Lanka Glitzy

Lanka Glitzy The miracle in the Indian Ocean

Come And Feel The Nature 💦💚 🍂                                  ... 😍📷 Credit To Respective Owner .
24/04/2023

Come And Feel The Nature 💦💚 🍂





... 😍
📷 Credit To Respective Owner .

24/04/2023

Eid mubarak ☪️
22/04/2023

Eid mubarak ☪️

Come And Feel The Nature 💦💚 🍂                                  ... 😍📷 Credit To Respective Owner .
23/12/2022

Come And Feel The Nature 💦💚 🍂





... 😍
📷 Credit To Respective Owner .

Feel The Nature 💦💚 🍂                                  ... 😍📷 Credit To Respective Owner .
23/12/2022

Feel The Nature 💦💚 🍂





... 😍
📷 Credit To Respective Owner .

Visit Sri Lanka 🥰🏝😍🐋🌿🏖🚵‍♂️🌿🏄‍♂️🐘🐻Plan your Holiday to Sri Lnaka 🥰
22/12/2022

Visit Sri Lanka 🥰🏝😍🐋🌿🏖🚵‍♂️🌿🏄‍♂️🐘🐻

Plan your Holiday to Sri Lnaka 🥰

පට්ට photos ටිකක් ගන්නයි, විනෝදවෙන්නයි එයත් එක්ක එක දවසින් ගිහින් එන්න පුලුවන් ලෝ බජට් ලස්සනම ලස්සන  trip එකක් 😘❤️😍"ගලබො...
21/12/2022

පට්ට photos ටිකක් ගන්නයි, විනෝදවෙන්නයි එයත් එක්ක එක දවසින් ගිහින් එන්න පුලුවන් ලෝ බජට් ලස්සනම ලස්සන trip එකක් 😘❤️😍

"ගලබොඩ ඇල්ල" 🏞️😍😎😘

කොලඹ කොටුව ස්ටේශන් එකෙන් උදේ 5.55 ට තියන පොඩි මැණිකේ කෝච්චියේ (බදුල්ලේ යන) ගියා නම් ගල්බොඩ ස්ටේෂන් එකෙන් කොහොම හරි 10.30 - 10.45 විතර වෙද්දී බහින්න පුළුවන්. (3rd class ටිකට් එකක් 300 වගේ වෙන්නේ). 🙊🙊

ඉතින් ගල්බොඩ ස්ටේෂන් එකෙන් බැහැලා එතන ඉඳන් පයින් විනාඩි 30 - 40 ක වගේ වගේ යන්න පුලුවන් පොඩි දුරක් ගියාම ඇල්ලගාවට යන්න පුලුවන්. ඔය දිය ඇල්ල ලඟට යන පාරනම් මාරම ලස්සනයි. වෙලාව යනවා දැනෙන්නෑ. 😍😍😍😎

11විතර වෙද්දි ඇල්ල ලගට කොහොම ගියත් යාගන්න පුලුවන්. දිය ඇල්ල ලග පැය තුනක් වගේ කාලයක් තියෙනවා නාන්න, photo ගන්න වගේම අනම් මනම් ඔක්කම කරගන්න.🙊🙊🙊😘ඒ වගේම ඇදුම් මාරු කරගන්න තැන් තියෙනවා ගැහැණු, පිරිමි දෙගොල්ලටම.☺️☺️

හැබැයි දිය අල්ලට යද්දී ටිකට් එකක් ගන්නවා රුපියල් එක්කෙනෙක්ට 50යි.😐😐😐🙄

ගල්බොඩ කඩවල් මුකුත් නැහැ, ඒක නිසා මතක් කරලම ඕන කරන කෑම බිම මෙහෙ ඉදන්ම අරන් යන්න වෙයි. 😐😫😫🙄😭.

ගල්බොඩ ඉදන් හවස 2.28 සහ 4.06 ට කොච්චි 2ක් තියෙනවා කොළඹට. ගොඩක් රෑ බෝ වෙන්න කලින් ගෙදර එන්න ඕනේ නම් 2.28 එකේ අවොත් කොලඹ කොටුවට රැ 7.30 වගේ වෙද්දී ඒගන්න පුළුවන්.

එහෙනම් ගිහින් විනෝදවෙලා එන්න. ගිහින් තියන අය අහලින් photo එකක් comment කරගනත් යන්න අමතක කරන්න එපා.

