Ashan Karunarathne.

  • Home
  • Ashan Karunarathne.

Ashan Karunarathne. Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ashan Karunarathne., Digital creator, pannipitiya, .

🙂😂✌️
17/02/2024

🙂😂✌️

😍 ARE you READY 👉
12/12/2023

😍 ARE you READY 👉

🙂
11/12/2023

🙂

10/12/2023

උඹේ පැය 12ක වටිනාකම කීයද? 🙂 මේක ලංකාව....

10/12/2023

🙂 අවසානයේදී , මට මා පමණක් බව තේරුම් ගැනීමට හැකි වුනා.👍

🙂 වට්සැප් වැඩ ඥැහ්. 👍
10/12/2023

🙂 වට්සැප් වැඩ ඥැහ්. 👍

09/12/2023

තව පැය දෙකකින් එන්නම් එතකම් කොල්ලො අපි ගියා 🌝 මීට කරන්ට් එක.

09/12/2023

කරන්ට් ඥැහ් 🤒

*වයස 20දී:* දහවල් සහ රැය කියා වෙනසක් නැත; දවස් කිහිපයක් නිදි වරාගෙන වැඩකලා කියා ගැටළුවක් නැත. *වයස 30දී:* පිට රට සහ තමන්...
06/12/2023

*වයස 20දී:* දහවල් සහ රැය කියා වෙනසක් නැත; දවස් කිහිපයක් නිදි වරාගෙන වැඩකලා කියා ගැටළුවක් නැත.

*වයස 30දී:* පිට රට සහ තමන්ගේ රට කියා වෙනසක් නැත; ඔබට ඕනෑම පරිසරයකට අනුවර්තනය විය හැක.

*වයස 40දී:* ඉහළට ඉගෙන ගත්තා සහ ඉගෙන නොගත්තා කියා වෙනසක් නැත; ඇතැම් විට ඉගෙන නොගත් කෙනා වැඩිපුර උපයයි.

*වයස 50දී:* ලස්සන කෙනා සහ අවලස්සන කෙනා අතර වෙනසක් නැත; ඔබ කොතරම් රුවට හිටියත් හම රැලි වැටීමට පටන් ගනී.

*වයස 60දී:* ඉහළ නිලයන් සහ පහළ නිලයන් අතර වෙනසක් නැත; විශ්‍රාම ගිය පසු සියළු දෙනාම විශ්‍රාමිකයන්ය.

*වයස 70දී:* සල්ලි තිබුනා සහ සල්ලි නොතිබුනා කියා වෙනසක් නැත; සල්ලි තිබුනත් වියදම් කිරීමට අවශ්‍යතා ඇත්තේ අතලොස්සකි.

*වයස 80දී:* ලොකු ගෙවල් සහ පොඩි ගෙවල් කියා වෙනසක් නැත; හන්දි අබාධ නිසා ඔබට ඇවිදිය හැක්කේ කුඩා වපසරියක පමණි.

*වයස 85දී:* ගැහැණු සහ පිරිමි කියා වෙනසක් නැත; ගැහැණු වුවත් පිරිමි වුවත් ඔබට සැලකිලි ලැබෙන්නේ මහල්ලෙකු ලෙසිනි.

*වයස 90දී:* නින්දෙහි සහ අවදි වීමෙහි වෙනසක් නැත; අවදි වුනා කියා එක්තැන්ව සිටිනවා හැර ඔබට කලහැකි වෙන දෙයක් නැත.

මේ ගෙවනා කෙටි කාලය තුල එකිනෙකා පරයා යාමට කෙසේ අරගල කලත් අවසන අප සියළු දෙනාම එකම මට්ටමකට වැටෙන බව තේරුම් ගෙන ජීවිතය හැඩගස්වාගන්න; අති දුර්ලභව ලැබුවා වූ මනුෂ්‍ය ජීවිතයේ හරය වටහාගන්න !

උපුටා ගන්නා ලද්දකි🙏
මුල් අයිතිකරු ට ස්තුතියි

❤️
30/11/2023

❤️

🌝
30/11/2023

🌝

🥺 oywt gnncooo
30/11/2023

🥺 oywt gnncooo

මීට කලින් ඔයා මේ කතාව අහල තියෙන්න පුළුවන් !ඔයා ඒ කතාවෙන් ඒ ප්‍රධානම කාරණාව ඔයාගේ ජිවිතයට එකතු කර ගත්තද කියල ඇහුවොත් ප්‍ර...
30/11/2023

මීට කලින් ඔයා මේ කතාව අහල තියෙන්න පුළුවන් !

