𝑲-𝑫𝒓𝒂𝒎𝒂 𝑫𝒊𝒂𝒓𝒊𝒆𝒔

  • Home
  • 𝑲-𝑫𝒓𝒂𝒎𝒂 𝑫𝒊𝒂𝒓𝒊𝒆𝒔

𝑲-𝑫𝒓𝒂𝒎𝒂 𝑫𝒊𝒂𝒓𝒊𝒆𝒔 Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from 𝑲-𝑫𝒓𝒂𝒎𝒂 𝑫𝒊𝒂𝒓𝒊𝒆𝒔, Video Creator, .

08/12/2023

මේ පෝස්ට් එක පේන අය comments ටිකක් දාගෙන යන්නකෝ. පේජ් එකේ reach අඩුවෙලා හොඳටම 🥺

08/12/2023

Mr Queen 🤟😁❤

13/11/2023

The Last Empress 🥺❤ ( අග්‍රා )

පව් යකූ මේ මනුස්සයා 😹😹😹Strong Girl Bongsoon & Strong Girl Namsoon
10/10/2023

පව් යකූ මේ මනුස්සයා 😹😹😹

Strong Girl Bongsoon & Strong Girl Namsoon

කියමු බලන්න Drama Name එකහ් 😍❤
03/10/2023

කියමු බලන්න Drama Name එකහ් 😍❤

02/10/2023

🙈🥰❤

01/10/2023

පේජ් එක නවත්තන්න හිතිලා තියෙන්නෙ දැන් නම්.. followersla 1200කට වැඩී. පෝස්ට්, වීඩියෝ එකක් දැම්මම ලයික් 50ක් වත් නෑ 🥺💔

26/09/2023

TikTok එකවුන්ට් එකක් හදන්නද 😍 පේජ් එකේ upload කරන videos ඔයාලට ඕන නම් download කරගන්න පුලුවන් එතකොට 🙈

19/09/2023

ආදරේ තරම් කියාගන්න බැරි වූ නිසා.. 🥺💔

Drama name - True Beauty

17/09/2023

🇱🇰 🇱🇰 🇱🇰
💔🥺

13/09/2023

අන්සතු ඔබ තරම් ලෙංගතු හදවතක්..
අමතක වෙන්නෙ නෑ කිසිමදා... 🥺💔💔

❤ Oh Sunny & Na Wang S*k ❤

Drama name - The Last Empress ( අග්‍රා)

බලලා නැති අය බලන්න අනිවාර්යයෙන්ම..
මේක මාරම ලස්සන ඩ්‍රාමා එකක් 🥺❤

12/09/2023

කැමතිම කොරියන් ඩ්‍රාමා එක කියන් යමු බලන්න කට්ටිය. එක්කෙනෙක්ට කියන්න පුලුවන් එකයි හැබැයි 🥲❤

08/09/2023

අතකින් අත ගිලිහෙන්න ඇතිමුත් එක නිමේෂයක්..
හිතකින් අතහැරලන්න මදිවෙයි මුලු ජීවිතයක්.. 💔

🥺🥺🥺❤❤❤

එයාගේ ලස්සන 🙈🙈🙈❤❤❤Soo Mun - Uncanny Counter Final Episode
04/09/2023

එයාගේ ලස්සන 🙈🙈🙈❤❤❤

Soo Mun - Uncanny Counter Final Episode

එයාහ් 😍😍😍😍❤❤❤Uncanny Counter - Soo Mun 💛
02/09/2023

එයාහ් 😍😍😍😍❤❤❤

Uncanny Counter - Soo Mun 💛


26/08/2023

හැම කෙනෙක්ගේම ජීවිතේට හමුවෙන්න ඕනේ
හිතට සැනසීමක් දෙන ආදරණීය කෙනෙක්.. 🌻❤

2023 ආපු ලස්සන කොරියන් ඩ්‍රාමා ටිකක් 😍❤කීයක් බලලා තියෙනවාද මෙතනින් 😍මම ඔක්කොම 🙈❤
21/08/2023

2023 ආපු ලස්සන කොරියන් ඩ්‍රාමා ටිකක් 😍❤

කීයක් බලලා තියෙනවාද මෙතනින් 😍

මම ඔක්කොම 🙈❤

18/08/2023

ඇයි මේ අපහාස 🙊🙊🥲🥲😹😹

එයාහ් 🥺🥺🥺❤❤❤
17/08/2023

එයාහ් 🥺🥺🥺❤❤❤

එයාහ් 😍😍😍❤  ❤❤❤
15/08/2023

එයාහ් 😍😍😍❤

❤❤❤

Fireworks Of My Heart 💕💕💕💕  ❤
14/08/2023

Fireworks Of My Heart 💕💕💕💕

02/08/2023

අනන්තෙන් ආ තරු කුමරා 🥺🥺🥺❤️❤️❤️
ඒ කාලේ පිස්සුවක් උනු ඩ්‍රාමා එකක් 💕

Drama name - My love from another star (korean)

Address


Website

Alerts

Be the first to know and let us send you an email when 𝑲-𝑫𝒓𝒂𝒎𝒂 𝑫𝒊𝒂𝒓𝒊𝒆𝒔 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share