✏️ හිරූ.😍😍

Photo credit goes to original photographer

විදෙස් සංචාරකයන් බොහෝම ආසකරන යාල කැලේ ඉතා දුලබ දසුන් ටිකකක්,  ඔක්කොම බලන්නකො💕💐🚶🌳🙈🌿    ————————————————DM For Credit Or R...
21/12/2022

විදෙස් සංචාරකයන් බොහෝම ආසකරන යාල කැලේ ඉතා දුලබ දසුන් ටිකකක්, ඔක්කොම බලන්නකො💕💐🚶🌳🙈🌿



————————————————
DM For Credit Or Removal
Credit Always Goes to respective owner 🖤
————————————————

හිඟාකන ගමන් නිධානයක් උඩ බුදියන මිනිස්සු ඉන්න රටක්!!හැමදේම සොබාදහම දීලා තියෙද්දිත් අපි තාම හිඟාකනවා. අනේ මන්දා, කවද මේ රට...
20/12/2022

හිඟාකන ගමන් නිධානයක් උඩ බුදියන මිනිස්සු ඉන්න රටක්!!

හැමදේම සොබාදහම දීලා තියෙද්දිත් අපි තාම හිඟාකනවා. අනේ මන්දා, කවද මේ රට ගොඩයයිද කියලා. හිතනකොටත් දුකයි 😭😭

19/12/2022

Traval කියන්නේ life එකම තමා ❤️😍😍

Travel life ❤️😍
19/12/2022

Travel life ❤️😍

Travel කියන්නෙම fashion එකක් ❤️😍😍
19/12/2022

Travel කියන්නෙම fashion එකක් ❤️😍😍

Travel කියන්නේ වෙනමම එකක් 😍😍
19/12/2022

Travel කියන්නේ වෙනමම එකක් 😍😍

19/12/2022

Travel කරන කොල්ලෙකුයි, බයික් එකකුයි නම්... හා.. අම්මේ 😍😍😍🙊

19/12/2022

යන්නම ඕන තැනක් | නිදහස තියෙන්නේ මෙහෙම තැන්වල විතරයි 🍂🌊🌸☘️💫

19/12/2022

TRAVEL IS EVERYTHING ❤️😍

19/12/2022

සොබාදහමට කන්දෙමු. දරුවන්ටත් හුරු කරමු. ❤️❤️😍

ජීවිතයේ සැහැල්ලුබව අත්විඳින්න. විවේකී දවසක මෙතනට යන්න... පුදුමාකාර සැනසීමක් ලැබේවි!  🙏 "කළුගල ආරණ්‍යය සේනාසනය" 🦋මතු
19/12/2022

ජීවිතයේ සැහැල්ලුබව අත්විඳින්න. විවේකී දවසක මෙතනට යන්න... පුදුමාකාර සැනසීමක් ලැබේවි! 🙏 "කළුගල ආරණ්‍යය සේනාසනය" 🦋මතු

18/12/2022

තනියම travel කරනවා කියන්නේ වෙනමම එකක්. ❤️❤️❤️😍

රස්තියාදු ගහන්න කැමති කොල්ලොන්ට, කෙල්ලොන්ට තමා travel තියෙන්නේ ❤️❤️🖤

තව හැංගිච්ච තැන් කොච්චරනම් ඇතිද?
🍂🌊🌸☘️

Travel කරන්න, සුපිරිම තැන් ගැන දැනගන්න කැමති අය විතරක් page එකට like එකක් දාලා එකතුවෙන්න 😍😍

අපි කියලා දෙන්නම් හැංගිලා තියන සුපිරිම තැන් වලට යන පාර ❤️❤😍😘🤩❤️❤️‍🔥❤️‍🩹🧡💛💚💙💙💗💖💦

එයත් එක්ක යන්නම ඕනි තැනක් ❤️❤️😍😍
18/12/2022

එයත් එක්ක යන්නම ඕනි තැනක් ❤️❤️😍😍

18/12/2022

උදේ මීදුම අතරින් ඇවිදිනකොට දැනෙන හැඟීම වචන වලින් කියන්න බෑ. ඒ අත්දැකීම ගන්නම ඕන එකක්. Travel කරන කෙල්ලෝ තමා ඒක දන්නේ 😊😍❤️

නිදහස තියෙන්නේ මෙහෙම තැන්වල විතරයි   🍂🌊🌸☘️💫         Photo credit goes to original photographer
07/12/2022

නිදහස තියෙන්නේ මෙහෙම තැන්වල විතරයි 🍂🌊🌸☘️💫


Photo credit goes to original photographer

වාරෙට අවාරෙට සිරිපා ගිය බැතිමතුන්ගේ ශ්‍රද්ධාව දෝරේ ගලනවා. මේපාරවත් විනාස නොකර වරෙල්ලා..
07/12/2022

වාරෙට අවාරෙට සිරිපා ගිය බැතිමතුන්ගේ ශ්‍රද්ධාව දෝරේ ගලනවා.

මේපාරවත් විනාස නොකර වරෙල්ලා..

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Lanka Glitzy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share