දර්ශනය - Dharshanaya

  • Home
  • දර්ශනය - Dharshanaya

දර්ශනය - Dharshanaya සමගියෙන් අපි නැගී සිටිමු!

17/05/2022

ප්‍රේමනාත් දොලවත්ත මහතාගේ සංවේදී කතාව.🌿🌿🌿🌿

09/04/2022

17/02/2022

සදාචාරාත්මක මාධ්‍ය

17/02/2022

සිවිල් ආරක්ෂක බලකායෙන් කොම්පෝස්ට් කාබනික පොහොර කිලෝ ලක්ෂ ගණනක් නිපදවයි.
🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿

16/02/2022

🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මිනිසුන් කවර දස්කම් පෑව ද, කවර අන්දමින් දිවි ගෙව්ව ද, ඔවුන් තුල එක්තරා පොදු බවක් ඇත්තේය.

එනම්, දැඩි ආශාව, අතෘප්තිමත් බව, අපේක්ෂා බංගත්වය, විරහව, බොරු කටමැත දෙඩවීම, මවාගත් ආඩම්බරකම, කෲරත්වය , පළිගැනීම , යටිකූට්ටු පවාදීම්, කැපී පෙනීමේ ආශාව, එකිනෙකා යටත් කර පාලනය කිරීමේ ආශාව ආදියෙන් ඔවුන් වෙන් වී නැත්තේය.

මෙවන් සංකීර්ණ මනෝභාවයන්ගෙන් ආකූල ව්‍යාකූල ව සිටින මිනිසා ඒ මැදින් ජීවිතය පිළිවෙලකට ගොඩනගා ගන්නට කොතෙකුත් වෙහෙසුනද , තවම කර ගන්නට බැරි වූයේය.

තවම සැලසුම් සකස් කරමින් සිටියි. තවම වැඩ අවසන් නැත . තවම අලුත් යෝජනා ය. තවම ප්‍රශ්න ය. තව කළ යුතු බොහෝ දේ ඇත්තේ ය.

එහි කිසි දා අවසන් වීමක් නම් නැති බව පෙනේ.

අති පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ "අච්ඡරිය මනුස්සෝ" කෘතිය ඇසුරින්
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

14/02/2022
11/02/2022

මැදවච්චිය කාබනික පොහොර වගාව 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗

26/01/2022

🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

26/01/2022

සෞභාග්‍යය දැක්ම, කාබනික පොහොර සාර්ථකයි

17/01/2022

මාධ්‍යම අධිවේගී මාර්ගයේ වාර්ථා ගත ආදායම් .

17/01/2022

සත්ව උද්‍යානය වලින් වාර්ථා ගත අදායම් 👍👍👍

17/01/2022

දුරුතු පොහොය අදයි🙏🙏🙏🙏

16/01/2022

මධ්‍යම අධිවේගී මාර්ගය විවෘත කළ පසු බුද්ධිමත් ජනතාවගේ ප්‍රතිචාර.👍👍👍

13/01/2022

ගම්පහ දිස්ත්‍රික්කයේ කාබනික වී වගාවේ සාර්ථකත්වය.

09/01/2022

දේශීය කහ වගාව

09/01/2022

කාබනික පොහොර වගාව අති සාර්ථකයි .

09/01/2022

එළවලු මිළ පහළට.

07/01/2022

මුලු ලංකාවටම භූමිතෙල් පෝලිම් දෙකයි මාධ්‍ය වලින් හැමදාම පෙනවන්නේ.

07/01/2022

ඉදිරි වසර 3ක ජනපති අරමුණ .

06/01/2022

කල්තබා ගන්නා කිරිපිටිද පෝෂණය පිරි දියර කිරිද

06/01/2022

2021 ධීවර කර්මාන්තයේ ප්‍රගතිය

02/01/2022

දැඩි තීන්දු තීරණ ගන්නට සිදුවේ නම් ඒ සඳහාත් මා සුදානම් - ජනපති

02/01/2022

225 ට පමණක් නොබැන තමන්ගෙන් ද රටට විය යුතු යුතුකම් සහ අහිතකර ආත්මාර්ථකාමී දේවල් ස්වං විවේචනයක් කළ යුතුයි .

02/01/2022

නව වසරේ බුද්ධිමත් ජනතාවට වැදගත් පණිවිඩය ක්.

02/01/2022

අතිගරු ජනාධිපතිතුමන් සිතුල් පව්ව රජමහ විහාරයට.

ශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය සිය සහෝදරයා සහ සහෝදරිය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ශක්තිමත් ක...
02/01/2022

ශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය සිය සහෝදරයා සහ සහෝදරිය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ශක්තිමත් කිරිම වෙනුවෙන් එංගන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාල සිසුවෙක් ස්ටර්ලින් පවුම් 350,000 (ලක්ෂ 827ක්) ක් රැස් කර තිබේ.

මේ පිළිබඳව අදහස් දක්වන ඩේවිඩ් ලින්සි පැවසුවේ පාස්කු ප්‍රහාරය හේතුවෙන් ශ්‍රී ලංකාවේ කොළඹ ජාතික රෝහලට ගෙන ආ රෝගීන්ගෙන් රෝහල පිරි ගිය බවයි.

“සමහර විට [රෝහලට] වඩා හොඳ දේවල් තිබුණා නම් මීට වඩා හොඳ ප්‍රතිඵලයක් ගන්න තිබුණා.” යැයි 22 හැවිරිදි වේවිඩ් පවසයි.මේ වන විට වේවිඩ් සිය ආර්ථික විද්‍යා උපාධිය හදෑරීම පසෙක තබා සමාජ සුබ සාධන කටයුතු වෙනුවෙන් වැඩි අවධානයක් යොමුකරයි.

ඩේවිඩ්ගේ සහෝදරයා වන ඩැනියෙල් (19) සහ සහෝදරිය වන 15 හැවිරිදි ඇමීලි කොළඹ ෂැන්ග්‍රි-ලා හෝටලයට එල්ල වූ පාස්කු ඉරුදින මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්විය.

තම සහෝදරයා හා සහෝදරිය වෙනුවෙන් ඔහු එක්සත් රාජධානියේ ඇමීලි සහ ඩැනියෙල් ලින්සි පදනම පිහිටුවා ගත් අතර ඒ සඳහා ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවයවන ශ්‍රී ලන්කන් ගුවන් සේවයද දායකත්වය ලබාදෙයි.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව ඔහු අවස්ථාව දෙකකදී ශ්‍රී ලංකාවේ සංචාරය කර තිබේ.

මීට පෙර ඔහු ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී රෝහල් නවයකට රෝගීන් මාරු ට්‍රොලි ඇඳන් සියයක් පරිත්‍යාග කිරිමට කටයුතු කළේය.

A Oxford University student from England has collected £ 350,000 (827 million) in Sri Lanka to strengthen health services in Sri Lanka for his brother and sister who died in the Easter Sunday terrorist attack in Sri Lanka.

David Clinton, who said this, the hospital was filled with patients in Sri Lanka due to Easter attacks.

" maybe [Hospital] If there were better things, he would have had a better result." 22 year old David says. At this time, David has kept his economic science and pay more attention to social welfare work.

David's brother Daniel (19) and sister, 15-Year-old, died on Easter Sunday su***de attack at the hotel in Colombo.

For his brother and sister, he established the UK and Daniel ලින්සි Foundation for his brother and sister, and also contribute to Sri Lankan air service in Sri Lanka.

He has visited Sri Lanka in two opportunities after Easter Sunday attack.

Before he came to Sri Lanka, he used to donate hundreds of patients for nine hospital in the same time when he came to Sri Lanka.

26/12/2021

යලි පන ගැන්වෙන අපේ සංචාරය කර්මාන්තය.👍👍👍

25/12/2021

දේශපාලන සීමාවෙන් ඔබ්බට බුද්ධිමත් කතිකාව. සංජය එදිරිමාන්න.

25/12/2021

දේශීය ඖෂධ නිෂ්පාදන. වසර 2025 දී 80%ක ඉලක්කයක්.

ලෝක වසංගතයක් තුල ලෝකය පුරා හටගත් උද්ධමනය ලංකාවට පමණක් නොව!
21/12/2021

ලෝක වසංගතයක් තුල ලෝකය පුරා හටගත් උද්ධමනය ලංකාවට පමණක් නොව!

පින්බර දියණිය!
20/12/2021

පින්බර දියණිය!

19/12/2021

ලංකාවේ ඩොලර් වලට මොකද වුණේ.

19/12/2021

රසායනික පොහොර නොමැතිව කාබනික වගාව.

19/12/2021

Address


Website

Alerts

Be the first to know and let us send you an email when දර්ශනය - Dharshanaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share