Colombo Inside

  • Home
  • Colombo Inside

Colombo Inside Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Colombo Inside, Media/News Company, .

නින්නාදය පතුරනු මැන දෙරණේ සකිසඳුනේ!
23/09/2024

නින්නාදය පතුරනු මැන දෙරණේ සකිසඳුනේ!

ඉරිදා දවල් මං කොළඹ යන්න PickMeඑකක් දැම්මා. හයර් එක ගත්ත මනුස්සයා දෙපාරක්ම මට එපා වෙනකං තියාගෙන ඉඳල Cancelled කළා. පස්සෙ ...
25/07/2024

ඉරිදා දවල් මං කොළඹ යන්න PickMeඑකක් දැම්මා. හයර් එක ගත්ත මනුස්සයා දෙපාරක්ම මට එපා වෙනකං තියාගෙන ඉඳල Cancelled කළා. පස්සෙ වෙන Number එකකින් call කරල ආවා. මං යක්කල ඉඳල බොරැල්ල කනත්ත ගාවට ගියේ.හයර් එක ඉවර වුණාම 3000ක් ගත්ත. app එකේ ගාණ පෙන්නුවෙත් නෑ . එයාගෙ Driving මාර careless. මේ වගේ වංචාවලින් හානිය වෙන්නෙ PickMe එකටම තමා. තවත් සමහර අය ට්‍රිප් එක end කළාම එයාගෙ ඇප් එකට සිග්නල් මදි කියල අපි මුලින් දාද්දි පෙන්නපු ගාණ අහල ඒකම ගන්නව. ගමනෙ දුර අඩුවුණාම ඒ වාසිය කස්ටර්මර්ට ඒකිසා ලැබෙන්නෙ නෑ.

With Most Expensive – I just got recognised as one of their top fans! 🎉
19/04/2024

With Most Expensive – I just got recognised as one of their top fans! 🎉

වැඩිම වාර ගණනක් නැරඹූ මෙහෙයුම් පද්ධති ඡායාරූපය
19/04/2024

වැඩිම වාර ගණනක් නැරඹූ මෙහෙයුම් පද්ධති ඡායාරූපය

වැඩිම වාර ගණනක් නැරඹූ මෙහෙයුම් පද්ධති ඡායාරූපය

අමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් අගනුවර ස්ථාපිත තාක්‍ෂණික දැවැන්තයා මයික්‍රොසොෆ්ට් කෝපරේෂන් (Microsoft Corporation) සමාගමයි. ලොව ප්‍රකට Windows පරිගණක මෙහෙයුම් පද්ධති (Operating System) නිෂ්පාදන සමඟමක් ලෙස විරුධාවලිය ලත් මයික්‍රොසොෆ්ට්, Windows Xp - සිය 9 වෙනි මෙහෙයුම් පද්ධතිය (OS) 2001 වසරේදී වෙළඳපලට නිකුත් කළා.

මෙම Windows Xp මෙහෙයුම් පද්ධතියේ දක්නට ලැබුණ සුවිශේෂී අංගයක් ලෙස නීලවර්ණ අහසක් සහ හරිත පැහැති තැනිතලා භූමියකින් සමන්විත ‘ Desktop Background’(පරිගණකයක, ස්මාර්ට් දුරකතනයක හෝ ඩිජිටල් තිරයක එහි පසුබිමට යොදාගන්නා රූපය) දක්වන්නට පුළුවන්.

1996 වසරේදී චාල්ස් ඕ'රෙයාර් නැමති ඡායාරූප ශිල්පියා සිය කැමරාවට හසු කරගත් එම අලංකාර භූමි දර්ශනය 'Bliss' (බ්ලිස්) යන නමින් හැඳින්වූවා. ලොව වැඩිම වාර ගණනක් නරඹා තිබෙන මෙහෙයුම් පද්ධති ඡායාරූපය (Desktop Background/Wallpaper) බවට මෙකී අලංකාර භූමි දර්ශනය පත්වූවා.

