සබරගමුවේ අපි

  • Home
  • සබරගමුවේ අපි

සබරගමුවේ අපි Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from සබරගමුවේ අපි, Digital creator, .

එරත්න විතාරංපංගුව මාර්ගය සංවර්දන කටයුතු සදහා ගෙනාපු කෝටි ගනන් වටින බඩු දිරන්න ඇරලා අවුරුදුගානක් තිස්සෙ.මේවා රජයට අයිති ව...
21/11/2023

එරත්න විතාරංපංගුව මාර්ගය සංවර්දන කටයුතු සදහා ගෙනාපු කෝටි ගනන් වටින බඩු දිරන්න ඇරලා අවුරුදුගානක් තිස්සෙ.මේවා රජයට අයිති වාහන නම් මේවා විනාස වෙන්න ඇරලා බලන් ඉන්න පිං පඩි රාජ්‍ය නිලධාරීන්ට විරුද්දව පොදු දේපල පනත යටතෙ නඩු පවරන්න පුලුවන්ද ?.....

මුල් අයිතිකරු සතුයි

#සබරගමුවේ_අපි

බියකරු  සසර,,,අකල් මරණයකට ගොදුරු වි...(2023/11/20)උදසන 7.45                විසි එක් වන දින රාත්‍රියේ අධික වර්ෂාවත් සමග ඔ...
21/11/2023

බියකරු සසර,,,අකල් මරණයකට ගොදුරු වි...(2023/11/20)උදසන 7.45
විසි එක් වන දින රාත්‍රියේ අධික වර්ෂාවත් සමග ඔහුගේ නිවෙසට ඉහලින් ඇති කඳු ප්‍රදේශයෙන් ගලාගෙන එන වතුර පහරට හසුවී ගසාගෙන ගොස් සිර වී සිටින ස්ථානය මේ.... පසුදින උදෑසන අසල්වැසියන් දැක ඇත... රබුක්කන කොට්ඨාසය කොට වැල්ල වසමේ පදිංචි පුද්ගලයෙක්...

#සබරගමුවේ_අපි

දවසක මෙ පුංචි ව්‍යාපාරය දියුණු වෙන්නම ඕන 🌻❤️🙏 #සබරගමුවේ_අපි
21/11/2023

දවසක මෙ පුංචි ව්‍යාපාරය දියුණු වෙන්නම ඕන 🌻❤️🙏

#සබරගමුවේ_අපි

අද තමයි නංගිලා පාඩමක් ඉගෙන ගන්නේ.... #සබරගමුවේ_අපි
21/11/2023

අද තමයි නංගිලා පාඩමක් ඉගෙන ගන්නේ....

#සබරගමුවේ_අපි

- කොඩි ගහ යට -ලාංකීය ටෙලි නාට්‍ය කලාවේ යම් පිබදීමක් සහිත කාලයක විකාශය වුනු ජනප්‍රිය ටෙලි නාට්‍යක් තමා කොඩි ගහ යට. මේක බ...
20/11/2023

- කොඩි ගහ යට -

ලාංකීය ටෙලි නාට්‍ය කලාවේ යම් පිබදීමක් සහිත කාලයක විකාශය වුනු ජනප්‍රිය ටෙලි නාට්‍යක් තමා කොඩි ගහ යට. මේක බලන්ඩ පටන් ගද්දි කොටස් 25 ක් පමණ විකාශය වෙලා තිබුණා. නමුත් ඒ කොටස් සියල්ලම එක දිගට බලන්ඩ තරම් ජීව ගුණයක් ටෙලිය පුරාවටම තිබුණා. ඒක කොටස් 50න් වගේ පස්සෙ තිබුණේ නෑ කියන එකයි මගේ අදහස. ඇතැම් දර්ශන නොසළකා නොබලා සිටියා.
හොඳම දේ තමා ඊයේ අවසන් කොටස විකාශය කර නතර කිරීම. ඒ අනුව තව කොටසක් පසුව එකතු කිරීමට විශාල අවකාශයක් තියනවා. සමස්තයක් ලෙස තිර රචනය ගැන පැහැදීමක් නැති වුවත්, නලු නිළයන්ගේ උපරිමය අරන් සංගීතය කැමරාව ආදියෙන් නිර්මාණය තීව්‍ර කරපු අධ්‍යක්ෂණ හැකියාව සුපිරිතමයි.

