Kalu Sudu "කලු සුදු"

  • Home
  • Kalu Sudu "කලු සුදු"

Kalu Sudu "කලු සුදු" දවසක හමුවේවි ❤

පිටරටක ඉන්නකොට තමා තේරෙන්නෙ ලංකාවේ ඇත්තටම තියෙන්නේ 100% Original Products නොවන බව 🥺😢මේ ඩුබායි වල සුපර්මාක්ට් එකක තියෙන H...
10/03/2024

පිටරටක ඉන්නකොට තමා තේරෙන්නෙ ලංකාවේ ඇත්තටම තියෙන්නේ 100% Original Products නොවන බව 🥺😢
මේ ඩුබායි වල සුපර්මාක්ට් එකක තියෙන Happy Cow Cheese එකක්. මේකේ පිටිපස්සේ හොදින්ම සදහන් කරලා තියෙනවා මේ Product එක ලංකාවේ විකුණන්න තහනම් කියලා. ඇත්තටම මේකට හේතුව මම සෘජුවම දන්නේ නෑ. (මොකද අන්තර් ව්‍යාපාරික අරමුණු පාරිභෝගිකයා දන්නේ නෑ.) හැබැයි පාරිභෝගිකයෙක් විදිහට ලංකාවේ අවුරුදු ගානක් තිස්සේ ලමයින්ට Happy Cow Cheese දුන්න නිසා ඇත්තටම අදටත් ලංකාවේ තියෙන ඔය චීස් එකෙයි ඩුබායි වල තියෙන චීස් එකෙයි පැහැදිලිවම රස වල වෙනසක් තියෙනවා. ලංකාවේ තියෙන චීස් එකට වඩා රසයක් මෙහේ එකේ තියෙනවා කියලා අත්දැකීමෙන්ම දන්නවා.
ඇත්තම කිව්වොත් චීස් විතරක් නෙවෙයි ලංකාවේ නිෂ්පාදනය කරන මැලිබන්, මන්චි චොකලට් බිස්කට්, විශේෂයෙන්ම ලෙමන් පෆ් වගේ ගත්තම ඩුබායි වල තියෙන ඒ Product එකේ Quality එක Taste එක ලංකාවේ එකට වඩා සෑහෙන වෙනස්. ලංකාවේ හදන Product එකම ලංකාවේ Market එකට දාන්නේ බාල අඩු Quality එකකින් හැබැයි පිටරට පටවන්නේ පට්ට හොද Quality එකකින්. කොටින්ම වැකේශන් යද්දී මෙහේ තියෙන ලෙමන් පෆ් ලංකාවේ ගෙනියන එක වටිනවා මොක්ද ලංකාවේ කන්න තිය්න එකට වඩා මෙහෙ එක මාර රහයි.
ඒ විතරක් නෙවෙයි භාණ්ඩ මිල කිරීම ගත්තත් ලංකාවේ ඔයලා කන බොන ලංකාවේ නිශ්පාදිත ඒ Product එකම අපි ඩුබායි වල මිලදී ගන්නේ ලංකාවේ මිලට වඩා අඩු මුදලකින්.
බිස්කට් වර්ග විතරක් නෙවෙයි තේ වර්ග ගත්තත් එහෙමයි. සමහර ලොක්කෝ බොන්නේ ල්ංකාවේ තේ හැබැයි අපි ලංකාවේ ඉද්දී දැකලවත් නැති අහලවත් නැති වර්ග හැබැයි හදන්නේ ලංකාවේ පුරෝගාමී තේ නිශ්පාදන ආයතන. ඒ විතරක්ද ලංකාවේ නිශ්පාදිත සමහර මිශ්‍රණ වර්ග මෙහේ තියෙනවා මෙහෙ රෙස්ටුරන්ට් හොටෙල් වල භාවිතයට ගන්නවා ඒත් ලංකාවේ කිසිම සුපර්මාකට් එකකින් කඩේකින් හොයාගන්නවත් නෑ. කිරිපිටි වර්ග වුනත් එහෙමයි. හොදම ඒවා මේ වගේ රටවල තියෙනවා හැබැයි ලංකාවට එන්නෙ බාල අඩු කොලිටියකින් ගහන නිශ්පාදන.
මේ වගේ ලංකාවේ හදලා පිටරට එවන (Export කරන) ගුණාත්මක බවින් ඉහලම දේවල් ඕනතරම් තියෙනවා හැබැයි ඒ සමහර නිශ්පාදන ලංකාවේ තියෙන්නේ බොහොම බාල Quality එකකින්. ඇත්තටම ලංකාවේ කොච්චර හම්බකරලා කාලාබීලා හිටියත් ලංකාවේ මිනිස්සු පව් මොකද එයාලා කන්නේ කොලිටිය අඩු ඒවා. ලෝකේ හොදම තේ තියෙන්නෙ ලංකාවේ වුනාට ලංකාවේ මිනිස්සු බොන්නේ කසල තේ වගේ ලංකාවේ හදන අති බහුතරයක් දේවල් වල හොදම එක යන්නෙ පිටරට, ලංකාවේ උන්ට දෙන්නේ බාල එක.
ඇත්තම කිව්වොත් පිටරට ඉන්න මිනිස්සු සල්ලි හම්බ කරලා තමන්ගේ පවුල වෙනුවෙන් මුදල් ලංකාවට යවනවට වඩා හොදයි තමන්ගේ පවුල තමන් ඉන්න රටට ගෙන්න ගන්න එක. මොක්ද එහෙම වුනොත් Quality Food පරිභෝජනය කරන්න් පුලුවන්.
තාම හිතනවනම් අනේ මේක මගේ රට මගේ මව්බිම මැරුණත් දලා යන්නේ නෑ කියලා, නිකමට මාසයක් වගේ සංවර්ධිත රටක ජීවත් වෙලා බලන්න. එතකොට තේරෙයි පොඩි තැනේ ඉදන් අපි මෙච්චරකල් මාර විදිහට රැවටිලා නේද හිටියේ කියලා ✌🇱🇰
ප.ලි. මේ මම ඩුබායි වල විකුණන්න තියෙන ලංකාවේ නිශ්පාදිත පාරිභෝජනය කරපු පරිභෝගිකයෙක් විදිහට මම කෙලින්ම අත්දැක්ක වෙනස තමයි කිව්වේ. අවුරුදු ගානක් ල්ංකාවේ ඉදලා ඒ දේවල් අනුභව කරපු නිසා ඒවයේ රස නැවුම් බව හොදට දන්න්වා. ඉතින් ඊට වඩා හොද කොලිටියක් මම ඩුබායි ඉන්න මේ කාලේ දැක්කා මෙහේ සුපර්මාකට් වල විකුණන්න තියෙන අර ලංකාවේ ඉද්දී කාපු දේවල් වලම. අන්න ඒ තේරුන දැනුන දේ තමා මම මේ සදහන් කලේ.
උපුටාගැනීම - Shaminda Ranshan

🤣🤣
10/03/2024

🤣🤣

27/11/2023

මම ඒ වෙනසට කැමතියි 🤭

මේ ඉන්නේ ලකුනක් හරි ගහගන්න බැරි උන් නෙමේ....🤏මේ මැච් එක විකුණලා බන් තියෙන්නෙ..🖕🥺🥺
18/09/2023

මේ ඉන්නේ ලකුනක් හරි ගහගන්න බැරි උන් නෙමේ....🤏
මේ මැච් එක විකුණලා බන් තියෙන්නෙ..🖕
🥺🥺

08/08/2023

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Kalu Sudu "කලු සුදු" posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share