Sri Lanka News Alerts

  • Home
  • Sri Lanka News Alerts

Sri Lanka News Alerts News hunters in Sri Lanka and Overseas countries, for your NEWS THURST and your communication requir

අපවත්වී වදාළ රාමාඤ්ඤ මහා නිකායේ මහා නායක පරම පුජණීය නාපානේ පේ‍්‍රමසිරි නාහිමිපාණන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පුණ_ රාජ්‍...
20/11/2020

අපවත්වී වදාළ රාමාඤ්ඤ මහා නිකායේ මහා නායක පරම පුජණීය නාපානේ පේ‍්‍රමසිරි නාහිමිපාණන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පුණ_ රාජ්‍ය ගෞරව සහිතව 22 සිකුරාදා පස්වරු 3 ට කුණ්ඩසාලේ බණ්ඩාර නායක කී‍්‍රඩාංගණයේ්්දි ගරුතර මහා සංඝරත්නය ප‍්‍රධානකොට මහජනතාවගේ මුලිකත්වය ඇතිව සිදුකිරීමට රජය තීරණය කර ඇත. රාජ්‍ය නායකයන් ප‍්‍රධාන වු දේශපාලනඥයන් රැුසක් නිරෝධායන නීතීන්ට අවනතව මෙම අවමගුල් උත්සවයට සහභාගිවීමට නියමිතය. සමාජ දුරස්ථරභාවය පවත්වා ගැනිීමට හා මුඛ ආවරණ පැළඳ නැති කිසිවෙකුට මෙම අවස්ථාවට සහභාගි වීමට අවකාශ නොදෙන බැව් අදාහන උළෙල සංව්ධායක මණ්ඩලයේ සභාපතිවරයා ප‍්‍රකාශ කර සිටියේය.

බස්නාහිර පළාතේ පාසැල් හැර දිවයිනේ අනෙකුත් පළාත්වල සියළුම පාසැල් අධ්‍යපන කටයුතු සඳහා ව්වෘත කිරීමට අද පෙරවරුවේ අධ්‍යාපන අම...
20/11/2020

බස්නාහිර පළාතේ පාසැල් හැර දිවයිනේ අනෙකුත් පළාත්වල සියළුම පාසැල් අධ්‍යපන කටයුතු සඳහා ව්වෘත කිරීමට අද පෙරවරුවේ අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවැති සාකචිඡුාවකදී තීරණය විය. මහාචාර්ය ජී. ඇල්. පීරිස්් මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති මෙම සාකචිඡුාවට සෞඛ්‍ය බලධාරින් ඇතුළු අධ්‍යාපනඥයන් හා ආරක්‍ෂ සේවා ප‍්‍රධානින් රැුසක් සහභාගි වුහ. බස්නාහිර පළාතේ පාසැල්වල ඉගෙනුම ලබන එහෙත් එම පළාතෙන් පිටත සිට බස්නාහිර පාසැල්වලට එන ළමුන්ට හා ගුරුවරුන්ට එදින පාසැල්වලට ඒමට අවස්ථාව නෙලැබෙන බවද එහිදි ප‍්‍රකාශ ව්ය. බස්නාහිර පළාතට අයත් ගමිපහ කොළඔ හා කළුතර යන පරිපාලන දිස්ති‍්‍රක්කවල තුනේ පිහිටි රජයේ හා පුද්ගලික පාසැල් වලට යන ළමුන්ට හා ගුරුභවතුන්ට මෙම තීරණය බලපාබ බැව් එහිදි ඇමතිවරයා ප‍්‍රකාශ කළේය..

ලබන 23 වැනි සඳුදා බස්නාහිර පළාතෙන් පිටත පාසැල් සියල්ල ව්වෘත කෙරෙන හෙයින් එම පාසැල් ප‍්‍රධානීන් ව්සින් ප‍්‍රදේශයේ සෞඛ්‍ය ...
20/11/2020

ලබන 23 වැනි සඳුදා බස්නාහිර පළාතෙන් පිටත පාසැල් සියල්ල ව්වෘත කෙරෙන හෙයින් එම පාසැල් ප‍්‍රධානීන් ව්සින් ප‍්‍රදේශයේ සෞඛ්‍ය බලධාරින්ගේ සහාය ඇතිව පාසැල් තම පාසැල් පරිශ‍්‍රයන් හි ඇති ගොඩනැගිලි පාසැල් උපකරණ වැසිකිළි කැසිකිළි ආදි සියල්ල විෂබීජහරණයට ලක්කළයුතු බව අධ්‍යාපන ලේකමි වරයා පාසැල් ප‍්‍රධානින් වෙත දන්වා සිටියි.

තම තනිමතයට පුරාණ තම්මන්නා රාජදානිය හෙවත් කුවෙනි චිජය රජදහන පැවැති ප‍්‍රදේශයට අයත් වන සංරක්‍ෂණ දෙපාර්තෙමින්තුෙචි විල්පත්ත...
20/11/2020

