Offset-හිලව්ව

  • Home
  • Offset-හිලව්ව

Offset-හිලව්ව 75 වසරක දූෂිත නිල්-කොල පවුල්වාදයේ ග්‍රහනයෙන් දුක් විඳින මිනිසුන් මුදවා ගැනීමේ මානුෂිය මෙහෙයුම !

22/07/2024

සමහර ඇප ලබාදීම්, සහ නඩු තීන්දු දැක්කම හිතෙන්නැද්ද, ඒ හා සමාන වැරදි වලටම මිනිස්සු සිරගත වෙලා ඉන්නෙ අහේතුකව කියලා🫴🫥

22/07/2024

හිරුණිකා ඇප ගත්ත ක්‍රමයට හිරේ ඉන්න අනෙක් අම්මලාටත් ඇප ලබා ගන්න උත්සාහ කරන්න!
ඒක සාර්ථකයි
🫴😜

22/07/2024

නැවෙන් ගොඩ බෑමේදී බොර තෙල් බැරල් 5000ක් හොරකම් කරලා. මීට පෙරත් බැරල් 23000ක් හොරකම් කරලා!
නිල්-කොළ ත්‍රාඩයෝ!

21/07/2024

කුසට හරි හැටි නොකා අග්‍ර පලයෙන්ම බෙදන් ගිහින් අසරණ බෞද්ධ දායකයො K සුජීවා වගේ වුන් කීයක් නඩත්තු කරනව ඇතිද?
🫴😢

ඇස් බැන්දුම්!සිමෙන්ති බිත්ති, තාප්ප කඩන් වැටිලා පාසල් දරුවන් මරණයට පත්වෙන, වැස්සට තෙමෙන ශාලාව ඇතුලෙ කුඩ ඉහලන් ඉගෙන ගන්න,...
17/07/2024

ඇස් බැන්දුම්!
සිමෙන්ති බිත්ති, තාප්ප කඩන් වැටිලා පාසල් දරුවන් මරණයට පත්වෙන, වැස්සට තෙමෙන ශාලාව ඇතුලෙ කුඩ ඉහලන් ඉගෙන ගන්න, පැන්සල සහ පොත යන අවම අධ්‍යාපන උපකරණ මිලදී ගැනීමට නොහැකිව අධ්‍යාපන අයිතීන් අහිමි වන, ඒ වගේම විෂයන් වලර අදාල් ගුරු හිඟය හේතුවෙන් මූලික අයිතිවාසිකම් කඩවන ඈත ගම්වල දුක් විඳින ලක්ෂ ගනනක් පීඩිත පන්තියේ දරුවනි, ඔබ මේ ව්‍යාජ ඇස් බැන්දුම් වලට රැවටෙන්න එපා!

ඔබේ දෙමාපියන්ට රැවටෙන්නට දෙන්නත් එපා!

මේ සියල්ල දේශපාලන ප්‍රවර්ධන වැඩසටහන් පමනි. වසර 75ක් පුරාවට ඔබේ සියලු අයිතිවාසිකම් උල්ලංඝනය කල මේ දූෂිත පැලන්තිය කිසිවිටෙකත් ඔබේ අනාගතයට වග නොකියනු ඇත!
ඒ වෙනුවට ඔවුන් සුපුරුදු ලෙස ඔබෙන් උදුරා ගන්නා ඔබේ මූලික අයිතිවාසිකම් වල මිලෙන් ඔවුන්ගේ පන්තියේ අයගේ ජීවිත සුරලෝක බවට පත්කරනු ඇත!

