No Posting Comments

  • Home
  • No Posting Comments

No Posting Comments Media and news company

🤣🤣🤣
25/12/2023

🤣🤣🤣

ඔබගේ කුඩු ව්‍යාපාරය STF නිසා පාඩුද...පාතාලය හැඳි ගැවෙයි කියා බයයිද...එන්න... අපි STF එකට මඩ ගසමු.. 🤣දෙකයි පනහේ සයිට් කැල...
16/08/2023

ඔබගේ කුඩු ව්‍යාපාරය STF නිසා පාඩුද...
පාතාලය හැඳි ගැවෙයි කියා බයයිද...
එන්න... අපි STF එකට මඩ ගසමු.. 🤣
දෙකයි පනහේ සයිට් කැලි වල මඩ ගහලා බලකාය වට්ටන්න බෑ බ්රෝ...
උඹලා වගේ ගොපයින්ට බිම දාන්න තරම් පුලුවන් එකක් නෙවෙයි බලකාය කියන්නේ....

ආදරෙයි STF 🙏🙏

දේශපාලන බලු නකුටේ එල්ලී තනතුරට යා නොහැකී කල, මඩ සයිට් වලින් කෙසේ කරන්නද 😂😂😂පාන්දරම දැක්කා එස් ටී එෆ් එක ගැන නිවුස් එකක් ...
28/09/2022

දේශපාලන බලු නකුටේ එල්ලී තනතුරට යා නොහැකී කල, මඩ සයිට් වලින් කෙසේ කරන්නද 😂😂😂

පාන්දරම දැක්කා එස් ටී එෆ් එක ගැන නිවුස් එකක් ඊනිවුස් එකේ 😂 පොලිසියේ වානේ මල්ලට ගුල්ලෝ ගසති එස්ටීඑෆ් නිලධාරීන්.... කමඩාන්ම පිලි ගනී හෙඩිමෙන්..

වහ වහා ම හෙඩිම ක්ලික් කරලා ගියේ නැතෑ නිවුස් එක බලන්න, බලාපොරොත්තු වුනේ එකක් ඇතුලෙ තියෙන්නේ තව එකක් ඉස්සෙල්ලමෙ තියෙන්නේ වරුණ දේශපාලන ඉත්තා කියලා 😂 කමඩාන්ට් ගේ නැදෑකං හොයලා, තනතුරට පත් වෙද්දී ඔය කියන බණ්ඩාරලා හිටපු ඇමතිකම් මට නං මතක නෑ ඇරත් ඉතිං ඔය මඩ සයිට් එක පුන පුනා කිවුවේ රාජපක්ෂලාගේ කාලේ සියලුම පත්වීම් කලේ රාජපක්ෂලාය කියලා නේ එතකොට ඉතිං පමිතලගේ උන්ට දෙවිය තනතුරු.. අනේ ඊ නිවුස් ලියනකොට ටිකක් ගලපලා ලියහංකෝ කලින් ඒවාත් එක්ක... ඊට පස්සේ සජපෙ නැදැකමකුත් ලියලා 😂😂😂 මේ දවස්වල ආණ්ඩු මාරු වෙන විදියට නිකං හරි සජපෙ ආණ්ඩුවක් ආවොත් කියලා ඒ ගැනත් ලියලා 😂😂😂😂

ඊට පස්සෙ ලියලා තියෙනවා ඔන්න වරුණ ජයසුන්දර මොකක්ද පුහුණුවක් කරලා නැති එකක් ගැන... හෙන හෑල්ලක් ලියලා 😂😂😂

ආන් ඊට පස්සේ එනවා හෙඩිමට අදාල නිවුස් එක යකඩෝ ඒකේ තියෙන්නේ තමන්ගේ ආයතනයේ විනය සහ කෙරුවාව ගැන දක්ෂ පරිපාලකයෙක් ගන්න ක්‍රියාමාර්ග ගැන නේ 😂😂😂😂 ඊ නිවුස් මෙච්චර පහලට වැටිලා ද.. සිංහල නොතේරෙන ගාණටම,