තම තනිමතයට පුරාණ තම්මන්නා රාජදානිය හෙවත් කුවෙනි චිජය රජදහන පැවැති ප‍්‍රදේශයට අයත් වන සංරක්‍ෂණ දෙපාර්තෙමින්තුෙචි විල්පත්තු සහ කල්ලාරු වන රක්‍ෂිතයන්ට අයත් මහා රූස්ස ගස් කපා කපා ව්නාශකර දැමු යහපාලන රජයේ හිටපු ඇමති රිෂාඩි බදිඋද්දීන්ට එරෙහිව පරිසර සංව්ධාන මගින් පවරන ලද නඩුෙචි තීන්දුවට අදාල නියෝගය කි‍්‍රයාත්මක වන්නේ කෙසේද යන්න ගැන මෙරට පරිසර සංව්ධාන රැුසක් දැඩි අවධානයෙන් සිටිති. රජයේ වන සංරක්‍ෂක ජනරාල් සහ ඇතැමි වන නිලධාරින් තමන්ට ලැබෙන ලාභ ප‍්‍රයෝජන තකා මෙම වන සංහාරයට එරෙහිව පියවර නොගෙන නියමයෙන් හා අනියමෙන් රිෂාඩිට සහයෝගය දී ඇති බව ඔප්පු වී ඇති නිසා එම නිලධාරින්ටද මෙම නඩු තින්දුෙචි වළංගු භාවයන් හා දක්‍ෂුවමි රාජකාරි මටිටමෙන් ද බලපවත්වනු ලැබීය යුතුය.
එසේ හෙයින් ඔවුන්ට එරෙහිව කටයුතු කරන්නේ කුමන ආකාරයෙන්ද යන්න ගැන වන සංරක්‍ෂණ දෙපාර්තෙමින්තුෙචි නිලධාරින් හා පරිසර සංචිධාන නියෝජිතයන් බලාසිටිත බව පුජ්‍ය පාහියන්ගල ආනන්ද හිමියෝ ප‍්‍රකාශ කළහ.

රටවැසි ජනතාවගේ ආරක්‍ෂාව පතා කොළඔ බෞද්ධාලෝක මාවතේ පිහිටි ශී‍්‍ර කල්‍යාණ ධම_ පෙරමුණ චිහාරස්ථානය ප‍්‍රමුඛ ශී‍්‍ර කල්‍යාණ යෝ...
20/11/2020

රටවැසි ජනතාවගේ ආරක්‍ෂාව පතා කොළඔ බෞද්ධාලෝක මාවතේ පිහිටි ශී‍්‍ර කල්‍යාණ ධම_ පෙරමුණ චිහාරස්ථානය ප‍්‍රමුඛ ශී‍්‍ර කල්‍යාණ යෝගාශ‍්‍රමයන් හි වැඩවෙසෙන සිල්වත් ගුණවත් ධම_ධර හිමිපාණන් වහන්සේලාගේ මුලිකත්වයෙන් මෙම පිරිත් සජ්ජායනය පැවැත්වෙන අතර එහි සමාරමිභක කටයුතු ගෝඨාභය රාජපක්‍ෂ හා අගමැති මහින්ද රාජපක්‍ෂ මැතිතුමන්ලා ගේ සහභාගිත්වයෙන් ඊයේ සිදුකෙරින.

කොළඔ නගරය අති අවදානමි කලාපයක් බව පවසන කොළඔ පුරපති රෝසි සේනානායක මහත්මිය වහාම සති දෙකකට කොළඔ නගරය වසාදමන ලෙස රූපවාහිණි නා...
18/11/2020

කොළඔ නගරය අති අවදානමි කලාපයක් බව පවසන කොළඔ පුරපති රෝසි සේනානායක මහත්මිය වහාම සති දෙකකට කොළඔ නගරය වසාදමන ලෙස රූපවාහිණි නාලිකාවක් සමග පැවැති සමිමුඛ සාකචිඡුවකදී රජයට යෝජනා කලාය.
ඒ සඳහා එතරමිම ඉක්මන් චියයුතු නැතැයි වසංගත රෝග අධ්‍යක්‍ෂක කියයි...

අපේ රට අනාගතය කෙරෙහි ගමන් ගන්නේ කෙසේදැයි යන්න, එළෙඔන 2021 වසර සඳහා අද (18) මුදල් අමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ඉදිරිපත් ක...
18/11/2020

අපේ රට අනාගතය කෙරෙහි ගමන් ගන්නේ කෙසේදැයි යන්න, එළෙඔන 2021 වසර සඳහා අද (18) මුදල් අමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ඉදිරිපත් කල අයවැය මගිිින් තීරණය කරණු ඇත.
මෙවර අයවැය පරතරය රුපියල් බීලියන 1564 කි. එය පියවා ගන්නා ආකාරය මුදල් අමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පැහැදිළි කළේ ෙමි ආකාරයෙනි. ශී‍්‍ර ලංකාව නිදහස ලැබීමෙන් පසු ඉදිරිපත් කරන ලද 75 වන අයවැය මෙය වන්්්නේය,

ශී‍්‍ර ලංකාව ජන රජයක් වීමෙන් පසු වැඩිම අය වැය ප‍්‍රමාණයක් ඉදිරිපත් කර තිබුනේ එක්සත් .හිටපු මුදල් අමාත්‍ය වරයෙකු හා දෙචිනුවර පාර්ලිෙමින්තු වරයා වු රොනී ද මැල් මහතාය. කුරුණෑගල දිස්ත‍්‍රික් මන්ති‍්‍ර හා අග‍්‍රාමාත්‍ය වරයාද වු මහින්ද රාජපක්‍ෂ මහතා මෙවර අයවැය ඉදිරිපත් කළේ දොලොස් වෙනි වතාවටය. එතුමා අය වැය කථාව පවත්වන අවස්ථාවේ වෙනදා මෙන් කිසිදු මන්ත‍්‍රිවරයකුගෙන් බාධා කිරිමක් හෝ වෙනත් සද්ද බද්ධ කිසිවක් නො ඇසුනි. එය ව්ශේෂ සිද්ධියක් වුයේය.
පස්වරු 02.40 ට ඇරඹි අය වැය දේශනය කොටස් කෙකට බෙදින. තේපානයෙන් පසු අයවැය යෝජනා ඉදිරිපත් කළ අතර එය හරියටම පස්වරු 04.50 ට නිමා වුයේය.

