Little Trader

  • Home
  • Little Trader

Little Trader # Trader, investor & Content Creator
(3)

I have reached 4K followers! Thank you for your continued support. I could not have done it without each of you. 🙏🤗🎉
24/08/2023

I have reached 4K followers! Thank you for your continued support. I could not have done it without each of you. 🙏🤗🎉

🙏❤️
05/05/2023

🙏❤️

අලුත් වැඩක්... 👀❤️
02/05/2023

අලුත් වැඩක්... 👀❤️

සුබ අලුත් අවුරුද්දක් වේවා. 🙏
14/04/2023

සුබ අලුත් අවුරුද්දක් වේවා. 🙏

ගෞරවයෙන් බුදු සරණයි 🫡
20/03/2023

ගෞරවයෙන් බුදු සරණයි 🫡

Oh no 🤭
26/02/2023

Oh no 🤭

අදින් වසර 13කට පෙර තමයි සතෝශි රන් කාසිය ඇතුලේ '₿' සළකුණ ඇතුළත් කරලා    ලාංඡනය Update කරේ. ❤️😇
24/02/2023

අදින් වසර 13කට පෙර තමයි සතෝශි රන් කාසිය ඇතුලේ '₿' සළකුණ ඇතුළත් කරලා ලාංඡනය Update කරේ. ❤️😇

🔰 ගොඩක් අය මේ දවස් වල කතා වෙන, කතා කරන මාතෘකාවක් තමයි pyramid scam කියන්නේ...🔰 ලංකාවේ ඇතුලේ එක එක විදියේ ස්කෑම් කීපයක් ම...
22/02/2023

🔰 ගොඩක් අය මේ දවස් වල කතා වෙන, කතා කරන මාතෘකාවක් තමයි pyramid scam කියන්නේ...

🔰 ලංකාවේ ඇතුලේ එක එක විදියේ ස්කෑම් කීපයක් මේ වෙද්දී hype level එකට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔයාලට මතක ඇති මීට කලිනුත් ඒ වගේම ස්කෑම් ගොඩක් රැල්ලට ඇවිල්ලා ආවට වඩා ඉක්මනින් ගහගෙන ගියා.

🔰 අපි සූදානම් මේ pyramid scam ගැන ටිකක් deeply කතා කරන්න. එහෙම කතා කරන්නත් හේතූ කීපයක්ම තියනවා.

🔰 ඒ ඇයි කියලා දැන ගන්න වගේම pyramid scam ගැනත් අවබොධයක් ගන්න එන්න මේ සිකුරාදා (24) හවස 07.00 වෙද්දී Little Trader page එකට.

📌 Topic - Pyramid scam
📆 Date - 24 Feb, 2023
⏱ Time - @ 7.00 PM

✅ Follow us page-

https://www.facebook.com/littletader?mibextid=LQQJ4d

08/02/2023

OnmaxDT වංචාවට ඔබත් හසු උනාද..?

21/01/2023

Little Trader | crypto කතා series | epi 01

cryptocurrency ඉපදුන හැටි... 😇❤️

❤️😍
17/10/2022

❤️😍

11/09/2022

මචං,
මැච් එක බලන ගමන් Trade දාන්න එපා.
ඇයි කියලා අහන්න එපා.
Trade දාන්න එපා...

05/09/2022

Real duca bng...😢💔

31/08/2022

කාමරේ පිරෙන්න සල්ලි හම්බ කරමු...😂💔

✌❤️
05/07/2022

✌❤️

හුම්ම්...🙂👍
02/07/2022

හුම්ම්...🙂👍

17/06/2022

අලුත් බිස්නස් එක 😍

| S02 / E10 ( End of the season )

Watch full video-
https://youtu.be/3RxjoqqNGrI

-70% (ATH)
15/06/2022

-70% (ATH)

Hello Traders...🙂ගොඩක් දවස් ඉදලා බලාගෙන ඉදපු Confirmation එකක් ලැබුනා.  Daly/Weekly chart එකට අනුව මැයි 12 හදපු D/W Prev...
13/06/2022

Hello Traders...🙂

ගොඩක් දවස් ඉදලා බලාගෙන ඉදපු Confirmation එකක් ලැබුනා. Daly/Weekly chart එකට අනුව මැයි 12 හදපු D/W Previous swing low එක ඊයේ, ඒ කියන්නේ ජුනි 12, ඉරිදා ලාවට වගේ Break කරා. අද ජුනි 13, සදුදා...