මොකෙකුට හරි හාදයෙකුට කොමඩාන්ට්කම අරන් දෙන්න අවුරුදු ගාණක ගරිල්ලා මොකක්ද එක බිලි දෙනවා ද 😂😂 රටේ මෙච්චර ප්‍රශ්න වෙද්දී වචනයක්වත් අහගත්තෙ නැත්තේ එස් ටී එෆ් එක විතරයි. ඒ අරගෙන තියෙන ක්‍රෙටිඩ් එක හානියක් කරන්න ඔය නාකී පඩංගු දෙකටයි අර උත්තමාවීටයි බෑ.. ලොකුවටම කියලා තියෙනවා නේ ජනාධිපති ගේ ගේ ගිනිතිවුව වෙලාවේ සිරසට පහරදුන් එස්ටී එෆ් එකේ නිළධාරියා කමඩාන්ට් ගේ හිතවතාය අරකය මේකය කියලා 😂 අභියෝග කරනවා අන්න ඒ වෙලාවෙදිත් වරුණ ජයසුන්දර ලිඛිතව දුන්න එක ⁣මේ වෙබ් පඩංගුවෙම ගහන්න කියලා 😂😂😂

රටේ මෙච්චර අවුල් තියෙද්දී උඹලා ලස්සනට මාතෘකාව වෙනස් කරන්න හදනවා එක එකාගේ හෙංචයියෝ රිංගවන්න බලකායට... කාලම්කන්නි

02/02/2021

දිවයිනේ මුළු මහත් සමාජයටම මහා පිළිලයක් වු සංවිධානාත්මක අපරාධ කරුවන් අත් අඩංගුවට ගැනීම සදහා මෙහෙයුම් දියත් කරමි.....

19/01/2021

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න , කුසල් මෙන්ඩිස් , මිනෝද් භානුක , ලහිරු කුමාර , හා නුවන් ප්‍රදීප් ය...

19/01/2021

ජාතික ඖෂධ නියාමන අධිකාරිය ග්ලූටතයෝන් අණුවේ සංයෝගයක් සහිත නිෂ්පාදන නිකුත් කිරීම තහනම් කිරීමට නියෝග කර තිබේ.

19/01/2021

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර ඇතුලූ සිව් දෙනෙකුට රුපියල් 25,000 බැගින් වන්දි මුදලක් සිය පෞද්ගලික මුදලින් ගෙවන ලෙ.....

19/01/2021

ශ්‍රී ලංකාව තුල කංසා නීතිගත කිරීම පිළිබඳව මේ වන විට සමාජ තුල විවිධ තොරතුරු හුවමාරු වනවා.

කෝටි 02කට විකිණීමට ගෙනා වාලම්පුරියක් සහ සැකකරුවන් 06ක් STF අත්අඩංගුවට
19/01/2021

කෝටි 02කට විකිණීමට ගෙනා වාලම්පුරියක් සහ සැකකරුවන් 06ක් STF අත්අඩංගුවට

අම්බලන්තොට ව්‍යාපාරිකයෙකු හට රුපියල් කෝටි 02කට අලෙවි කිරීමට ගෙනා වාලම්පුරියක්  සමඟ සැකකරුවන් 06 දෙනෙකු අද දින දහව.....

දකුණු ආසියාවේ මෙතෙක් අත්අඩංගුවටගෙන ඇති විශාලතම මත්පෙති තොගය ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය නාශක අංශය විසින් සිය භාරයට ගෙන...
07/01/2021

දකුණු ආසියාවේ මෙතෙක් අත්අඩංගුවටගෙන ඇති විශාලතම මත්පෙති තොගය ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය නාශක අංශය විසින් සිය භාරයට ගෙන තිබෙනවා.

18,000කින් යුතු මෙම මත්පෙති තොගය බෙල්ජියමේ සිට මෙරටට ඇති අතර කිලෝ 09ක බරකින් යුක්තයි.

මෙම මත්පෙති තොගයේ වටිනාකම රුපියල් කෝටි 13.5ක් බවයි ශ්‍රී ලංකා රේගුව සඳහන් කළේ.

“එක්ස්ටසි” වර්ගයේ මත්පෙති තොගයක් බවටයි මෙය හඳුනාගෙන ඇත්තේ.

