Lanka News UK

  • Home
  • Lanka News UK

Lanka News UK Bring Sri Lankan news to your doorstep
News Update
Local - International news

2024  මාර් තු  මස ලංකා නිවුස් යුකේ අන්තර් ජාල පුවත්පත සුපුරුදු  පරිදි මෙවරද පිරිනමන්නෙමු.දිවයිනේ සිංහල හා ඉංග්‍රීසි  පුව...
18/03/2024

2024 මාර් තු මස ලංකා නිවුස් යුකේ අන්තර් ජාල පුවත්පත සුපුරුදු පරිදි මෙවරද පිරිනමන්නෙමු.දිවයිනේ සිංහල හා ඉංග්‍රීසි පුවත්පත් රාශියක් පළ කෙරෙන අතර මේ සියල්ල කියවීමට කාර් ය බහුල දිවි පෙවෙතක් ගෙනයන ඔබ හැමට මග හැරෙනු ඇත. අප අපේ පුවත්පත මගින් විශේෂාංග ලිපි මෙන්ම වැදගත් පුවත් ඔබ වෙත ගෙනෙන්නේ දිවයිනෙන් බැහැරව වෙසෙන ලාංකිකයනට හෙළබසින් මාසිකව මෙය අප විසින් පළ කරනු ඔබ ගෙන් මග හැරෙන දෑ වෙත පිරිනැමීමේ අරමුණ පෙරදැරි කර ගෙනය.

ඔබේ ලිපි හා දැන්වීම් අප වෙත පිරිනමන ලෙස මෙය අගයන පාඨකයන්ගෙන් ඉල්ලා සිටින්නෙමු. අපේ පහත පලවන වෙබ් අඩවිය තුළින් දිනපතා දිවයිනේ හා ලොව බොහෝ පුවත් පළකරනු ලබන බව දැනුම් දෙනු කැමැත්තෙමු.

ලංකා නිවුස් යුකේ.

Lanka News UK - March 2024 issue - Online Newspaper
Please share this with your friends and relatives.
Visit our Website: www.Lanka News UK .Co.UK

Editor : Shanthi Senadheera - +44 7956129642 Text or phone
[email protected]
[email protected]

ADA LK CARTOON
02/03/2024

ADA LK CARTOON

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයටARUNA LK NEWS26 February 2024මෙරට 36 වැනි පොලිස්පතිවරයා ලෙස වැඩබලන පොලිස්පති දේශබන්දු ...
26/02/2024

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයට
ARUNA LK NEWS
26 February 2024

මෙරට 36 වැනි පොලිස්පතිවරයා ලෙස වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ව පත්කර තිබේ.

මීට සුළු මොහොතකට පෙර ඒ අදාළ පත්වීමේ ලිපිය ජනාධිපති ලේකම් සමන් ඒකනායකගෙන් ලබාගෙන තිබේ.

මෙරට 36 වැනි පොලිස්පතිවරයා ලෙස වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ව පත්කර තිබේ.

25/02/2024

Three female MPs given bodyguards as safety fears grow
SKY NEWS UK
Sunday 25 February 2024 22:30, UK

Labour's Angela Rayner told Sky News this month she no longer goes out socially because of threats and abuse.

Three female MPs have been given bodyguards and chauffeur-driven cars amid growing concern about politicians' safety.

It comes after a risk assessment by an organisation that helps protect the Royal Family and the prime minister.

RAVEC (the Royal and VIP Executive Committee) conducted the review after a recent increase in the threat level faced by MPs.

There are fears politicians could be targeted by extremists because of the Israel-Hamas war.

Private security staff and other measures, such as panic alarms, are in place at constituency surgeries and homes of other MPs believed to be at risk.

The three female MPs given bodyguard protection include both Tory and Labour members.

As part of Operation Bridger - a programme to protect MPs - police now email every week to get an itinerary of their whereabouts and any public events.

MORE FROM POLITICS
SNP Westminster leader Stephen Flynn speaks during Prime Minister& #39;s Questions
MPs set to debate Gaza ceasefire again as SNP take up Speaker's offer after Commons chaos

Lee Anderson during the launch of the Popular Conservatism movement.
Pic: PA
Tory MPs believe Lee Anderson suspension was a mistake, leaked WhatsApps reveal

Keir Starmer speaks to the media during a visit to Siemens Traincare in Three Bridges, Crawley.
Pic: PA
Sir Keir Starmer outlines desire for 'patriotic economy' through boosting home ownership

The initiative began after the murders of Labour's Jo Cox in 2016, and Conservative MP Sir David Amess in 2021.

Sir David Amess and Ali Haribi Ali
Image:
Sir David Amess was killed by Ali Haribi Ali (right) in 2021. Pic: PA
Labour deputy leader Angela Rayner told Sky News this month she no longer goes out socially because of threats and abuse.

Advertisement
Ms Rayner and a colleague recently had to be escorted from a fundraiser that was interrupted by protesters angry at Labour's stance on Gaza.

One MP - who's had death threats themselves - told Sky News: "We are all getting this - it's become normal for most controversial votes now."

Labour deputy leader Angela Rayner speaks to political editor Beth Rigby about her party& #39;s plans to protect workers& #39; rights.3:48
Play Video - 'My family are scared for me'
'My family are scared for me' - Rayner
Read more from Sky News:
Bodyguards to death threats - the real impact of Commons chaos
Anderson responds over 'Islamophobic' comments

In 2022, Tory MP Mike Freer said he would start wearing a stab vest and carrying a panic alarm when meeting the public.

Operation Bridger was also triggered this month at the home of Bournemouth MP Tobias Ellwood.

