සක්වල

  • Home
  • සක්වල

සක්වල Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from සක්වල, Publisher, .

25/11/2023

නිරුවතට,බොරු ආටෝපයට
ධන බලයට , පිරිස් බලයට ලැබෙන
තැන, ප්‍රතිචාරය ,
මේ වගේ යහපත් දේවල් වලට 👇 👇
නෑ ඉතිං...
ඒ නිසා මේ වගේ දේවල් අගය කරන පිරිස අඩුයි ඉතිං 🙏💜







🇱🇰

25/11/2023
18/11/2023

හොරු හදපු රටවල් නැ කිවෙ එකයි ඉන්න නොවෙයි වැලලෙන්න හිතෙන්නෙ

14/11/2023
27/10/2023

උදව් අවශ්‍යම මොහොතක්! 🙏

25/10/2023
21/10/2023
20/07/2023

පිං කැමති අය උදව් කරන්න.බැරිනම් පුලුවන් කෙනෙක් දකිනකන් share කරන්න
ලොකු පිනක්..

මේ තාත්ත ගහක අතු පාහින්න ගිහින් වැටිල ගලක් උඩට කොන්ද කැඩිල.දැන් එක්තැන් වෙලා ඉන්නෙ.එකම විදියට ඉදල කොන්දෙ තුවාලයක් ඇවිත් ඒකත් එක්ක අමාරුවෙන් ඉන්නෙ.කොන්දට ප්ලේට් දාල තියෙන්නෙ...

S නිලුකා ප්‍රියදර්ශනී (බිරිද)
0769007165

B.d.සමීර චතුරංග මහතා (රෝගිය)
ගැටුලාව තිසෝගම
1989/07/21

Bank details -
S නිලුකා ප්‍රියදර්ශනී
87464215
BOC විරපොකුණ

අසරන උන වෙලාවක අපි පිහිට වෙමු..
සියළුම විස්තර සොයා බැලිමෙන් පසුව පලකරන ලදි.

තනෝජ් 0724627892

18/07/2023
08/07/2023

අංශභාග රෝගීන් දින 14න් ඇවිද්දන විස්මිත ඉසිවරයා
වැඩිදුර විස්තර >>> https://www.silumina.lk/node/39234

06/07/2023

මිනිසුන් කොච්චර අසරණ වෙනවාද පුලුවන් කෙනෙක් මේඅයියාට උදව් කරන්න ... 🙏❤️

03/07/2023

උගුල් වෙඩිල්ලක් වැදි අග්බෝට අසාධ්‍යයි

අග්බෝ 🐘 ගෙත් ජීවිතේ අනතුරේ.. !!

අග්බෝ කියන්නෙ උතුරු මැද පළාතේ කෙළවරකට වෙන්න ජීවත් වන තවත් මහේශාක්‍ය ඇතෙක්. ලංකාවෙ බොහොමයක් අලිඇත්තු වගේම අග්බෝත් නිජබිම් අහිමිවෙලා යන එන මං නැතුව මිනිස්සුන්ගෙන් බැටකමින් ජීවත් වෙන සද්ධන්තයෙක්.අග්බෝගෙ ශරීරෙ පුරා තියෙන සියගණනක් වූ වෙඩි ගැට ඒවට ශාක්ෂි සපයනව.

එහෙම මිනිස්සුගෙන් බැටකමින් ජීවත් වෙච්ච අග්බෝගෙ ජීවිතේ දැන් තියෙන්නෙ හොඳටම අනතුරුදායක මට්ටමක.ඒ මිනිස්සු විසින්ම බැඳපු තුවක්කුවක වෙඩිල්ලක් වැදීමෙන් කියල හිතන්න පුළුවන් විදිහෙ තුවාලයක් නිසා දැන් අග්බෝ ඉන්නෙ ඇවිදගන්නත් බැරිතරම් අමාරු මට්ටමක.වනජීවී පශුවෛද්‍ය ඒකය මගින් කිහිප වරක්ම අග්බෝට ප්‍රථිකාර කිරීම සිදුකර ඇති නමුත් නැවත ප්‍රථිකාර කිරීම සඳහා මේ වනවිට අග්බෝව සොයාගැනීමේ අපහසුව නිසා ඔහුගෙ තත්වය බරපතල වී ඇති බව වාර්ථා වෙනව.

මේ වනවිට තුවාල වී ඇති කකුල බිමවත් නොතියා කකුල් තුනකින් පමණක් ඇවිද යන බව වාර්ථා වන අග්බෝට වහාම ක්‍රමානුකූල ප්‍රථිකාරයක් සිදු නොවුනහොත් නොබෝ දිනකින් දුර්වල වී බිම වැටීම නොවැළක්විය හැකියි.එයින් පස්සෙ කරන්න තියෙන්නෙ මැරෙණ තුරු දින ගනින්න විතරයි.

මේ වනවිට ලංකාවෙ ඉතිරි වී ඇති අතේ ඇඟිලි ගානටත් වඩා අඩු මහේශාක්‍ය ඇතුන්ගෙන් එකෙකු වන අග්බෝ රැකගැනීම මෙරට පුරවැසියන් සියළුදෙනාගේම වගකීමක්.අග්බෝ ව සනීප කරන්න දැනට ලංකාවෙ පහසුකම් නැතිනම් අන්තර්ජාතික මට්ටමෙන් හරි සහයෝගය අරගෙන මේ ඇතාව කොහොමහරි සනීප කරගත යුතුයි.සත්තුන්ට ආදරේ අලින්ට ආදරේ හැමෝම අග්බෝ වෙනුවෙන් එකතුවෙමු.මේ සතාව රැකගන්න රජයට බලකරමු..!!

තොරතුරු - Pathum Bandara Photography

21/05/2023
22/04/2023

Address


Alerts

Be the first to know and let us send you an email when සක්වල posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share