#මාලිමාව හැර වෙනත් කිසිදු විසඳුමක් නැත!
#වෙනස්කරමු #පන්නමු #ඇහැරෙමු

Big shout out to my newest top fans! 💎 Madduma Bandara, Thushari Warnsooriya, Prasanna Ekanayake, Ayesh Hettihewa, Sanja...
17/07/2024

Big shout out to my newest top fans! 💎 Madduma Bandara, Thushari Warnsooriya, Prasanna Ekanayake, Ayesh Hettihewa, Sanjaya D Sanjaya, Munasingha Nalika Beruwalage, පුරවැසි පවුර, Jayan Nanayakkara, Nasry Akbar, Chammi Mathagaweera

75 වසරක සාපලත් දූෂිත නිල්-කොළ පාලනය අවසන් කරමු !
Drop a comment to welcome them to our community, fans

දියුණු රටවල් කියන්නෙ කොම්පැනි නෙවෙයි, මිනිස්සුන්ට රස්සා දෙන!කවුරු හරි මේ හාදයව දොස්තර කෙනෙකුට පෙන්නහල්ලා!  fans
17/07/2024

දියුණු රටවල් කියන්නෙ කොම්පැනි නෙවෙයි, මිනිස්සුන්ට රස්සා දෙන!
කවුරු හරි මේ හාදයව දොස්තර කෙනෙකුට පෙන්නහල්ලා!
fans

17/07/2024

නැමොල හරි, සාජිත් හරි මේ රට පාලනය කරන්න ඕන, එහෙම නැත්නම් අවම ප්‍රාදේශීය සභාවකවත් ඉන්න ඕන කියල හිතෙනවනම් මොළේ Scan කර ගනිල්ලා!🫴😅

අධීනව නැගී සිටිමු!ගමේ ග්‍රාමසේවක එද්දි කානුවට බැහැලා දෙකට නැමෙන වැඩිහිටි පරපුරක් තාම ඉන්නවා. ඒ අය වැරදි නෑ. ඒ තමා සුද්දග...
17/07/2024

අධීනව නැගී සිටිමු!
ගමේ ග්‍රාමසේවක එද්දි කානුවට බැහැලා දෙකට නැමෙන වැඩිහිටි පරපුරක් තාම ඉන්නවා. ඒ අය වැරදි නෑ. ඒ තමා සුද්දගෙ කාලෙන් ඒ අයගෙ දෙමාපියන් හුරුවුන විදිය සහ ඒව දැකල අවුරුදු 75ක් මේ අය නිල්-කොළ පාලකයන් ඉදිරියේ ධීන වුන ආකාරය.
අලුත් පරම්පරාව විදියට ඔබ, ඔබ විසින් බදු ගෙවා නඩත්තු කරන පාලකයන් , රාජ්‍යය නිළධාරින් ඉදිරියේ නිවට වියයුතු යැයි ඔබ සිතනවාද?
🫴පහතින් ඔබෙ අදහස ලියන්න!

16/07/2024

වසර 75ක් නිල්-කොළ දූෂණයෙන් පෝෂණයවුන,ප්‍රාදේශීය-නගර, පලාත්සභා-පාර්ලිමේන්තු නියෝජනය වටා ගොඩනැගුන දූෂිත වල්ලල ඔබ හිතනවාට වඩා විශාලයි!

16/07/2024

මහජන ධනය කොල්ලකෑව නිල්-කොළ දූෂිතයන්ට එරෙහිව මාලිමාව ගොනුකල නඩු තුන්හාරසීයකට වැඩියි!
හැබැයි පොනිල් කියනවා, අනුරගෙ ෆයිල් හිස්ලු!

16/07/2024

"මගෙ ලඟ Original files තියෙනවා, මම හොරු අල්ලනවා"
~මහබැංකු හොරා~
මේ අනුව ඡන්දෙදි සියලු හොරුන්ගෙ සහය මහ හොරාට ලැබෙනු ඇත🫴😅

File ගහගනින් බොගෙ!මහජන ධනය ට්‍රිලියන ගනනක් කොල්ලකැව දූෂිත නිල්-කොළ ත්‍රාඩයන්ට නිදැල්ලේ ඉන්න ඉඩ හැරලා, අනියමින් ඔවුන්ව බි...
16/07/2024

