Fly Before Die

  • Home
  • Fly Before Die

Fly Before Die feel the soul, love & romance

ලැබුවාවු සිංහල හින්දු අළුත් අවුරුද්ද  සාමය සතුට පිරි සියලු පැතුම් ඉටුවන වාසනාවන්ත සුභ අළුත් අවුරුද්දක් වේවා...!
14/04/2021

ලැබුවාවු සිංහල හින්දු අළුත් අවුරුද්ද සාමය සතුට පිරි සියලු පැතුම් ඉටුවන වාසනාවන්ත සුභ අළුත් අවුරුද්දක් වේවා...!

ඔබ සැමට සාමය සතුට පිරි සුබ නව වසරක් වේවා..!!!💖💖💖
01/01/2021

ඔබ සැමට සාමය සතුට පිරි සුබ නව වසරක් වේවා..!!!
💖💖💖

හිත අනන්තයක දුර රැගෙන ගිහින් නෙතු පියන් පුරා නුඹ රුවම ඇවිත් මුදු සිහිල් පවන් නුඹේ සුවඳ ගෙනත්නුඹ මටත් හොරෙන් මගෙ හිතම අරන...
25/12/2020

හිත අනන්තයක දුර රැගෙන ගිහින්
නෙතු පියන් පුරා නුඹ රුවම ඇවිත්
මුදු සිහිල් පවන් නුඹේ සුවඳ ගෙනත්
නුඹ මටත් හොරෙන් මගෙ හිතම අරන්...
❤️❤️❤️

මගේ page එකටත් 👍 එකක් දාගෙන යන්න ❤️❤️❤️

මට ආරාධනාවක් කලාදෝ ඔය දෑසේ කොනින් කී කතාවෙන් බිතුසිතුවම් ලෙසින් ජීවිතේ ආදරෙයි ආදරෙයි සැමදා මා....❤️❤️❤️මගේ page එකටත් 👍 ...
09/12/2020

මට ආරාධනාවක් කලාදෝ
ඔය දෑසේ කොනින් කී කතාවෙන්
බිතුසිතුවම් ලෙසින් ජීවිතේ
ආදරෙයි ආදරෙයි සැමදා මා....❤️❤️❤️

මගේ page එකටත් 👍 එකක් දාගෙන යන්න ❤️❤️❤️

ඔය මුවේ හසරැල්  සොයාමේ සිත් ඇදෙනවාඔය සිතේ රහසක් ලියාමා ලග ඉන්නවාමං දන්නවා.. ලග ඉන්නවා..අපි ආදරේ සුව විඳිනවා....❤️❤️❤️මගේ...
07/12/2020

ඔය මුවේ හසරැල් සොයා
මේ සිත් ඇදෙනවා
ඔය සිතේ රහසක් ලියා
මා ලග ඉන්නවා
මං දන්නවා.. ලග ඉන්නවා..
අපි ආදරේ සුව විඳිනවා....❤️❤️❤️

මගේ page එකටත් 👍 එකක් දාගෙන යන්න ❤️❤️❤️

රෑ අහසේ සඳ පායන්නෙ නෑ මේ අන්ධකාරේ මට පුරුදු නෑ ළග උන්නු කාලේ අමතක වෙන්න නෑ ඔබ ළග නැති දා අඳුරේ ඉන්න බෑ...❤️❤️❤️මගේ page ...
04/12/2020

රෑ අහසේ සඳ පායන්නෙ නෑ
මේ අන්ධකාරේ මට පුරුදු නෑ
ළග උන්නු කාලේ අමතක වෙන්න නෑ
ඔබ ළග නැති දා අඳුරේ ඉන්න බෑ...❤️❤️❤️

මගේ page එකටත් 👍 එකක් දාගෙන යන්න ❤️❤️❤️



Thank you

අයාලේ ගිය හිතට නෙතක් තරු ලකුණ වීහිතක් තවරා පෙමක ඔබත් නිහඬව හිදීමටත් නොකියා ඔහොම ඉතින් දඟකාර වීහිතේ නවතින තුරුම ආදරේ නොදැ...
02/12/2020

අයාලේ ගිය හිතට නෙතක් තරු ලකුණ වී
හිතක් තවරා පෙමක ඔබත් නිහඬව හිදී
මටත් නොකියා ඔහොම ඉතින් දඟකාර වී
හිතේ නවතින තුරුම ආදරේ නොදැනුනී......