Dorset Police said officers attended the scene to ensure people could exercise their right to protest legally and safely without causing significant or ongoing serious public disorder.0:24
Play Video - Protesters descend on MP's home
Protesters descend on Ellwood's home
Mr Elwood told Sky News that between 60 and 80 people gathered outside - some with signs claiming he is "complicit in genocide" - while his children were indoors.

Security minister Tom Tugendhat and policing minister Chris Philp have urged police to use "robust" measures to tackle protesters who "intimidate and harass" MPs.

"The intimidation of democratically elected representatives is unacceptable," their letter said.

"It's important that our elected representatives are able to feel safe in their homes, free from fear and harassment."

BreakingMoon landing live: US spacecraft successfully lands on moonSKY NEWS UKFriday 23 February 2024 00:05, UKThe priva...
23/02/2024

Breaking
Moon landing live: US spacecraft successfully lands on moon
SKY NEWS UK
Friday 23 February 2024 00:05, UK

The private Odysseus lunar lander has successfully touched down on the dusty surface after a week-long voyage. On board is NASA tech which the agency hopes will pave the way for human missions later in the decade.

ඈත අතීතයේ දිවයින පිළිබඳ තොරතුරු හෙළිකළ  විදේශිකයෝ  - part 15පෘතුගීසි කපිතාන් ජොආඕ රිබෙයිරෝ - João Ribeiro  1641- 1693ප්‍...
22/02/2024

ඈත අතීතයේ දිවයින පිළිබඳ තොරතුරු හෙළිකළ විදේශිකයෝ - part 15
පෘතුගීසි කපිතාන් ජොආඕ රිබෙයිරෝ - João Ribeiro 1641- 1693
ප්‍රවීණ මාධ්‍යවේදී නීතිඥ ශාන්ත සේනාධීර

අප දිවයිනේ ඉතිහාසය ගැන තොරතුරු පිළිබඳ පිරිසනවිටදී බොහෝ ඓතිහාසික පුරාවෘත්තද ශිලා ලේඛනවලට මෙන්ම දෙස් විදෙස් වලින් මෙහි තොරතුරු ලියු ගත්කරුවන්ගේ පොතපත හා සටහන් වලට හිමිවන්නේ වැදගත් තැනකි. එම ලිඛිත සාධක ඔවුන්ගේ අත් දැකීම සමුදායක් මත ලියා ප්‍රකාශයට පත්කර තිබීම අප රටේ සමකාලින ඉතිහාසය හැදෑරීමේදී එම ලිඛිත සාධක අතිශයින් වැදගත් කරුනක්වේ.

අපරටේ ඉතිහාසය පිලිබඳ මෙන්ම එහි සමාජයීය,ආගමික සංස්‌කෘතික සහ ආර්ථිකය පිළිබඳ වැදගත් තොරතුරු බොහොමයක් හෙළිකොට ඇත්තේ මෙරටට ඈත අතීතයේ පටන් මෙහි පැමිණි සංචාරකයන් ගෙන් හෝ ඔවුන්ගෙන් ලද තොරතුරු අනුව සිය පොත්පත් සටහන් ලියූ ඒ රටවල ගත් කතුවරුන්, මේ පිළිබඳ උනන්දුවක් දැක්වූ වියතුන් නිසා යයි කිව යුතුය.මේ අතුරින් පෘතුගීසි -ලන්දේසි පාලන සමය පිළිබඳ වැදහත් තොරතුරු හෙළිකර තිබූ අය අතර කපිතාන් ජොආඕ රිබෙයිරෝ ගේ “ෆැටලිඩේඩ් හිස්ටෝරිකා” ( "සීලාංහි ඛේදවාචකය" « Fatalidade histórica da ilha de Ceilão ) කෘතියටත්, කන්ද උඩරට පිළිබඳ රොබට්‌ නොක්‌ස්‌ගේ කෘතියටත්, ඕලන්ද යුගයේ විශේෂයෙන් යාපනය ප්‍රදේශයේ සංස්‌කෘතික සමාජයීය තොරතුරු හෙළිකරන පිලිප්පස්‌ බෝල්දියස්‌ පූජකවරයාගේ කෘතියටත් හිමිවන්නේ වැදගත් තැනකි.අප රටේ ඉතිහාසය අධ්‍යයනය කරන්නන්ට එම සමය පිළිබඳ හැදෑරීමේදී අතිශයින්ම මෙම පොත්පත් ඉතා ප්‍රයෝජනවත් වේ.

පෘතුගීසි පාලන සමයේ ලංකාවේ විශේෂයෙන් පහතරට ප්‍රදේශය පිළිබඳව කපිතාන් ජොආඕ රිබෙයිරෝ ගේ කෘතිය විදේශිකයෙකු විසින් වසර 19 තිස්සේ තම මෙරටදී ලද අත්දැකීම් සමුදාය ඔහු සිය රට වූ පෘතුගාලයට යෑමෙන් අනතුරුව පෘතුගාල බසින් “ෆැටලිඩේඩ් හිස්ටෝරිකා” ( "සීලාංහි ඛේදවාචකය"
• « Fatalidade histórica da ilha de Ceilão )ප්‍රකාශයට පත් කරන ලදුව පසුව ප්‍රංශ ,ඉංග්‍රීසි ලන්දේසි භාෂාවලට ද පරිවර්තනය කර තිබුණි.මෙහි
පරිවර්තනයක් ආචා ර් ය P. E. Pieris විසින් ඉංග්‍රීසි බසට සිදුකල තුබූ අතර මෑතකදී සිංහල පර්වර්තනයක්ද ටී .කේ. රුබේරු විසින් සිදු කර තිබුණි. . ඩී. පී. පොන්නම්පෙරුම ප්‍රවීණ ලේඛකයා පෙන්වා දෙන අන්දමට පෝල් ඊ. පීරිස්‌ සහ සී. ඒ. බොක්‌සර් විසින් රිබෙයිරෝ පිළිබඳ වැදගත් තොරතුරු අනාවරණය කර තිබේ…
….
Joao Ribeiro book
The Author’s preface

“IT has cost me far more time and trouble to acuire a knowledge of the facts de tailed in this volume than to write them down, as my acquaintance with them was the results of long experience and considerable fatigue.