මේ වෙද්දි Day candle body එකකින්ම previous swing low එක break (දැනට) වෙලා තියනවා. කොහොම උනත් දවසේ තව පැය 16, ඒ වගේම සතියේ තව දවස් 6ක් තියනවා. බලාගෙන ඉමු මොකද වෙන්නේ කියලා.

Dip එක ගැන පොඩි අදහසක් ගන්න තව Simple analysis එකක් දාන්නම් ඊලග පෝස්ට් එක විදියට.

කොහොම උනත් හැමොම පරිස්සමින් Trade කරමු...

Good luck...❤️👍
_________________________________________________

Sub Now Telegram Channel-
https://t.me/littletrader01

Like Us Facebook-
https://www.facebook.com/littletader/

Follow Us Facebook-
https://www.facebook.com/naveensavishaka.01

Follow Us Twitter-
https://twitter.com/littletrader42?t=qunqmqRrPf5n8Aoz507CwQ&s=09

Follow Us TikTok-
https://vm.tiktok.com/ZSdpneTEP/

✍🏻 Naveen Savishka | ☺️❤️

11/06/2022

සමහර analysis / price prediction තියනවා. ඒවා දැම්මොත් ඔයාලා මට පිස්සු කියලා හිතයි...

10/06/2022

Hello traders... 😍❤️

දැන් දැන් ගොඩක් අය ගෲප් වල SMC/institutional trading ගන කතා වෙනවා. ලිපි පල වෙල වෙනවා. ඒක හොද ප්‍රවණතාවක්...😍❤️

හැබැයි ඔය Concept එක පාවිච්චි කරලා ගිය අවුරුද්දේ ඔක්තෝබර්,නොවැම්බර් වල ඉදලම Analysis දැම්මා,Stream කරා, Videos දැම්මා. ඒත් ඒ දේවල් පිලිගත්ත පිරිස හරි අඩුයි.

හේතුව ගොඩක් අයගේ හිත් වල මුල් බැහැගෙන තිබුනේ trading කියන්නේ indicator ගොඩක් දාගෙන, එක එක පැත්තට chart එකේ ඉරි ගොඩක් ගහගෙන trade කරන එක කියලා. Course වලින් පවා දෙන්නේ ගොඩක් වෙලාවට ඒ දැනුම... ඒක වැරදියි කියන්නේ නෑ, ඒ වගේම ඒ Retail concept එක පාවිච්චි කරලා Trade කරන්න බෑ කියලා කියන්නෙත් නෑ.

නමුත් අපි හැම වෙලාවෙම බලන්නේ පුලුවන් තරම් Loss නොවී, පුලුවන් තරම් profit කරන්න. ඒත් මම මගේ සමහර Live sessions වලදි පැහැදිලිව කියලා ඇති Retail concept එක පාවිච්චි කරද්දි ඇයි ගොඩක් තැන් වලදි Loss වෙන්න හෝ SH වෙන්න හේතුව කියලා. සමහර විට පේජ් එකේ යට දාපූ පරනම පෝස්ට් වලත් ඔය දේවල් සදහන් වෙලා ඇති.

තව දෙයක් කියන්න හිතුනා. දැන් දැන් SMC ගැන ගොඩක් අය කතා වෙන නිසා, ඒ ගැන හොයන්න, ඒ වගේම මේක කොහොමද වැඩ කරන්නේ, මේ Concept එකේ වාසී මොනාද කියලා දල වශයෙන් අදහසක් ගන්න පුලුවන් වෙයි ඔයාලට පහල තියන විඩියෝ එක බැලුවොත්...

මේ විඩියෝ එකත් මේ අවුරුද්දේ මුලම දාපු එකක්. මේකට අනුව නම් market එක පහලට වැටෙනවා කියලා තියෙන්නේ මාස 4 ත් කලින්.

