Eka Diga Kathawak

  • Home
  • Eka Diga Kathawak

Eka Diga Kathawak Eka Diga Kathawak...
music is a franquity meditation for the mind relaxing. Songs make that feeling

18/12/2021
29/08/2021

"සංචරණයට සීමා පැනවෙන්න කලින් ඔබ සංචාරය කරපු ලස්සනම මතක ආයේ මතක් කරගමු....."
"ඒ මතක එක්ක ජයග්‍රාහකයෙක් වෙන්න මෙන්න ඔබට අවස්තාව...."
ඔබගේ චායාරූප දැන්ම post කරන්න....
Facebook
Instargram
මේ ඕනම platform එකක...
මතක ඇතුව ඒ photo එකත් එක්ක

කියලා tag කරන්න අමතක කරන්න එපා....
ලංකාවේ ලොකුම Virtual Exibition එකට ඔබත් එකතුවන්න
සංවිධානය
Kandy Volunteers

26/08/2021

TravelingEye

"සැරිසර මතක අලුත් කරමු"
ලොවම වෙලාගත් රුදුරු වසංගතයක් නිසා අපි නිවෙස්වලටම කොටු වෙලා දැන් අවුරුදු දෙකකට කිට්ටු වෙන්න එනවා. මේ කාලය තුල අපි සතුටින් ඉන්නවාට වඩා කරන්නේ බයෙන් දෙගිඩියාවෙන් කාලය ගත කරන එක... මේ පීඩනයෙන් මිදෙන්න අපිට ඉතුරු වෙලා තියෙන්නේ පැරණි මතකවල මිහිරි තැන් විඳගන්න ගමන් ජයග්‍රාහකයෙක් වෙන්න මෙන්න අනගි අවස්ථාවක්...

ඔයාලා සංචාරයක යෙදුනු අවස්ථාවක ඔයාගේ කැමරාවේ රැඳුණු ලස්සනම චායාරූපයක් මේ තරඟයට යොමු කරන්න ඔයාට පුලුවන්

කරන්න ඕනේ මෙච්චරයි...

ඔයා ලංකාවේ හරි වෙනත් රටක හරි සංචාරයක යෙදුන අවස්තාවක ඔයාගේ
ජංගම දුරකතනයෙන් හරි
කැමරාවෙන් හරි
ගත්ත ලස්සනම චායාරූපයක් Facebook එකේ හෝ Instargram එකේ හෝ post කරන්න... මතක ඇතුව ඒ post එකේ description එකේ


කියලා සටහන් කරන්න අමතක කරන්න එපා... එතකොට අපිට ඔයාගේ post එක හොයාගන්න පහසුයි. ඒ එක්ක ලස්සන නිසදසක්, කවියක්, photo එකට අදාල කතාවක් එහෙම තියෙනවා නම් ඒවත් බෙදාගන්න අමතක කරන්න එපා...

* මහනුවර හා මධ්‍යම පළාතේ සංචාරය කරද්දී ගත්ත චායාරූප
* ශ්‍රී ලංකාවේ ඕනම තැනක සංචාරය කරද්දී ගත්ත චායාරූප
* ලෝකේ ඕනම තැනක සංචාරය කරද්දී ගත්ත චායාරූප
මේ සඳහා යොමු කරන්න පුලුවන් ....

තවත් ඇයි බලන් ඉන්නේ..සංචරණ සීමා එක්ක ඉන්න ඔබට ඔන්න පැරණි සංචාරක මතක එක්ක ආයේත් සතුටු වෙන්න පුලුවන්...

සැප්තැම්බර් 15 වෙනිදා දක්වා ඔයාගේ චායාරූප මේ තරඟයට එකතු කරන්න පුලුවන්.

ජගත් සංචාරක දිනය යෙදෙන සැප්තැම්බර් 21 වන දා ඔබගේ චායාරූපය මෙරට විශාලතම online චායාරූප ප්‍රදර්ශනයේදී බලන්න පුලුවන්

සැරිසර මතක අලුත් කරගමු TravelingEye එක්ක...