On the other hand ,whist I here narrate our deeds of glory, I do not shrink from mentioning our bad success and the causes which led to it. I note down faithfully that which my memory reminds me of, and I do not think it deceives me ,since I am not impelled to write by any motives of discontent or revenge. I have not indulged in digressions ,but have only studied to make myself understood and to explain the circumstances connected with each facts.

I have divided my book into three parts, in the first part I give a precise description of the island, and the claims which the Kings of Portugal have to to sovereignty over it : in the Second I relate the wars which the Portuguese sustained there: and in the third endeavour to shew with how little discretion we have governed our possessions in India. I sincerely desire that this warning may guide those who have succeeded us, and that may adopt more prudent measures to remain the places we still hold in the East, and to drive from them greater advantages than we did. Should I succeed in this object, I shall be amply rewarded for having written this volume.”

J . Ribeyro

Joao Ribeiro -කතුවරයාගේ පෙරවදන

මෙම වෙළුමේ ඇති කරුණු පිළිබඳ දැනුමක් ලබා ගැනීමට තොරතුරු තාක්‍ෂණය මට බොහෝ කාලයක් වැය කර ඇති අතර, ඒවා ලිවීමට වඩා වැඩි කාලයක් වැය කර ඇත, මන්ද ඒවා සමඟ මගේ දැන හැඳුනුම්කම දිගුකාලීන අත්දැකීම් සහ සම දැඩි තෙහෙට්ටුවක ප්‍රතිඵලයක් වූ බැවිනි.

අනෙක් අතට, මම මෙහි අපගේ මහිමයේ ක්‍රියාවන් විස්තර කරන අතරම, අපගේ නරක සාර්ථකත්වය සහ එයට තුඩු දුන් හේතු සඳහන් කිරීමෙන් මම පසුබට නොවෙමි. මගේ මතකය මට මතක් කර දෙන දේ මම විශ්වාසවන්තව සටහන් කරමි, එය රැවටෙන්නේ යැයි මම නොසිතමි. මම, අතෘප්තිකර හෝ පළිගැනීමේ කිසිදු චේතනාවකින් ලිවීමට මා පෙලඹෙන්නේ නැති නිසා. මම වෙනතකට යොමු වී නැත, නමුත් මා තේරුම් ගැනීමට සහ එක් එක් කරුණු සමඟ සම්බන්ධ වන තත්වයන් පැහැදිලි කිරීමට පමණක් අධ්‍යයනය කර ඇත.

මම මගේ පොත කොටස් තුනකට බෙදා ඇත, පළමු අප්‍රේල් මාසයේදී මම දිවයින සහ ප්‍රෘතුගාලයේ රජවරුන්ට එහි ස්වෛරීභාවයට ඇති හිමිකම් පිළිබඳ නිශ්චිත විස්තරයක් ලබා දෙමි: දෙවනුව මම පෘතුගීසීන් එහි පැවති යුද්ධ ගැන විස්තර කරමි: තුන්වන ප්‍රයත්නයේදී, අපි ඉන්දියාවේ අපගේ දේපළ පාලනය කර ඇත්තේ කෙතරම් අල්ප බුද්ධියකින්ද යන්න පෙන්වීමට උත්සාහ කරමි. මෙම අනතුරු ඇඟවීම අපෙන් පසුව පැමිණි අයට මඟ පෙන්වනු ඇතැයි මම අවංකවම ප්‍රාර්ථනා කරමි ,සහ ඔවුන්ගෙන් පලවා හැරීම අපට වඩා වැඩි වාසි. මම මෙම වස්තුව සාර්ථක වුවහොත්, මෙම වෙළුම ලිවීම සඳහා මට විශාල ත්‍යාගයක් ලැබෙනු ඇත.

ජේ. රිබේරෝ
ජොආඕ රිබෙයිරෝ (Joao Ribeiro) පෘතුගීසි හමුදාවේ සේවය කිරීමට ලංකාවට එන විට වයස අවුරුදු දහනවයක පිරිමි ළමයෙක් විය.මෙය ඇතැම් අය විසින් වයස අවුරුදු 14 යයිද සඳහන් ඇත.රිබෙයිරෝ යනු ලිස්බන්හි වෘත්තියෙන් "බැරෙටේරෝ" නොහොත් කැප් සාදන්නෙකුගේ පුතෙකි. ඔහු සිය උපන් නගරයෙන් 1640 මා ර් තු මාසයේදී නැව් නැගී පිටත්ව ගිය අතර එය ඉන්දියාවට නව වයිස්රෝයිවරයෙකු ගෙන එන ලදී.

ක්‍රි.ව. 1622 වසරේ පෘතුගාලයේ ලිස්‌බන් නගරයේ දී දිළිඳු පවුලක උපත ලද රිබෙයිරෝගේ පියා තම පවුලේ ජීවිත ගැටගසාගෙන තිබෙන්නේ තොප්පි වෙළඳාම් කිරීමෙන්ය. ඔහුගේ ළමා කාලය පිළිබඳ පැහැදිළි තොරතුරු ඔහු ගැන ප්‍රකාශයට පත් කිසිදු පොතක නොවේ.ඒවායේ සඳහන් වන තොරතුරු අනුව 1640 වසරේදී ඔහු තරුණ අවදිහිම නැව්වල සේවාවේ යෙදෙන්නකු ලෙස නැගී ඉන්දියාවට පැමිණි අතර මේ ගමනට මාස හයක් ගතව තිබුණි. එහිදී ඔහු සාමාන්‍ය යුද සෙබළෙකු වශයෙන් පෘතුගාල සේනාවට බැඳී තිබු බව සඳහන්වේ.ආචාර් ය පි.ඊ පිරිස් සිය පෘතුගීසි සමය පිළිබඳ ලියු පොතෙහි මේ පිළිබද ඔහු විසින් සඳහන් කර ඇත.ඉන්දියාවට පැමිණ සති දෙකකින් අනතුරුව පෘතුගීසි භට කණ්‌ඩායමක්‌ සමඟ රිබෙයිරෝද ලංකාවට පැමිණ තිබේ.