ජය!

Copyright

#සබරගමුවේ_අපි

නොදැක්කා වගෙ යන්න එපා🙏💞🙏💞පේජ් එකත් ලයික් කරලා එකතු වෙන්න😍📷 Credit goes to respective owner ❤🙏 #සබරගමුවේ_අපි
19/11/2023

නොදැක්කා වගෙ යන්න එපා🙏💞🙏💞

පේජ් එකත් ලයික් කරලා එකතු වෙන්න😍

📷 Credit goes to respective owner ❤🙏

#සබරගමුවේ_අපි

හදිස්සියට ලංකාවට ණයක් ඉල්ලගන්න තියෙන්නෙත් 🇮🇳 නිසා ලියලා කැපුවා.. ❤️😂 Share කරනවා එහෙම නෙමෙයි 🤫🇮🇳 #සබරගමුවේ_අපි
19/11/2023

හදිස්සියට ලංකාවට ණයක් ඉල්ලගන්න තියෙන්නෙත් 🇮🇳 නිසා ලියලා කැපුවා.. ❤️😂 Share කරනවා එහෙම නෙමෙයි 🤫🇮🇳

#සබරගමුවේ_අපි

 #සබරගමුවේ_අපි 😀😀
19/11/2023

#සබරගමුවේ_අපි 😀😀

ර/කුමර  විද්‍යාල ඉතිහාසයේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන්වැඩිම ලකුණ ලෙසලකුණු 197 ක් ලබා ගත්හිසල්  දෙව්දුනු කොස්ගල කුමරුට...
18/11/2023

ර/කුමර විද්‍යාල ඉතිහාසයේ
5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන්
වැඩිම ලකුණ ලෙස
ලකුණු 197 ක් ලබා ගත්
හිසල් දෙව්දුනු කොස්ගල කුමරුට

උණුසුම් සුබ පැතුම් ........

"ලොවක් දිනනා පුතුන් තැනුමට
කුමර බිම වාසනාවන් ..............."

#සබරගමුවේ_අපි

සබරගමු පුරවරෙන් මධ්‍යම කඳුකරයට..😍😍 NC-1632 ශ්‍රීලංගම කලවාන 🚌🚌🚌කලවාන 18/3 හැටන් தொடைகள்-ஹட்டன்සීමිත නැවතුම්-සාමාන්‍ය ගාස්...
18/11/2023

සබරගමු පුරවරෙන් මධ්‍යම කඳුකරයට..😍😍

NC-1632 ශ්‍රීලංගම කලවාන 🚌🚌🚌

කලවාන 18/3 හැටන් தொடைகள்-ஹட்டன்
සීමිත නැවතුම්-සාමාන්‍ය ගාස්තු

>පිටත්වීම්⏰⏰⏰
•කලවාන සිට හැටන් බලා පෙරවරු:06.30
•රත්නපුර සිට හැටන් බලා පෙරවරු:07.30
……………………………………………………………………………………
•හැටන් සිට කලවාන බලා දහවල්:12.45
•රත්නපුර සිට කලවාන බලා පස්වරු:04.45

•ගමන් මාර්ගය-🛣️🛣️🛣
>කලවාන-කරවිට-නිවිතිගල-රත්නපුර-කුරුවිට-ඇහැලියගොඩ-අවිස්සාවේල්ල-දෙහිඕවිට-
කරවනැල්ල-යටියන්තොට-කිතුල්ගල-
ගිනිගත්හේන-වටවල-රොසැල්ල-හැටන්

