30/08/2020
ebay Selling/Dropshipping ආරම්භ කිරීමට බලාපොරොත්තු වන ඔබ අප ආයතනය සමග සම්බන්ධ විය යුත්තේ ඇයි??
මේ වන විට Dropshipping පාඨමාලාවන් උගන්වන ආයතන බොහොමයක් පවතී.. නමුත් ඒවගෙන් බොහෝ ආයතන වලට තමන්ගේම කියා කාර්යාලයක් හෝ නොමැත. බොහෝ දෙනා තැනින් තැනට ගොස් යම් මුදලක් අය කරමින් එක් දිනකින් හෝ පැය කිහිපයකින් යම් කිසි දුරකට උගන්වන අතර සමහර ආයතන වල පාඨමාලාවෙන් පසුව කිසිදු සහයෝගයක් නොලැබේ.. Dropshipping යනු දිගු කාලීන සහයෝගය සමගින් සාර්ථක විය හැකි ක්‍රමවේදයක් මිස දිනකින් හෝ දෙකකින් අවසන් කල හැක්කක් නොවේ. ඔබ මෙය ඉගෙනිය යුත්තේ යාවත්කාලීන වන දැනුමක් සතිත අයෙකුගෙනි. Youtube හෝ අන්තර්ජාලය භාවිතයෙන් මෙය ඉගෙනිය හැකි බව බොහෝ දෙනාගේ අදහසයි. නමුත් ඒවායේ සම්පූර්ණ දැනුමක් ලබා ගැනීමට තරම් දෙයක් නොතිබේ.. එමෙන්ම ebay Dropshipping වලදී අනිවාර්යෙන්ම මුහුන දීමට සිදුවන ගැටලුවක් වන්නේ PayPal limit වීමයි. ඔබ වගකීමක් නැති පාඨමාලාවකින් හෝ තනිව මෙය සිදු කරන අයෙකුනම් උබට PayPal limit වීමක් සිදු වුවහොත් Paypal ගිනුමට අදාලව ඉල්ලන Documents කවුරුන් හෝ ලවා හදවා ගැනීමට යම්කිසි මුදලක් ගෙවීමට සිදුවනු ඇත. අප ආයතනය සමග එක් වරක් සම්බන්ධ වූ පසු ඉහත සියල්ල සහ පහත දැක්වෙන සේවාවන් සියල්ල ඔබට හිමි වනු ඇත.
✅ ebay , PayPal ගිනුම් නිවැරදි ආකාරයට සාදා දීම.
✅ ebay selling , Dropshipping කිරීමට අවශ්‍ය සියලුම දැනුම ලබා දීම.
✅ PayPal limitaion වලදී අවශ්‍ය සහයෝගය ලබා දීම.
✅ ව්‍යාපාරයේදී මතුවන ගැටලු වලට අප කාර්යාල වලට පැමින නියෝජිතයන්ගේ උපදෙස් නොමිලේ ලබා ගත හැකි වීම.
✅ 24 පැය පුරාවට online සහයෝගය ලැබීම
✅ ආදායම වැඩි කිරීම සදහා ආයතනය විසින් සෑම සති දෙකකට වරක්ම නොමිලේ පවත්වන වැඩසටහන් වලට සහභාගි වීමට අවස්ථාව ලැබීම.
අප ආයතනය විසින් ඔබෙන් පාඨමාලාව සදහා මුදලක් අය කරන්නේ මෙම සියලු සේවාවන් වලටය.. වගකීමක් සහිත අප හා සම්බන්ධ වනවාද ? නැතිනම් ඔබගේ මුදල් හා කාලය නිකරුණේ වැය කරනවාද ? තීරනය ඔබ සතුයි !
☝️☝️☝️☝️
075 42 52 071
Equest international (pvt) Ltd.