Vidulena Media Unit

  • Home
  • Vidulena Media Unit

Vidulena Media Unit Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Vidulena Media Unit, Media/News Company, .
(1)

09/01/2023

දින 15න් ‍ #භූගෝලවිද්යාව A/L
කඩිනම් පාඨමාලාව
තාක්ෂණය ඔස්සේ ලංකාවටම

විෂය මගහැරුණු ඔබට , කැම්පස් යන්න රිසල්ට් මදිවුන ඔබට, පාඩම් අතපසුවුන ඔබට,
අඛණ්ඩව දින 15කින් විෂය නිර්දේශය ආවරණය කරන ලංකාවේ අංක 1 භූගෝල විද්‍යාව පංතියට ඔබත් සම්බන්ධ වන්න.

2022 A/L අත ළඟ.


මගහැරුණු විෂය ගොඩගන්න තියන අවසන් අවස්ථාව මගහැර ගන්න එපා...

දෙවන කණ්ඩායම ආරම්භය : ජනවාරි 12

වේලාව : රාත්‍රී 8.00 - 10.00

සම්පූර්ණ ගාස්තුව - රු. 3000ක්/= පමණි.

*සියලු නිබන්ධන PDF මඟින් ලබාදේ.

*භෞතික හා මානුෂ භූගෝල විද්‍යාව සමස්ත විෂය නිර්දේශය ආවරණය කරණු ලැබේ.

විශිෂ්ට A සාමාර්ථයක් කරා, නිසැක අනුමාන ලබාදෙන එකම භූගෝල විද්‍යා පංතිය


දැන්ම ලියාපදිංචි වන්න.....

විමසීම් : 0710778880
Whatsapp : 0710778880/ 0786641992

#2022

25/12/2022
17/12/2022
100%
25/11/2022

100%

22/10/2022
ගිරවා අලංකාර මාලුවෙක්. ආහාරයට ද ගත හැකියි. නමුත් එය නැවැත්විය යුතුයි. එයට සුවිශේෂී හේතු පවතිනවා. අපගේ ධීවර ප්‍රජාව ඒ ගැන...
22/10/2022

ගිරවා අලංකාර මාලුවෙක්. ආහාරයට ද ගත හැකියි. නමුත් එය නැවැත්විය යුතුයි. එයට සුවිශේෂී හේතු පවතිනවා. අපගේ ධීවර ප්‍රජාව ඒ ගැන දැනුවත් විය යුතුයි.
අපගේ සාගරේ ආහාරයට ගත හැකි නොයෙක් මසුන් වර්ග වලින් බහුලයි. අප ගිරා මත්ස්‍යයාට අභය දානය දිය යුත්තේ මන්ද?

කොරල් පර ආශ්‍රිතව ජීවත් වන ගිරා මත්සයා මල කොරල්පර කොටස් සහ කොරල් පර වලට අහිතකර ඇල්ගී විශාල වශයෙන් ආහාරයට ගන්නවා.උන්ගේ දින චර්යාවෙන් 90% ක කාලයක් ගත වන්නේ කොරල් පර ආශ්‍රිතව ආහාර ලබා ගැනීමටයි.

නිවර්තන කලාපයේ කොරල් පර බොහොමයක් අහිතකර ඇල්ගී මගින් පීඩාවට ලක් වී ඇත.මෙයට ප්‍රධාන හේතුව ප්‍රමාණවත් ගිරා මත්ස්‍ය ගහනයක් එම කොරල් පර ආශ්‍රිතව දක්නට නොලැබීමයි. අනෙකුත් ශාක භක්ෂක මසුන්ගෙන් ගිරා මත්ස්‍යයන් ගෙන් සිදුවන සේවය සිදුවන්නේ නැහැ.

සියල්ලටම වඩා වැදගත් දේ තමයි ගිරා මත්සයා සිය වසුරු ලෙස පිරිසිදු සුදු වැලි පිට කිරීම. එක් ගිරාම සකු වසරකට සුදුවැලි කිලෝ ග්‍රෑම් 320 එනම් රාත්තල් හත්සියයක් පමණ පිට කරනු ලබනවා.

ඉතින් ඇල්ගී සහ මල කොරල්පර ආහාර ගෙන පිරිසුදු වැලි පිට කරන මෙම හැඩකාරයා රැක ගත යුතුමයි.
වාර්තාවලින් ප්‍රබල ලෙස තහවුරු වී ඇති කරුණක් වන්නේ 1980 දශකයේ ගිරා මසුන්ට අභයදානය ලබාදුන් ස්ථාන වලට ආශ්‍රිත කොරල් පර මේ වන විට සුවපත් වෙමින් පවතින බවයි. මෙය දිරිගන්වන සුළු තත්වයක්.
ධීවර මිතුරනි, ඔබේ දැලට බිලී කොක්කට හසුවන ගිරා මත්ස්‍යයාට අභයදානය දෙන්න. එය අනාගතයේ ගොඩනැගෙන නිරෝගිමත් කොරල් පරයක් ආශ්‍රයෙන් වඩාත් සරු මත්ස්‍ය අස්වැන්නක් ලබා ගැනීමට හේතු වනු නොඅනුමානයි.
Copied

29/08/2022

උපුටා ගැනීමකි

"AL පැත්තක දාල Online Entrepreneursල වෙන්න යන 2000න් පස්සෙ මල්ලිලට නංගිලට 👇

මේක දාන්න හිතුවෙ කියවන එක කොල්ලෙක්ට කෙල්ලෙක්ට හරි ඔලුවට දෙයක් යයි කියල..