විමසීම්☎☎☎
045-2240381 කලවාන ඩිපෝව

(ඡායාරූපය උපුටා ගැනීමකි)

#සබරගමුවේ_අපි #හැටන්

 #සබරගමුවේ_අපි
18/11/2023

#සබරගමුවේ_අපි

🟠 ස්ව්‍යං රැකියාවක් විදියට සබන් හදන්න ⁣ඉගෙන ගන්න එකතු වෙන්න අපිත් එක්ක🟠 මූලික දැනුමක් අවශ්‍ය නැත🟠 සුහදශීලි ගුරුවරුන් සමඟ...
18/11/2023

🟠 ස්ව්‍යං රැකියාවක් විදියට සබන් හදන්න ⁣ඉගෙන ගන්න එකතු වෙන්න අපිත් එක්ක

🟠 මූලික දැනුමක් අවශ්‍ය නැත

🟠 සුහදශීලි ගුරුවරුන් සමඟින් මුල සිට සරලව ඉගැන්වීම්

🟠 ලියාපදිංචිය සඳහා 0754604900 නම,ලිපිනය whatsapp කරන්න

#සබරගමුවේ_අපි

මේ දවස්වල වැස්සට දවසකට සමනල වැව වාන් දාන්න මට්ටමට දැන් ලං වෙමින් තියෙන්නේ.. ඉතින් සමනල වැවේ කාන්දුව නිසා වැව් බැම්මට හාන...
18/11/2023

මේ දවස්වල වැස්සට දවසකට සමනල වැව වාන් දාන්න මට්ටමට දැන් ලං වෙමින් තියෙන්නේ.. ඉතින් සමනල වැවේ කාන්දුව නිසා වැව් බැම්මට හානියක් වෙයිද කියල දවස ගානේ පැයෙන් පැය අදාල ඉංජිනේරුවන් විසින් පරික්ශා කරනව කියල තමයි ආරංචිය.. ඉතින් අපි හැමෝම කතාවෙන ලීක් එක තියෙන පැත්තේ කදු යටට දාල තියෙන සංවෙදක වලින් කියවෙන විදිහට දැනට හානිදායක මට්ටමකට ඇවිල්ලා නැහැකියල තමයි දැනගන්න ලැබුනේ.. මේ වන විට වැව මුහුදුමට්ටමේ ඉදල 455 m වගේ පිරිල තියෙනව ඉතින් මේ මට්ටම 460 m වෙනකම් ගෙන්නව කියල තමයි ආරංචිය..

460 m ට පිරෙන්න කලින් මන් අර මුලින් කිව්ව පැයක් ගානේ චෙක් කරන දත්ත වලින් යම් අතුරුදායක මට්ටමකට ආවොත් හැකි ඉක්මනින් වාන් දොරටු විවෘත වේව්.. ඒ කියන්නේ දැනට ගලන වලවේ ගග වගේ පස් ගුනයක් විශාල වතුර කදක් ගලාවි.. එහෙම උනොත් කල්තොට සපත්තු පලමෙන් නම් වාහන යන්න බැරිවේවි.

කොහොම උනත් වැව් බැම්ම කැඩුනොත් මොනව වෙයිද? එසේ නොවේවා මගේ ප්‍රාර්තනාව නම් හානියක් නොවේවා කියල..

සමනල වැවේ මේ වෙනකොට ඝණ මීටර් මිලියන 200 ක් වතුර තියෙනව කියල තමයි සදහන් වෙන්නේ.. ඒ කියන්නේ කඩාගෙන ගියොත් මුලින්ම කල්තොට වෙලිඔය යට කරගෙන උඩවලවට වතුර ටික යාවි.. උඩවලවේ ධාරිතාව ඝණ මීටර මිලිය 80 ක් වගේ මතක විදිහට.. ඒ කියන්නේ සමනල වැවේ මිලියන 200 කොහොමත් රදවගන්න බැරිවේවි.. උඩවලවත් කඩාගෙන ඝණ මීටර් මිලියන 280 ක් චන්ද්‍රිකා වැවටත් හරහා දකුනු පාලාතට සුනාමියක් ඒවි.. එසේ නොවේවා..

