Miss Glam Sri Lanka

  • Home
  • Miss Glam Sri Lanka

Miss Glam Sri Lanka Well Come to th Miss Glam Sri Lanka.Wanna be beautiful every day? Then join with me and get to know

නිතරම යටිපතුල් පැලෙනවාද??ඔයාලා හිතනවාට වඩා හොඳ cream එකක් ගැන ඉක්මනින්ම කියන්නම්..සතියක් ඇතුලත යටිපතුල් ලස්සන කරගන්න 🎀🎀🎀...
15/03/2024

නිතරම යටිපතුල් පැලෙනවාද??
ඔයාලා හිතනවාට වඩා හොඳ cream එකක් ගැන ඉක්මනින්ම කියන්නම්..සතියක් ඇතුලත යටිපතුල් ලස්සන කරගන්න 🎀🎀🎀❤️❤️❤️❤️

AVAILABLE NOW❤️❤️❤️❤️❤️
20/02/2024

AVAILABLE NOW
❤️❤️❤️❤️❤️

නිතරම මැසේජ් කරලා අහපු GLOW GLOWING NIGHT CREAM එක මිලදි ගන්න පුළුවන් ...රු. 3200 පමණයි...🔥🔥🔥🔥INBOX US ❤️
20/02/2024

නිතරම මැසේජ් කරලා අහපු GLOW GLOWING NIGHT CREAM එක මිලදි ගන්න පුළුවන් ...
රු. 3200 පමණයි...🔥🔥🔥🔥

INBOX US ❤️

https://youtu.be/tYBbRb6yQHU
03/01/2024

https://youtu.be/tYBbRb6yQHU

Dark skin එකක්නම් use කරලා බලන්න..Pigmentation Dark spots ඉවත් කරගන්න හොඳ නිශ්පාදනයක්.මේක අපේ රටේ නිශ්පාදනයක් ,නෙවෙයි.ඇණවුම් කරන්න whats app 0722 ...

I have reached 1.5K followers! Thank you for your continued support. I could not have done it without each of you. 🙏🤗🎉
29/11/2023

I have reached 1.5K followers! Thank you for your continued support. I could not have done it without each of you. 🙏🤗🎉

31/07/2023

Wholesale cosmetics අවශ්‍ය නම් 0722504917 msg කරන්න

SIX COLOUR HIGHLIGHTER620/=
29/07/2023

SIX COLOUR HIGHLIGHTER
620/=

HAIR WAXAVAILABLEWHOLESALE ONLY0722 504917
29/07/2023

HAIR WAX
AVAILABLE
WHOLESALE ONLY
0722 504917

MAC LIPSTICK SET AVAILABLEFULL SET 5500/=WHATS APP 0722 504917
29/07/2023

MAC LIPSTICK SET AVAILABLE
FULL SET 5500/=
WHATS APP 0722 504917

NEXT VIDEO...ඔයාලගේ HAIR එකට හොඳම TREATMENT
29/07/2023

NEXT VIDEO...
ඔයාලගේ HAIR එකට හොඳම TREATMENT

Original French white AvailableRs 3800/=Hurry up
16/07/2023

Original French white Available
Rs 3800/=
Hurry up

Tasha White Tasha ඇත්තටම හොඳයිද??ඔවු...මුහුනේ තියෙන සියලුම ප්‍රශ්ණ වල⁣ට හොඳ විසඳුමක් ලබා ගන්න Tasha White උදවු කරනවා..නම...
13/07/2023

Tasha White
Tasha ඇත්තටම හොඳයිද??

ඔවු...මුහුනේ තියෙන සියලුම ප්‍රශ්ණ වල⁣ට හොඳ විසඳුමක් ලබා ගන්න Tasha White උදවු කරනවා..නමුත් මතක තියා ගන්න සුදුම සුදු වෙන්න නම් නෙවෙයි

• සම පැහැපත් කරයි
•සම මතුපිට ඇති පැල්ලම් මකා දමයි
•පිග්මන්ටේශන් අවම කරයි
•ස්භාවික පැහැය ආරක්ශා කර සම දිප්තිමත් කරයි
• ඕනම සමකට සුදුසුයි
• අසාමාන්‍ය ලෙස පිම්පල්ස් ඇත්නම් වහාම වෛද්‍ය වරයෙකු වෙත යොමු වන්න..ආලේපන වර්ග භාවිතා නොකරන්න

භාවිතයට උපදෙස් 💥💥

පිරිසිදු කර ගත් සමට රාත්‍රි කාලයට පමණක් ආලේප කරන්න..අත් දෙක තෙත් කර මුහුනේ හොඳන් තැවරෙන මෙන් ආලේප කරන්න

ඇණවුමි කිරිමට inbox කරන්න

09/07/2023

To oder Whats app
0722 504917
❤️❤️❤️

පාවිච්චි කරන්න කලින් දැනගන්න
22/06/2023

පාවිච්චි කරන්න කලින් දැනගන්න

Benefits : Renewal rejuvenating cream exfoliate without irritating or flaking and the rejuvenation processes are launched. AHA stimulates cell renewal and ...

