අපේ brain එක වැඩ කරන විදිය සම්පුර්ණයෙන්ම දෙකක්. බොහෝවිට Movie එකකින් පරිශීලයකයාට අවශ්‍ය දේ ඍජුව ඒ ආකාරයටම ලබාදෙනව.

නමුත් පොතක මෙය හාත්පසින්ම වෙනස්. මෙහිදී එයට අදාල චරිත සහ වටපිටාව සහ සියලු සිදුවීම් පවා පාඨකයාගේ පරිකල්පනය තුලින් නිර්මාණය කරගන්නවා... එය එක් එක් පුද්ගලයාට අනුව යම් යම් වෙනස්කම් පවා තිබිය හැකියි.
පොතක් තුලින් බෝහෝවිට සිදුවන්නේ එම පරිකල්පනයට අවශ්‍ය සාධක ලබාදීම පමණයි.

ඒ වගේම display එකක් දිහා හිදීමට වඩා ඔබ පොතක් කියවීමේදි ඒ තුල රැදිය යුතුයි. මෙහිදී movie එකක් බලනගමන් ඔබ වෙන මනෝලෝකයක සිටියත් පොතක් කියවීමේදි එය සිදු කිරීම අපහසුයි...
මෙහිදී ඉවසීම අවධානය පරිකල්පනය වැනි බොහෝ ක්‍රියාවන්ට අදාල කොටස් ඔබගේ මොලය තුල උත්තේජනය වෙනව...

ඉතින් සෑම කෙනෙක්ම කියවීමට හුරු කිරීම වැදගත් වෙනව... 📚

Don't think too much, just think and work hard...Success will follows you...⏳🚀
15/08/2023

Don't think too much, just think and work hard...
Success will follows you...⏳🚀

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Future Flare posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share