BREC MEDIA

BREC MEDIA Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from BREC MEDIA, Media/News Company, .

අපේ මාතෘභූමියට සාමය ගෙනදීමට උරදුන් නායකයින් සමස්ථ සියලු ජාතීන්ට සමාන අයිතීන් ලබා දීමට නැවත එක් වෙයිநமது மாத்ருபூமியத்திற...
10/08/2023

අපේ මාතෘභූමියට සාමය ගෙනදීමට උරදුන් නායකයින් සමස්ථ සියලු ජාතීන්ට සමාන අයිතීන් ලබා දීමට නැවත එක් වෙයි

நமது மாத்ருபூமியத்திற்கு சமாதானம் கொண்டு வருவதற்கு உறுதுணை தலைவர்கள் சமஸ்த அனைத்து நாடுகளுக்கும் ஒரே மாதிரியான உறவுகளை வழங்க மீண்டும் ஒரு வாய்ப்பு

Leaders who brought peace to our motherland reunite to give equal rights to all races

BREC MEDIA
BREC FOUNDATION

Uvathanne Sumana
Uvathanne Sumana

ඇහැල මල් හිනැහිලාතවම නෑ කහ පාටපොද වැස්ස නෑ තවමහන්තාන සරසන්නමහවැලි ය නෑ ගැලූවෙවෙනද සේ සංවරවනුවර තව තියෙනවා #නැඳුන් ඔබෙ ඒ ...
19/07/2023

ඇහැල මල් හිනැහිලා
තවම නෑ කහ පාට
පොද වැස්ස නෑ තවම
හන්තාන සරසන්න
මහවැලි ය නෑ ගැලූවෙ
වෙනද සේ සංවරව
නුවර තව තියෙනවා
#නැඳුන් ඔබෙ ඒ මතක....

දලදාව හිස දරා දෑලෙ
ඇත් පන්ති ළග
ගියේ මහ තේජසින්
දරා සිතුවිලි බැතිව
සාධු නද පැතිරෙද්දි
ගිගුම් දී අහස මත
තිබුනෙ සංවර බවයි
ඇත් රජෙක් විලස ළග...

පාලුවට ගිහින් ඒ
ඔබ ආව ගමන් මග
ඒත් මතකය ඇතේ
හදවතේ නිධන් කල
දෙව් ලෝකෙ සැන සෙමින්
අමා රස සුවය විඳ
සැනසෙන්න පිනම ඇති
#නැඳුන්_ඇත්_රජුනි_අද.....

කාංචි....

දන්නවද....නැඳුන්.....

ඇත්තටම පාලුයි....මුළු නුවරම.....

copied

BREC MEDIA

18/07/2023

Address


Website

Alerts

Be the first to know and let us send you an email when BREC MEDIA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share