03/08/2020
Lankapuwath News Alerts
ලංකාපුවත් නිවුස් ඇලර්ට්ස්
අපේ සමාජමය වගකීම OUR SOCIAL RESPONSIBILITY
ජනජීවිතය සහ පරිසරය යහපත්ව පවත්වාගෙන යාමට තුඩුදෙන සියළු ආකාරයේ මානව හා භෞතික ක්‍රියාකාරකම් පිළිබඳ නිවැරදි ඵලදායි තොරතුරු එසැණින් සමාජගත කිරීමයි.
මෙම පුවත් සේවාව 08 වන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සඳහා මහජන නියෝජිතයන් තෝරා පත්කර ගැනීම පිණිස 2020 අගෝස්තු මස 05 දින පවත්වනු ලබන ශ්‍රී ලංකා මහ මැතිවරණයට සමගාමීව අරඹනු ලබන වග අපගේඅනුග්රාහක භවතුන් කරුණාවෙන් සළකත්වා!
LANKAPUWATH NEWS ALERT SOCIAL MEDIA NETWORK
සමාජ මාධ්‍ය බලකායට අයත් මෙතෙර හා එතෙර වෙසෙන සීමා මායිම් නැති වාර්තාකරුවන් 25,000ක් දෙනා විසින් 2020 ශ්‍රී ලංකා මහ මැතිවරණයට සමගාමීව යොමු කරණු ලබන පුවත්හා සෙසු තොරතුරු ලද සැණින් යාවත්කාලීන කරමින් ලෙසින් සමාජගත කෙරෙන්නේය. එම පුවත් එතෙර මෙතෙර වෙසෙන සෑම අයෙකුගේම අතැ'ති දුරකථනයට සිංහල, දෙමළ, ඉංග්‍රීසි යන භාෂාත්‍රයෙන්ම SMS කෙටි පණිවුඩයක් මගින් මොහොතින් මොහොත ලබාදීමට අප පියවර ගනු ලබන්නෙමු.
වෙනත් විදේශ භාෂාවන්ගෙන් කටයුතු කරන අයටද ලොව ප්‍රචලිත භාෂාවිස්සකින් එම තොරතුරු ලබාදීමට flexcied incubation center පහසුකම් සළසා ඇත.
2020 මැතිවරණ ප්‍රථිඵල හා ඊට අදාළ සුවිශේෂ තොරතුරු අන් සැමට පෙර තම දුරකථනයට නොමිළේ ලබාගැනීමට කැමති අය තමන්ගේ සම්පූර්ණ නම, ජජංගම හා ස්ථාවර දුරකථන අංකය, ලිපිනය හා ජාතික හැඳුණුම්පත් (NIC) අංකය සඳහන් කළ SMS පණිවිඩයක් මොබිටෙල් දුරකථන අංක 0718 327 720 wවෙතට එවීමට කාරුණික වන්න. එම තොරතුරු ඊමේල් කර එවන්නේ නම් [email protected] යන විද්‍යුත් ලිපිනයට යොමු කරන්න.
මෙයට අමතරව ලංකාපුවත් නිවුස් ඇලර්ට්ස් වෙතින්
දිනපතාම මහජන හිතසුව පිණිස වැදගත්වන ආරක්ෂක, සෞඛ්‍යමය, ආර්ථික, දේශපාලනමය, සමාජයීය, සංස්කෘතික, අධ්‍යාත්මික. නෛතික, සෞන්ද්ර්යාත්මක, පාරිසරික, විද්‍යාත්මක, තාක්ෂණික හා ක්‍රීඩා ප්රවෘත්ති හා ඡායාරූපද මහ ජනතාවගෙන් ලැබෙන තොරතුරුවලටද ප්රමුඛත්වයක් ලබා දෙමින් ඇවැසි තන්හි ඒවා පිළිබඳවගවේෂණාත්මක විමසුමක් සිදුකර තවදුරටත් කරුණු අණාවරණය කරගෙන, ප්‍රතිපත්ති සම්පාදකයන්ට ප්‍රයෝජනවත් වන අයුරින් විද්‍යාත්මක පදනමකින් යුතුව විශ්ලේෂ්ණාත්මක වාර්ථාඉදිරිපත් කෙරෙන අතර, ඒ සියල්ලම,
LANKAPUWATH NEWS ALERTS SOCIAL MEDIA NETWORK සමාජ මාධ්‍ය ජාලයට අයත් Lankapuwathnewsalerts U-Tube and WWW.Lankapuwathnewsalerts.lk වෙබ් අඩවිය මඟින් වරින්වර ප්‍රකාශයට පත් කරණු ලබන්නේය.
සනාථ කල, නිවැරදි හා ගවේෂණාත්මක පුවත්, එසැනින් දැනගැනීමට අප හා එක්වන්න.