මේ සමයේ කන්ද උඩරට පාලනය දෙවැනි රාජසිංහ රජු විසින් ගෙන ගිය අතර පෘතුගීසින් දිවයිනෙන් පලවා හැරීමට විශාල සටනක යෙදුණු සමයක් විය.
ඒ සඳහා තවත් යුරෝපිය ජාතියක්වූ ලන්දේසීන්ගේ සහාය ලබාගෙන මහා සටනක් දියත්කර තිබුණි. උඩරටට එරෙහිව කරණ ලද සටන් රැසක්ම මේවනවිට පරාජයට පත්වූ හෙයින් පෘතුගීසි ආධිපත්‍යය රැක ගැනීම සඳහා එවකට සිටි කොළඹ භාරව සිටි පෘතුගීසි ආණ්ඩුකාර තැන විසින් ඉන්දියාවේ ගෝවේ පිහිටි මුලස්ථානයෙන් ආධාර ඉල්ලා සිටියේය.ඒහිදී ඔවුන් සටන් වැදුණේ ඒ වනවිට ඔවුන් නැතුව තිබු මිගමුව බල ප්‍රදේශය ගිලිහි යාම වලක්වා ගැනීම පිනිසය. එහි ප්‍රතිපලයක් වශයෙන් දිවයිනට ඒවා තිබු හමුදාවට දහඅට හැවිරිදි ගැටයාද රිබෙයිරෝද ලංකාවට පැමිණ තිබු බව සඳහන් වේ.

ක්‍රි.ව. 1640 වසරේ මීගමුව ලන්දේසීන්ගෙන් ආපසු පැහැර ගැනීමේ සටනට සම්බන්ධ වෙමින් පැමිණි මෙම දහඅට හැවිරිදි කොලු ගැටයා වසර 19 තිස්‌සේම කන්ද උඩරට දෙවැනි රාජසිංහ රජුටත් ලන්දේසීන්ටත් එරෙහිව සටන් කළේය.යුද පිටියේ කරනු ලැබූ සටන් වල ප්‍රතිපලයක් ලෙස ඔහු කීප අවස්‌ථාවකදීම බරපතළ තුවාල ලැබූවේය. රිබෙයිරෝ, ලන්දේසීන් හා එක්‌ව දෙවැනි රාජසිංහ රජුගේ හමුදා කොළඹ කොටුව වටලන ලද අවස්‌ථාවේදී අත් බෝම්බ පිපිරීමකට හසුවී දිවි බේරාගෙන තිබු බවද සඳහන්වේ. 1656 දී කොළඹ හා 1658 දී යාපනයත් සමග ඕලන්දයන් සමග කළ සටන් වලදී සිය ජීවිතය පැරදුවට තබමින් යුදබිමේ පෙරමුණ ගනිමින් සටන්වල නිරත වුවකු විය.
ඔහු පෘතුගීසීන්ගේ පාලනය ගැන පැහැදීමක් නොතිබූ අයෙකුවිය.දිවයිනේ සොබා සෞන්දර්යෙන් මත්ව සිටි ඔහු බොහෝ කරුණු සිය දිනපොතෙහි සටහන් කර තබන්නට පුරුදුව සිටි අයෙකු විය.ගෝවේ භාණ්ඩාගාර ඔහු එහි සිටියදී හිස්වී තිබුණි.ලක්දිවෙහි පාලනයේදී එහි පාලනය ගෙනගිය පාලකයන්ගේ කෘර අත්තනොමතික පාලන ක්‍රමය පිලිබඳ ඔහු ඉතා සොවින් පසුවූ අයෙකු විය.

ලන්දේසීන් කොළඹ කොටුව අත්පත් කරගත්විට තවත් යුද භටයන් කීපදෙනෙක්‌ සමඟ ඉන් පළාගොස් යාපනයට නැතහොත් නාගපටනට යවන ලද සඳහන්වේ.අනතුරුව රිබෙයිරෝ ගොඩබිමින් ඩෙකානය හරහා නැවත ගෝවට ගොස්‌ තිබුණි.කෙසේ නමුදු ලංකාවේ සටන් සඳහා යුද භටයන් ඉල්ලා සිටි බැවින් ඔහුට ගෝවේ වැඩිකලක් රැඳෙන්නට නොහැකිවූ අතර ඔහුව නැවත යාපනයට එවා ඇත. යාපනය අල්ලා ගැනීම සඳහා ලන්දේසීන් කළ සටනේදී දිවි නොතකා පෘතුගීසි ආධිපත්‍යය රැක ගැනීම සඳහා සටන් කළ සටනේදී යුද සිරකරුවකු වශයෙන් අල්ලා ගනු ලැබු අතර රිබෙයිරෝ ඕලන්ද පෙරදිග මූලස්‌ථානය වූ බතාවියට යවා තිබුණි.