අද (16) පෙරවරු 04 සිට කාය්‍ය_ාල දුම්රිය සේවා වාර 80 ක් ධාවනය කරවීමට දුම්රිය ධාවන බලාගාර හා ප්‍රාදේශීය දුම්රිය අංගන සියල්...
16/11/2020

අද (16) පෙරවරු 04 සිට කාය්‍ය_ාල දුම්රිය සේවා වාර 80 ක් ධාවනය කරවීමට දුම්රිය ධාවන බලාගාර හා ප්‍රාදේශීය දුම්රිය අංගන සියල්ල සුදානමෙන් සිට්ති.

පොදුජන සේවය සඳහා දිව් පරදුවට තබා සේවයට වාර්තාකරන මගී ජනතාවට අපහසුවක් ඇති නොවන අන්දමෙන් දුම්රිය ධාවන සේවා කටයුතු සලසා ඇති බව ශී්‍ර ලංකා දුම්රිය සේවයේ නියෝජ්‍ය ගමනාගමන අධිකාරී රංජිත් පද්මසිරි මහතා ස්ලානා වෙත පවසා සිටියේය.

සෑම දුම්රිය මාග_යක්ම ආවරණය වන ලෙසින් රාජකාරි වලට සහ වාණිජමය කටයුතුවලට ගමන් ගන්නා මගින්ගේ අවශ්‍යතාවලට මුල්තැන ලැඛෙන පරිදි තාවකාලිකව දුම්රිය කාලසටහනක් සකස්කර ඇති බවද ඒ මහතා ශී්‍ර ලංකා නිවුස් ඇලර්ටි ස්ලානා වෙත පැවසීය.



සෑම දුම්රියක්ම කොළඔ කොටුව දුම්රිය ස්ථානයට සම්ප්‍රාප්තවන අතර එහිදි සෑම මගියකුටම දුම්රියෙන් බැසිමට හා නැගීමටත් වෙනත් දුම්රිය වලට මාරුවීමටත් හැකි වන ලෙසට පහසුකම් සලසා ඇති බවත් රංජිත් පද්මසිරි මහතා කියා සිට්යි.

කොළඔ නගරයේ පොලිස් ස්ථාන බලප්‍රදේශ පහක් හුදකලා ඇති බැව්න් කොළඔ කොටුව හා අනෙකුත් ප්‍රධාන දුම්රිය ස්ථාන වලට පැම්ණෙන සේවක මහත්ම මහත්ම්න්ට කරදරයක් නොවන ලෙසින් සිය සේවා ස්ථාන වලට යාමට හා ඒවායින් පිටව ඒමට අභ්‍යන්තර ප්‍රවාහන සේවා සුදානම් කරගැනිම අතිශයින් වැදගත්වන බව ආයතන ප්‍රධානින් වෙත පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රොහණ මහතා ප්‍රකාශ කර සිටිය

කෝවිඩි 19 වයිරස ව්‍යාප්තිය හේතුවෙන් කොළඔ කොටුව හා පිටකොටුව පොලිස් බල ප්‍රදේශවල සංචරණ නීති බලාත්මක කිරීම නිසා කොළඹින් පිට...
16/11/2020

කෝවිඩි 19 වයිරස ව්‍යාප්තිය හේතුවෙන් කොළඔ කොටුව හා පිටකොටුව පොලිස් බල ප්‍රදේශවල සංචරණ නීති බලාත්මක කිරීම නිසා කොළඹින් පිටපළාත් වලට ධාවනය කිරීමට අවසර නොදුන් බස් සේවාවන් අද රාති්‍රයෙ සිට ධාවනය කිරිමට පොලිසිය අවසර ලබාදෙන ලදි.



ඒ අනුව මැදියම් රැය ආසන්න වන ව්ට අගනුවර හා තදා සන්නයේ තාවකාලික නවාතැන් පොලවල සිරව සිට් ඛෙහෝ දෙනෙක් සිය ගම් බ්ම් බලා යාමට එක්රොක්ව සිට්නු පෙනින.

කොරෝනා වසංගත රෝග ව්‍යාප්තිය අස්සේ බස්නාහිර පළාතේ කුඔුරු ඉඩම් කඩොලාන පරිසරයන් ජල මුලාශ්‍ර තෙත් බ්ම් හා වන විනාශයන්ද ජයටම ...
16/11/2020

කොරෝනා වසංගත රෝග ව්‍යාප්තිය අස්සේ බස්නාහිර පළාතේ කුඔුරු ඉඩම් කඩොලාන පරිසරයන් ජල මුලාශ්‍ර තෙත් බ්ම් හා වන විනාශයන්ද ජයටම කරගෙන යන බව ස්ලානා ගෙවිෂණ කණ්ඩායමට දැනගන්නට ලැබුනි.

මධ්‍යම පරිසර අධිකාරියේ නීති බලාත්මක කරන්නන් ග්‍රාම නිලධාරි වසම් මට්ටමෙන් ඒ සම්බන්ධයෙන් සොයා බලා වැරදිකරුවන් අල්ලා නීතියේ රැහැනට පත්කිරිමට වහා කි්‍රයාත්මක වනු ඇතැයි ස්ලානා බලාපොරොත්තු වන්නේය.