ඉතින් සමනල ඩෑම් එකේ ඉදල කෙලින්ම මුහුදට දුර සමාන්‍යයෙන් 68 km වගේ තියෙනව.. වතුර ටික පැයට කිලෝමිටර් 120 ක වගේ වේගයකින් ගියත් දකුනු පලාතේ අයට විනාඩි 30 ක වත් කාලයක් තියේවි.. ජිවිත බේරගන්න..

ඉතින් එහෙම දෙයක් උනොත් අපි සුදානම්ද ?
මේ වන විට විවිධ ක්‍රියාමාර්ග අරන් තියෙනව කියල ආරංචි.. හැබැයි හදිසියේ මිනිස්සුන්ට යන්න තැන් ගැන තාම අවධානයක් යොමු කරලද කියල විශ්වාසයක් නෑ.. මොකද දැන්මම මිනිස්සුන්ට කියන්න ගියත් පුරුදු කරන්න ගියත් මිනිස්සු අනිසි බියක් ගන්න පුලුවන් නිසා.. කොහොම උනත් දෙයක් වෙන්න කලින් හැම දේකටම සූදානම් උනා නම් හොදයි කියල මගේ අදහස.

උපුටාගැනීමකි...

#සබරගමුවේ_අපි

ආයේ මගේ ජීවිතේට  කවදාවත් මෙහෙම දෙයක් දකින්න වෙන්න එපා🥺😓🙏 රාජකාරි ජීවිතේ  කෙතරම් කටුක වුවත් මගේ සහෝදර නිලධාරීන් කිසිම කෙන...
17/11/2023

ආයේ මගේ ජීවිතේට කවදාවත් මෙහෙම දෙයක් දකින්න වෙන්න එපා🥺😓🙏

රාජකාරි ජීවිතේ කෙතරම් කටුක වුවත් මගේ සහෝදර නිලධාරීන් කිසිම කෙනෙකුට මෙවැනි අවාසනාවන්ත සිදුවීම් සමුදායක් පිළිබඳ රාජකාරි කටයුතු කිරීමට අවශ්‍යතාවයක් ඇති නොවේවා යන්න මගේ එකම ප්‍රාර්ථනයයි. 💔💔💔

දින දෙකකට කලින් එක ලඟ රාත්‍රින් දෙකක්දී වන අලි ජීවිත දෙකක් අහිමි වුනා. ඒ එකම තැනක රැඳිලා තිබුණු ප්‍රාණය නිරුද්ධ සිරුරු දෙක... ඒ රංචුවේ අලි තුන් දෙනෙකු සිටි බවත්, ඉන් දෙදෙනෙකු එසේ මිය ගොස් ඇති බවත් ගම් වාසීන් ප්‍රකාශ කලා... තුන් වෙනි එක්කෙනාට මෙතනට එන්න නොලැබේවා කියලා මං ඒ වෙලාවෙ ප්‍රාර්ථනා කරා... ඒත් ඒ සිද්ධියෙන් හරියටම දින දෙකකට පස්සෙ.... මේ ඒ කිව්ව තුන්වෙනියද.... කලින් මරණ දෙකම දියේ ගිලීයාමෙන් සිදු වූ මරණ බවට පශු වෛද්‍යවරයා නිගමනය කළා. ඒත් මේක අමානුෂික ඝාතනයක්. සතෙකුට උනත් මෙහෙම කුරිරු මරණයක් උරුමකර දෙන්න මිනිස්සුන්ට පුලුවන්ද... කලින් මරණ දෙක තිබුණු තැනට හරියටම මීටර දෙසීයක් පමණ ඉහළින් මේ අලියා ගේ සිරුර අද උදෑසන හමුවුණා. කඳින් වෙන් කර තිබූ මෙම හිසෙහි හොඬවැලත් එක කනකුත් කපා දමා තිබුණා.

