New Sri Lanka

  • Home
  • New Sri Lanka

New Sri Lanka යහපත් වෙනසක් සදහා මාධ්‍ය භාවිතය !!!

පාස්කු ප්‍රහාරයට යුක්ති ඉල්ලීමට රෝමයේ ඔබත් එන්න...
17/04/2024

පාස්කු ප්‍රහාරයට යුක්ති ඉල්ලීමට රෝමයේ ඔබත් එන්න...

17/03/2024

Giornata Internazionale della Donna Lavoratrice -2024, Roma !
ජාත්‍යන්තර වැඩකරන කාන්තා දින වැඩසටහන-2024, රෝමය !

#ජාත්‍යන්තරවැඩකරනකාන්තාදිනය2024රෝමය

16/03/2024
ෆිරෙන්සේ ශ්‍රී ලාංකික දරුවන්ගේ නත්තල් උත්සවය -  2023ෆිරෙන්සෙ ඉතාලි ශිු ලංකා සහයෝගිතා සංසදය සුපුරැදු පරිදි පැවත්වු නත්තල්...
27/12/2023

ෆිරෙන්සේ ශ්‍රී ලාංකික දරුවන්ගේ නත්තල් උත්සවය - 2023

ෆිරෙන්සෙ ඉතාලි ශිු ලංකා සහයෝගිතා සංසදය සුපුරැදු පරිදි පැවත්වු නත්තල් උත්සවය දෙසැමිබර් 26 වෙනි දින උත්කර්ෂවත්වපැවැත්විණි.
දරැවන්ගේ කිුයාකාරකමි සහ හැකියාවන්ට මුල් තැන දෙමින් පැවත්වූ මෙම නත්තල් උත්සවය සමගියේ, සහෝදරත්යේ අගය ප්‍රදර්ශණය කරන කදිම අවස්ථාවක් බවට පත්විය.

ජවිපෙ දේශපාලන මණ්ඩල සභික බිමල් රත්නායක ඉතාලියට...මේ වනවිට ඉතාලියට පැමිණ සිටින බිමල් රත්නායක මහතා, සැප්තැම්බර් 16 සෙනසුරා...
15/09/2023

ජවිපෙ දේශපාලන මණ්ඩල සභික බිමල් රත්නායක ඉතාලියට...

මේ වනවිට ඉතාලියට පැමිණ සිටින බිමල් රත්නායක මහතා,
සැප්තැම්බර් 16 සෙනසුරාදා පේසරෝ නගරයේ ජන හමුවකට සහ
සැප්තැම්බර් 17 ඉරිදා රෝමයේ ජාතික ජන බලවේගයේ සමුළුවටත් සහභාගිවීමට නියමිතය.

සැප්තැම්බර් 23 සෙනසුරාදා සිරකුසා,
සැප්තැම්බර් 24 ඉරිදා පෙරවරු මෙස්සිනා සහ
එදිනම සවස කතානියා යන නගරවල ජනහමුවලටද සහභාගිවීමට නියමිතය.

26/08/2023

අද ජාතික භික්ෂු දිනයයි !

ජාතික භික්ෂු පෙරමුණ

"SYU සිසිලි ක්‍රිකට් තරගාවලිය" ඉතාලියේ සිරකුසා නගරයේදී !සිසිලි දුපතේ තරුණයන්ගේ වැඩක්...සමාජවාදී තරුණ සංගමයේ සිසිලි සහෝදර...
21/08/2023

"SYU සිසිලි ක්‍රිකට් තරගාවලිය" ඉතාලියේ සිරකුසා නගරයේදී !
සිසිලි දුපතේ තරුණයන්ගේ වැඩක්...

සමාජවාදී තරුණ සංගමයේ සිසිලි සහෝදරත්වය විසින් සංවිධානය කරනු ලැබූ ක්‍රිකට් තරගාවලිය ඉතාලියේ සිසිලි දුපතේ සිරකුසා නගරයේදී අගෝස්තු 20 වන ඉරිදා පැවැත්විණි.

SYU සිසිලි ක්‍රිකට් ශුරතාවය කතානියා Masters කණ්ඩායම විසින් දිනාගනු ලැබූ අතර අනුශුරතාවය කතානියා Youth කණ්ඩායම විසින් හිමි කරගනු ලැබීය. දක්ෂතම පන්දු යවන්නා දිල්ෂාන්,දක්ෂතම පිතිකරු නෙරංග, අවසන් තරගයේ වීරයා රංග සහ තරගාවලියේ වීරයා නෙරං ලෙස තේරී පත්විය.

එම අවස්ථාව සාර්ථක කරගැනීමේදී පක්ෂ බේදයකින් තොරව මුල්‍යමය වශයෙන් සහ ශ්‍රමයෙන් දායකත්වය දක්වමින් සිරකුසා, කතානියා සහ මෙස්සිනා ඇතුළු නගරවල ශ්‍රී ලාංකිකයන් සම්බන්ද විය.