ශිශ්‍යත්වෙන් කොළඹ රාජකීය විද්‍යාලයට ගිහිල්ල සාමාන්‍ය පෙලටත් A8 B1 අරන් උසස් පෙල ලියන කොල්ලෙක්ට ප්‍රතිඵල සටහනේ A3 F1 යි තියෙද්දි මොනවගේද දැනෙන්නෙ කියල මට වඩා හොඳට කියන්න දන්න වෙන එකෙක් නැතුව ඇති..

එදා අපේ ගෙදර මලගෙයක් වගේ. මන් ඔලුව ගහගෙන දවසම ඇඬුව. මට මතක් වුණා මට ශිශ්‍යත්වෙ ලකුණු ආව දවසෙ අම්මල ඒක අහල ඔහේ මාව ඉඹල නිදාගත්ත. මොකද ඒක එයාල වෙන බව දැනන් හිටිය.

OL වලදිත් එහෙමයි.

ඒත් AL කරල මට ඒ Results අම්මලට පෙන්නන්න තිබ්බ අමාරු කම අදටත් මතකයි.

A3 අරන් කැම්පස් ගිය මගෙ සමහර යාලුවන්ට වඩා මගෙ Z එක වැඩි කියල දැනගත්තම මට ඊට වඩා අවුල් ගියා. මොකද මට මතකයි මන් Accounts Paper එක ගෙදර ඇවිල්ල කරල මගෙ Individual කරපු Sirට දුන්නම Sir කිව්වෙ මේකෙ 99ක් නම් Sure කියල.

Econ එකත් එහෙමයි. එහෙම තියෙද්දි තමා මන් හැමෝම කරපු Business Studies වෙනුවට Stat කරේ.

ඒ Subject එක ඉස්කෝලෙ උගන්නපු වෙලාවටත් ඔහේ ආතල් එකේ ඉඳල ලකුණුත් ගත්ත නිසා අන්තිමට මේ වුණේ මොකක්ද කියල මට තේරුණෙත් නෑ. හැබැයි මන් දැනගත්ත මන් Life එක Fail කියල.

ඉතින් මේක අද වුණානම් මට මන් මෙලහකට "AL මොකටද. කැම්පස් උන්ට තාම ජොබ් නෑ. මන් Online සල්ලි හොයනව" කියල Online Entrepreneur Tag එක ගහගෙන ඔලුවට.

ඒත් වෙලාවට ඒ කාලෙ හැමතැනම Luxury වාහන , Online Business තියෙන කතා, Entrepreneurship ගැන ආටිකල් , ඉන්ටවීව්,චැනල් තිබ්බෙ නෑ.

සාර්ථක මිනුස්සු ඉන්නව.ඒත් ඒ සාර්ථක මිනිස්සු ඇත්තටම එහෙම වුනේ මාර කට්ටක් කාල. ඒ මිනිස්සුන්ගෙ කතාවල ගන්න ගොඩක් දේවල් තියෙනව. ඒත් අවුල තියෙන්නෙ ඒ එක්කම එන දෙවෙනි පෙල කණ්ඩායම

මේ අය ලෝකෙට පෙන්නන්නෙ තනි බොරුවක්. අච්චර හොයනව මෙච්චර හොයනව.. ඉගෙන ගෙන රස්සාවක් කරන්න ඕනෙ නෑ.. Youtube එකෙන් මෙච්චරයි ගගා ලොකු දේවල් පෙන්නනව. ප්‍රශ්නෙ තියෙන්නෙ මේකට අහිංසකයො ගොඩක් අහුවෙනව. Law of attraction කියල ඉතින් අපේ මිනිස්සු හීන ගොඩක් එක්ක මේව පස්සෙ යනව.හැමදාම හීන දැක දැක ඉඳල ජීවිතේ සාර්ථක කරගන්න බෑ.. ඒකට හීන වෙනුවෙන් වැඩ කරන්න ඕනෙ. ඔන්න ඕකයි අපේ අයට වරදින්නෙ.

