Olive Digital

  • Home
  • Olive Digital

Olive Digital this page create for cinematographer and videographers..and also photographers..

The 3-Point Approach to SEO Success.This is how you should approach SEO strategy for any business.1. Analysis.Gather all...
20/04/2024

The 3-Point Approach to SEO Success.

This is how you should approach SEO strategy for any business.

1. Analysis.

Gather all the data, speak with the business, and look at their business goals.

Your job as SEO is to align with these and support them.

Then, look at what is stopping them from achieving these goals.

Are they not ranked high enough? Do they have low authority? Are there technical issues? Are there low-quality web pages? Is the competition investing more/ doing more?

This is not about making perfect websites. It's about business strategy.

People choose SEO to grow revenue, not traffic.

SEO has to align with revenue growth.

2. Strategy development.

All strategies should be documented, with notes to show research.

A spreadsheet is not a strategy.
A list of monthly deliverables is not a strategy.

Strategy is you, the SEO, being at your most accountable.

Strategies do change during campaigns.

More details come to light. Algorithm changes happen, and competitors are also doing SEO, and perhaps they are ahead of you.

But a strategy is you saying, 'If we do x , then y is the likely outcome.' And you have data to support your strategy.

3. Delivery.

Your delivery of SEO must be ruthlessly targeted at things to move the needle.

A three-month technical fix might seem like a great idea. But sorting page titles and building some internal fixes might yield faster results.

Equally spreading your delivery thin could reduce success.

Yes, you did a bit of everything, but is that moving the needle?

Often what you'll find in the early days is that you'll see something working, so double down on that.

Strategy, while important, does not = the feedback and insight you gain from working inside an account.

It's in the trenches that you spot things.

This is why the relationship between juniors, AMs, and strategists (if you have them) matters.

The junior working in the trenches often has valuable insight.

The problem is that SEO success can be sabotaged in any of the 3 stages.

Miss something or do something wrong and you'll have problems.

I've seen SEO campaigns fail due poor understanding of business goals, and I've seen them equally messed up because of bad page titles.

Your job as an agency, SEO, or even client is to ensure the right work is being done at the right stages.

My biggest advice to clients is to interrogate the strategy.

ලඟදි සුපිරි startup එකක් ගැන Video එකක් බැලුවා.මෙයාලා Bottled water startup එකක්.ඒකේ නම " Free Water ". නමට හරි යන්නම මෙ...
19/04/2024

ලඟදි සුපිරි startup එකක් ගැන Video එකක් බැලුවා.මෙයාලා Bottled water startup එකක්.ඒකේ නම " Free Water ". නමට හරි යන්නම මෙයාලා ඒ වතුර බෝතල් දෙන්නේ නිකන්.නිකන් දීලා කරන බිස්නස් එකක්? ඒක හිතද්දිම හරි අමුතුයි නේද? කොහොමද එහෙම ලාබ හොයන්නේ.

මෙයාලා කියන විදිහට බෝතල් කරපු වතුර 2000 වාරයක් මිල වැඩියි ලු සාමාන්‍ය ටැප් වතුරට වඩා.මෙයාලා කියන්නේ කවුරුවත්ම වතුර වලට සල්ලි ගෙවන්න ඕන නෑ කියලා.ඇත්තටම මේ තියන Technological advancement එක නිසා අපිට පිරිසිඳු වතුර සෑහෙන අඩු මිලකට නිශ්පාදනය කරගන්න පුලුවන් වෙලා තියනවා දැන් වෙනකොට

