Shehan Vlogs

Shehan Vlogs සිරිමත් යනු යහපත් ළමයෙකි. ඔහු යහපත් දේම දකියි.

Pork lovers ලට
23/11/2023

Pork lovers ලට

අපි අද ඔයාලට අරගෙන එන්නේ නෙළුව දෙල්ලව සංචාරයේ දෙවෙනි කොටස, ලස්සන සීතල හවසක කිතුල් රා එක්ක වල් ඌරුමස් කරියක් කාලම බ...

18/11/2023

https://youtu.be/74ctnZ86RqU
කෑම රස කරන කුරුඳු හැදෙන විදිහ සුන්දර නෙළුව සංචාරය
https://youtu.be/74ctnZ86RqU
සම්පූර්ණ වීඩියෝව ලින්ක් එකෙන්

නිදහසේ බොන්න. කියාපු තැනක්. පට්ටම කබානා එකක්.
02/11/2023

නිදහසේ බොන්න. කියාපු තැනක්. පට්ටම කබානා එකක්.

අද අපි ගියේ නිදහසේ අඩියක් ගහන්න පුලුවන් නිස්කලංක පරිසරයක තියෙන ලස්සන තැනකට. නගරයක් මැද්දේ තිබ්බත් හරිම සුන්දර තැ...

මේකනම් කන්න්නම ඕනේ කෑමක්, කොච්චි බේරෙන වොෆල් , ඔක්කොටම 3000ලින්ක්  වීඩියෝ එක බලන්න.
19/10/2023

මේකනම් කන්න්නම ඕනේ කෑමක්, කොච්චි බේරෙන වොෆල් , ඔක්කොටම 3000
ලින්ක් වීඩියෝ එක බලන්න.

අපි අද ගියේ බබල් ටී බොන්නයි වොෆල් කන්නයි. කිරිබත්ගොඩ බබල් මේනියා එකටthis video aboutExperience the irresistible allure of Bubble Mania in Kiribathgoda with o...

යන්නම ඕනේ තැනක්. කන්නම ඕනේ කෑමක්
09/10/2023

යන්නම ඕනේ තැනක්. කන්නම ඕනේ කෑමක්

කට්ටිය එක්ක සෙට් වෙන්න පොඩි අඩියක් ගහන්න හරි ෆැමිලි එකේ අය එකතු වෙලා කෑමකට එලියට යන්න හරි. ඔයා ආදරය කරන කෙනා එක්ක ය....

කොල්ලුපිටිය ලිබර්ටි වටරවුම අසල බස්‍ රථයක් මතට ගසක් කඩාවැටීමෙන්. පස්දෙනෙකු ජීවිතක්ෂයට. තවත් පිරිසකට බරපතල තුවාල.
06/10/2023

කොල්ලුපිටිය ලිබර්ටි වටරවුම අසල බස්‍ රථයක් මතට ගසක් කඩාවැටීමෙන්. පස්දෙනෙකු ජීවිතක්ෂයට. තවත් පිරිසකට බරපතල තුවාල.

A T M. එකෙන් සල්ලි හිරවෙන්න කලින්. විඩියෝ එක බලන්න
20/09/2023

A T M. එකෙන් සල්ලි හිරවෙන්න කලින්. විඩියෝ එක බලන්න

අපි අද කතාකරන්නේ ඔයාලා කාටත් මුහුණ දෙන්න වෙන්න පුලුවන් අත්දකීමක් ගැන .ඒ තමයි ඒ ටී එම් එකේ හිරවුණු සල්ලි ආපහු ගන්නේ...

28/07/2023

ශ්‍රී ලංකා ක්‍රිකට් ශලනි තාරකා සහ ලිංගික කුහකත්වය

15/07/2023

https://youtu.be/bIu6pAim_JQ
ඇත්තටම සතොසේ බඩු අඩුද?
එනගමන් පානී පූරිත් කමු.

සම්පූර්ණ විඩියෝ එක පහල ලින්ක් එකෙන් බලන්න.

https://youtu.be/bIu6pAim_JQ

10/07/2023

ලගින් ගියත් හිත පිරෙනවා. අහ් අහ්.....