මගේ page එකටත් 👍 එකක් දාගෙන යන්න ❤️❤️❤️

පැහැසර ඔබෙ ආදරේ මන්දාරම් අඳුරේ වෙලී සැගවී ගිය ඔබෙ සෙනෙහේ හඳ රිද්දනවා රහසේ ...❤️❤️❤️මගෙ page එකටත් 👍 එකක් දාගෙන යන්න...💖💖...
30/11/2020

පැහැසර ඔබෙ ආදරේ
මන්දාරම් අඳුරේ වෙලී
සැගවී ගිය ඔබෙ සෙනෙහේ
හඳ රිද්දනවා රහසේ ...❤️❤️❤️

මගෙ page එකටත් 👍 එකක් දාගෙන යන්න...💖💖💖

තනි රැක්ක තනි රෝස මල් කල්පනාවිහිදෙන්න පොපියද්දි සුවඳක් වෙලානෙත් එක්ක හුවමාරු කල දුක් කතාහිත් දෙකක හැප්පෙද්දී එක හිතක් වෙ...
24/11/2020

තනි රැක්ක තනි රෝස මල් කල්පනා
විහිදෙන්න පොපියද්දි සුවඳක් වෙලා
නෙත් එක්ක හුවමාරු කල දුක් කතා
හිත් දෙකක හැප්පෙද්දී එක හිතක් වෙලා...❤️❤️❤️

මගේ page එකටත් 👍එකක් දාගෙන යන්න 💖💖💖

ඉඟිකරන දයාබර නෙතු අතර මුමුණනා සුපෙම්බර වදන් වලගුලිකරන් නුබෙ සුවඳ හිත යටම රැකගනිමි දිවි තියෙන තුරු නුඹව...❤️❤️❤️මගේ page ...
15/11/2020

ඉඟිකරන දයාබර නෙතු අතර
මුමුණනා සුපෙම්බර වදන් වල
ගුලිකරන් නුබෙ සුවඳ හිත යටම
රැකගනිමි දිවි තියෙන තුරු නුඹව...❤️❤️❤️

මගේ page එකටත් 👍එකක් දාගෙන යන්න 💖💖💖

හිත් දැහැනේ වෙලී තිබුණුනෙත් දැහැනේ ගලා හැලුණුමියැදෙන්නට බලා ඉදපු ආදරයද මේහිරු රහසේ කියා දුන්න ආදරයද මේ...❤️❤️❤️මගේ page ...
09/11/2020

හිත් දැහැනේ වෙලී තිබුණු
නෙත් දැහැනේ ගලා හැලුණු
මියැදෙන්නට බලා ඉදපු ආදරයද මේ
හිරු රහසේ කියා දුන්න ආදරයද මේ...❤️❤️❤️

මගේ page එකටත් 👍එකක් දාගෙන යන්න 💖💖💖

Thank you very much 💕💕💕

සද රෑ මගේ දෑස මානේ පායාදැනුනා ඔය නීල දෑසේ සේයාමතකේ ඇත ප්‍රේම හීනේ චායාසැමදා ඔබෙ තුරුලෙ ඉන්නම ඕනා...❤️❤️❤️මගේ page එකටත් ...
06/11/2020

සද රෑ මගේ දෑස මානේ පායා
දැනුනා ඔය නීල දෑසේ සේයා
මතකේ ඇත ප්‍රේම හීනේ චායා
සැමදා ඔබෙ තුරුලෙ ඉන්නම ඕනා...❤️❤️❤️

මගේ page එකටත් 👍එකක් දාගෙන යන්න 💖💖💖

නෙතු සරින් නෙතු වලට ඉගි කලසුසුම් සරකින් පවා රිදවුනවෙන්ව යන බව කිසිත් නොසිතූ මටත් තිබුනා ප්‍රේමයක්අදත් නොමැරුනු ප්‍රේමයක්...
04/11/2020

නෙතු සරින් නෙතු වලට ඉගි කල
සුසුම් සරකින් පවා රිදවුන
වෙන්ව යන බව කිසිත් නොසිතූ
මටත් තිබුනා ප්‍රේමයක්
අදත් නොමැරුනු ප්‍රේමයක් ...❤️❤️❤️

මගේ page එකටත් 👍එකක් දාගෙන යන්න 💖💖💖

යන එන ගමන් සරුවී ජය හිමි වෙන්නයිදන මන බදින රූ සපුවක් ඇති වෙන්නයිතිස් තුන් කෝටියක් දෙවියන් රැක දෙන්නයිමතු භවයෙදීවත් නුඹ ම...
02/11/2020

යන එන ගමන් සරුවී ජය හිමි වෙන්නයි
දන මන බදින රූ සපුවක් ඇති වෙන්නයි
තිස් තුන් කෝටියක් දෙවියන් රැක දෙන්නයි
මතු භවයෙදීවත් නුඹ මට හිමි වෙන්නයි...❤️❤️❤️

මගේ page එකටත් 👍එකක් දාගෙන යන්න 💖💖💖



(නිසදැසේ අයිතිකරුට ගෞරවය පිරිනමමි )

