Devans 2002 Group Media Unit

  • Home
  • Devans 2002 Group Media Unit

Devans 2002 Group Media Unit Forward Together

Congratulations 👏🎉❤️ශ්‍රී ලංකා 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින්  එළබෙන එංගලන්ත සංචාරය සදහා විද්‍යාලයීය 19 න් ප...
07/06/2024

Congratulations 👏🎉❤️

ශ්‍රී ලංකා 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් එළබෙන එංගලන්ත සංචාරය සදහා විද්‍යාලයීය 19 න් පහළ නායක ගයන වීරසිංහ ක්‍රීඩකයා තේරී පත්වී ඇති බව සතුටින් දන්වමි.
මලිදෙව් විදුහල් නාමය බබළවමින් ඔහුගේ ක්‍රීඩා අනාගතය සාර්ථක කරගැනීමට හැකිවේවායි අපි ප්‍රාර්ථනය කරන්නෙමු...!

02/06/2024

PRESENTED BY DEVANS OBA 2002 GROUP❤️

පිංබර වෙසක් පොහෝ දිනයක් වේවා!!!
22/05/2024

පිංබර වෙසක් පොහෝ දිනයක් වේවා!!!

අප පාසලට අති විශිෂ්ට සේවයක් කළ හිටපු විදුහල්පති එස්.එම්.ජේ. බී සෙනවිරත්න  ගුරුපියාණන් අභාවප්‍රාප්ත වී ඇත නිවන් සුව ලැබේව...
15/05/2024

අප පාසලට අති විශිෂ්ට සේවයක් කළ හිටපු විදුහල්පති එස්.එම්.ජේ. බී සෙනවිරත්න ගුරුපියාණන් අභාවප්‍රාප්ත වී ඇත

නිවන් සුව ලැබේවා විදුහල්පති තුමනි…!

13/04/2024
Congratulations Devans well done ❤️Battle of the Rocks 2024 - 27th One Day Encounter - Maliyadeva College Won by 23 Runs...
07/04/2024

Congratulations Devans well done ❤️

Battle of the Rocks 2024 - 27th One Day Encounter - Maliyadeva College Won by 23 Runs (DLS Method)

Maliyadeva College - 232/9 (50 Overs)
Dimantha 56(70)
Chandupa 56(91)

St Anne's College - 138/8 (35 Overs) DLS Method
Gayana 36/4 (7 Overs)
Dimath 22/3 (7 Overs)

After electing to bat first, Maliyadeva College managed to get their way to 232 Runs in 50 Overs.

Rain interrupted 2 times and target set up to score 161 in 35 overs when Annites was chasing the total but Devans held their nerve to win the 27th one day encounter by 23 runs (DLS Method)

Another Memorable year of Battle of the Rocks ends.

Very well played both teams. Both teams were top notch and highly talented ❤️

Congratulations Devans 👏
Hard Luck Annites 👏

Cheers!

Wishing Our Devans Lions All The Very Best Good Luck Boys ❤️From -Devans 2002 Group
04/04/2024

Wishing Our Devans Lions All The Very Best
Good Luck Boys ❤️

From -Devans 2002 Group

මලියදේව ආදී ශිෂ්‍ය මෙන්ම ක්‍රිකට් කණ්ඩායමේ හිටුපු ක්‍රීඩකයෙක් සහ පුහුණු කරුවකු ලෙස කටයුතු කල සෝමරත්න බංඩාර යටවර මහතා හදි...
01/11/2023

මලියදේව ආදී ශිෂ්‍ය මෙන්ම ක්‍රිකට් කණ්ඩායමේ හිටුපු ක්‍රීඩකයෙක් සහ පුහුණු කරුවකු ලෙස කටයුතු කල සෝමරත්න බංඩාර යටවර මහතා හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පක් වු බව සංවේගයෙන් යුතුව දැනුම් දෙමු.
එතුමාට නිවන්සුව අත්වේවා !