·        රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අනුමතකර ඇති සෑම මානවයකුගේම ආයුෂ හා ප්‍රතිශක්තිය රැකගත හැකි ජවය හා නිරෝගීකම සනීපාර...
16/11/2020

· රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අනුමතකර ඇති සෑම මානවයකුගේම ආයුෂ හා ප්‍රතිශක්තිය රැකගත හැකි ජවය හා නිරෝගීකම සනීපාරක‍ෂාව ජීවිත කාලයටම රැකදෙන දේශීය සහල් වග_ සහ අනෙකුත් ධාන්‍ය වග_ කොළඔ වාණිජ නගරය හා ශී්‍ර ජයවධනපුර කෝට්ටේ අගනුවර සහ එම සීමාෙවි සිට අවට කිලෝම්ටර් 25 ක වට ප්‍රමාණයේ ජීවත්වන අයට සහන ම්ළකට සැපයීමට බස්නාහිර පළාතේ පාරම්පරික වී හා ධාන්‍ය වග_ වගාකරුවන්ගේ සංගමය කටයුතු යොදා ඇත.

· ඒ්වා අවශ්‍ය කරන අය වෙතොත් අංක 071 832 7320 හෝ 075 311 2500 යන ජංගම දුරකථනයන්ට කෙට් පණිවිඩයක් ීඵී එවිමෙන් හෝ ෑප්සකථ නමරමචචම?ටප්සකගජදප වෙත ලිපියකින් ඇණවුම් කිරිමෙන් ප්‍රවාහන ගාස්තුවකින් තොරව තමන්ට අවශ්‍ය කරන තැනට එම සහල් වග_ හා වෙනත් පෝශ්‍යදායි ධාන්‍ය වග_ මෙන්ම කාබනිික පොහොර යොදා වගාකල පහතරට කොරටු එළවළු ද ඇණවුම් කර පැයක් ඇතුලත ගෙන්වාගත හැකිය.

· සෞඛ්‍ය සේවයේ හා ජාතික ආරක‍ෂක සේවාවන්හි මෙන්ම පුද්ගලික ආරක‍ෂක සේවාවන්හිද අපනයන නිෂ්පාදන කායය_යන්හි නිරත සේවක සේවිකාවන්ට හෝ ඔවුන් නැවති සිටින හොස්ටල් වලටද රතුකුරුස ශාන්තජෝන් ගිලන්රථ සේවා හා පුද්ගලික රෝහල්වල සේවයේ නියුතු කාය්‍ය_මණ්ඩල සාමාජිකයන්ටද, පොලිස් බැරැක්ක වලටද, පුද්ගලික ආරක‍ෂක සේවාවන්ටද, සුභසාධක ආපන ශාලාවලටද, පුජණීය ස්ථාන වැඩිහිට් නිවාස ළමා නිවාස හා කාන්තා නිවාස වලටද නොම්ළයේ ප්‍රවාහණය කෙරේ. අපේ කම රැකගැනීම සඳහා අවශ්‍ය කරන වෙනත් අවශ්‍යතාවයන් වෙත් නම් ඒ බවත් අපට දන්වන්න. ජාතික අවශ්‍යතාවයක් ලෙස සළකා අප ඒවා ඉටු කර දෙන්නෙමු.

ඉතා සීම්ත කාලයකට පමණක් ලැඛෙන මෙම අනගි අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න.

· කිරි හරකුන් ඇතිකරන්නන් සඳහා තණකොළ තිබේ.

අවශ්‍ය කරන අයට ගව පට්ට්යටම උවත් ගෙන්වා ගත හැකිය. කොළඔ හා තදාසන්නයේ කිරි ගොවියන්ට රට තණකොළ හෝ දේශීය තණකොළ හා වල් තණතොළ කිලෝවක ම්ට්යක් රුපියල් දහයකට ගෙන්වා ගත හැකිය. දැන්ම විමසන්න 0718 327 720



ස්ලානා නිවුස් ඇලර්ටි සමාජ සත්කාරක සේවාව
2020 නොවැම්බර් 16

ශ්‍රී ලංකා මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් 2020 වසර සඳහා ඊයේ (12) වැනිදා ඉදිරිපත් කල අයවැය විසර්ජන පනත ශ්‍රී ලං...
16/11/2020

ශ්‍රී ලංකා මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් 2020 වසර සඳහා ඊයේ (12) වැනිදා ඉදිරිපත් කල අයවැය විසර්ජන පනත ශ්‍රී ලංකා පාර්ලිමේන්තුෙවේ විපක්ෂ මන්ත්‍රීන් කොයි කාගේත් පූර්ණ එකඟතාවය ඇතිව සම්මත වුයේය.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුෙවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සෙංකෝලය තැන්පත් කිරිමෙන් පසු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්විය.
කථානායකතුමාේ නිවිදන සහ සෙසු නිළ ලියවිළි සභාවට පිළි ගැන්වීමෙන් පසු 2020 වසර සඳහා වන විසර්ජන කෙටුම්පත් පනත අග්‍රාමාත්‍ය හා මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් සභාවට ඉදිරිපත් කරනලදි.



මෙම විසර්ජන පනත් කෙටුම්පතට අතුරු සම්මත ගිණුම් හතරක් ඇතුලත් බව මුදල් අමාත්‍යවරයා සිය දේශණය ආරම්භ කරම්න් ප්‍රකාශකර සිටියේය.