🖤කිසිදා මිශ්‍ර නොවන ගල්ෆ් ඇලස්කා තීරය...💙මෙම රේඛාව උතුරු පැසිපික් සාගරය සහ ආක්ටික් සාගරයේ එකට හමු වන තැනයි. දැවැන්ත සමාන...
26/06/2022

🖤කිසිදා මිශ්‍ර නොවන ගල්ෆ් ඇලස්කා තීරය...
💙මෙම රේඛාව උතුරු පැසිපික් සාගරය සහ ආක්ටික් සාගරයේ එකට හමු වන තැනයි. දැවැන්ත සමානුපාතික මෙම ජලය ස්කන්ධ එකිනෙක මිශ්‍ර නොවී පැවතීමට දැඩි උත්සාහයක් ගනී.
💙එනම් ජලයේ දිය සුලිවල ස්වභාවය, ලවනතා වෙනස, ඝනත්ව වෙනස, සහ උෂ්ණත්ව වෙනස නිසා ඇති වන ජෛව විද්‍යාත්මක වෙනස්කම් නිසා මෙම ජලය මිශ්‍ර නොවී පවතී.
💙ඇලස්කාවේ ඉහළ කොටසට ජලය සපයන කොපර් ගංගාව ග්ලැසියර් ප්‍රදේශයෙන් පටන් ගෙන ඛාදනය වූ ග්ලැසියර් සමග ඛණිජ හා මැටි රැගෙන උණුසුමින් අඩු ජලය ස්කන්ධයක් සහිත ව ආක්ටික් සාගරයට එකතු වෙයි.
එහි අඩු කරදිය හා ලවණතාව නිසා ශාක ප්ලවාංගද අඩය. එය ඝනත්වයෙන් ද වෙනස්ය. එම නිසා මෙම සාගරයේ ජලය අඩු වර්ණයක් ගනී.
🖤නමුත් පැසිපික් මුහුදේ ලවණතාවය සහ කරදිය සාන්ද්‍රනය වැඩි නිසා පැසිපික් සාගරයට තද වර්ණයක් ලැබී ඇත.
🖤නිතිපතා ගලන ජලයේ ඛනිජ තැන්පතු සහ අධික පෝෂක තත්ත්වය නිසා ශාක ප්ලවාංග ඝනත්වය වැඩිය ,ශාක ගහනය වැඩි වීමත් උෂ්ණත්වය ආක්ටික් සාගරය ට වඩා වැඩි වීමත් නිසා ඒ මත යැපෙන මුහුදු ජීවී ගහණය ද විවිධාකාර වී මුහුදු ජලයේ වර්ණයට වඩා තද වර්ණයක් ලැබී ඇත.
🖤එමෙන්ම පැසිපික් දියවැල් දක්ෂිණාවර්තව ද, ආක්ටික් දියවැල් වාමාවර්තව ද භ්‍රමණය වේ.

දැනුවත් වෙන්න
26/03/2022

දැනුවත් වෙන්න

18/03/2022

සිතියම් ලකුණු කිරීම

දින 15න් ‍ #භූගෝලවිද්යාව A/L      කඩිනම් පාඨමාලාව Online Zoom තාක්ෂණය ඔස්සේ ලංකාවටම  විෂය මගහැරුණු ඔබට ,පාඩම් අතපසුවුන ඔ...
10/03/2022

දින 15න් ‍ #භූගෝලවිද්යාව A/L
කඩිනම් පාඨමාලාව
Online Zoom තාක්ෂණය ඔස්සේ ලංකාවටම

විෂය මගහැරුණු ඔබට ,පාඩම් අතපසුවුන ඔබට,
අඛණ්ඩව දින 15කින් 12 ශ්‍රේණිය විෂය නිර්දේශය ආවරණය කරන ලංකාවේ අංක 1 භූගෝල විද්‍යාව පංතියට ඔබත් සම්බන්ධ වන්න.

මගහැරුණු විෂය ගොඩගන්න තියන අවසන් අවස්ථාව මගහැර ගන්න එපා...

තුන්වන කණ්ඩායම ආරම්භය : මාර්තු 15

වේලාව : රාත්‍රී 8.00 - 10.00

සම්පූර්ණ ගාස්තුව - රු. 3000ක්/= පමණි.

*සියලු නිබන්ධන PDF මඟින් ලබාදේ.

*භෞතික හා මානුෂ භූගෝල විද්‍යාව සමස්ත විෂය නිර්දේශය ආවරණය කරණු ලැබේ.

විශිෂ්ට A සාමාර්ථයක් කරා, නිසැක අනුමාන ලබාදෙන එකම භූගෝල විද්‍යා පංතිය


දැන්ම ලියාපදිංචි වන්න.....

Whatsapp : 0786641992

23/02/2022
ලංකාවේ ගංඟා
23/02/2022

ලංකාවේ ගංඟා

ඔබේ ප්‍රදේශයට විදුලිය කැපෙන වේලාව මෙතැනින් බලාගන්න
18/02/2022

ඔබේ ප්‍රදේශයට විදුලිය කැපෙන වේලාව මෙතැනින් බලාගන්න

15/02/2022

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Vidulena Media Unit posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share