GO : Voice of Galle Face

  • Home
  • GO : Voice of Galle Face

GO : Voice of Galle Face The only Independent Voice for the Sri Lankan Peoples Struggle

26/05/2024
20/05/2024

කොළඹ බලකොටුව සහ නගරය දැක්වෙන මෙම සිතියම Johannes Vingboons නමැති ලන්දේසි සිතියම් නිර්මාණකරුවා විසින් 1665 දී නිර්මාණය කරන ලද්දක්. සීතාවක හමුදාවන්ගේ ප්‍රහාරය හමුවේ 1565 දී පෘතුගීසීන් සහ දොන් ජුවන් ධර්මපාල රජතුමා කෝට්ටේ රාජධානිය අත්හැර කොළඹට පැමිණි පසු, එහි පෙර තිබූ කුඩා බලකොටුව වෙනුවට වඩා විශාල සහ ආරක්‍ෂිත ලෙස මෙම බලකොටුව ඉදිකරනු ලබනවා. ඉන් වසර 91කට පසු 1656 දී ලන්දේසි හමුදාවන් විසින් යටත් කරගන්නා තුරුම මුහුදුබඩ පෘතුගීසි පාලන ප්‍රදේශයේ ප්‍රධාන පරිපාලන මධ්‍යස්ථානය වන්නේ මෙම බලකොටුව සහ නගරයයි.

Image Source : Dutch National Archives

11/05/2022

ගෝල්ෆේස් අරගලයේ තේමාව (ආදරය🖤) අමතක නොකරන්න.
සාමකාමී අවිහිංසාවාදී ආදරයේ අරගලය ජයගමු.🖤

සජිවී ව තඹුත්තේගම ජන අරගලයේ සිටඉක්මනින්ම
06/05/2022

සජිවී ව තඹුත්තේගම ජන අරගලයේ සිට
ඉක්මනින්ම

05/05/2022

Narada with Narada

Await Live status update from Gotagogama Today at 10.30pm
19/04/2022

Await Live status update from Gotagogama Today at 10.30pm

19/04/2022

LIVE @ 3 pm
බලාපොරොත්තු වන්න
ලේ තැවරුන කටුවාපිට්යේ සිට
නාරද විජයසූරිය

Address


Website

Alerts

Be the first to know and let us send you an email when GO : Voice of Galle Face posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to GO : Voice of Galle Face:

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share