ඉතින් පුලුවන් අය මේ Concept එක ගැන තව හොයන්න, ඉගන ගන්න. ඒ වගේම මේක හරහා ලොකු වැඩක් ගන්න පුලුවන් කියන එකත් අමතක කරන්න එපා.

Trading වලට අලුතින්ම එන අයට Basics ඉගන ගන්න PDF එකක් දුන්නා වගේ ඉදිරියේදී මේ ගැනත් අපේ Telegram channel එකෙන් Update කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. කැමති අය ඒකත් Sub කරලා තියා ගන්න.

Good luck...❤️👍
__________________________________________________

Sub Now Telegram Channel-
https://t.me/littletrader01

Like Us Facebook-
https://www.facebook.com/littletader/

Follow Us Facebook-
https://www.facebook.com/naveensavishaka.01

Follow Us Twitter-
https://twitter.com/littletrader42?t=qunqmqRrPf5n8Aoz507CwQ&s=09

Follow Us TikTok-
https://vm.tiktok.com/ZSdpneTEP/

✍🏻 Naveen Savishka | ☺️❤️

Hello traders...🙂❤️Are you a follower of SMC / institutional trading concept...?Would you like to share your knowledge, ...
09/06/2022

Hello traders...🙂❤️

Are you a follower of SMC / institutional trading concept...?

Would you like to share your knowledge, experience and study this concept further...?

Do you like to trade and communicate with a team...?

Then this invitation is for you... DM
https://t.me/naveensavishka

Like Us Facebook-
https://www.facebook.com/littletader/

Follow Us Facebook-
https://www.facebook.com/naveensavishaka.01

Follow Us Twitter-
https://twitter.com/littletrader42?t=qunqmqRrPf5n8Aoz507CwQ&s=09

Follow Us TikTok-
https://vm.tiktok.com/ZSdpneTEP/

✍🏻 Naveen Savishka | ☺️❤️
__________________________________________________

ETH/USDT 15min OB | 21/10/21 | ( 5:1 RR )

Hellow traders...😍❤️Bigger කෙනෙක් විදියට crypto trading වලට එන ඔයාලට වැදගත් වෙයි කියලා හිතෙන පුංචි දෙයක් දෙන්නයි මේ යන්න...
05/06/2022

Hellow traders...😍❤️

Bigger කෙනෙක් විදියට crypto trading වලට එන ඔයාලට වැදගත් වෙයි කියලා හිතෙන පුංචි දෙයක් දෙන්නයි මේ යන්නේ.

අලුතෙන්ම Trading වලට එන ඕන කෙනෙකුට එන ප්‍රශ්ණයක් තමයි මම කොහෙන්ද, කොහොමද මේක පටන් ගන්නේ කියන එක.

මම නම් යෝජනා කරන්නේ අලුතින් එන කවුරු උනත් ඔයා මුලින්ම Cryptocurreny කියන්නේ මොනවද...? Bitcoin කියන්නේ මොනවද...? මේකේ Technology එක මොකක්ද...? වැඩ කරන්නේ කොහොමද සහ මේවගේ ඉතිහාසය ගැනත් පොඩ්ඩක් හොයලා බලන්න කියන එක.

ඊලගට Trading වලදි ඔයාලට අවශ්‍ය වෙන පුංචි පුංචි දේවල් ටිකම් දෙන්නම්. මේ ටික PDF එකක් විදියට පිටු 45ක් පුරාවට බොහොම පැහැදිලිව, සරල සිංහලෙන් තේරෙන විදියට ලියලා තියනවා.

ඒ වගේම වැඩි විස්තර ගන්න ඕන කරන Sources ටිකත් link කරලා හෝ, QR Code විදියට දාලා තියනවා.

# Basic introduction.
# What is cryptocurreny.
# Evolution of cryptocurrencies.
# Advantage of cryptocurreny.
# Centralization and decentralization.
# Crypto wallets.
# Blokchain technology.
# Exchange house. ( Binance )
# Markets categorys.
# Type of oder place.
# Market analysis.
# History of candlesticks.
# Candlesticks Pattern.
# Indicator.
# Chart pattern.