File ගහගනින් බොගෙ!
මහජන ධනය ට්‍රිලියන ගනනක් කොල්ලකැව දූෂිත නිල්-කොළ ත්‍රාඩයන්ට නිදැල්ලේ ඉන්න ඉඩ හැරලා, අනියමින් ඔවුන්ව බිය ගන්වමින් තමන්ගෙ දේශපාලන බලය සහ බහුතරය ඒ දූෂිත ඔලුගෙඩි හරහා ගොඩ නගා ගැනීමට උත්සාහ කරනා මෙවන් අශිෂ්ඨ ක්‍රමවේදයක් මේ රටට වුවමනාද?
බංකොලොත් කල රටක කොල්ලකෑ මහජන ධනය නැවත ලබාගෙන දූෂිතයන්ට දඬුවම් කර, ආහාර, ඖෂධ සහ අධ්‍යාපනය අහිමිව සිටින රටේ දරුවන්ගේ, පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් ටික හෝ ලබාදී නීතිය යුක්තිය ඉටු කිරීමට සංවේදී නැති මෙවැනි අමන පා(ල)කයන් පලවා හැරිය යුතු නොවේද?
#ඇහැරෙමු
fans Dammi-Prema Katugampala

15/07/2024

ඩයස්පෝරා තීරු-නඩේසන්ට මෛන්දගෙ නංගි බඳින්න හොඳයි, හැබැයි සාමාන්‍ය දමිළ මිනිස්සුන්ට ට සහයෝගය දෙන්න බෑ!
කවුද මල්ලි මුන්😜

14/07/2024

දැන් තියෙන්නෙ ජාතිවාදය මිනීකඳු උඩින් දේශපාලනය කරපු නිල්-කොළ වුන් සුදනො වෙලා,වින්ඳිතයො වුන පුරවැසියො ත්‍රස්තවාදීන් වෙන සීන් එකක්.

14/07/2024

LTTE එකට මිලියන 500යෙ මිටි වලින් උදව් කල මයිනට කඩේ යන ගමන්, දමිළ ඩයස්පෝරාවක් ගැන දොඩවනවා! මුන්ට වයර් ශෝර්ට්🫴😜

මෙය ඔබේත් මගේත්, අප දරුවන්ගේත් රට සහ ජීවිත පිළිබඳවවූ සංකීර්ණ කාර්‍යභාරයක් මිසක, අතින් අල්ලම් ගිහින් පුතාට බාර දෙන්න තරම්...
14/07/2024

මෙය ඔබේත් මගේත්, අප දරුවන්ගේත් රට සහ ජීවිත පිළිබඳවවූ සංකීර්ණ කාර්‍යභාරයක් මිසක, අතින් අල්ලම් ගිහින් පුතාට බාර දෙන්න තරම් සිල්ලර වන ගව රැලක් බලා ගැනීමක් නොවන බව, මේ නූගත් පවුල් දේශපාලකයන් පසුපස යන බුද්ධිමත් පුරවැසියන් ලෙස ඔබ අවභෝධ කරගත යුතුයි!
fans #ඇහැරෙමු

14/07/2024

නිල්-කොළ දූෂිතයන්, උන්ගේ ඥාතින් සිංගප්පූරුවෙන් ප්‍රතිකාර ගැනීමේ වියදම් පියවීමට, ඔබේ දරුවාගේ සැත්කමට 2028 වනතුරු බලා සිටීමට සිදුවේ!

14/07/2024

තුවක්කු දුන්න නිල්-කොළ දූෂිතයොයි, වෙඩි තිබ්බ LTTE වුනුයි උපාසකයො වෙලා සාමාන්‍ය සිංහල, දමිළ මිනිස්සු ත්‍රස්තවාදීන් කරමින් ඇත!