සංවිධානය
Kandy Volunteers

 Share your travel memories on Instragram / Facebook with Kandy Volunteers and win valuable gifts.

In this current pandemic situation we all are in a curtail situation and facing an isolating and disparaging feeling in our lives. In this situation we, Kandy Volunteers plan to organize an interesting virtual event in social media platforms to release our stress and renewal of the unforgettable memories in your life. Recap your travel memories on the social media and share it with hall world. “TravellingEye” is a great opportunity for it.

It’s simple to do. Just upload a attractive travel photograph which you captured in your tour and tag it to us, as



 There are 3 main categories
• Category A - Around the Kandy & Central Province
• Category B - Around the Sri Lanka
• Category C – Around the World

 All Kind of Travel related images are accepted take from any kind of devices
(Mobile phones, Digital Cameras Etc)

 No age, gender or country barriers

Hurry Up…Be a winner in this Lockdown period and have a unforgettable experience with it.

You can post the pictures to this event before 15th of September

Be a partner of the first ever Virtual Exhibition on related to the World Tourism Day on September 21st.

Organized By

Kandy Volunteers

නිදහසේ දිග කතාව.... YouTube ඔස්සේ අහන්න..... https://www.youtube.com/watch?v=tX8OXRolzOk&t=245s
08/02/2021

නිදහසේ දිග කතාව.... YouTube ඔස්සේ අහන්න.....

https://www.youtube.com/watch?v=tX8OXRolzOk&t=245s

Eka Diga Kathawak ඒක දිග කතාවක් - 2021-02-02 Kandurata Fm Youth Talk Show Produce by Indika WijesiriTalk Show by Kaveen WimalaratneChamal LiyanageBhagya Weer...

ආදරණීය දිග කතාවකට..... අද දවල් 1.30ට Fm 90.1     107.3     107.5      SLBC Mobile App      Radio Garden Mobile App
08/02/2021

ආදරණීය දිග කතාවකට.....
අද දවල් 1.30ට
Fm 90.1
107.3
107.5
SLBC Mobile App
Radio Garden Mobile App

මේ අඟහරුවාදා දවල් 1.30ට නිදහස ගැන දිග කතාවක්  Fm 90.1 107.3 107.5 ඔස්සේ.... කඳුරට fm අහන්න....
30/01/2021

මේ අඟහරුවාදා දවල් 1.30ට නිදහස ගැන දිග කතාවක්
Fm 90.1 107.3 107.5 ඔස්සේ.... කඳුරට fm අහන්න....

28/01/2021
අපි දන්න කතාවලහැංගිලා තියෙනනොදන්න ලස්සන කතා හොයාගෙන යන ඒක දිග කතාවක් අද දහවල් 1.30සිට සජීවීව කඳුරට සේවයෙන්සජීවී මැදිරිය ...
04/01/2021

අපි දන්න කතාවල
හැංගිලා තියෙන
නොදන්න ලස්සන කතා
හොයාගෙන යන
ඒක දිග කතාවක්
අද දහවල් 1.30සිට සජීවීව කඳුරට සේවයෙන්

සජීවී මැදිරිය - 081 222 8844

90.1 Fm / 107.3 Fm / 107.5 Fm

අන්තර්ජාලය ඔස්සේ ශ්‍රවණය කිරීමට
SLBC Mobile App
https://play.google.com/store/apps/details?id=com.hybriteq.slbc

Radio Garden Mobile App
https://play.google.com/store/apps/details?id=com.jonathanpuckey.radiogarden
බාගත කරගන්න.

30/12/2020

Eka Diga Kathawak 2020.12.30
Studio @ KCC

28/12/2020

Eka Diga Kathawak 2020.12.28
Studio @ KCC

18/12/2020
18/12/2020

Eka Diga Kathawak 2020.12.18
Studio @ KCC

18/12/2020
16/12/2020

Eka Diga Kathawak 2020.12.16
Studio @ KCC

Address

Kandy

20000

Alerts

Be the first to know and let us send you an email when Eka Diga Kathawak posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share