ඔන්න ඔය තියන Topics ටික යටතේ බොහොම පැහැදිලිව සරල සිංහලෙන් කරුණු අඩු වැඩි වශයෙන් තියනවා.

මේ Document එකේදි මම වැඩිපුර අවදානයක් දුන්නේ Chart pattern වලට සහ, Candlesticks වලට. Indicator කීපයක් ගැනත් තියනවා.

ඉතින් මේ හැම දේම මම ඉගන ගත්තු දේවල් සහ, මම තනියම හොයපු, තව අයගෙන් අහලා දැන ගත්තු දේවල් වගේම කරුණු රැස් කරලා එකතු කර ගත්ත දැණුම. මේ PDF ටික හදලා දැන් ටික කාලයක් වෙනවා. ඒ නිසා සමහර දේවල් තව Update වෙලා තියෙන්න පුලුවන්. ඒ නිසා මේකෙන් දැනුම ගන්නවට අමතරව ඔයාලගත් තව මේ දේවල් හරහා පුලුවන් තරම් Google කරලා, Youtube බලලා දැනුම එකතු කර ගන්න.

Retail concept පාවිච්චි කරලා trading කරන කෙනෙක්ට නම් මේ ටික හුගක් වැදගත් වේවී. ඒ වගේම පුලුවන් තරම් trading ගැන ඉගන ගන්න. මේ subject එකේදි ඕන කරන දේවල් ටිකක් තමයි ඉවසීම,අද්දැකීම,දැණුම කියන කියන දේවල් ටික.

මේ දේවල් ටිකත් ටිකෙන් ටික හදා ගන්න, දැනුම තව වැඩි කර ගන්න.

ඒ වගේම මේ document එකේ මම ලියපු දේවල් වලට අමතරව තව අයියා කෙනෙක් එකතු කරපු පුංචි පුංචි කරුණු ටිකක් තියනවා. එයාටත් මේකේ Credit එක යන්න ඕනේ.

ඉතින් අවසාන වශයෙන් මේ PDF එකේ තියන දැනුම විතරක් පාවිච්චි කරලා මම කරපු සරල analysis ටිකක් සහ ඒවගෙන් win කරපු trade කීපයකුත් එකතු කරන්නම්. මේ දැනුමෙන් වැඩක් ගන්න පුලුවන් කියලා proof කරන්න ඕන නිසා. 🙂👍

( PDF එක Telegram channel එකේ Pin කරලා ඇති. )

Little Trader | public
https://t.me/littletrader01

Good luck...❤️😍
_________________________________________________

Like Us Facebook-
https://www.facebook.com/littletader/

Follow Us Facebook-
https://www.facebook.com/naveensavishaka.01

Follow Us Twitter-
https://twitter.com/littletrader42?t=qunqmqRrPf5n8Aoz507CwQ&s=09

Follow Us TikTok-
https://vm.tiktok.com/ZSdpneTEP/

✍🏻 Naveen Savishka | ☺️❤️

රටේ ආර්ථිකය බිංදුවටම වැටිලා, රට බංකොලොත් වෙලා කියන කාරනේ කෞරු කොහොම කිව්වත් අපිට පිලි ගන්නම සිද්ද වෙනවා. සමහරක් පාලක, පා...
17/03/2022

රටේ ආර්ථිකය බිංදුවටම වැටිලා, රට බංකොලොත් වෙලා කියන කාරනේ කෞරු කොහොම කිව්වත් අපිට පිලි ගන්නම සිද්ද වෙනවා. සමහරක් පාලක, පාලිත පාර්ශව 'මොකක්ද අර්බුදය..? අර්බුදයක් නෑ, මේක තාවකාලික ගැටලුවක්' වගේ සුරංගනා කතා කියලා ගිණියම් වෙලා තියන දැවෙන ප්‍රශ්නේ හංගන්න උත්සහ කරාට රටේ වටේම තියන ගෑස් පෝලිම්, තෙල් පෝලිම් වගේ විශේෂ සිද්ධි දාමයන් නිසා දිය යට ඔබපු රබර් බෝලයක් මේ අර්බුදයකාරී තත්වයේ බරපතලකම උඩට එනවා.

