ජීවිතේ ආසම තත්පර ගෙවුනේ ආසම කෙනා එක්ක ඉද්දි...❤️
#gayagiha #lovestory #hubbywifey #GayaGiha #love
ගැහැණියක් ලබන ලොකුම වත්කම ඇයව තේරුම් ගත්තු ආදරණීය පිරිමියෙකු ලැබීමයි❤️
තමන්ට මුල් තැන දෙන, තමන්ගෙ හැගීම් තේරුම් ගත්ත, වචනයකින් පවා ආදරණීය වෙන🤗
ආඩම්බරකාර පිරිමියෙක් ලැබීමම ඇති ගැහැනියකට🥰🫶
තරුවක් වගේ දිලිසෙන්න⭐
මලක් වගේ හිනැහෙන්න🌸
ආදරෙන් හිත පුරවගන්න❤️
ජීවිතකාලෙම සැනසෙන්න🫶🤗🌹
#gayagiha #GayaGiha #lovestory #hubbywifey #love
බැදීම් ලස්සන වුණේ
අපේ හැඟීම් තේරුම්ගත්තු කෙනෙක්
ජිවිතේට මුණගැහුණම
ඉතින් ,
ආසම කෙනා ළඟ
ප්‍රේමණීය හාදුවක් වෙන්න 💜
#gayagiha #GayaGiha #love #lovestory
ඉක්මන් නොවන්න.' 💐 හොඳ දේවල් වලට කාලය ගත වේ., හිමින්, කල්පනාවෙන් ඔයාගෙ ගමන යන්න, ගෙවී ගියාට වඩා හොද දවස්' පැමිණෙනු ඇත. ! 🩵🌻💫. #GayaGiha #gayagiha #love #lovestory
මදි නොකියන්න ආදරේ පිරුණු ප්‍රේමයක් ළඟ, ඕනම කෙනෙක් රැඳෙනවා අවසානය තෙක්ම. ♥️
#GayaGiha #gayagiha #couple #love
ප්‍රේමයක් තිබුණාට මදිය,
ප්‍රේමයක් අයිති කරගත්තාට මදිය,සොයා බැලිය යුතුය.
අගය කල යුතුය.
ආදරෙන් බලාගත යුතුය.
කැපකිරීම් කල යුතුය.
අවසාන මොහොත තෙක්ම පරිස්සම් කල යුතුය.
එහෙම ප්‍රේමයකට අවශ්‍යයම, අපි කැමති කෙනෙක්ම නෙවෙයි, අපිට කැමති, අපිව නැතුවම බැරි කෙනෙකුයි🌹
#GayaGiha #gayagiha #LoveStory #love
හැම කෙනාම හොයන්නෙ එලියට සමාජයට පේන ආදරයක් නෙවෙයි 🥰හිතට තදින්ම උපරිමයෙන්ම දැනෙන ආදරයක් ❤️ ඒ ආදරේ දැනෙන්න , පේන්න එක දෙයක් නෙවෙයි චූටි චූටි දේවල් පවා එකතු වෙනවා 😍එහෙම උනාම තමයි ඒ බැදීම් හැමදාම ටිකෙන් ටික ශක්තිමත් වෙන්නෙ ❣️ආදරේ හැටි එහෙම තමයි💕
හැමෝටම ඕනේ,,,
ජීවිතයට වාරුවක් වෙන්න
කඩාගෙන වැටෙද්දී හයියක් වෙන්න
දුකේදි දුක බෙදාගන්න
සතුටෙදි හිනා වෙලා එකට ඉන්න,
සංසාරේ තනි නොකරන අවංක
බැඳීමක්...❤️🥰
#GayaGiha #gayagiha #lovestory #loveyou #love #forever
දන්නවද, මේ ලෝකේ සුන්දර ම දේ 'ආදරේ'💫♥️
ආදරෙන් හිත පිරිලා තියෙද්දී අපිට දැනෙනවා අපි ජීවත් වෙනවා කියලා🦋🌿🌹😍
#GayaGiha #gayagiha #lovestory
සමහර බැඳීම් තිබුනා දුන්නු පොරොන්දු ඒ විදියටම රැකපු 🥺💝❤️
__________________________
#lovestory #loveyou #love #couple #couplegoals #Loving #forever
හුරතල් වී මා ළඟම තුරුලේම පවසන්න
මං ඔබට හරි ආදරෙයි.. ❤🌻
ඔයා සතුට බෙදන පොලියානාවක් වෙන්න...