02/07/2023

මත්පැන් මිල අඩු කරන්න පුළුවන් ලේසි ම විදිහ 🙂

28/06/2023

උඩින් යන මිනිස්සු අතරේ පොලවේ පය ගහන හේතුව

කෑම කොහෙද අපි එතන 😌❤️
24/06/2023

කෑම කොහෙද අපි එතන 😌❤️

කොස් ටිපිටිප් කොච්චි ටිපිටිප් වරකා ජූස් වගේ දේශීය දේවලින් අපනයන තත්වයේන් නිපදවන ආහාර වර්ග ගොඩක් අපිට බලන්න පුළු....

එන්න ළමායි රස ම රස කෑමක් කන්න... 🥰
21/06/2023

එන්න ළමායි රස ම රස කෑමක් කන්න... 🥰

කම්මැලි කමේ ඉද්දි කෑමක් හදන්න හිතුණා. බැරි බැරි ගාතේ හැදුවට රසට තිබුණා. ඔබත් හදලා බලන්න

https://youtu.be/YWZo3tnH2b0එක දවසෙන් පඩියත් ඉවරයි පෙන්ස් 🥲🥲 බලන්න ම ඕනි වීඩියෝ එකක්Shehan vlog youtube channel එක subsc...
16/06/2023

https://youtu.be/YWZo3tnH2b0

එක දවසෙන් පඩියත් ඉවරයි පෙන්ස් 🥲🥲
බලන්න ම ඕනි වීඩියෝ එකක්

Shehan vlog youtube channel එක subscribe කරන්න අමතක කරන්න එපා..

මේ දවස්වල කඩේ බඩු හරි ගණන් ඒත් නොගෙනත් බෑ. කොහොමහරි අපි මෙහෙමයි පඩි දවසට හැසිරෙන්නේ.

08/06/2023

බොඩිය බිල්ඩ් කරගන්න බැරි වුණු අය
මේ කොනට එන්නලා

05/06/2023

දැන් කාලේ උන්ගේ දිව උලුක් වෙන නම් 😂😂

03/06/2023

හොඳටම සාදාරණේ ඉටු කරපු ගීත.
නින්ද නොයන හැන්දෑව.

26/05/2023

අතේ රුපියල් ලක්ෂයක් එක්ක 1990 ට ආපහු යන්න පුළුවන් උනොත් මොකද කරන්නේ

12/05/2023

ගිය විදිහට ගෙදර එන හැටි

10/05/2023

කෙල්ල කෝ කියලා ඇහුවාම 😂😂

වෙසක් බලන්න යං. මුල් තප්පර 30 ටිකක් කළුවර වුණා.පහන් පත්තු වෙද්දි ලයිට් නිමපු නිසා.
06/05/2023

වෙසක් බලන්න යං.
මුල් තප්පර 30 ටිකක් කළුවර වුණා.
පහන් පත්තු වෙද්දි ලයිට් නිමපු නිසා.

විශාල පිරිසක් මැදින් කඩවත මහර වෙසක් කලාපයේ අසිරිය සොයා ගිය ගමනක්. කොච්චර හෙව්වත් සෙනගත් එක්ක අපිට ජල තොරණ නම් හොය....

එන්න යන්න මාත් එක්ක වෙසක් බලන්න.අද මහර වෙසක් කලාපය. (කළුවර මුල් ටික විතරයි)
06/05/2023

එන්න යන්න මාත් එක්ක වෙසක් බලන්න.
අද මහර වෙසක් කලාපය. (කළුවර මුල් ටික විතරයි)

විශාල පිරිසක් මැදින් කඩවත මහර වෙසක් කලාපයේ අසිරිය සොයා ගිය ගමනක්. කොච්චර හෙව්වත් සෙනගත් එක්ක අපිට ජල තොරණ නම් හොය....

හිනාවෙන්න පුරුදු කරලා අඬන්න හේතු දෙන මිනිස්සු
27/04/2023

හිනාවෙන්න පුරුදු කරලා අඬන්න හේතු දෙන මිනිස්සු

හිනාවෙන්න පුරුදු කරලා. අඬන්න හේතු දෙන මිනිස්සු. 😥😥😥

23/04/2023

අසහනය සනහන්න. ග ණි කා වෘතිය නීතිගත කරමු.

පවිටු මිතුරන් හමුවේ මම
28/03/2023

පවිටු මිතුරන් හමුවේ මම

Address


Telephone

+94755656192

Website

Alerts

Be the first to know and let us send you an email when Shehan Vlogs posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Shehan Vlogs:

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share