මේවන් දියණිවරැන් මේ පිං බිමට වාසනාවන් ❤
#sjb #npp #live #srilanka #politics #lk Lanka NewsLine Entertainment #AnuraKumara #ANURAKUMARADISSANAYAKE #SajithPremadasa
මොන තරම් ආදරයක් තියෙන්න ඇත්ද 🥺
මගේ ඇගිලි තුඩක නොගැටී
පෙම පිරුව හදවතින්
මට සිනාසෙන්න කියා දෙන්න
කඳුළු දුන් නෙතින්
මගේ ඇගිලි තුඩක නොගැටී
පෙම පිරුව හදවතින්
මට සිනාසෙන්න කියා දෙන්න
කඳුළු දුන් නෙතින්
මගේ සිහිනවලට තටු දී සෙනෙහසින්
ඔබ කඳුළු තොටක තනි වී
තනිකම ඉතිරි කළා
මට තනිකම ඉතිරි කළා
මගේ ඇගිලි තුඩක නොගැටී
පෙම පිරුව හදවතින්
මට සිනාසෙන්න කියා දෙන්න
කඳුළු දුන් නෙතින්
එකම ගඟක දෙවුරේ පිපී ආදරෙන්
අපි ගඟට වැටෙමු පරවී
හමුවනු නොහැකි නිසා
අප හමුවනු නොහැකි නිසා
මගේ ඇගිලි තුඩක නොගැටී
පෙම පිරුව හදවතින්
මට සිනාසෙන්න කියා දෙන්න
කඳුළු දුන් නෙතින්
Song - Chamara Weerasinghe
#Chamaraweerasingha #dimankawellage #newsong #srilankamusic Lanka NewsLine Entertainment චාමර වීරසිංහ ඔබට ඉක්මන් සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔබ යලිත් එන තුරු රටක් බලා සිටි ❤
සීතල හාදුවකින් ❤
සුපිරි ගායනයක් 😯
......
......
#sithalahaduwakin
Lanka NewsLine Entertainment #virals #RealViral #sinhalasong
#vishwabudda
දැන් දැන් අළුත් ස්ටෙප් එනවා කොල්ලාගෙ 😯
අනතුරක් රෑ ගත කරන ආකාරය 🎬
#acsident #sinama #movies
පව් කවුරුවත් නැද්ද මේ ළමයින්ට උදව් කරන්න 🙏
බෝල චුරියා 😯 පන පලයන් ලබන සුමානේ කියලා කොහොම හරි ගියා 😂
#sinhalafunny #viralvideo #funnymoments Lanka NewsLine Entertainment
නාමල් අතුල ශිහාන් රෑ සිහිනෙන් එකට ගයයි ❤