15/07/2019
තෙවැනි ඇසකින් සොබාසිරි දකින්නන්ට,
මෝරා කැම්පස් සිසුවන්ගේ නිර්මාණ හැකිය මොරටුව විශ්වවිද්‍යාල මාධ්‍ය සංසදය විසින් පවත්වාගෙන යනු ලබන සිසුන්ගේ හැකියාවන් එළි දකින සයිබර් සඟරාවයි "MORA MAG"
Be the first to know and let us send you an email when MoraMag.com posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.
Send a message to MoraMag.com:
Want your business to be the top-listed Media Company?
මොරටුව විශ්ව විද්‍යාලයේ මුල්ම වතාවට ආරම්භ කරන ලද සයිබර් සඟරාව වන "Mora Mag" විශ්වවිද්‍යාලයේ තතු, සිසුන්ගේ නිර්මාණ, සම්මුඛ සාකච්චා ඇතුළුව විවිධත්වයකින් යුතු ලිපි රැසකින් සමන්විතය. මොරටුව විශ්ව විද්‍යාලයේ Media Club මගින් යාවත්කාලින වන මෙහි ඇති ලිපි ඔබත් කියවන්න අප සමග නිරතුරුවම රැදී සිටින්න.
ඔබ සතුවද කෙටිකතා, තීරු ලිපි හෝ කවි ලිවීමේ හැකියාවක් පවතීනම් ඔබ වෙනුවෙන්ද ඉඩක් වෙන්කරන්නට අපි සුදානම්. ඔබේ නිර්මාණ සමගින් අපව සම්බන්ද කරගන්න.
ඔබගේ නිර්මාණ පහත email ලිපිනයට යොමු කරන්න. ඔබගේ නම (ලිපියේ සදහන් විය යුතු අයුරින්),දුරකථන අංකය, ඉගෙනුම ලබන දෙපාර්තමේන්තුව හා වසර පැහැදිලිව එහි සටහන් කරන්න. ඔබ word document එකක් ලෙස ඔබගේ නිර්මාණය අප වෙත එවන්නේ නම් font එක සදහා unicode භාවිතා කරන්න.