ගෝඨාභය රාජපක‍ෂ ජනපතිතුමන් පසුගිය ජනපතිවරණයේදී රටට ඉදිරිපත්කල දැක්ම සමගාම්ව අදහස් දැක්වු මුදල් අමාත්‍ය වරයා රටේත් ලෝකයේත් පවතින ආර්ථික තත්ත්වයන් පිළිබඳව කරුණු පැහැදිළිකළ අතර ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කියන පරිදි ලොව සියළුම රටවල් ඍණ ආර්ථික අගයක් පෙන්නුම් කරන බව පවසා සිටීය.



ප්‍රබල ආර්ථිකයක් ඇති රටක් වන ඇමෙරිකාව පවා සියයට 4.3 ක ආර්ථික පසුබෑමක් වාර්තාකර තිබුනා. ශී්‍ර ලංකාව සියයට 4.6 ක ඍණ අගයක පවතින බවද පෙන්වා දිය යුතුයි.



රජයේ සුවිශේෂ වන්නේ සෞඛ්‍යය මුලික ප්‍රතිපත්තිය ලෙස පිළි ගැනිමයි. අනපේක‍ෂිත ලෙස කොරෝනා රැළ්ල පැම්ණියත් එහි මරණ අනුපාතය 0.3 ක අවම මට්ටමක් තබන්නට අපට හැකිව තිඛෙනවා. සෑම පළාතක්ම ආවරණය කරන නිදහස් සෞඛ්‍යය ඊට හේතුවයි.



අගමැතිතුමා රෙටී ආර්ථිකය හා සමාජයිය තත්වය ගැනත් ලබාගත් ජයග්‍රහණ ආදිය ගැනත් අඩහෝරාවක පමණ කාලයක් කරුණු ගෙනහැර පෑෙවිය.



අනතුරුව සභානායක දිනේශ් ගුණවධ_න මහතාද වි පක‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් සභාව ඇමතීය.
අනතුරුව විසර්ජන පනතේ කෙටුම්පත ඒකමතිකව සභා සම්මත විය.
රටට සෞභාග්‍ය උදාකිරීමට ජනපති ගෝඨාභය රාජපක‍ෂ මහතා ගෙනයන වැඩපිළිවෙලට මෙම කි්‍රයාව මහත් ආශිර්වාදයක් හා ආදර්ශයක් වනු ඇතැයි ඇතැයි දේශපාලන නිරීක‍ෂකයන්ගේ අදහස වන්නේය.

පරිසර අමාත්‍යාංශය, මධ්‍යම පරිසර අධිකාරිය හා තැපැල් දෙපාර්තමේන්තුව විසින් එක්ව ක‍්‍රියාත්මක කළ විද්යුත් හා ඉලෙක්ට්‍රොනික ...
13/11/2020

පරිසර අමාත්‍යාංශය, මධ්‍යම පරිසර අධිකාරිය හා තැපැල් දෙපාර්තමේන්තුව විසින් එක්ව ක‍්‍රියාත්මක කළ විද්යුත් හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය එකතු කිරීමේ සතිය තුළ තැපැල් කාර්යාල 600ක් මගින් නිවෙස් වල ගොඩ ගසා ඇති එම අපද්‍රව්‍ය එක්රැුස් කළේය. එසේ එක්රැුස් කළ විද්යුත් හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය තොගය ජපානය වෙත අපනයනය කිරීම (නොවැ:11* කටුනායක ආයෝජන ප‍්‍රවර්ධන කළාපයේ පිහිටි ෂභීෑෑ සිමෙන්ති සමාගම් කාර්යාල පරිශ‍්‍රයේ දී සිදු කෙරිණි. පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ සහභාගිත්වයෙන් මෙම කටයුතු සිදු කෙරුනු අතර පරිගණක, රූපවාහිනි, ඉවත ලන බැටරි, වෙනත් පරිගණක උපාංග වලින් වෙන් කරන ලද කොටස් ජපානයට අපනයන කරනු ලබන්නේ ඒවායේ අන්තර් ගත වටිනා ලෝහ වෙන් කිරීම සඳහායි.
අපනයනය කරන ලද විද්යුත් හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය තොගයට ඡුරසබඑැා ක්‍සරජමසඑ ඊද්රා ටොන් 03ක්, ප්ලාස්ටික් ටොන් 08ක් හා ලෝහ ටොන් 13ක් ද අයත් වේ. මෙම සියල්ලම විද්යුත් හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය එක්රැුස් කිරීමේ සතිය තුළ එතෙක් නිවෙස්වල ගොඩ ගසා තිබු අපද්‍රව්‍ය වේ. මෙම විද්යුත් හා ඉලෙක්ට්‍රොනික අපද‍්‍රව්‍යවල අඩංගු ඇතැම් බැර ලෝහ මෙන්ම ඇතැම් රසායනික ක‍්‍රියාවලින් නිසා මිනිස් සෞඛ්‍යයට බරපතල තර්ජන එල්ල වේ. එහෙත් බොහෝ දෙනෙක් ඒ බව නොදැන අබලි වූ පරිගණක හා උපාංග මෙන්ම රූපවාහිනි යන්ත‍්‍ර නිවාස වල එක්රැුස් කරගෙන සිටිති.
ජපානයට අපනයනය කරන ලද මෙම පළමු විද්යුත් හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය තොගය තුළ විශේෂයෙන් ඡුරසබඑැා ක්‍සරජමසඑ ඊද්රා හි අන්තර්ගත රත්තරන් හා ප්ලැටිනම් වෙන් කර ගැනීම සිදු කරනු ලබන්නේ ජපානයේ සමාගමක් විසිනි. ඔවුන් විසින් එහි අන්තර්ගත රන් හා ප්ලැටිනම් වල බර අනුව මෙරටට මුදල් ගෙවීම සිදු කරයි. කෙසේ වුවද ෂභීෑෑ සිමෙන්ති සමාගම විසින් මෙරට අපද්‍රව්‍ය කළමනාකරණයට තිරසාර විසඳුමක් හඳුන්වා දෙමින් ක‍්‍රියාත්මක කර තිබෙන මෙම ව්‍යාපෘතියට තම කෘතඥතාව පළ කරන බව කී අමාත්‍යවරයා නිවෙස්වල තවමත් රැුස් කර තිබෙන බැහැර කළ යුතු විද්යුත් හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය බාරගැනීමේ සති කිහිපයක් ඉදිරියේත් ක‍්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව සඳහන් කළේය.