වෙනත් ස්ථානයකදී වෙඩි තබා ඝාතනය කොට ශරීරයේ කොටස් ලෙස කපා කැබලි වෙන්කොට එම කොටස් වෙන් වෙන් වශයෙන් කිරිඳිඔයට ගෙන දමන්නට ඇතැයි සැක කෙරෙනවා. දැනට හමු වී ඇත්තේ මෙම හිස කොටස විතරයි. මෙම වන අලියා ගේ ශරීරයෙහි ඉතිරි කොටස් සොයා වැල්ලවාය වනජීවී කාර්යාලයේ නිලධාරීන් මේ වන විටත් පරීක්ෂණ කටයුතු සිදු කරමින් පවතින අතර, මෙම අමානුෂික ඝාතනයේ සුලමුල සොයා කුඩාඔය පොලිස් ස්ථානයේ ස්ථානාධිපති තුමා ඇතුළු විශේෂ කණ්ඩායමක් මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් පවතී. අප සියලු රාජ්‍ය නිලධාරීන්ගේ මෙන්ම ප්‍රදේශවාසීන්ගේ ද දැඩි ශෝකයට කරුණක් වූ මෙම ඝාතනය පිළිබඳ පරීක්ෂණ වලදී ප්‍රදේශවාසීන් ද දැඩි කැපවීමකින් ක්‍රියා කළ අතර ඔවුන්ගේ ඒකායන ඉල්ලීම වනුයේ මෙම කුරිරු සිදුවීමට අදාළ සියලු වැරදිකරුවන් හැකි ඉක්මනින් නීතිය හමුවට ගෙන එන ලෙසයි.

දිගින් දිගටම සිදු වූ තුන්වැනි වන අලි මරණයත් සමග ප්‍රදේශවාසීන් ද තරමක් නොසන්සුන්තාවයට පත්ව ඇත. වන අලියාගේ මෙම හිස පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු ලුණුගම්වෙහෙර ප්‍රදේශය බාර පශු වෛද්‍ය නිලධාරී ධර්මකීර්ති මහතා විසින් හෙට දින සිදුකිරීමට නියමිතය.

Copied

#සබරගමුවේ_අපි

බළංගොඩ නාය යෑමක්:එකම පවුලේ පුද්ගලයින් හතර දෙනෙකු අතුරුදහන්.😪බලංගොඩ  ගවරන්හේන  වසමේ වැයින්තැන්න ප්‍රදේශයේ නිවාස හතරක්  නා...
13/11/2023

බළංගොඩ නාය යෑමක්:එකම පවුලේ පුද්ගලයින් හතර දෙනෙකු අතුරුදහන්.😪

බලංගොඩ ගවරන්හේන වසමේ වැයින්තැන්න ප්‍රදේශයේ නිවාස හතරක් නාය යාමකට හසුවී ඇති අතර ඉන් එක නිවාසයක් සම්පූර්ණයෙන්ම යටවී ඇතැයි බලංගොඩ පොලිසිය පවසයි.

සම්පූර්ණයෙන්ම යටවූ නිවාසයේ සිටි මව,පියා සහ දියණියන් දෙදෙනකු මේ වන ව්ට සොයා ගත නොහැකිව අතුරුදන්ව ඇතැයි පොලිසිය සදහන් කරයි.