අලුත් විඩියෝ එක බැලුවද?බැලුවෙ නැත්තං මේ ලින්ක් එක click කරලා බලන්න
05/05/2023

අලුත් විඩියෝ එක බැලුවද?
බැලුවෙ නැත්තං මේ ලින්ක් එක click කරලා බලන්න

buy it fromhttps://www.facebook.com/missglamsrilanka

03/05/2023

Original french white is available now
Whats app 0722504917

Tasha VIP Night creamAvailable nowWhats app 0724411711
21/04/2023

Tasha VIP Night cream
Available now
Whats app 0724411711

14/04/2023
08/04/2023

Comes with Box and Dust bag
0722 504917

24/03/2023

ජිවිත රක්ෂණයක ඇති වටිනාකම මම ටික දවසකට පෙර උගත් පාඩමක් තියෙනවා..රක්ෂණය (INSURANCE)ගැන මට ලොකු විශ්වාසයක්වත් අවිශ්වාසයක්වත් ලොකුවට තිබුනේ නැහැ..නමුත් වුන එක් අවාසනාවනත් සිදුවිමක් නිසා මට රක්ෂණය ගැන විශ්වාසය වැඩි වුනා...කතාව මේකයි..

සති 3 කලින් මගේ හොඳ යාළුවෙක්ගේ HUSBAND නැතිවුණා හදිසි අනතුරක් නිසා..මේ අය INSURANCE එකක් අරන් තියෙනවා දැනට මාස දෙකකට විතර කලින්...ඉතිං HUSBAND නැති වුන ගමන් සියලුම දෙනාගේ ⁣බල කිරිමට ඔන්න අහවල් insurance comapny එක දැනුවත් කරලා තියෙනවා..නමුත් ලොකු බලාපොරොත්තුවක් තිබිලා නැහැ..හැබැයි...හිතපු නැති විදියට ස්වාමියාගේ ආදායමෙන් යැපුණ මගේ යාලුවටයි දරුවන්ටයි ලක්ෂ 40 මුදලක් ලැබිලා තියෙනවා..ඉතිං හිතන්නකෝ ගෘහ මූලිකයා නැතිවුනා කියන්නේ පවුලම අනාතයි කියලනේ..නමුත් insurance කාරයාගේ පෙරැත්ත කිරිමට කරපු වැඩේ නිසා අද අසරණ වෙන්න ගිය පවුලට යම් කිසි විදියකින් සරණක් ලැබුණනේ...

මට ඇත්තටම මේ සිද්දියෙන් පස්සේ ලොකු පැහැදිමක් ඇති වුනා insurance ගැන..හැබැයි ඉතිං හරිම කෙනෙක්ගෙන් වැඩේ කරගත්ත නිසයි ඒ පවුලට ඒ දේ ලැබුනේ කියන විශ්වාසයත් තියෙනවා...මට ඇත්තටම ඔයාලා එක්ක මේ කතාව share කරගන්න ඕන වුනේ අපි හැමෝම කාන්තාවන්..ගෙදර ස්වාමි පුරුෂයාගේ අභාවයක් වුනොත් , බරපතල රෝගයකට ගොදුරු වුනොත් කොහොම වුනත් අපි අසරණ වෙනවා..ඉතිං අපේ පවුල් වලට මේ වගේ දෙයක් තබිම වටිනවා කියලා හිතෙනවා...ඒනිසා ඔන්න මම යාළුවගෙන් ආං අර insurance කාරයාගේ number එක ගත්තා..මම ඉතිං කතා කරා..වැඩේ අවුලක් නැති නිසා ඔයාලට number එක දුන්නට කමක් නැද්ද කියලත් ඇහුවා..its ok කියපු නිසා අවශ්‍ය කෙනෙක්ට දැනගන්න ඔන්න මම number එක දැම්මා...

0724411511
HNBA

13/03/2023

Miss glam sri lanka පේජය හරහා අපගේ you tube විඩියෝස් සම්බන්ධව දැනුවත් විය හැකියි..you tube චැනලය සහා මේ fb page එක වි⁣⁣ශේෂයෙන්ම කාන්තාවන්ට වන අතර කාන්තා පිරිමි බේදයකින් තොරව SKIN CARE PRODUCTS සම්බන්ධයෙන් ඕනෑම ප්‍රශ්ණයක් අප වෙත යොමු කල හැකියි..
ගෙදර ප්‍රශ්ණ නැති චීත්ත අඳින පිරිමි ඇතොත් වහාම ඉවත් වන්න..රටේ ඉන්න ගැහැණුන්ගේ ඕනෑ එපා කම් වෙනුවට නිවසේ සිටින ඔබගේ මවගේ,සහෝදරියගේ,දියණියගේ ඕනෑ එපා කම් සොයා බලන්න

ස්තූතියි

11/03/2023
stock available now 😍😍😍
03/02/2023

stock available now 😍😍😍

මෙන්න ඒ වීඩියෝ එක
12/01/2023

මෙන්න ඒ වීඩියෝ එක

Where to BUY LEGiT Beauty Vault Products: https://www.richshopee.com/home/home-1/Thank you so much for watching 😉 I hope you enjoyed 🤘🏼 MY MEDIA ACCOUNTS...

Giveaway
10/01/2023

Giveaway

Give away එකට එකතු වෙන්න අපේ Face Book පේජ් එක https://web.facebook.com/missglamsrilanka/ Like,Follow කරලා තියාගන්න..අපේ Next Video එක වැඩිපුරම Share කරලා ඒ...

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Miss Glam Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share