දීපාවලී උත්සව සමයේ සංචරණය සීමා කරවා රට බේරා ගැනීමේ සැබෑ උවමනාවෙන්ම මෙම 15 වැනිදා තෙක් බස්නාහිර පළාතෙන්  පිටට නොයැවෙන සංච...
13/11/2020

දීපාවලී උත්සව සමයේ සංචරණය සීමා කරවා රට බේරා ගැනීමේ සැබෑ උවමනාවෙන්ම මෙම 15 වැනිදා තෙක් බස්නාහිර පළාතෙන් පිටට නොයැවෙන සංචාරක තහනම ඇතිකල බව යුද හමුදාපති ලූතිනන් ජෙනරල් ශෙවින්ද්‍ර සිල්වා මහතා SLANA පුවත් සේවය වෙත ප‍්‍රකාශ කර සිටියේය.

කෝවිඞී 19 වයිරස ව්‍යාප්තිය හෙවත් කොරෝනා රෝගය දැනට සමාජගතව ඇත්තේ ම්නුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් පොකුුරට සහ පෑලියගොඩ මාළු වෙළඳස...
13/11/2020

කෝවිඞී 19 වයිරස ව්‍යාප්තිය හෙවත් කොරෝනා රෝගය දැනට සමාජගතව ඇත්තේ ම්නුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් පොකුුරට සහ පෑලියගොඩ මාළු වෙළඳසැලේ පොකුරට අයත් වු වෙළඳුන් එයට විවිධ වු සේවා සපයන්නන් සහ එහි ආ ගිය පාරිභෝගිකයන් ගෙනි. ඒ හැර ඔවුන් සමග කුමන හෝ ආකාරයකින් මානව සබඳතා පැවැත්වු පුද්ගලයන් හා එවැනි පිරිස් සමග ගණුදෙනු කළ හෝ සමාජ සම්බන්ධතා පැවැත්වු හා තව දුරටත් පවත්වන අය වගේම නිරෝධායන සෞඛ්‍ය උපදෙස් නොපිළිපැද හිතුමතේට කටයුතු කරන අයගෙන් සමන්විත පිරිස් අතරේ පමණක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප‍්‍රකාශ කරයි.

මෙම තත්ත්වය වසංගත තත්ත්වයක් දක්වා ඔඩුදුව යයිද? යනුවෙන් SLANA පුවත් සේවය ඔහුගෙන් ඇසු පැනයට පිළිතුරු දෙම්න් වෛද්‍ය ගුණවර්ධන මහතා අප හා කියා සිටියේ,

නැත, කිසිසේත් වසංගත තත්ත්වයකට රට මුහුණ දී නැති බවය. එසේ වන්නට අප කිසිසේත් ඉඩ නොදෙන බවත් මහජන සහාය ඊට උපරිමයෙන් අවශ්‍ය බවත් ය.

Best Wishes your Victory!Mahela Jayawardena
12/11/2020

Best Wishes your Victory!
Mahela Jayawardena

අත්‍යාවශ්‍ය සේවා සඳහා අනුවර හා තදාසන්නයේ සේවා ස්ථාන වලට එන හා වාණිජ ආයතනවලට අනුගතව කටයුතු කරන අයගේ ගමන් පහසුව සඳහා මගී ද...
12/11/2020

අත්‍යාවශ්‍ය සේවා සඳහා අනුවර හා තදාසන්නයේ සේවා ස්ථාන වලට එන හා වාණිජ ආයතනවලට අනුගතව කටයුතු කරන අයගේ ගමන් පහසුව සඳහා මගී දුම්රිය කීපයත් ලබන සඳුදා සිට ධාවනය කරවිමට රජයේ සැළකිල්ල යොමුව ඇතිබව ප්‍රවාහන අමාත්‍ය වරයා ස්ලානා වෙත පැවසිය.

12/11/2020
සීනී ආනයන කරුවන් අතලොස්සකගේ ග්‍රහණයට නතුව තිබුන ආනයිනික සීනී තොග වෙළඳපල රජයේ පාලනයට නතු කිරිමට අමාත්‍ය මණ්ඩලය ඊයේ ඒකමතික...
12/11/2020

සීනී ආනයන කරුවන් අතලොස්සකගේ ග්‍රහණයට නතුව තිබුන ආනයිනික සීනී තොග වෙළඳපල රජයේ පාලනයට නතු කිරිමට අමාත්‍ය මණ්ඩලය ඊයේ ඒකමතිකව තීරණය කිරිම නිසා සුදු සීනී කිලෝවක ම්ළ රුපියල් ව්ස්සකින් පහළ දැමීමට රජයට හැකිවන්නේය.