ජායාරූප Sameera S Thennakoon

#සබරගමුවේ_අපි

😋😋😋 Special Offer 😋😋😋 👉 විශේෂ මිල අඩුකිරීමක් 😋😋😋 👉 හැමදේම ගණන් කාලේ අපේම දේ අපෙන් 👉 වරකා කන්න කැමති අයට 😋😋😋 👉 කුඩා මුදලක...
13/11/2023

😋😋😋 Special Offer 😋😋😋

👉 විශේෂ මිල අඩුකිරීමක් 😋😋😋

👉 හැමදේම ගණන් කාලේ අපේම දේ අපෙන්

👉 වරකා කන්න කැමති අයට 😋😋😋

👉 කුඩා මුදලකට ගෙදරටම ගෙන්වාගන්න

👉 ලංකාව පුරාවටම delivery සේවාව

👉 Cash On Delivery Available

👉 වස විස නැති වරකා

👉 වට්ස්අප් මැසේජ් එකකින් ගෙදරටම 😋

071 2555410

ුට්ටා ොඩ්ඩා ොක්කා #වසවිසනැති #සබරගමුවේ_අපි

මාධ්‍ය සාකච්ඡා තියලා පැය 24ක් යන්නත් කලින් රෙදි ලෙෆ්ට් කරා නේද 😂😂 #සබරගමුවේ_අපි
13/11/2023

මාධ්‍ය සාකච්ඡා තියලා පැය 24ක් යන්නත් කලින් රෙදි ලෙෆ්ට් කරා නේද 😂😂

#සබරගමුවේ_අපි

 #සබරගමුවේ_අපි
13/11/2023

#සබරගමුවේ_අපි

බලා ගත්ත අයට පින්! අපි මෙතන හිටපු පැටව් දෙන්නා අරන් යනවා...Tobby කුක්කා / Ashka කික්කි...⁣විකුණගන්න බැරි වර්ගයේ බලු පැටව...
12/11/2023

බලා ගත්ත අයට පින්!
අපි මෙතන හිටපු පැටව් දෙන්නා අරන් යනවා...
Tobby කුක්කා / Ashka කික්කි...

⁣විකුණගන්න බැරි වර්ගයේ බලු පැටව් පාර අයිනෙ ගෙනැල්ල දාන අධම මිනිස්සු අස්සෙ මනුස්ස හිත් තියෙන සුන්දර මිනිස්සු...

මේ හෝමාගම, දියගම අතුරු පාරක්.. (තැන නොකියන්නෙ තව තව පැටව් ගෙනැල්ල පාරෙ අරතමං කරන්න නියම තැන කියල පහත් හිත් ඇත්තන්ට හිතෙයි කියන බයට)
දවස් කීපයකට කලින් පාරෙ දාල ගියපු පැටව් දෙන්නෙක් හවස් වෙලා වහින වැස්සට තෙමෙන්න ගත්ත. ඒ දෙන්නට නොතෙමි ඉන්න අවට මනුස්ස ආත්මෙක කෙනෙක් හෝ කීපදෙනෙක් (තාමත් කව්ද කියල දන්නෙ නැති නිසා) පුංචි ගේ පොඩ්ඩක් හදල දීල තිබුණ. දෙන්න එක්ක් මහ වැස්සෙ ඒ ගෙ ඇතුලෙ තුරුල වෙලා ඉන්ත ඇති. ඒත් එක්කම උදේ දවල් එයාලට කෑමත් හම්බවෙලා. ඒ දිහා බල බල යන හැමෝම ගේ හදපු පිංඇත්තන්ට පින් නොදී ගියා කියන්න බෑ.

ඊයෙ දවල් එතනින් යද්දි ඒ ගෙදර පොඩි බෝඩ් එකක් එල්ලලා.. ඒක තමයි ඔය ෆොටෝ එකේ තියෙන්නෙ. ඒ පුංචො දෙන්නව තවත් මනුස්ස ආත්මෙක ඉපදුන මනුස්සයෙක් ගෙදර එක්ක ගිහින්.. ලස්සන නම් දෙකකුත් දාල. බලන් යන අයට දකින්න බෝඩ් එකකුත් ලියල.