26/07/2023

බෞද්ධ ඉතිහාසය ලොවට කියාපාන වසර දහස් ගණනක් පැරණි Yungang ගුහා සංකීර්ණය.

26/07/2023

කොවුලෙක් මොටද මට මිහිරිව ගී ගයනා...
උල ලේනෙක් වෙයන් ඉඳහිට දුක අහනා...
සමනලී ෆොන්සේකා

26/07/2023

මට නොකියා කියන්නේ ඔය මං දහදුරාවේ ගියා කියලා, උන්ගේ කටට සහ ගහපන් නොසණ්ඩාල දේ කිව්වට

21/07/2023

කලාවට ආගම ජාතිය කුලය වර්ණය භාෂාව කියලා ප්‍රභේදකරණයක් අදාළ වෙන්නෙම නෑ,
හැබැයි ජාතිවාදය වර්ගවාදය ආගම්වාදය මතින් රටක රාජ්‍ය පාලන බලය පවත්වාගෙන යන අශිෂ්ඨ සමාජ දේශපාලන සංස්කෘතියක් තියෙන රටක කලාව කියන්නේ ඒ අශිෂ්ඨත්වයට එදිරිව පාවිච්චි කරන්න පුළුවන් හොඳම අවියක් !...

28/02/2023

ඥාති සංග්‍රහය සහ ජනතා මුදල්...

23/01/2023

බහුබූතයෝ කරළියට ඇවිත්
ඔයා කලින් කලට බඩපිනුම් ගසයි
නන්දා මාලනිය

19/01/2023

රැය එබෙයි වැස්සට තෙමී සීතලේ
අල්තිනායි සතුටින්ද ඔබ ගුරු ගීතයේ

https://www.youtube.com/watch?v=mG95VW3M7OE
පද - රවි සිරිවර්ධන
ගායනය - නදීක ජයවර්ධන

19/11/2022

ලෝක කුසලාන පාපන්දු උන්මාදය හෙට සිට....

31/10/2022

උලා කාගෙන ඉරත් හඳත්
සැපේ ඉන්නේ ජිවිතේ
දකින නොදකින හීන සේරම
ඇවරයි වෙන්දේසියේ
ගිනි කස්ටකේ දියවෙනා
හීන මැරුණ තරුණ ජිවිතේ

29/10/2022

එක්ව සිටි පමණින් උපදින්නෙ නැති
වෙන්ව ගිය පමණින් මියදෙන්නේ නැති
සංසාරේ පුරාවට මතකයේ ඇති
පෙම් කතාවක් හැමෝගෙම හිතේ ඇති

අනීෂා ජයකොඩි

29/10/2022

වත්මන් ශ්‍රී ලාංකික කාන්තාව...
දේශපාලනය...

29/10/2022

"මුළු රටම හයිඩ් පිටියත් සමඟයි"
වසන්ත සමරසිංහ සහෝදරයා
TUCC ඒකාබද්ධ ජනතා ව්‍යාපාරය විසින් සංවිධානය කළ උද්ඝෝෂණ රැලියේදී එහි සම කැඳවුම්කරු, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වසන්ත සමරසිංහ සහෝදරයා පළකළ අදහස්...
2022 ඔක්. 27 උද්ඝෝෂණ රැලිය

29/10/2022

"ආදරය මියයන්නෙත්, උපදින්නේත් ගැහැණියගේ තුරුලේ" - දර්ශන රුවන් දිසානායක

29/10/2022

"52%කේ බලයට ආමන්ත්‍රණයක්"
ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න
TUCC ඒකාබද්ධ ජනතා ව්‍යාපාරයේ හයිඩ් පාක් උද්ඝෝෂණ රැලිය
2022 ඔක්තෝම්බර් 27 දින

29/10/2022

"උඹලව සමතලා කරගෙන වසන්තවත් සිරිධම්ම හිමිවත් නිදහස් කරගන්නවා ආණ්ඩුවට අභියෝගයක් ?"
එරංග ගුණසේකර සහෝදරයා
TUCC ඒකාබද්ධ ජනතා ව්‍යාපාරයේ හයිඩ් පාක් උද්ඝෝෂණ රැලිය
2022 ඔක්තෝම්බර් 27 දින

29/10/2022

විගණනයද ? විමර්ශනයද ?
හොරකම ජානගතවූ සමාජ ආර්ථික දේශපාලන ක්‍රමයේද ?
ප්‍රශ්නය...

29/10/2022

හොරු පන්නමු කිව්වට, හොරු තාම ඉන්නවා

28/09/2022

අරගලයේ හැටි කියන ලාල් කාන්ත සහෝදරයා...

Address


Website

Alerts

Be the first to know and let us send you an email when New Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share