මෙය එසේ මෙසේ ජය්‍රහණයක් නොවන්නේයැයි වෙළඳ අමාත්‍ය ආචාය්‍ය_ බන්දුල ගුණවර්ධනයන් ස්ලානා පුවත් සේවාවට පැවසීය.

රනිල් ව්ක්‍රමසිංහ - මෛතී්‍රපාල හවුල් පාලනය යටතේ සීනි ආනයනිකයන් අතලොස්සකට සීනී ආනයෙන් කිලෝවකට රුපියල් හැටත් හැත්තෑවත් අතර ගණනකට සුද්ධ ලාභයත් තබාගෙන සීනි අළෙවී කිරීමට අවකාශ සලසා දීම නිසා සුදු සීනි කිලෝවක් රුපියල් 130 දක්වා මීළ නැග තිබුනි.

අමාත්‍ය මණ්ඩල තීරණය නිසා ආනයනික සුදු සීනි කිලෝවක උපරිම තොග මිළ රුපියල් අසුවක් වන අතර සීනී කිලෝවක උපරිම සිල්ලර මිළ වන්නේ රුපියල් අසුපහක් පමණි./

කෝචිඞ් 19 වයිරසය පැතිරයාම නිසා රටතුළ ඇතිවු අයහපත් තත්ත්වයන් යටතේ මගී ප්‍රවාහන සේවාවන් සියල්ලම අඩපන වුයෙන් බස් ප්‍රවාහන ස...
12/11/2020

කෝචිඞ් 19 වයිරසය පැතිරයාම නිසා රටතුළ ඇතිවු අයහපත් තත්ත්වයන් යටතේ මගී ප්‍රවාහන සේවාවන් සියල්ලම අඩපන වුයෙන් බස් ප්‍රවාහන සේවාවන් යථා පරිදි පවත්වාගෙන යාම පිණිස සියලූම බස් සේවාවන්ට සහන සැලසීමේ අරමුණින් නොවැම්බර් 11 සිට බස් ගාස්තු සංශෝධනයක් කිරීමට රජය තීරණය කර ඇත.

ඒ අනුව මෙතෙක් රුපියල් 12 කට පැවැති අවම ආරම්භක ගාස්තුව අද සිට රුපියල් 14 දක්වා වැඬිකර ඇති අතර, දුර ගමන් සේවාවන්ට ආරම්භක පියවරේ දී රුපියල් 100 සිට රුපියල් 120 දක්වා වැඞ්කිරීමට ඊයේ රැස්වු අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත. සුඛෝප භෝගී බස්රථ සඳහා ගාස්තු සංශෝධනයක් නොමැත, මේ යටතේ ආසන වලට ප්‍රමාණවත් මගී පිරිසක් බස් රථ වලට නංවාත යුතු අතර, එම අය නගින බහින තැන් ගැන අවබෝධයෙන් සිට්මට මුද්‍රණය කල බස් ට්කට් පතක් මගීන්ට ලබදීම අනීවාය්‍ය_ වන්නේය,

මෙම ගාස්තු සංශෝධනය පවතින තත්ත්වයට මුහුණදීමට සැකසු තාවකාලික පියවරක් බව අමාත්‍ය මණ්ඩල ප්‍රකාශක ආචාය්‍ය_ කෙහෙළිය රඔුක්වැල්ල මහතා ස්ලානා වෙත ප්‍රකාශ කර සිට්යේය.

කොරෝනා වැළඳී ම්යගිිය ඉස්ලාම් භක්තිකයන්ගේ සිරුරු මහ පොළොවේ තෙතමනය (ජල මුලාශ්‍ර) නැති ව්යළි ප්‍රදේශවල ම්හිදන් කිරීමට අවසර ...
12/11/2020

කොරෝනා වැළඳී ම්යගිිය ඉස්ලාම් භක්තිකයන්ගේ සිරුරු මහ පොළොවේ තෙතමනය (ජල මුලාශ්‍ර) නැති ව්යළි ප්‍රදේශවල ම්හිදන් කිරීමට අවසර දෙන ලෙසට අන්තවාදී මුස්ලිම් පිරිසක් ව්සින් රජයෙන් නිතර නිතර ඉල්ලා බලකර සිටිම නිසා එයට අවනතව කටයුතු කිරිමට රජය සළකා බලාගෙන යන බව රජයේ අමාත්‍යවරුන් කීප දෙනෙකුගේ මුව්න් පිටවීම නිසා අමාත්‍ය මණ්ඩල රැස්වීමෙන් පසු මහත් කලබැගැනියක් ඇතිවීය.

කෝරොනා නිරෝධායන නීතී පැනවීම හමුවෙහි එක රටකට නීති දෙකක් තිබීය නොහැකි බව බොහෝ ඇමතිවරු ජනපති හා අගමැති දෙපලට පෙන්වා දුන්හ.