මෙහෙමයි වැඩේ වෙන්නේ.මෙයාලා වතුර බෝතල් නිකන් මිනිස්සුන්ට දෙනවා.මිනිස්සුන්ටත් කොහොමත් බෝතල් කරපු වතුර ඕන වෙන නිසා එයාලා ඒවා ගන්නවා.හැබැයි මෙතන පොඩි වෙනසක් තියනවා.ඒ තමයි වතුර බෝතලේ ලේබල් එක ඇඩ් එකක්. ඒ ඇස් එක බෝතලේට දානවට ඒ ඒ company වලින් Free water company එකට ගෙවනවා.ඒකෙන් තමා එයාලා බෝතල් වල වියදම කවර් කරගෙන profit ගන්නේ.ඒ වගේම මෙයාලගෙන් ලාබ වලින් අප්‍රිකාවේ ලිං හදන ව්‍යාපෘති වලට Donation කරනවා.එතකොට මේ product එක negative cost product එකක් වෙනවා customer ට.මොකද නිකන් දෙන වතුර බෝතලෙව් ගත්තම වතුර නැති පළාතක ළිඳක් හදන්නත් දායක වෙන්න පුලුවන්.ඉතින් එයාලාට Ad එකෙන් හම්බවෙන ගාණ ඇති බෝතලේටත් ගෙවලා , Donation කරලා ලාබෙකුත් ලබන්න.මෙයාලා වතුර දෙන්නේ Plastic බොතල් වල නෙමෙයි , Aluminium bottle වල.ඒකෙන් මෙයාලා පරිසර හානිය අවම කරනවා සහ Micro plastic ප්‍රශ්නෙට උත්තරයකුත් දෙනවා.

අපිට Social media Ad , Mass Media Ad දැක්කම මහ කුජීත vibe එකක් නේ එන්නෙ.මොකද ඒකෙන් අපේ Feed එක Disrupt වෙනවා.බල බල හිටපු එක බලාගන්නත් නෑ.එතකොට Sponsored ad එක දාපු Brand එකත් එක්කත් අපිට කේන්‍තියි.අනික දැන් දැන් කට්ටිය Ad Block පාවිච්චි කරනවා එහෙමත් නැත්නම් Premium subscription ගන්නවා.ඒ නිසා Advertising හරිම අමාරු වැඩක් වෙලා ඉස්සරට සාපේක්ෂව.

එහෙම තත්වෙකදි මේ වගේ Approach එකක් ගොඩක් Successful කියලා හිතන්න පුලුවන්.මොකද මිනිස්සු තමන්ට නොමිලේ වතුර බොන්න දීපු Advertiser දිහා බලන්නේ Positive Vibe එකකින්.ඒ වගේම එයාලගේ ඔළුවේ ඇතිවෙනව Reciprocity එකක්.ඒ කියන්නේ කෘතගුණ සැලකීමට අවශ්‍යතාවක් එනවා.( Resiprocity Marketing ගැන වෙනම කතා කරමු ) ඒ නිකා Ad එකේ conversation rate එකත් වැඩියි කියලයි මට හිතෙන්නේ.

ඉතින් මේක ආරම්භයක් විතරයි කියලයි මේ අය කියන්නේ.ඉස්සරහට තව Groceries වගේ දේවල් පවා නොමිලේ දෙන්නත් මෙයාලා උත්සාහ කරනවා කියල තියනවා.