මධ්‍යම තැපැල් හුවමාරුවට ලැබී තිබූ පාර්සල් කිහිපයක් පිළිබඳ ශ්‍රී ලංකා රේගුව විසින් කරතිබූ විමර්ශනයක දී, මෙම මත්පෙති තොගය හමුවී තිබෙනවා.

මේ සමගම නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාව හරහා හුවමාරු කිරීමට තැත් කළ මත් කොළ තොගයක් ද රේගුව විසින් සොයාගෙන තිබෙනවා.

සත්ව ආහාර ගෙන්වන මුවාවෙන් මෙම මත්පෙති තොගය මෙරටට එවා තිබෙන අතර හපුතලේ ප්‍රදේශයේ ලිපිනයකට අදාළ මත්පෙති තොගය ලැබී ඇති බවයි රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

දකුණු ආසියාවේ මෙතෙක් අත්අඩංගුවටගෙන ඇති විශාලතම මත්පෙති තොගය ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය නාශක අංශය විසින් සිය...

07/01/2021
15/12/2020

💥 ත්‍රිකුණාමලයෙන් පිටත් වූ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ගුවන් නියමුවන් පුහුණු කිරීමේ PT -6 වර්ගයේ ගුවන් යානයක් අතුරුදහන් වී ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කපිතාන් දුෂාන් විජේසිංහ ප්‍රකාශ කර සිටිනවා.

13/12/2020

#අම්බලන්තොට..
වගකීම් විරහිතව හැසිරුන අම්බලන්තොට ග්‍රාමනිලධාරිනියකට කෝවිඩ්....
අම්බලන්තො ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යටතේ සේවය කරනු ලබන ග්‍රාම නිලධාරිනියක කොරෝනා ආසාදිතයෙකු ලෙස පසුගිය දා සිදුකරන ලද PCR පරීක්ෂණ මගින් තහවුරු වී තිබේ.

අදාළ ග්‍රාම නිලධාරීවරියගේ පවුලේ අවිස්සාවේල්ල හා කළු අග්ගල ප්‍රදේශයේ පදිංචි ඥාති සොහොයුරියන් දෙදෙනෙකු 2020.11.24 දින හා 2020.12.04 දින ඇදල ග්‍රාම නිලධාරිවරියගේ නිවසට පැමිණ තිබේ. මෙහිදී ඔවුන් සමඟ සමීප සම්බන්ධතා පවත්වනු ලැබූ මෙම ග්‍රාමනිලධාරීනිය කොරෝනා රෝග ලක්ෂණ ඇතිවීම හේතුවෙන් පසුගිය 07 වනදා සවස අම්බලන්තොට රෝහලට ප්‍රතිකාර ලබාගැනීමට ගොස් ඇති අතර එහිදී රෝහලේ කොරෝනා නිරෝධායන වාට්ටුව වෙත ඇතුලත් කර PCR පරීක්ෂණයකට ලක්කර තිබේ . පසුව 08 වනදා මෙම ග්‍රාම නිලධාරීවරිය රෝහලට නොකියා පිටව ගොස් තිබේ.

කෙසේනමුත් 12 වනදා PCR පරීක්ෂණයේ ප්‍රතිපල ලැබීමෙන් පසු අදාල ග්‍රාම නිලධාරිවරිය කොරෝනා අසාදිතයෙකු ලෙස තහවුරු වීමෙන් පසු 12 රාත්‍රී හම්බන්තොට රෝහලේ කොරෝනා රෝගී ප්‍රතිකාර ඒකකයට ඇතුලත්කර තිබේ

මේ වනවිට සිදුකරන ලද පරීක්ෂණ කටයුතුවලින් තහවුරු වී ඇත්තේ අදාළ ග්‍රාම නිලධාරීවරිය 07 වනදා පෙරවරුවේ රෝග ලක්ෂණ තිබියදීත් අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති ග්‍රාම නිලධාරීවරුන්ගේ රැස්වීමකට හා ආර්ථික සංවර්ධන නිලධාරීන්ගේ රැස්වීමක් සදහා සහභාගි වී ඇති බවයි. ඊට අමතරව ඇය සේවය කරනු ලබන අම්බලන්තොට මාමඩල ග්‍රාම නිලධාරී වසම තුළද රාජකාරී කටයුතු සිදුකර තිබේ.