එනමුත් ඡායාරූප ශිල්පී චාල්ස් ඕ'රෙයාර් හට සැලකිය යුතු මුදලක් එමඟින් උපයාගත නොහැකි වූවා. මෙකී පින්තූරය ‘කෝබිස්’ නම් (Stock Web) ස්ටොක් වෙබ් අඩවියකින් මයික්‍රොසොෆ්ට් ආයතනය මිලදී ගෙන තිබීම මෙයට හේතුවයි.

09/04/2024

අපේ Killer Files | Real Stories - Whatsapp Group එකට අද ම join වෙන්න.

07/04/2024

සත්‍ය සිදුවීම් පාදක කර ගත් දාම ඝාතකයන්ගේ අඳුරු මනසේ ඇතුළාන්තය ගැඹුරින් විමසන 'Killer Files' නවතම වීඩියෝ විශේෂාංගය ළඟදීම ඔබ හමුවට...

Watch >>> youtube.com/

ලන්ඩනයේ සිට කල්කටාවට බස් එකෙන්
06/04/2024

ලන්ඩනයේ සිට කල්කටාවට බස් එකෙන්

කාන්තාවකගේ මිත්‍රත්වය මුසු හැසිරීම, ආලවන්ත හැඟීම් පෑමක් ලෙසින් වරදවා වටහා ගන්නා පිරිමින්
05/04/2024

කාන්තාවකගේ මිත්‍රත්වය මුසු හැසිරීම, ආලවන්ත හැඟීම් පෑමක් ලෙසින් වරදවා වටහා ගන්නා පිරිමින්

මී පැණි නරක් නොවන රහස!
04/04/2024

මී පැණි නරක් නොවන රහස!

මී පැණි නරක් නොවන රහස!

ප්‍රංශය ‌සතු මනාර්ඝ කාර්මික හැකියාව ලොවට පෙන්වාලීම උදෙසා මාස 22 ක කාලයකින්  ඉදිකළ දැවැන්ත අයිෆල් කුළුණ 1889 වසරේදී මහජනය...
03/04/2024

ප්‍රංශය ‌සතු මනාර්ඝ කාර්මික හැකියාව ලොවට පෙන්වාලීම උදෙසා මාස 22 ක කාලයකින් ඉදිකළ දැවැන්ත අයිෆල් කුළුණ 1889 වසරේදී මහජනයාට විවෘත වූවා. වාත්තු යකඩින් නිර්මිත මෙකී ඓතිහාසික කුළුණ ප්‍රංශ බසින් 'ලා ටුවර් අයිෆල් ' ලෙස හඳුන්වනවා. ප්‍රංශ විප්ලවය පදනම්ව නිර්මාණය වූ අයිෆල් කුළුණ "යකඩ කාන්තාව" (Iron Lady) යන අන්වර්ථ නාමයෙනුත් හඳුන්වන බව ඔබ දැන සිටියාද?

ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයෙන් ඇසෙන්නේ එය ඔබ ඉල්ලූ මුදල් ගණන් කරන ශබ්දය ද?
31/03/2024

ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයෙන් ඇසෙන්නේ එය ඔබ ඉල්ලූ මුදල් ගණන් කරන ශබ්දය ද?

ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයෙන් ඇසෙන්නේ එය ඔබ ඉල්ලූ මුදල් ගණන් කරන ශබ්දය ද?

Most Expensive Vaten Eha

31/03/2024

චීන ස්මාර්ට්ෆෝන් නිෂ්පාදකයෙක් වන Xiaomi සිය ප්‍රථම විද්‍යුත් වාහනය (EV) එළි දක්වා ඒ සඳහා පාරිභෝගික ඇණවුම් ලබා ගැනීම දැන් අරඹා තිබේ.

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Colombo Inside posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Media Company?

Share