Div & Anu

Div & Anu Join us, Div & Anu, on our globetrotting journey as we capture the world's beauty through our lens🌍

Vienna, the gate to Eastern Europe.
16/06/2024

Vienna, the gate to Eastern Europe.

සියල්ලෝගෙම සිහින සැබෑ වෙන සුභ අළුත් අවුරුද්දක් වේවා!~ Div and Anu ~
14/04/2024

සියල්ලෝගෙම සිහින සැබෑ වෙන සුභ අළුත් අවුරුද්දක් වේවා!

~ Div and Anu ~

Ciao 🇮🇹
11/04/2024

Ciao 🇮🇹

09/04/2024
15/02/2024

අපි පොඩි වැඩක් පටන් ගන්නව සැප්තැම්බර් වල හංගේරියාවට ඉගෙන ගන්න එන්න ඉන්න නංගිල මල්ලිලට.

මේ වැඩේ කරන්නේ සම්පූර්නයෙන්ම කිසිම ගාස්තුවක් නැතුව!

වයස අවු. 25 ට අඩු, (master degree නම් වයස 35 ට අඩු) A Levels min S 3ක් අඩුම තියෙනව නම්, තෝරාගත් 20 දෙනෙකුට Free consultation එකක් අපි කරනව.

1 year University fee එක directly pay කරන්න ඕනේ uni එකට ඔයාලම (roughly EUR 5000), අනිත් සියලු වියදම් ඔයාල දරන්න ඔන්නේ (Flights, visa charges), මේක ස්කොල් එකක් නෙවෙයි. අපි කරන්නේ මෙහෙට හරියට එන්න, ඔයාලව guide කරන එක විතරයි.
සම්පූර්ණ වියදම ලක්ශ 30ක් වගේ වෙයි මෙහෙට එන්නම, uni fee ලක්ශ 16-18, VFS charge එකට 29490, Embassy fee 39560, accomodation charges, air tickets ලක්ශ 3-4, ඔක්කොටම ලක්ශ 30 අඩු වෙයි.

University offer එක, වීසා process එක, interview guide, ආවම student job එකකුත් සෙට් කරල දෙන්න තමයි plan එක. ස්ටුඩන්ට් ජොබ් එක සාමාන්‍යෙන් මාසෙකට ලක්ශ 250,000කට වඩා හොයන්න පුලුවන් part time එකක්, ඒ ගැන විස්තර තෝර ගත්ත අයට අපි කියන්නම්.

ෆැමිලි, ඩිපෙන්ඩ්න්ට්ස් බෑ, Bachelor/master degree ඕන එකක් අව්ලක් නෑ, 20 දෙනායි අපි උපරිම ගන්නෙ. Please genuine අය විතරක් message කරන්න.

අවශ්‍ය කෙනෙක් ඉන්නව නම් අපිට message එකක් දාන්න FB - https://www.facebook.com/divNanu/

Join us, Div & Anu, on our globetrotting journey as we capture the world's beauty through our lens🌍

It's sweater weather!
29/10/2023

It's sweater weather!

Check out our latest video on YouTube ❤️
28/10/2023

Check out our latest video on YouTube ❤️

Thank you for watching our video. Please like and subscribe for more videos from us.For Hungary student visa consultancy please contact EuroPath Internationa...

Address


Alerts

Be the first to know and let us send you an email when Div & Anu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Div & Anu:

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share