කෙරෝනා වයිරස් රෝගය වැළඳීමෙන් ම්ය යන බෞද්ධයන්ට පින් පැම්ණවීමට පාංශ+කූලයක් හෝ ලබාගත නොහැකිව තිබීයදී, හින්දුන්ටද එම අවස්ථාව නැතිව ගොස් ඇති අතර කතෝලික හා කි්‍රස්තියානි ජනතාවටද තමන්ගේ ආදරණියයන් වෙනුවෙන් මොක් සුව පැතිමට ආගමික දේව මෙහෙයක් පවත්වා අවසන් කටයුතු කරන්න ඉඩ නොදෙන තත්ත්වයක් යටතේ කටයුතු කරන්නට සිදුව ඇති අතර ආගම අබිං බවට පත්කරගෙන සිටින ඉස්ලාම් භක්තිකයන්ට පමණක් ජනාසා පවත්වා මළකඳ තමන් කැමති පරිදි මිහිදන් කිරිමට ඉඩදීම මෙම රෙටී වෙසෙන සෙසු ජන කොටස් වලට කරන බලවත් අසාධාරණයක් බව මහජන මන්ති්‍රවරුන් හා ඇමතිවරුන් අති බහුතරයක් රජයට පෙන්වා දී ඇත.

අනතුරුව මේ සම්බන්ධයෙන් මහා සංරත්නයේ දැඞ් ව්රෝධය රජයට එරෙහිව ප්‍රකාශ කරන බව එදිනම සවස කොළඔදී ජනමාධ්‍ය හමුවක් පවත්වම්න් පුජ්‍ය ගලගොඩ අත්තේ ඥාණසාර හිම්යන් ප්‍රමුඛ භික‍ෂුන් වහන්සේලා ව්ශාල පිරිසක් එක හඬින් කියා සිටියහ.

මෙම වර්ෂයේ පැවැත්වීමට නියම්ත අ.පො.ස (සාමාන්‍ය) පෙළ විභාගය දැනට සැලසුම්කර ඇති පරිදිම 2021 ජනවාරි මස 18 වැනි සඳුදා මධ්‍යස්...
11/11/2020

මෙම වර්ෂයේ පැවැත්වීමට නියම්ත අ.පො.ස (සාමාන්‍ය) පෙළ විභාගය දැනට සැලසුම්කර ඇති පරිදිම 2021 ජනවාරි මස 18 වැනි සඳුදා මධ්‍යස්ථාන 7000 කට ආසන්න ප්‍රමාණයකදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බැව් විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත මහතා අද උදෑසන ශි්‍ර ලංකා නිවුස් ඇලර්ට්ස් පුවත් සේවාව සිදුකළ විමසුමකට පිළිතුරු දෙම්න් ප්‍රකාශ කර සිටියේය.

විභාග රාජකාරීන්හි නිරතවීම පිණිස විභාග ශාලාධීපතීන්, පරික‍ෂකවරුන් සහ කණිෂ්ඨ කාය්‍ය_ මණ්ඩලයද සමග විසි දහසකට අධික ප්‍රමාණයක් එදින සිට සති තුනක කාලයක් ඒ සඳහා සේවයේ යෙදවෙන බවත් 2019 වර්ෂයට සමානවම අයදුම් කරුවන් සංඛ්‍යාවක් මෙවර පැවැත්වෙන විභායටද පෙනී සිටින අතර එම ප්‍රමාණය හත් ලක‍ෂයකට ආසන්න වන බවද ඒ මහතා පැවසීය.

පවතින කෝවිඩ් 19 වයිරසය ව්‍යාප්තවීමේ අර්බුදය මෙම විභාගයට බාධාවක් නොවෙතැයි තමන් විශ්වාස කරන බව පවසන විභාග කොමසාරිස් ජනරාල් වරයා, පසුගියදා නිමාකල අ.පො.ස උසස් පෙළ විභාගය පැවැති ආකාරයටම සෑම පාර්ශවයකින්ම ලැබුන සහාය මෙවරද ලබාගෙන මෙම විභාගයද ඉතාමත් සාර්ථකව පවත්වාගෙන යාමට හැකිවෙතැයි තමන් ව්ශ්වාස කරන බවද විභාග අපේක‍ෂකයන් කළයුතුව ඇත්තේ තැන තැන නොගැවසී තම ගෙදරට පමණක් සීමාවී තමන් උගත් දේ නැවත නැවත මෙනෙහි කර ආත්ම අභිමානයෙන් යුතුව විභාග ශාලාවට ගොස් එහි පවතින නීතිරීති වලට අවනත තමන්ට ලැඛෙන ප්‍රශ්ණ පත්‍ර වලට කාලය කළමණාකරගෙන උනන්දුවෙන් යුතුව පිළිතුරු දීම පමණක් බව හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශකර සිටියේය.

විභාග කටයුතු කිසිදු බාධාවකින් තොරව අරමුණුකර ඇති ආකාරයෙන්ම පවත්වාගෙන යාම පිණිස සෞඛ්‍ය බලධාරින්ගෙන් මෙන්ම පොලිස් හා ආරක‍ෂක හමුදාවන්ගේ සහායද පෙර පරිදිම අපට ලැඛෙන අතර, විභාග මධ්‍යස්ථාන ආසන්නයටම කිසිදු බාධාවකින් තොරව විභාග අපේක‍ෂකයන්ට සහ විභාග රාජකාරීන්හි නියැලෙන අයට යාමට ඒමට හැකිවන ලෙසින් උපරිමයෙන් පහසුකම් සලසන ලෙසට පොදු ප්‍රවාහන සේවා පවත්වන ආයතන ප්‍රධානින්ගෙන්්් මෙන්ම එම සේවක පිරිසගේ දායකත්වය මෙවරද ඉහළින්ම ලබාගන්නා බව හෙතෙම පැවසීය.

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Sri Lanka News Alerts posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share