1660 වසරේදී ඕලන්දය හරහා පෘතුගාලයට පැමිණි රිබෙයිරෝ 1668 වසර දක්‌වා ස්‌පාඤ්ඤයට එරෙහිව වසර අටක්‌ තිස්‌සේ සටන් වල යෙදනු බව කියවේ.. ස්‌පාඤ්ඤ ආධිපත්‍යයෙන් පෘතුගාලය නිදහස්‌ කර ගැනීමේ අවසන් සටන වූ "විලා විසෝසා" සටනට රිබෙයිරෝ සහභාගි වූයේය. කෙසේනමුත් ඔහුගේ සටහන්වල දැක්වෙන පරිදි පෙර පැවැති සටනක දී තුවාල ලැබ සිටියදී පවා ඔහු එම තුවාල යාන්තමින් සුව වෙමින් තිබියදී ද සටන් වැදී ඇතිබව බව ඔහුගේ තොරතුරු අනුව හෙළිවී තිබේ. මෙම සටනින් ලැබූ ජයග්‍රහණය අනුව ස්‌පාඤ්ඤය විසින් පෘතුගාලයේ ස්‌වාධීනතාව පිළිගෙන තිබුණි . මේ වනවිට රිබෙයිරෝගේ සේවාව අගයමින් කපිතාන් තනතුරට උසස්‌ කර තිබු බව සඳහන්වේ.

හතළිස්‌ වසරක ලංකාවේත් පෘතුගාලයේත් යුද සේවයෙන් පසුව විශ්‍රාම ගිය රිබෙයිරෝ, අවි වෙනුවට පෑන අතට ගත්තේය. තමන් ලංකාවේදී කටයුතු කළ අන්දමත්, මෙරට ස්‌වභාවික සුන්දරත්වයත්, මිනිසුන්ගේ ගති සිරිත් පිළිබඳවත්, ගහ කොළ සතා සිවුපාවා පිළිබඳවත්, තමා සහභාගි වූ සටන් පිළිබඳවත් පෘතුගීසි විදේශ ප්‍රතිපත්තියේ සහ පාලනයේ වැරැදි පිළිබඳවත් අකුටිලව සඳහන් කරමින් "තාලි දා දෙ හිස්‌තොරිකා ද ඉල්හා දො සීලං" (ලක්‌දිව ඓතිහාසික ඛේදවාචකය) නමැති කාණ්‌ඩ තුනකින් සමන්විත කෘතිය රචනා කළේය. ක්‍රි.ව. 1667 - 1680 කාලය තුළ මැඩිරාහි ආරක්‍ෂක ප්‍රධානියාව සිටියදී ඔහු විවාහ වී තිබෙන අතර තම කෘතියේ ප්‍රස්‌තාවනාව ලියා තිබෙන්නේ 1685 ජනවාරි 05 දිය. ක්‍රි.ව. 1693 වසරේ 71 වැනි වියේදී ලිස්‌බන් නගරයේදී ඔහු මියගොස්‌ තිබේ. ඩී. පී. පොන්නම්පෙරුම ප්‍රවීණ ලේඛකයා පෙන්වා දෙන අන්දමට පෝල් ඊ. පීරිස්‌ සහ සී. ඒ. බොක්‌සර් විසින් රිබෙයිරෝ පිළිබඳ වැදගත් තොරතුරු අනාවරණය කර තිබේ.
JOAO RIBEIRO (1641 සිට 1659 දක්වා) H. A. J. Hulugalle විසින් රචිත Ceylon of the Early Travelers….රිබෙයිරෝ පිළිබඳ වැදගත් තොරතුරු අනාවරණය කර තිබේ.

The Journal of the Ceylon Branch of the Royal Asiatic Society, vol. x, nr: 36, pp. 263–309 (Colombo, 1890), contains an article by Donald Ferguson entitled “Captain João Eibeiro: his work on Ceylon and the French translation thereof by the Abbé Le Grand”. The present article summarizes what has been discovered about Ribeiro and his work since that date, and makes a brief comparison of his Fatalidade Historica da ilha de Ceilão with the more celebrated Historical Relation of the island of Ceylon by Captain Robert Knox.

එවකට පෘතුගීසි ආණ්‌ඩුකාරවරුන් හා උඩරට රජු අතර හුවමාරු වූ ලිපි ලේඛන හා සමකාලීන පෘතුගාල රජය සමඟ මෙරට පෘතුගීසි පාලකයන් ගෝව හරහා යවා ඇති ලිපි ලේඛන ඉතිහාසය නිරවද්‍ය ලෙස අධ්‍යයනය කිරීමට උපකාරී වේ. මෙම තොරතුරු සමඟ රිබෙයිරෝගේ කෘතියේ තොරතුරු බැලීම ඒ සඳහා වැදගත්වේ. දශක ගණනාවකට පසුව තම කෘතිය ලිවීමත්, තම රටට දැක්‌වූ පාක්‍ෂික භාවය මෙන්ම ලැදියාවත් නිසා වර්ෂ වකවානුවල යම් යම් අඩුපාඩු මෙන්ම සංඛ්‍යා ලේඛනවල පවත්නා වෙනස්‌කම් ඔහුගේ කෘතියේ පවතින ඓතිහාසික අගය අඩුවීමට බලපා නැත.

රොබයිරෝ ගේ වසර 18 අප දිවයනේ ගතකර තිබුණේ රාජසිංහ රජු ගේ පාලන සමයේදීය.1656 දී මිගමුව කොළඹ හා 1658 දී යාපනයත් සමග ඕලන්දයන් සමග කළ සටන් වලදී සිය ජීවිතය පැරදුවට තබමින් යුදබිමේ පෙරමුණ ගනිමින් සටන්වල නිරත වුවකු විය.ඔහු මේ සටන්වලදී බරපතළ තුවාල ලබා තිබුනේය.
ඔහු පෘතුගීසීන්ගේ පාලනය ගැන පැහැදීමක් නොතිබූ අයෙකුවිය.දිවයිනේ සොබා සෞන්දර්යෙන් මත්ව සිටි ඔහු බොහෝ කරණු සිය දිනපොතෙහි සටහන් කර තබන්නට පුරුදුව සිටි අයෙකු විය.ගෝවේ භාණ්ඩාගාර ඔහු එහි සිටියදී හිස්වී තිබුණි.ලක්දිවෙහි පාලනයේදී එහි පාලනය ගෙනගිය පාලකයන්ගේ කෘර අත්තනොමතික පාලන ක්‍රමය පිලිබඳ ඔහු ඉතා සොවින් පසුවූ අයෙකු විය.