ඔබ හා මා යලි හමුවේනම්..ජීවිතයම ඔබ හට දෙන්නම්..ඔබගේ සුසුමන් තුල රැදිලා..ඔබගේ තුරුලේ මිය යන්නම්...❤️❤️❤️මගේ page එකටත් 👍එක...
01/11/2020

ඔබ හා මා යලි හමුවේනම්..
ජීවිතයම ඔබ හට දෙන්නම්..
ඔබගේ සුසුමන් තුල රැදිලා..
ඔබගේ තුරුලේ මිය යන්නම්...❤️❤️❤️

මගේ page එකටත් 👍එකක් දාගෙන යන්න 💖💖💖

දිවි මංසලේ දිලෙන පහනක් ලෙසින්...හද ගී පොතේ රැදුන ගීයක් ලෙසින්...රෑ අහස එළි කරන තරුවක් ලෙසින්..සසරේ බැදී ඉන්න ලංවී ඉතින්....
28/10/2020

දිවි මංසලේ දිලෙන පහනක් ලෙසින්...
හද ගී පොතේ රැදුන ගීයක් ලෙසින්...
රෑ අහස එළි කරන තරුවක් ලෙසින්..
සසරේ බැදී ඉන්න ලංවී ඉතින්...!!!!

මගේ page එකටත් 👍එකක් දාගෙන යන්න 💖💖💖

Thank you very much 💕💕💕

ආදරෙයි නොකිව්වට ඇස් වලින් පෙනෙන...ලංවෙලා නොඋන්නත් සුසුම් හඩ විඳින...සංසාරෙ හැමදාම ලග ඉන්න හිතෙන...ඉතින් මං ආදරෙයි දිවිය ...
25/10/2020

ආදරෙයි නොකිව්වට ඇස් වලින් පෙනෙන...
ලංවෙලා නොඋන්නත් සුසුම් හඩ විඳින...
සංසාරෙ හැමදාම ලග ඉන්න හිතෙන...
ඉතින් මං ආදරෙයි දිවිය ඇති තුරුම...❤️❤️❤️

මගේ page එකටත් 👍එකක් දාගෙන යන්න 💖💖💖

තමන්ගේ අම්මා තාත්තා ඇරුනහම වැඩියෙන්ම විශ්වාස කරපු තමන්ගේ සතුටටත් වඩාහදවතින්ම සතුට පතපු එකම එක ජීවිතයක්...ආත්මීය බැදීමක්....
22/10/2020

තමන්ගේ අම්මා තාත්තා ඇරුනහම
වැඩියෙන්ම විශ්වාස කරපු
තමන්ගේ සතුටටත් වඩා
හදවතින්ම සතුට පතපු
එකම එක ජීවිතයක්...
ආත්මීය බැදීමක්....
ආදරය.....❤️❤️❤️

මගේ page එකටත් 👍එකක් දාගෙන යන්න 💖💖💖

Thank you very much 💕💕💕

මින් මතු මගේ පපුවේ ... හුස්මක් හුස්මක් ගානේ ... ඔබ විතරයි ඉන්නේ... දන්නවනම් රත්තරනේ...💓💓💓Plz see & Like my page 💖💖💖Thank...
18/10/2020

මින් මතු මගේ පපුවේ ... හුස්මක් හුස්මක් ගානේ ...
ඔබ විතරයි ඉන්නේ... දන්නවනම් රත්තරනේ...💓💓💓

Plz see & Like my page 💖💖💖

Thank you very much 💕💕💕

සම්මත උනත් අසම්මත උනත්...මිනිස්සු රැදෙන්නෙ ආදරණීය හිත් ලග...❤️❤️❤️Plz see & Like my page 💖💖💖Thank you very much 💕💕💕     ...
15/10/2020

සම්මත උනත් අසම්මත උනත්...
මිනිස්සු රැදෙන්නෙ ආදරණීය හිත් ලග...❤️❤️❤️

Plz see & Like my page 💖💖💖

Thank you very much 💕💕💕

සතුට , සැනසීම සල්ලි වලට ගන්න බෑ සහෝදරයා ....ඒකට ලැබීම තියෙන්නත් ඕනි ....💕💕💕මගේ page එකටත් 👍 එකක් දාගෙන යන්න
13/10/2020

සතුට , සැනසීම සල්ලි වලට ගන්න බෑ සහෝදරයා ....
ඒකට ලැබීම තියෙන්නත් ඕනි ....💕💕💕

මගේ page එකටත් 👍 එකක් දාගෙන යන්න

මට කොහෙද අයිතියක්නුඹ ලෝක උරුමයක් දැනෙන විට තනිකමක් මේක මහ කරුමයක් ...!!! 🙋💔💔මගේ page එකටත් 👍එකක් දාගෙන යන්න
11/10/2020