ඔයා ඒ කතාවෙන් ඒ ප්‍රධානම කාරණාව ඔයාගේ ජිවිතයට එකතු කර ගත්තද කියල ඇහුවොත් ප්‍රශනයක් එනවා නේද ? මේ කාරණාවට පාදක වුනේ ඇල්බට් අයින්ස්ටයින් මේ සියවසේ පහළවුණ විශිෂ්ට ම භෞතික විද්‍යාඥයා ගැනයි.

දවසක් ඔහුගේ පන්ති කාමරයේ ලියන පුවරුවේ මෙහෙම දෙයක් සටහන් කළේය.

9 x 1 = 9
9 x 2 = 18
9 x 3 = 27
9 x 4 = 36
9 x 5 = 45
9 x 6 = 54
9 x 7 = 63
9 x 8 = 72
9 x 9 = 81
9 x 10 = 91

එකපාරටම පන්ති කාමරය තුළ අවුල් සහගත තත්ත්වයක් ඇති වුණේ අයින්ස්ටයින් අතින් වරදක් සිදු වූණ නිසයි.

ඇත්තෙන්ම ගත්තොත් 9 × 10 සඳහා නිවැරදි පිළිතුර 91 නෙවයි නේ. ඔහුගේ සියලුම සිසුන් ඔහුට සමච්චල් කරන්න ගත්තා. අයින්ස්ටයින් සියල්ලන්ම නිශ්ශබ්ද වන තෙක් බලා සිටි අතර මෙසේ පැවසීය.

“මම ගැටලු නවයක් නිවැරදිව විශ්ලේෂණය කළත්, ඔයාල කවුරුත් මට මම හරි කියල කිව්වේ නැහැ. ඒත් මම එක වැරැද්දක් කළාම හැමෝම හිනා වෙන්න පටන් ගත්තා. මෙයින් අදහස් කරන්නේ පුද්ගලයෙකු සාර්ථක වුවද, ඔහුගේ කුඩා වැරැද්ද සමාජය දකින බවයි. ඒ තමයි 95% සාමාන්‍ය මානසිකත්වයක් තියෙන මෝඩ මිනිසුන්ගේ ලක්ෂණය. උගත් කමයි බුද්ධිමත් කමයි කියන්නේ දෙකක්.

ඒ නිසා සාමාන්‍ය (95%) මිනිසුන්ගේ විවේචනවලට ඔබේ සිහින විනාශ කිරීමට ඉඩ දෙන්න එපා. කිසිදා වරදක් නොකරන පුද්ගලයෙක් කියල කියන්නේ කිසිවක් වැඩක් නොකරන කෙනෙක්."

අනිත් මිනිසුන්ගේ කතාවන් ඔයාට වැඩක් නැත්තනම් ඉලක්කයට යන්න ඔයාත් ජිවිතයේ වෙනස් ගමනක් යන කෙනෙක් කියල මතක තිය ගන්න !

අවබෝධයෙන් කියවපු ඔයාට ජයෙන් ජය !


©️ Suraj Ganganatha

😁
30/11/2023

😁

🥺❤️
30/11/2023

🥺❤️

ADDICT 🥺🤒
30/11/2023

ADDICT 🥺🤒

🤒
26/11/2023

🤒

24/11/2023

💜️ wow wow wow

ඕන එකක් මට ඔට්ටුයි. 💪❤️
18/11/2023

ඕන එකක් මට ඔට්ටුයි. 💪❤️

📷 Ashan Karunarathne. ❤️ යූ ටියුබ් ගිය පොටෝ එක.
17/11/2023

📷 Ashan Karunarathne.

❤️ යූ ටියුබ් ගිය පොටෝ එක.

❤️ හැම අතින්ම දක්ෂ නිහතමානී සිනමා වීරවරියක්.......Damitha Abeyrathne 💜️📷 Ashan Karunarathne.
15/11/2023

❤️ හැම අතින්ම දක්ෂ නිහතමානී සිනමා වීරවරියක්.......

Damitha Abeyrathne 💜️

📷 Ashan Karunarathne.

15/11/2023

Brand එකක් වෙනකන්ම අල්ලන් ඉන්න.💙

Lasa's Auto Hub Pvt Ltd Lasanga Neelanuwan Maduhansa

පිරිසිදු හිනාවක් කියන්නෙම ගැහැනියකට ආභරණයක් ❤Nilmini Thennakoon  😊📷
15/11/2023

පිරිසිදු හිනාවක් කියන්නෙම ගැහැනියකට ආභරණයක් ❤

Nilmini Thennakoon 😊

📷

🥺❤️
14/11/2023

🥺❤️

ලියන්න බලන්න ලස්සන caption එකක් 😱

📸 Ashan Karunarathne.

14/11/2023

😌💪❤️

❤️
14/11/2023

❤️

📷  .
14/11/2023

📷 .

Address

Pannipitiya

Website

Alerts

Be the first to know and let us send you an email when Ashan Karunarathne. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share