රට බංකොලොත් උනේ ඇයි..? කොහොමද උනේ කියන කාරනේ ගැන මම මෙතන සදහන් කරලා සටහන දිර්ඝ කරන්නේ නැහැ.

නමුත් දැනට තියන තත්වය එක්ක පසුගිය කාලසීමාව තුල රුපියල නම්‍යශීලී කිරීම හා කෝටී ගණනක මුදල් අච්චු ගැසීම එක්ක තව දුරටත් රුපියල බාල්දු වෙලා උද්දාමයණය ඉහල යාම එක්ක තිබුනාටත් වඩා පාරිභෝගික භාණ්ඩ වල මිළ ඉහල යන්න වගේම රට තුල ඩොලර් සංචිත හිගකම නිසා ආනයනික භාණ්ඩ වලද මිළ විශාල ලෙස ඉහල යන්න පුලුවන්.

කොහොම නමුත් රුපියල බාල්දු වෙලා, රට බංකොලොත් වෙලා තියෙන්නේ දැන්. ණය ගෙවන්නෙත් ණයට අරගෙන. තවත් සරල කිව්වොත් ලංකාව යන්නේ දැන් රිම් එකෙන්.

ඒ වගේම රුපියලට මොකක්ද උනේ...? කොහොමද උනේ සහ ඉස්සරහට මොකද වෙන්නේ කියන කාරනා ටික බොහොම කෙටියෙන්,සරලව,පැහැදිලිව පහල YT Video එක බලලා ඔයාලට හොද අදහසක් ගන්න පුලුවන් වෙයි.

https://youtu.be/O9aJBhw8MWs
( video credit goes to )

හොදයි, දැන් මම එන්නම් මගේ ප්‍රධාන මාතෘකාවට.

Zimbabwe වගේ බංකොලොත් උන රවටල රජය විසින් විශාල ලෙස මුදල් අච්චු ගැසීම සමග ඉහල ගිය උද්දාමය හමුවේ පාන් ගෙඩියක් ගන්න පවා විශාල මුදල් ප්‍රමාණයක් එක වර වියදම් කරන්න ජනතාවට සිද්ද උනා.

මේ හේතුව නිසා ක්‍රමක් ක්‍රමයෙන් ඔහුන්ගේ රටේ නිළ මුදල් ඒකකය අත්හරිනට සිද්ද උනා. මේ වගේ උද්දාමයකාරී තත්වයකදී ඇතැම් රටවල ජනතාව තමන්ගේ රටේ නිළ මුදල් ඒකකය අත් හැරලා ඩොලර් වලින් ගණුදෙනු සිද්ද කරන්න පෙළබුනා.

ඉතින් ලංකාවෙත් දැන් දැන් ඒ දේ සිද්ද වෙමින් පවතිනවා. නමුත් රුපියල් ඩොලර් වලට Convert කරන එකෙන්නම ඔයාලගේ ආර්ථික ප්‍රශ්ණ විසදෙයි කියලා හිතන්න එපා. මොකද තවම අපි රට තුල ගණුදෙනු කරන්න භාවිත කරන්නේ රුපියල් මිසක්, ඩොලර් නෙමෙයි. මම දැක්කා රුපියලට සාපේක්ෂව ඩොලරය ඉහල ගියාම සමහරක් අය සතුටු වෙලා තිබ්බා.

ඇත්තටම කිව්වොත් තමන්ගේ රටේ මුදල් ඒකකය බාල්දු වෙනවා කියන එක සතුටු වෙන්න ඕන කාරණාවක් නෙමෙයි. නමුත් මම මේ යෝජනාව ඔයාලට කරන්නේ ඔයාලගේ මුදල් වල වටිනාකම යම් කාලයක් පවත්වගෙන යන්න සහ වත්කම් තියන අයට ඒ වත්කම් තව දුරටත් ආරක්ශා කර ගන්න පුලුවන් ක්‍රමයක් විදියට.