ලංකාව සම්පත්වලින් පිරි රටක් බවත්.දෙවියන් වහන්සේ විසින් මිහිතලයේ නිර්මාණය කළ දර්ශණිය භුමිය ලංකාවයයි රොබයිරෝ සඳහන් කොට ඇත.අප රටේ ජනතාව මේ රට රැකගත් යුතු බවත් අපේ මිනිසුන් මෙහි වැඩිවශයෙන් පදිංචි කර යුතු බව ඔහු විසින් සඳහන් කර ඇ ත.එහි කුරුඳු ලිඔව ඉහළම කුරුඳුය.පෙරදිග ගම්මිරිස් මේමන් මුතු තත්වයෙන් ඇති විශිෂ්ඨය .මෙහි මැණික් බොහෝ ඇත. ලොව හොඳම දියමන්ති රතු හා නිල මැණික් බහුල රටකි. මෙහි අලි මිලෙන් අධික අලින්ය.කාලගුණය යහපත්ය. මේ දුපත මිහිබට පරා දිසියකි. රොබයිරෝ සිය කෘතිය ලියා ඇත්තේ ඔහු සටන් මෙන් ඉවත්වී දශක ගණනාවකට පසුවය. තම කෘතිය ලිවීමමගින් ඔහු තම රටට දැක්‌වූ රාජ පාක්‍ෂික භාවය මෙන්ම ලැදියාවත් නිසා යම් යම් අඩුපාඩු මෙහි දක්නට නැතැයි අපට නිගමය කල නොහැකිවේ.මෙ ලේඛනවල පවත්නා ඇතැම් කරුණු නිසා කෘතියේ පවතින ඓතිහාසික අගය අඩුවීම ඉඩක් නොමැති බව ඔහු පිලිබඳ පොත්පත් ලියා තිබෙන කතුවරන් විසින් සඳහන් කර ඇත.

ලංකාවේ පෘතුගීසි පාලන සමය පිළිබඳවත් උඩරට හා ලන්දේසින් සමඟ පැවැති සටන් පිළිබඳවත්, පහතරට වැසියන්ගේ ජීවිත පිළිබඳවත් විසිතුරු තොරතුරු හෙළිවන ඔහුගේ කෘතියේ පළමු කොටසින් විස්තර කරයි.තවද ලංකාවේ එවකට සමකාලිනව පැවැති බෙදීම් සහ රාජ්‍යයන්, සෞන්දර්යය, විභූතිමත් භාවය ජන සිරිත් විරිත්, ඇදහිලි, මුතු කිමිදීම, වැදි ජනතාව පිළිබඳව ඔහු කරුණු රැසක් මේ පොතෙහි සඳහන් කර තිබේ.

දෙවැනි කොටසින් පෘතුගාලයට ලංකාව අහිමිවීමත්, ලන්දේසීන් මෙරට මුහුදු බඩ ප්‍රදේශ අල්ලාගැනීම පිළිබඳවත්, සටන් සමූහය පිළිබඳවත් අඛණ්‌ඩ තොරතුරු ඉහත සඳහන් කර පරිදි විස්තර කොට ඇත.
තම කෘතියේ තුන්වන කොටසින් ඔහු සඳහන් කොටඇත්තේ පෘතුගීසි විදෙස්‌ පිළිවෙතේ වරද නිසා මෙම අසිරිමත් දූපත ඔවුනට අහිමිවීම පිළිබඳවය. ඔහු මෙම කොටසින් දක්‌වා ඇත්තේ දෙවියන්ගේ මිහිබට පාරාදීසයක්‌ මෙන්ම දේවදායාදයක්‌වූදවූ මේ දිවයින ද, ආරක්‍ෂාකර ගැනීම සඳහා ගෝව මලක්‌කාව සහ පමණක්‌ අයත් කරගෙන බලය ලංකාවේ තම රට විසින් තහවුරු කරගත යුතුයයි සඳහන් කරමින් සිටියේ සිය රජුගේ අවධානය ඒ වෙත යොමු කර වීමටය.

(තවත් කොටසක් ලබන කලාපයෙන් බලාපොරොත්තුවන්න -මෙහි සේයාරූ අන්තර් ජාලයෙන් ලබාගත අතර ඒවායේ හිමිකම් මුල් අයිතිකරුවන් සතු බව කරුණාවෙන් සලකන්න )

ප්‍රවීණ මාධ්‍යවේදී නීතිඥ ශාන්ත සේනාධීර

21/02/2024

නවීන තාක්ෂණික ක්‍රමවේදයකට අනුව පොළොන්නරුව ඉපැරණි පරාක්‍රමබාහු රාජ්‍ය මාලිගය පරිශ්‍රය තුළ පොළොව විනිවිද පෙනෙන ....

