Tosu Thara

Tosu Thara Please click subscribe button and share Tosu Thara youtube channel

12/12/2021

දාන දාන job එකෙන් කතා කරන්නේ නැද්ද ? CV Reject වෙනවද?

හේතුව තමයි ඔයාගේ CV එකේ අවුල්

- ඉස්සර වගේ නෙවෙයි , දැන් කාලේ CV select කරගන්න නම් දිග වැල් වටාරම් තිබිල බෑ, ලොකු විස්තර කියවන්න බොස් ලා කැමති නෑ

-සමහර company වල CV මිනිස්සු බලන්නෙත් නෑ , ATS-compliance formatting System වලින්ම select කරන නිසා

-ඔයාගේ CV එක ඒකට ගැලපෙන්න තියෙන්න ඕනෙ

අනිත් හැමෝටම වඩා ඔයාගේ CV එක වෙනස් වෙන්න ඕනේ
ඒ නිසා අපට කතා කරලා
* උසස් නිමාවකින් යුතු
* ඉතාම නිවැරැදි
* වඩාත් පැහැදිලි
* සිත්ගන්නාසුලු cv එකක් හිතේ හැටියට හදාගෙන confident පිට Interviews එකට face කරන්න.

* PDF හෝ WORD හෝ JPEG/PNG ඕනම විදියකට

* CV එක නිකම් යවල හරියන්නේ නෑනේ ,email එකේ cover letter එකක් එක්ක දැම්මොත් ඒකෙන් ඔයාට තව වාසියක් වෙනවා ,අපි cover letter එකෙකුත් ඔයාට දෙනවා

* Linkedin Profile හදාගන්න ඕන කෙනෙක්ට අපි එකත් හදල දෙනවා

නිවැරදි CV එකක් සමග confident පිට Interviews එක ගොඩ දාගන්න දැන්ම කතා කරන්න

24/07/2020
18/07/2020

හැමදාම වගේ අදත් ආදිත්‍යගෙන් මතක හිටින ගායනයක් ...❤️❤️❤️

Video එක පහල Link එකෙන් බලන්න
https://youtu.be/KkU5pm1JnZk

01/07/2020

ප්‍රශ්න තියනවද ප්‍රශ්න 😅🤣😂

28/06/2020

😂🔞

27/06/2020

කෙල්ලෝ තුරුල් කරන් ගත්ත photoshoot වගේ ද මේවා ❤️❤️❤️

26/06/2020

The Plains Green Bungalow
Ambewela - Sri Lanka

25/06/2020

😂😂😂

25/06/2020

ඕයි සාරංග ඉක්මණට සිහිය අරන් දීපන්කො ,දෙව්මි පව් ... 😂😂😂

23/06/2020

කෝල් කරලා කොහොමද අම්මේ ,අප්පච්චි කියල අහන්න බැරි වුණ...
කොරෝනත් එක්ක ගෙදර ගිහින් අම්ම අප්පච්චි බලන්න බැරි වුණ...
පුතුන්ට දූවරුන්ට ආදරණීය මතක් කිරීමක් 👨‍👨‍👧‍👦👨‍👨‍👧‍👦

21/06/2020

Address


Alerts

Be the first to know and let us send you an email when Tosu Thara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share