වහලුන් ඕනෑකර තිබේ🛑ඔවුන්ගේ ක්‍රමයට අනුව රැකියාවක් ලබා ගැනීමට ඔබේ උපාධිය, දැනුම නිර්මාණශීලි බව කිසිසේත් සුදුසුකම් නොවේ!ඔබට...
14/07/2024

වහලුන් ඕනෑකර තිබේ🛑
ඔවුන්ගේ ක්‍රමයට අනුව රැකියාවක් ලබා ගැනීමට ඔබේ උපාධිය, දැනුම නිර්මාණශීලි බව කිසිසේත් සුදුසුකම් නොවේ!
ඔබට තිබිය යුතු එකම සුදුසුකම වන්නේ නිවට ධීන, පෞරුෂයක් නැති, වහල් යටහත් ස්වභාවය සහ ඔවුන්ගේ වැසිකිලි, කිලිටි රෙදි සේදීමේ හැකියාවයි!
fans

14/07/2024

සහය දෙන දමිළ ප්‍රජාව LTTE ලෙසත්, රනිල්-රාජපක්ෂට සහය දෙන කරුණා-පිල්ලෙයාන් සහචරයන් උපාසකයන් ලෙසත් දූෂිතයන් ජාතිවාදය වපුරයි!

පුරවැසියො විදියට අපි සිංහල, දමිළ මුසල්මානු ලෙස නොබෙදී මේ දූෂිත නිල්-කොළ ත්‍රාඩයන් පරාජය කිරීමට එකමුතුව බුද්ධිමත්ව පෙලගැස...
13/07/2024

පුරවැසියො විදියට අපි සිංහල, දමිළ මුසල්මානු ලෙස නොබෙදී මේ දූෂිත නිල්-කොළ ත්‍රාඩයන් පරාජය කිරීමට එකමුතුව බුද්ධිමත්ව පෙලගැසෙමු!

fans

13/07/2024

යාපනය,ත්‍රිකුණාමලය,මඩකලපු දමිළ තරුණයො7දෙනෙක් මුණගැසුනා! ජයග්‍රහණය කරවීම සඳහා ඔවුන් වෙහෙස වන බව සාක්ෂි සහිතව තහවුරු කලා!🫴❤️

මේ සරල කාරණය තේරුම් නොගත්තොත්, මේ නිල්-කොළ දූෂිතයන් රටේ දරුවන්ට පස් තමා කවන්නෙ!
12/07/2024

මේ සරල කාරණය තේරුම් නොගත්තොත්, මේ නිල්-කොළ දූෂිතයන් රටේ දරුවන්ට පස් තමා කවන්නෙ!

12/07/2024

රනිල් වික්‍රමසිංහ භාණ්ඩාගාරෙ සල්ලි කෝටි ගනන් අවභාවිතා කරද්දි කෙඳිරියක්වත් නැති ධීන මිනිස්සු, ගුරු උද්ඝෝෂණයට බුරනවා!

12/07/2024

News: පුරවැසියන් ලක්ෂ 4ක් අලුතින් දුප්පත් වෙලා!
News: සජබ මන්ත්‍රීන් 19කට රනිල් වික්‍රමසිංහ කෝටි 120ක් බෙදා දීලා!

12/07/2024

"මාවත් කොහෙදි හරි වෙඩි තියල ඝාතනය කරයි"
Dr.කෝමාරිකා.
තන්හාවට ඇතුල් වුනාට මේක ආපහු හැරෙන්න පුළුවන් තැනක් නෙවෙයි කියල ඔහු දන්නවා!

12/07/2024

කෝටි 12ක ක්‍රීම් අලෙවියෙ ලාභය ආසන්න වශයෙන් කෝටි 8ක් යැයි සිතමු.
අනෙක් ව්‍යාපාර වත්කම් හැර, වාහනය කෝටි 8යි, නිවස කෝටි 12යි.
HOW??

Address

A9

Website

Alerts

Be the first to know and let us send you an email when Offset-හිලව්ව posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Offset-හිලව්ව:

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share