කොහොම කොයි තත්ත්වයක් තිබ්බත් සතුටින් ඉන්න පුංචි පුංචි හේතු හොයා ගන්න...
පොලියානා වගේ සතුට හැම තැනටම පතුරන්න...
අපිට හිනාවෙලා සතුටින් ඉන්න පුංචි පුංචි හේතු අපිම හොයාගන්න කොට ...
අපිට ඉබේම මුළු ජීවිතේම සතුටින් ඉන්න හේතු ලැබෙනවා...💛
-Gumiho's Diary-
ප්‍රේමය සුන්දර සිහිනෙකි හැමදාම..
තනුවකි ගීයකි මිහිරිය රැඳුනාම..
සංසාරේම සුවඳ දේවි බැඳුනාම...
සඳ දෙවිදුව යන්න එපා නොකියාම..
කවියක් වී තොල් පෙති මත මුමුණන්න..
හිමි හිමිහිට ඔබ මගෙ තුරුලට එන්න..
දසුනක් වී නිදිබර නෙත් ඇහැරන්න...
සඳ සාවී ඔබ හද කුටියට එන්න..❤️🌹
උඩරට සිංහල මනාලියගේ වස්ත්රාභරණ කට්ටලය හරියටම දැනගමු❤️
සිංහලයේ මනාලියගේ ඔසරිය වර්තමානයේ හඳුන්වන සම්ප්‍රදායික ශ්‍රේෂ්ඨත්වයක් පිළිබිඹු කරයි. හරියට ඇය රජ බිසවක නියෝජනය කරනවා යැයි කිව්වොත් නිවැරදියි. ඇගේ කරට දමන මාල හත සත්පත්තිනි පතිවෘතාව සංකේතවත් කරයි.උඩරට මනාලියකගේ ආභරණ කට්ටලය පරම්පරාවෙන් පරම්පරාවට ලැබුණු දායාදයක් හැටියට පැරැන්නන් සලකනු ලැබීය.
ඇගේ හිස මත පළඳවන තැල්ල පත්තිනි තැල්ල හැටියටත් හඳුන්වයි. හිසේ දකුණ සහ වම්පස තිබෙන ඉර හඳ දෙක මඟින් හිරු සහ සඳු තිබෙනා තුරු සිය ආදරය හිස් මුදුනින් පිළිගන්නා බව සංකේතවත් කරයි. බෝලයක් මෙන් සකස් කරනු ලබන කොණ්ඩය මහමේරු පර්වතය සංකේතවත් කරයි. එයින් කියැවෙන්නේ ඕනෑම බරක් හිස තබාගෙන ජීවත්වීමේ ආත්ම ශක්තියක් තමාට ඇති බවයි. හැට්ටයේ අත් දෙක බෝරිච්චි කිරීමෙන් කියැවෙන්නේ පිරුණු උරමඬලක හෙවත් පවුල් ජීවිතයේ හැම බරක්ම ද
අවසානය කෙසේ වෙතත් පුලුවන් උපරිම දුරක් මං ඔයත් එක්ක එනව! කොච්චර දුරක්ද කවද වෙනකල්ද කියන්න මම දන්නෙ නෑ... මට පුලුවන් තරම් කල් පුලුවන් තරම් දුර මං ඔයත් එක්ක එනව... ඒත් ඔයා තනියෙන් යන්න පුරුදු වෙලා ඉන්න... කවදම හරි මං නැති දවසක් ආවොත්!🩷
පෑයූ රෑ අහසේ සඳ වාගේ නුඹ නම්මම ඒ සඳ තුරුලේ නිදි සඳසාවිය වෙන්නම් ❤🌻