21/02/2024
Lanka News UK - February 2024 issue - Online NewspaperPlease share this with your friends and relatives.Visit our Websit...
18/02/2024

Lanka News UK - February 2024 issue - Online Newspaper
Please share this with your friends and relatives.
Visit our Website: www.Lanka News UK .com
Editor : Shanthi Senadheera - +44 7956129642
[email protected]
[email protected]

10/02/2024

This is your opportunity to put your questions to Rishi Sunak during a live TV Q&A;

An appreciation: Ambassador Jayantha DhanapalaPublished THE ISLAND LK NEWS15 hours ago on 2023/05/29I was saddened to le...
29/05/2023

An appreciation: Ambassador Jayantha DhanapalaPublished
THE ISLAND LK NEWS
15 hours ago on 2023/05/29

I was saddened to learn that our friend and Sri Lanka’s prominent diplomat Ambassador Jayantha Dhanapala has quietly closed the door of life and departed from us. To me, a sorrow that is deep and personal. I have known Jayantha since we were two of three finalists for the Herald Tribune essay contest for a traveling scholarship to the United States in the late 1950s; he from Trinity, and I from Richmond, and he won out. Since then, he never stopped shining on the international stage, culminating in his narrow loss in the competition for the Secretary General of the United States post.

In the meantime, he had served Sri Lanka as a foreign service member in countless capitals and as Ambassador to India, China, the United States and the United Nations, and Washington. He also served as Under-Secretary-General of the United Nations Department of Disarmament, during which he led the U.N. team to investigate the nuclear sites in Iraq just before the Iraqi war and later headed the U.N. Institute of Disarmament Research (UNIDIR).

I had the privilege of working closely with him on joint U.N. projects and traveling to various cities, including Ulan Bator, Mongolia, during which we nearly escaped an airline disaster over the then-Soviet Union. Whether it was in the course of official work or the relaxed evenings we spent after a full day of work, it was highly congenial to be in his company. At work, he knew the art of negotiation of being firm while being most congenial, no mean talent that took him to the summit of international diplomacy. He also served Sri Lanka as Foreign Secretary, Head of the Peace Secretariat, and finally as Senior Advisor to the President of Sri Lanka. Few Sri Lankans have ever reached those dizzy heights.

The loss of my friend profoundly saddens me, and I join the diplomatic world that will mourn the death of a diplomat par excellence and a Gentleman to the hilt who served Mother Lanka well! Adlai Stevenson, the U.S. Ambassador to the United Nations, once commented about a man and his contribution: “It is not the years in a life that counts; it is the life in the years.” By that measure, Jayantha Dhanapala is a shining star that lived! We will miss him, and may he find peace!

Nandasiri (Nandi)Jasentuliyana
Former Deputy Director-General, United Nations & Director U.N. Office for Outer Space Affairs.

I was saddened to learn that our friend and Sri Lanka’s prominent diplomat Ambassador Jayantha Dhanapala has quietly closed the door of life and departed from us. To me, a sorrow that is deep and personal. I have known Jayantha since we were two of three finalists for the Herald Tribune essay cont...

What does the nation really think about the future of our monarchy?SKY NEWS UK By- Niall PatersonPresenter Sunday 30 Apr...
01/05/2023

What does the nation really think about the future of our monarchy?
SKY NEWS UK
By- Niall Paterson
Presenter
Sunday 30 April 2023 18:06, UK

The country feels like it is about to begin a proper conversation about the future of the monarchy. In a special coronation documentary - My King, My Country? - Niall Paterson travels the nation to find out what people really think about its future.

And I was as much seeking an answer from myself as I was from the rest of the kingdom.

Growing up in southwest Scotland I really didn't have much of a relationship with the monarchy; partly, I presume, because of the distance between Buck House (as it is sometimes known in newsrooms) and Ayr; partly, because I really didn't think about them that much.

I certainly was aware of their existence - I may have been in the kids' room on Christmas Day but I knew my older relatives were next door watching the Queen deliver her message.

Later in life, the drama and tragedy of Princess Diana's life and passing were obviously topics of conversation with friends and family.

But I didn't feel the sense of loss that others clearly did at her passing, again most likely for the reasons mentioned above.

And while as an adult and a journalist (some will disagree with either or both of those descriptions) I've been tasked with reporting on "royal events", most recently of course presenting aspects of our coverage of the Queen's death, actively thinking about the Royal Family and its members, its institutions and practices, was a rarity.

Then I spent a month on the road thinking about little else.

The King and Queen Consort attend the Maundy Thursday Service at York Minster
'This is not appropriate in a democratic society'

"Well, I've always been opposed to the monarchy," says Graham Smith, chief executive of the anti-monarchy campaign group Republic.

"I remember I was 12 years old the year Andrew and Sarah Ferguson got married. And I objected to the idea of having to sit in the classroom and watch the wedding.

"And as I got older, it just made more sense that this is not appropriate in a democratic society."

And there are more people who agree with Graham in Scotland than anywhere else in the United Kingdom.

The Stone of Destiny at Westminster Abbey2:38
Play Video - Coronation to be 'more inclusive'
Coronation to be 'more inclusive'
I travelled to Edinburgh to speak to Tommy Sheppard, an SNP MP and prominent republican north of Gretna Green. In something of an irony, his constituency has not one but three royal palaces within it.

In the shadow of Craigmillar Castle, best known for its association with the ill-fated Mary, Queen of Scots, he explained his antipathy.

"I mean, I think it's an anachronism," he told me. "It's a relic of bygone days that has no place in a modern democratic constitution, to be honest.

"You know, the question is, can we do better? And I think we can do better."

A King Charles coronation flag hanging in London
File photo dated 16/02/23 of King Charles III waving during a visit to the Milton Keynes food bank, as millions watching the coronation around the world are to be asked to cry out and swear allegiance to the King, with the public given an active role in the ancient ceremony for the first time in history.
Image:
King Charles III waving during a visit to the Milton Keynes food bank
For Kehinde Andrews, Professor of Black Studies at Birmingham City University, there is an almost visceral dislike of both the institution and its figureheads.

