Juliet

Juliet Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Juliet, Digital creator, .

13/01/2024

🌻

මම කියන්නේ අපිට තිබුණා අපේ අවසාන හමුවෙදිත් පෙර වගේම උණුසුමට වැළඳගන්නලාවට පුංචි හාද්දකින්  නළලේ  සමරුවක් තියන්න පුංචි ඇඟි...
11/01/2024

මම කියන්නේ අපිට තිබුණා
අපේ අවසාන හමුවෙදිත් පෙර වගේම උණුසුමට වැළඳගන්න
ලාවට පුංචි හාද්දකින් නළලේ සමරුවක් තියන්න
පුංචි ඇඟිල්ලෙන් අල්ලගන මිනිත්තුවක් ඇස් අස්සේ අතරමං වෙන්න
ඒ මොක නැතත්
අපිට තිබ්බා
දිග හුස්මක් අරං අනෙකාගේ පපුව කොනිත්තන සුසුමක් පිටකරන්න

හැබැයි...
අසම්පූර්ණ වෙන්වීමක් තුළ සර්වසම්පූර්ණ තනිකමක් නොදැනෙන්න මං මේ දවස ගැන නොලියාවි
කවදහරි ඒ සමුගැනීම සම්පූර්ණ කරගන්න
ඔයාගේ ඇස් මුණගැහෙයි කියන සිතුවිල්ලත් එක්ක ජීවත් වෙන ෆැන්ටසියට පවා මං
හරි ආදරෙයි
ඉතින්
අසම්පූර්ණ සමුගැනීමක් තියේ අපි දෙන්නටම සම්පූර්ණ කරගන්න
🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀

🖊️ #කෝපිකෙල්ල ☕

කවදහරි මුණ ගැහුනොත්, කවදහරි, කවදහරි,කවුරු හිටියත්,ඉස්සිලා ඉඹිනව ඔය මුහුණ.අඬන්නෙ ඉන් පසුවයි මුලු රෑම....
03/01/2024

කවදහරි මුණ ගැහුනොත්,
කවදහරි,
කවදහරි,
කවුරු හිටියත්,
ඉස්සිලා ඉඹිනව ඔය මුහුණ.
අඬන්නෙ ඉන් පසුවයි
මුලු රෑම....

22/12/2023

What Do U Want .....?🍁

17/12/2023

යම් දිනක ඔබට සත්‍ය ආදරයක් සොයා ගැනීමට නොහැකි වුවහොත්,
මහන්සි වී වැඩ කරන්න, සල්ලි උපයන්න, ඔබේම නිදහසකින් යුතුව ජීවිතය උපරිම සතුටින් විඳින්න.
තනිකඩව සිටීම නිසා මිනිසුන් මිය යන්නේ නැත.
එහෙත් වැරදි සහකරුවකු හෝ සහකාරියක තෝරා ගැනීම නිසා බොහෝ මිනිසුන් මිය ගොස් ඇත.
මතක තබා ගන්න,
වැරදි පුද්ගලයන් සමඟ කාලය නාස්ති කිරීමට තරම් ජීවිතය දිගු නැත. " ✨️

Copied

22/11/2023

අපේ ලෝකය කෙතරම් සුන්දරදැයි ඔබ කවදා හෝ කල්පනා කර තිබේද?

එකී සුන්දරත්වයන් අත් විඳීමට එක ජීවිතයක් ප්‍රමාණවත් නොවනමුත්,
සෑම තත්පරයක්ම බුද්ධිමත්ව ගත කරන්න,
මන්ද......
ඔබ එය දැන ගැනීමට පෙර
එය පහව ගොස් තිබෙනු ඇත.

🥀🥀

22/11/2023

how can anyone hate the rain? 🌧️☔

19/11/2023

Music is the divine way to tell beautiful, poetic things to the heart.
🎶
🎶
🎶

_Pablo Casals_

අසිහියෙන් හිටපු තත්පරවලදී සිහියට ආපු..අමතක කරන්න බැරි මතකවලට හුස්ම දීපු..හිතේම ඉපදිලා හිත ඇතුලෙමපණ ඇඳපු..බොරපාට ඇස් දෙකක...
25/08/2023

අසිහියෙන් හිටපු
තත්පරවලදී
සිහියට ආපු..

අමතක කරන්න බැරි
මතකවලට
හුස්ම දීපු..

හිතේම ඉපදිලා
හිත ඇතුලෙම
පණ ඇඳපු..

බොරපාට ඇස් දෙකක්
පුන පුනා හොයපු..

එකම එක රහසක්
හිත පත්ලේ
පණ ගැහුණු..

ප්‍රේමයකි
එනමුත්
හිමිකම පසෙකලූ...