ඒක දැක්කම ඇස් කඳුළු වලින් පිරුනෙ හිතේ සතුටට. මේ ගැන ලියන්න හිතුනෙත් ඒ පින් ආත්ම ඇත්තන්ට තවත් පින් එකතු කරන අදහසින්...

නමට විතරක් මිනිස්සු වෙච්ච අය අතරෙ මිනිස්සු ම වෙච්ච අයත් මේ ලංකාවෙ ඉන්නව...
🙏🙏🙏

උපුටාගැනීමක්

#සබරගමුවේ_අපි

Godakawela accident  #සබරගමුවේ_අපි  #ගොඩකවෙල
12/11/2023

Godakawela accident

#සබරගමුවේ_අපි #ගොඩකවෙල

12/11/2023

ශ්‍රී පාද වන්දනාව ලබන 26 වැනිදා සිට 🙏

එලියෙ කොච්චර ලොකු කුනාටුවක් තිබුනත්ඇතුලතින් ඔයා කලබල නොවී ඉන්න! 🌱 #සබරගමුවේ_අපි
12/11/2023

එලියෙ කොච්චර ලොකු කුනාටුවක් තිබුනත්
ඇතුලතින් ඔයා කලබල නොවී ඉන්න! 🌱

#සබරගමුවේ_අපි

තොග හෝ සිල්ලර වශයෙන් ලබා දිය හැක කෑගල්ල අවට delivery free විමසන්න 0710787586 WhatsApp #සබරගමුවේ_අපි
12/11/2023

තොග හෝ සිල්ලර වශයෙන් ලබා දිය හැක කෑගල්ල අවට delivery free විමසන්න 0710787586 WhatsApp

#සබරගමුවේ_අපි

පොකුණක් කියලා රැවටුනාද....😪නෑ නෑ හලෝ මේ බලංගොඩ,වැලිපත,කල්තොට පාර😒 #සබරගමුවේ_අපි
11/11/2023

පොකුණක් කියලා රැවටුනාද....😪නෑ නෑ හලෝ මේ බලංගොඩ,වැලිපත,කල්තොට පාර😒

#සබරගමුවේ_අපි

පාරේ වැඩ ඉවර වෙනකම් බලාගෙන ඉඳලා වැඩේ ඉවර වුනාම වතුර බට හයි කරන්න පටන්  ගත්තාම .....සබරගමුවේ අපි මෙහෙම තමයි 😅 #සබරගමුවේ_අ...
11/11/2023

පාරේ වැඩ ඉවර වෙනකම් බලාගෙන ඉඳලා වැඩේ ඉවර වුනාම වතුර බට හයි කරන්න පටන් ගත්තාම .....
සබරගමුවේ අපි මෙහෙම තමයි 😅

#සබරගමුවේ_අපි #ඇහැලියගොඩ

 #සබරගමුවේ_අපි    #සුරියවැව
11/11/2023

#සබරගමුවේ_අපි #සුරියවැව

අපේ කොල්ලෙක් හදවතින්ම සුබ පතනවා #සබරගමුවේ_අපි      #ඇහැලියගොඩ  #මොනරගල
09/11/2023

අපේ කොල්ලෙක් හදවතින්ම සුබ පතනවා

#සබරගමුවේ_අපි #ඇහැලියගොඩ #මොනරගල

SRI Lanka cricket  #සබරගමුවේ_අපි
09/11/2023

SRI Lanka cricket

#සබරගමුවේ_අපි

 #සබරගමුවේ_අපි 😬😬😀😀
09/11/2023

#සබරගමුවේ_අපි 😬😬😀😀

 #සබරගමුවේ_අපි
09/11/2023

#සබරගමුවේ_අපි

Address


Website

Alerts

Be the first to know and let us send you an email when සබරගමුවේ අපි posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share