එමෙන්ම මේ වනවිට අදාළ ග්‍රාම නිලධාරීවරිය සමඟ සමීප සම්බන්ධතා පවත්වන ලද පුද්ගලයන් හදුනා ගැනීමට අම්බලන්තොට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් පරීක්ෂණයක් ආරම්භ කර අදාල පුද්ගලයන් ගෘහස්ථ නිරෝධායනයට ලක්කිරීමේ කටයුතු සිදුකරමින් සිටියි

09/10/2020

හලාවත, අඹකඳවිල ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සිදුකළ PCR පරීක්ෂණයකින් ත....

05/10/2020

මොණරාගල ප්‍රදේශයට පැමිණ මිනුවන්ගොඩ ඇඟළුම් කර්මාන්ත ශාලාවේ සේවිකාවට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සිදුකළ PCR ප....

28/09/2020

ශ්‍රී ලංකාවේ ප්‍රහසනය රංගනය තුළ සියල්ලන්ගේම මුවගට සිනහවක් එක් කළ ආදරණිය කලාකරු ටෙනිසන් කුරේ මිට සුළු මොහොතකට පෙ....

23/09/2020

ප්ලාස්ටික්වලින් සකසා හුළං පුරවන ලද සෙල්ලම් බඩු, බැලුම් බෝල, කෘමි නාශක සහ රසායනික ද්‍රව්‍ය යොදන කුඩා ප්ලාස්ටික් බ.....

15/09/2020

පසුගිය ජුනි මාසයේදී TikTok සහ වෙනත් චීන ඇප් 58ක් තහනම් කිරීමට ඉන්දීය රජය තීරණය කළේය.

15/09/2020

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා ලෙස රුවන් විජේවර්ධන මහතා තේරීපත්ව තිබේ.

15/09/2020

හිටපු ඇමැතිවරයකු වන මංගල සමරවීරගෙන් ඊයේ (14 වැනිදා) පොලිසිය ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ. ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ ර.....

15/09/2020

මරණීය දණ්ඩනය නියම වී ඇති වෙලේ සුදාගේ භාර ඔප්පු කිරීම සඳහා මරණයට කැපවූ එළ ගවයින් 15කට අධික සංඛ්‍යාවක් නිදහස් කර එම ස....

12/09/2020

රියදුරු බලපත‍්‍රය සහ නව වාහන අංක තහඩු තැපෑල හරහා නිවසටම ලබාදීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරන බව වාහන නියාමන, බස් රථ ප‍්....

11/09/2020

ප්ලාස්ටික්වලින් නිපදවන ලද කෘත්‍රිම බිත්තර යොදා කෙටි කෑම පිළියෙල කළ වවුනියාව නගරයේ පිහිටි හෝටලයක් නගර සභාවේ මහජ.....

21/08/2020

වි⁣ශේෂ කාර්ය බලකාය හා ගුවන් හමුදාව එක්ව හම්බෙගමුව පොලිස් වසම තුල ගුවනින් සිදුකරන ලද වැටලීමකින් අක්කර හතරක් පුරා ...

20/08/2020

ක්‍රීඩා ප්‍රතිපත්තිමය කරුණු පිළිබඳව ක්‍රීඩා අමාත්‍යවරයාට උපදෙස් දෙන ජාතික ක්‍රීඩා සභාව (National Sports Council) පත් කර ඇත.

17/08/2020

Anuradhapura DistrictSelected List

14/08/2020

රටම වෙලාගත් ඡන්ද උණුසුම මැද තම රාජකාරිය අකුරටම ඉටුකිරීමට විශේෂ කාර්ය බලකාය සමත් වී ඇත. විශේෂ කාර්ය බලකායේ සංවිධා.....

01/08/2020

මාතර තවත් අලියෙක් පොහොට්ටුවට එක් වෙයි….

31/07/2020

රත්නපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර හෙවත් චොකා මල්ලිට මරණ දඬුවම.

Address


Alerts

Be the first to know and let us send you an email when No Posting Comments posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share