අවිනිශ්චිත නුඹට
නිශ්චිතවම
මං දීපූ...🥀🥀🥀

🖋️....☕

හමුවීම තාවකාලිකවුවදඇතැමුන් ප්‍රේමණීය ස්පර්ශ පපු මැද්දේ රඳවා නික්ම යයි...🥀💌හ්ම්........ 🖋️   ☕💐
10/06/2023

හමුවීම තාවකාලික
වුවද
ඇතැමුන්
ප්‍රේමණීය ස්පර්ශ
පපු මැද්දේ රඳවා
නික්ම යයි...🥀💌

හ්ම්........ 🖋️ ☕💐

🌸යම් පුද්ගලයෙකු  හෝ යම් හේතුවක්  මත  කිසි දිනෙක  ඔයා ඔයාව  සිමා කරගන්න එපා...🌸"විදින්න තියෙන  සුන්දරම ලස්සනම දේවල් මග  හ...
01/06/2023

🌸යම් පුද්ගලයෙකු හෝ යම් හේතුවක් මත කිසි දිනෙක ඔයා ඔයාව සිමා කරගන්න එපා...🌸
"විදින්න තියෙන සුන්දරම ලස්සනම දේවල් මග හැරේවි🌹

🌸😘Imagine a boy singing for you 🎸💋
01/06/2023

🌸😘Imagine a boy singing for you 🎸💋

ඔයාගේ ඇස් අස්සේ මං ආස දේවල් ඒ විදිහටම ඇඳිලා තිබුනා ! ඒ ඇතුළේ මං ජීවත් උනා ..☕🌬️🖋️    🥀
29/05/2023

ඔයාගේ ඇස් අස්සේ මං ආස දේවල් ඒ විදිහටම ඇඳිලා තිබුනා !
ඒ ඇතුළේ මං ජීවත් උනා ..☕🌬️
🖋️ 🥀

🖋️   🥀☕
28/05/2023

🖋️ 🥀☕

කෝපි සුවඳ 🥀☕ #නමක්_නැති_හිතවතෙක්Chethya ☕🌬️
27/05/2023

කෝපි සුවඳ 🥀☕ #නමක්_නැති_හිතවතෙක්

Chethya ☕🌬️

26/05/2023

NEW DAY NEW HOPE ☕
Good morning Have a Blessed Friday 💛

🖋️  🥀☕
26/05/2023

🖋️ 🥀☕

🖋️   ☕🥀
26/05/2023

🖋️ ☕🥀

ප්‍රේමයෙන් බැඳෙන්න,අයිතිවාසිකම් නොකියන්න.රබර් මිරිවැඩි සමඟඝනව කෙස් රැවුල් වවමින්විප්ලවයට පණදෙනපිරිමියෙකු සමඟප්‍රේමයෙන් බ...
23/05/2023

ප්‍රේමයෙන් බැඳෙන්න,
අයිතිවාසිකම් නොකියන්න.

රබර් මිරිවැඩි සමඟ
ඝනව කෙස් රැවුල් වවමින්
විප්ලවයට පණදෙන
පිරිමියෙකු සමඟ
ප්‍රේමයෙන් බැඳෙන්න
අයිතිවාසිකම් නොකියන්න

මඳ අඳුරු කුටියක
රාගතාල සකසමින්
ගිටාරයට පණදෙන
පිරිමියෙකු සමඟ
ප්‍රේමයෙන් බැඳෙන්න
අයිතිවාසිකම් නොකියන්න

රුසියානු පොත් එක්ක
නිතර නිතරම ගැටෙන
ලියන්නට පෙම් බඳින
පිරිමියෙකු සමඟ
ප්‍රේමයෙන් බැඳෙන්න
අයිතිවාසිකම් නොකියන්න

මසකට එක්වරක්
මීවිතක් තොලගාන
දුම් රොදක රහ බලන
පිරිමියෙකු සමඟ
ප්‍රේමයෙන් බැඳෙන්න
අයිතිවාසිකම් නොකියන්න

අනුරාගයේ සරණ විට
නුඹේ රස නොසොයා
නුඹව මුසපත් කරන
පිරිමියෙකු සමඟ
ප්‍රේමයෙන් බැඳෙන්න
අයිතිවාසිකම් නොකියන්න

ප්‍රේමයෙන් බැඳෙන්න,
මන්දයත්,
ඔවුහු උපන්ගෙයි
පෙම්වතුන් ය,

නමුත්,

අයිතිවාසිකම් නොකියන්න
මන්දයත්,
ඔවුහු හුදකලාව
අමෘතය සේ ප්‍රියකරන්නෝය

Copied ☕🥀

🖋️   🌬️☕🥀
22/05/2023

🖋️ 🌬️☕🥀

පිපාසය ඇති වූ පමණින් වස පානය නොකළ යුතුය. 🌬️  ☕🥀
22/05/2023

පිපාසය ඇති වූ පමණින් වස පානය නොකළ යුතුය. 🌬️

☕🥀

හමුවීම හිමි වීම නොවූ ලෝකයේ,හිමි නොවන්නට හෝ ඔබ හමුවූ ආත්මයටප්‍රේම කරන්න🥀☕  📚by
22/05/2023

හමුවීම හිමි වීම නොවූ ලෝකයේ,
හිමි නොවන්නට හෝ
ඔබ
හමුවූ ආත්මයට
ප්‍රේම කරන්න🥀☕


📚by

21/05/2023

තනිකම ...
තනිවීම ...
අන්ත දෙක අතරින්
තනිවීම තෝරාගත් තැන
තනිකම නොදැනෙනු ඇත...💆☕

🖊️   ☕🌬️
20/05/2023

🖊️ ☕🌬️

☕💆🥀
17/05/2023

☕💆🥀

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Juliet posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share