මේ තියන තත්වේ එක්ක 8-5 ජොබ් එකක් කරලා සාමාන්‍ය වැටුපක් ගන්න කෙනෙක්ට ජීවත් වෙන්න ටිකක් අමාරුයි. අද තියන මිළ නෙමෙයි හෙට තියෙන්නේ. ඒ නිසාම ඔයාලට පුලුවන් කමක් තියනවා නම් ඔයාලගේ monthly salary එක ලැබුණු ගමන්ම වැටුපෙන් 25% හෝ 50% ඩොලර් වලට convert කරලා තියා ගන්න මේ තියන ආර්ථිකයට යම් තරමක් දුරට මුහුන දෙන්න ඔයාලට පුලුවන් කමක් ලැබෙයි.

මේ විදියට අවශ්‍යතාවය මත රුපියල් ඩොලර් වලට හා, ඩොලර් රුපියල් වලට convert කරලා රෝලක් ගහ ගන්න පුලුවන් වෙයි. හැබැයි නීත්‍යානුකූලව ඔයාලට බෑ රටේ මුදල් ඒකකය එහෙම නැත්තම් රුපියල් ඩොලර් කරන්න. ඒ නිසා ඔයාලට මේක black market එක හරහා තමයි කර ගන්න වෙන්නේ. නමුත් black market එකේදී බැංකුවෙන් ඩොලර් ගන්නවා වගේ නෙමෙයි වැඩි පුර මුදලක් ගෙවන්න වෙනවා. ඩොලර් එකක් ගන්න ආසන්න වශයෙන් රුපියල් 20-30 වගේ මුදලක් real market එකේදි වඩා black market එකේදි වැඩියෙන් ගෙවන්න වෙනවා ඔයාලට.

හැබැයි ඉතින් දැන් බැංකුවෙන් ඩොලර් ගන්න තියා බැංකු වලටත් ඩොලර් නැති එකේ එහෙම හරි වැඩෙ ගොඩ දා ගන්න එක හොදයි.

ඊලගට කියන්නේ ඔයාලගේ Assets වල වටිනාකම ආරක්ශා කර ගන්න ක්‍රමයක්.

සාමාන්‍යයෙන් රටක ආර්ථිකය වැටිලා උද්දාමයණය ඇති උනාම මුදල් වල වටිනාකම අඩු වෙද්දි මිනිස්සු කරන්නේ ඔහුන් සතු මුල්‍ය වත්කම් Commodity වලට convert කරන එක. යු ද්ද යක් ඇති වෙන අවස්ථාවකදි උනත් මේ දේම කරන්න මිනිස්සු අද හුරු වෙලා තියනවා.

ඒකට හොදම උදාහරණය විදියට Ukraine - Russia
යු ද්දය ආරභයේදිම Commodity market එකේ sell වෙන්න තිබුනු gold වල මිළ buy වෙලා ඉහල යම සලකන්න පුලුවන්.

ඒ විතරක් නෙමෙයි gold හැරුනම ඔයාලට Bitcoin/Ethereum වගේ Cryptocurreny වලටත් ආයෝජනය කරලා ඔයාලගේ මූල්‍ය වත්කම් ආරක්ශා කර ගන්න පුලුවන්. හැබැයි මේවා කියනවට කරන්න යන්න එපා. සියලු ආයෝජන ක්‍රමවල අවදානමක් තියන නිසා own research කරලා මේවට invest කරන්න.

කියපු දේවල් තව අද්‍යනය කරලා, තව කරුණු හොයාගෙන පවතින ආර්ථිකය එක්ක වැල යන අතට මැස්ස ගහන් යමු එහෙනම්.

Good luck...🙂👍

Like Us Facebook-
https://www.facebook.com/littletader/

Follow Us Facebook-
https://www.facebook.com/naveensavishaka.01

Follow Us Twitter-
https://twitter.com/littletrader42?t=qunqmqRrPf5n8Aoz507CwQ&s=09

✍🏻 Naveen Savishka | ☺️❤️

Address


Alerts

Be the first to know and let us send you an email when Little Trader posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share