මට කොහෙද අයිතියක්
නුඹ ලෝක උරුමයක්
දැනෙන විට තනිකමක්
මේක මහ කරුමයක් ...!!! 🙋💔💔

මගේ page එකටත් 👍එකක් දාගෙන යන්න

බුදු සරණින් මේ පින්බිම සුවපත් වේවා !!! 🙏🙏🙏     මගේ page එකටත් 👍 එකක් දාගෙන යන්න 💕💕💕
10/10/2020

බුදු සරණින් මේ පින්බිම සුවපත් වේවා !!! 🙏🙏🙏



මගේ page එකටත් 👍 එකක් දාගෙන යන්න 💕💕💕

මා දවන උන් මැද....සිත නිවන තැන නුඹ...❤️❤️❤️Plz like my page also 🙏🙏🙏Thank you very much...💕
08/10/2020

මා දවන උන් මැද....
සිත නිවන තැන නුඹ...❤️❤️❤️

Plz like my page also 🙏🙏🙏
Thank you very much...💕

දැක්කෙ නෑ වගේ යන්න එපා. බුදු සරණයි කියන් යමු.ඒක ලොකු ආශිර්වාදයක්  වේවි !!! 🙏🙏🙏බුදු සරණින් මගේ රට කොරෝනා වෛරසයෙන් ආරක්ෂා ...
07/10/2020

දැක්කෙ නෑ වගේ යන්න එපා.
බුදු සරණයි කියන් යමු.
ඒක ලොකු ආශිර්වාදයක් වේවි !!! 🙏🙏🙏

බුදු සරණින් මගේ රට කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වේවා !!!

ජීවිතය රැකගන්න නොයෙකුත් අකටයුතුකම් කරන මිනිස්සු අතරේ උත්සාහවන්තව හරි විදියට ජීවත් වෙන මිනිස්සු හරිම ගෞරවනීයයි...❤️❤️❤️Pl...
06/10/2020

ජීවිතය රැකගන්න නොයෙකුත් අකටයුතුකම් කරන මිනිස්සු අතරේ උත්සාහවන්තව හරි විදියට ජීවත් වෙන මිනිස්සු හරිම ගෞරවනීයයි...❤️❤️❤️

Plz see & Like my page 💖💖💖

Thank you very much 💕💕💕

මිණි සේ දිලෙන්නේ තරු සේ නිවෙන්නේ....ඔබගේ සිනා දෑස නේදෝ ...❤️❤️❤️ Plz  Like my page 💖💖💖
04/10/2020

මිණි සේ දිලෙන්නේ තරු සේ නිවෙන්නේ....
ඔබගේ සිනා දෑස නේදෝ ...❤️❤️❤️

Plz Like my page 💖💖💖

ජය ජය ශ්‍රී ලංකා !!! ❤️❤️❤️රටම ආඩම්බර විය යුතු නිර්මාණයක්  !!!(ජායාරූපයේ අයිතිය මුල් හිමිකරුට හිමියි )Thank you very muc...
02/10/2020

ජය ජය ශ්‍රී ලංකා !!! ❤️❤️❤️
රටම ආඩම්බර විය යුතු නිර්මාණයක් !!!

(ජායාරූපයේ අයිතිය මුල් හිමිකරුට හිමියි )

Thank you very much 💕💕💕

🇱🇰

❤️❤️❤️මනුස්සකම පිරිච්ච ගැහෙන හදවත්තවමත් ලෝකය ලස්සන කරන බැව්වචන වලට වඩාක්‍රියාවෙන් පෙන්වනහරිම සුන්දර අව්‍යාජ මිනිස්සු.......
30/09/2020

❤️❤️❤️
මනුස්සකම පිරිච්ච ගැහෙන හදවත්
තවමත් ලෝකය ලස්සන කරන බැව්
වචන වලට වඩාක්‍රියාවෙන් පෙන්වන
හරිම සුන්දර අව්‍යාජ මිනිස්සු....
❤️❤️❤️
Respect Sister 💓

සියලු හදවත් සිනහවෙන් පිරවූ ඔහු...සෑම නෙතකම කදුලක් ඉතුරු කර ..නොකියම යන්න ගිහින්...ඔබට නිවන් සුව !!!Rest in peace !!! 😢
28/09/2020

සියලු හදවත් සිනහවෙන් පිරවූ ඔහු...
සෑම නෙතකම කදුලක් ඉතුරු කර ..
නොකියම යන්න ගිහින්...

ඔබට නිවන් සුව !!!
Rest in peace !!! 😢

27/09/2020
27/09/2020

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Fly Before Die posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Fly Before Die:

Shortcuts

  • Address
  • Alerts
  • Contact The Business
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share