මේ Model එක හෙන අලුත් Business Model එකක් නෙමෙයි.නිකමට හිතන්නකෝ TV එකේ චැනල්.එයාලට චැනල් එකක් කරන්න , දෙවනි ඉනිම වගේ අග්‍රගන්‍ය නිර්මාණ කරන්න ලොකු කොස්ට් එකක් යනවා.හැබැයි අපි සත පහක් වත් ගෙවන්නේ නැතුව ඒ service එක ගන්නවා.අපි වෙනුවෙන් සල්ලි ගෙවන්නේ එයාලගේ Sponsors ලා.Social media ගත්තත් අපි මේ Open කරන් ඉන්න Account එකකට ලොකු වියදමක් යනවා.ඒකට ගෙවන්නේ Social media වල Advertising කරන අය.කලින් තිබ්බ Model එකක් අලුත් විදිහකට Apply කරපු එක තමා මෙයාලා කලේ.
හරි දැන් TV එකේ කෑම ඇඩ් යනවා.අපි TV බැලුවට බඩ පිරෙන්නේ නැති නිසා Ad එකේ යන කෑම සල්ලි දීලා අරන් කෑම කනවා.ඒකෙන් බිස්නස් දෙකටම දුවන්න පුලුවන් දැන් මුං කෑමත් නිකන් දෙන්න ගත්තොත් මොනා විකුණලද මේ Company සල්ලි හොයන්නේ ?
අතිශය සාධාරණ ප්‍රශ්නයක් නේ.මෙහෙමයි පොඩ්ඩක් කල්පනා කරලා බලන්න 🤏 ( අන්‍රයියාගේ gesture එක ) අපි සල්ලි වියදම් කරන්නේ කෑමටද වැඩිපුරම? නිකන් Survival එකට කෑම කන්න? නෑ නෑ නෑ...අපි කෑම උනත් කන්නේ Lifestyle decision විදිහට.චීස් කොත්තු කියන්නේ කෑමක් ම නෙමේ.ඒක Lifestyle decision එකක්.කොත්තු, කැපචිනෝ, බර්ගර්, Soft drinks, Chocalate මේ හැම එකක් ම එහෙමයි.අපි Internet යන්න වියදම් කරනවා.Luxury Transport වලට වියදම් කරනවා.Jewellery වලට වියදම් කරනවා.Fast fashion වලට වියදම් කරනවා.ජීව්ත් වෙන්න විතරක් කනවනම් අපිට සෑහෙන අඩු මිලකට කන්න පුලුවන්.කාලා විතරක් ඉන්නවනම් අපිට හෙන අඩුවට ජීවත් වෙන්න පුලුවන්.ඉතින් මේ Company වලට Groceries ෆ්‍රී දීලා අපිට Lifestyles විකුණන්න පුලුවන්.නිකන් Burger එකක් දීලා Fine dinning restaurant එකක් advertise කරන්න පුලුවන්.Free taxi එකක් දීලා ඒකේ Cruise Ship Tour එකක් advertise කරන්න පුලුවන්.කෑම කියන්නේ Maslows Hierarchy of needs වල යටම තියන දෙයක්.ඒවා ගොඩක් දැන් සැලකිය යුතු අඩු Cost එකකට අපිට හම්බවෙනවා.( දැන් අපි මල පාන්දර දඩයමේ යන්නේ නෑනේ කෑම හොයාගෙන.ගල් ගුහා වලට මරාගන්න ඕනත් නෑ.රුපියල් පන්දාහට විජේරාමේන් ඇඳක් ගන්න පුලුවන්.මේවා අපිට සෑහෙන අඩු Cost එකකට ලැබෙන දේවල් )
ලංකාවේ අපිට මේ කෑල්ල චුට්ටක් විතර අවුල් වගේ දැනෙනවනේ. ඒක ඉතින් අපිම හොරකන් කරලා කරගත්‍ත විනාසයක්.

ඉතින් කෝපි පාට ළමයෝ මේ Model එක success උනොත්, අපිට ඇඩ් එකක් බලලා කෑම ගන්න පුලුවන් වෙන ගාණට එයි.හැබැයි එදාටත් ඔයාලා මේ විදිහටමට මැරීගෙන වැඩ කරයි.මොකද ඔයාල මහන්සි වෙන්නේ යන්නත්ම් කාලා ඇඳලා ඉන්න විතරක් නෙමෙයි නිසා.තාක්ශනේ දියුණුවයි , ලෝක ජනගහන වර්ධන වේගය අඩු වීමයි නිසා මේක Almost possible.අපිට UBI එක එහෙම නැත්නම් Universal Basic Income එක achieve කරගන්න පුලුවන් එක ක්‍රමයක් මේක.

Copied*
Credit goes to original owner ❤️

18/04/2024

Client - Emirates Logistics Sri Lankan Cargo Service

Olive Digital Production

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Olive Digital posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share