“Happy 135th Anniversary” MALIYADEVA COLLEGE “Since 30th September 1888 🇷🇴
30/09/2023

“Happy 135th Anniversary” MALIYADEVA COLLEGE “Since 30th September 1888 🇷🇴

මලියදේව විද්‍යාලයේ හිටපු නියෝජ්‍ය විදුහල්පති, හිටපු ක්‍රීඩා භාර ආචාර්ය ප්‍රැන්සිස් වර්ණකුලසූරිය ගුරු පියාණන් අභාවප්‍රාප්...
07/09/2023

මලියදේව විද්‍යාලයේ හිටපු නියෝජ්‍ය විදුහල්පති, හිටපු ක්‍රීඩා භාර ආචාර්ය ප්‍රැන්සිස් වර්ණකුලසූරිය ගුරු පියාණන් අභාවප්‍රාප්ත වී ඇති බව සංවේගයෙන් දැනුම් දෙමි.

එතුමන්ට නිවන් සුව අත්වේවායි පතමි !

47 වන ජාතික ක්‍රීඩා තරඟාවලියේ දක්ෂතම වූෂු ක්‍රීඩකයාට හිමි සම්මානය දිනාගත් මලියදේව විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සහ වර්තමාන ක්‍ර...
24/08/2023

47 වන ජාතික ක්‍රීඩා තරඟාවලියේ දක්ෂතම වූෂු ක්‍රීඩකයාට හිමි සම්මානය දිනාගත් මලියදේව විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සහ වර්තමාන ක්‍රීඩා අනු කමිටු සමාජික මලින්ද අමරසිංහ සොයුරාට අපගේ උණුසුම් සුභ පැතුම් !

Warm Wishes to the great cultural festival of the hill capital, "Kandy Esala Perahera Festival" 2023 which is starting t...
21/08/2023

Warm Wishes to the great cultural festival of the hill capital, "Kandy Esala Perahera Festival" 2023 which is starting today…!

තරිඳු කණිශ්කතවත් මලියදේවයෙකුගේ නික්ම යෑම...නිවන් සුව ලැබේවා සහොදරයා !
07/08/2023

තරිඳු කණිශ්ක

තවත් මලියදේවයෙකුගේ නික්ම යෑම...

නිවන් සුව ලැබේවා සහොදරයා !

පින්බර ඇසල පොහෝ දිනයක් වේවා...
02/07/2023

පින්බර ඇසල පොහෝ දිනයක් වේවා...

අභිමානය... 1 ❤️
01/07/2023

අභිමානය... 1 ❤️

Congratulations Devans
29/06/2023

Congratulations Devans

We are wishing all our friends, brothers & sisters who are celebrating Eid, Eid Mubarak..!
28/06/2023

We are wishing all our friends, brothers & sisters who are celebrating Eid,
Eid Mubarak..!

Congratulations 🎉
13/06/2023

Congratulations 🎉

Congratulations Udeni Rangama(Copy)AIKO SRI LANKA.In Sri Lanka, Sensei Priyantha Rajapakshe has transferred his task as ...
23/04/2023

Congratulations Udeni Rangama

(Copy)

AIKO SRI LANKA.
In Sri Lanka, Sensei Priyantha Rajapakshe has transferred his task as AIKO Branchchief to his student Udeni Rangama.

Along this road we want to thank Sensei Priyantha for the development and commitment over the years to give the AIKO a strong face in Sri Lanka.

Sensei Rajapakshe has built the AIKO into a respectful organization in 20 years and, together with Sensei Rangama, visited the Netherlands several times and accompanied me several times for competitions in Japan.

The new Branchchief Udeni Rangama has more than 20 years of experience as a Karateka and was one of the first students in our AIKO system. Also he is an experienced Kickboxing instructor and referee.

In addition to his work as an entrepreneur of the sports store Saga Sports, he will expand the success of Ashihara International Karate together with several AIKO Dangrades

We wish Sensei Rangama success with its new task,

Osu
Dave Jonkers Hanshi, April 2023

Annual Sports Meet 2023🇹🇩🇷🇴🇹🇩
05/04/2023

Annual Sports Meet 2023🇹🇩🇷🇴🇹🇩

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Devans 2002 Group Media Unit posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Devans 2002 Group Media Unit:

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share