He said: "It is entirely unreasonable to justify this almost exclusively white family. And we saw it when they put a black woman in the family because it is chaos.

"But how can we possibly justify this family being the representative not just of Britain, but of 13 other countries… which are almost exclusively black and brown?

"What that does psychically, what that does emotionally, is to put whiteness on a pedestal. That's the role. So if you're serious about it, you have to say we have to abandon this role."

King Charles III and the Queen Consort taken by Hugo Burnand in the Blue Drawing Room at Buckingham Palace, London
Pic:Hugo Burnand
Image:
King Charles III and the Queen Consort in the Blue Drawing Room at Buckingham Palace, London. Pic: Hugo Burnand
The level of affection for Charles and Camilla was a surprise

Yet for every Graham, Tommy and Kehinde, the clear majority of those who spoke to me around the country were far more positive about the monarchy as an institution.

The level of affection for the Queen was not a surprise. The level of affection for Charles and Camilla certainly was.

Take Kathy Lette, Aussie funny woman and self-proclaimed republican herself. She has known them both pretty well for years, and has not a bad word to say.

"Well, you take people as you find them," purrs Kathy. "You know, princes are supposed to be charming and he is charming.

"And also, I think he was so prescient. I mean, he was way ahead of his time on all those environmental issues, which I can connect with him on that big time.

"So, you know, you can't help liking them. I would say Charles's charm is more disarming than a UN peacekeeping force."

F-35B Lightning II jets during a rehearsal for the official coronation flypast, at RAF College Cranwell, Sleaford, Lincolnshire. The official flypast will be flown over Buckingham Palace following the coronation of King Charles III on May 6. Picture date: Tuesday April 25, 2023.0:22
Play Video - Coronation flypast rehearsal
Coronation flypast rehearsal
And make no mistake, Kathy is not alone in her view.

At every event to which Republic sent demonstrators, they were outnumbered by hundreds to one.

They spoke of feeling a personal connection to both King and crown; the outpouring of sympathy and emotion towards Charles, both in the immediate aftermath of his mother's death and on every public appearance since, is unmissable.

Take the residents of Nansleden, Charles's pet housing project in Cornwall.

It may all feel a little bit Truman Show to the cynical journalistic outsider with its perfect pastel-coloured houses, but they truly love living there.

It's a similar tale in my own part of the world, where Charles's saving of Dumfries House has been warmly welcomed by locals (many of whom, including some I know, you'd hardly describe as arch monarchists).

I will admit that the Duchy of Cornwall's relationship with the Isles of Scilly did give me pause; the amounts of money being made from what are essentially feudal arrangements merits at the bare minimum wider knowledge and discussion.

So too the ability of the monarchy to intervene in law-making that directly affects their financial interests.

King Charles III taken by Hugo Burnand in the Blue Drawing Room at Buckingham Palace1:58
Play Video - Countdown to the Coronation
Countdown to the Coronation
But as I type this, while the country feels like it is about to begin a proper conversation about the future of the monarchy - and the news that the public will be asked to swear an oath of fealty has prompted a furious reaction from far more than the usual suspects - it is clear there remains a majority in favour of the institution persisting.

As for me… well, I never quite got around to answering that question for myself.

The privilege of being a broadcast journalist is never having to make your mind up on a topic - publicly, at least.

Yet the privileges of being royal, of being King, are of a different order.

And for all that there is a clear majority in favour of the institution, I suspect that the number for whom that privilege sits uneasily is growing. And growing rapidly.

The country feels like it is about to begin a proper conversation about the future of the monarchy. In a special coronation documentary - My King, My Country? - Niall Paterson travels the nation to find out what people really think about its future.

30/04/2023

The head of Russia’s Wagner mercenary force has threatened to withdraw his troops from the key battle for Bakhmut in eastern Ukraine as casualty rates mount. 🟠 Follow our LIVE coverage: https://aje.io/xqx8bs

ශ්‍රී ලංකාවට තවත් ලෝකඩ පදක්කමක්ARUNA LK NEWS30/04/23- 2 hours agoඋස්බෙකිස්තානයේ පැවැත්වෙන ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූර...
30/04/2023

ශ්‍රී ලංකාවට තවත් ලෝකඩ පදක්කමක්
ARUNA LK NEWS
30/04/23- 2 hours ago

උස්බෙකිස්තානයේ පැවැත්වෙන ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේදී ශ්‍රී ලංකාව අද (30) තවත් ලෝකඩ පදක්කමක් දිනාගත්තේය.

අද පස්වරුවේ පැවති මීටර 400 කඩුලු මතින් දිවීමේ බාලක ඉසව්වට එක් වු අඹගමුව ජාතික පාසලේ අයෝමාල් අකලංක විසින් එම ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් විය.

ඒ තත්පර 51.40ක දක්ෂතාවක් වාර්තා කරමිනි.

මේ අතර ඊයේ පැවති මීටර 800 බාලිකා ධාවන ඉසව්වේ අවසන් තරගයට එක් වූ ගම්පොළ වික්‍රමබාහු ජාතික පාසලේ කසුනි නිර්මලී වික්‍රමසිංහ එහි ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත්වුණි.


ඒ විනාඩි 2යි තත්පර 17.4ක දක්ෂතාවක් වාර්තා කරමිනි.

බාලක උස පැනීමේ ඉසව්වට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එක් වූ දික්වැල්ල විජිත මධ්‍ය මහා විද්‍යාලයේ නිලුපුල් පැහැසර එම ඉසව්වේ රිදී පදක්කම දිනා ගත්තේය.

ඒ මීටර් 2.01ක දක්ෂතාවක් වාර්තා කරමිනි.

Address

Barnet

NO4STANHOPEROAD,

Alerts

Be the first to know and let us send you an email when Lanka News UK posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share