Anyone Anything

  • Home
  • Anyone Anything

Anyone Anything යහපතක් අහන්න ලැබේවා.....
යහපතක් කරන්න ලැබේවා....
යහපතක් දකින්න ලැබේවා....
යහපතක් කියන්න ලැබේවා...❤🙂❤
(114)

   # Anything
20/12/2023

# Anything

❤❤අවංක කම කියන්නේ ..........               අහන්න කලින් කියන එකට❤❤❤❤❤Honesty is...                   To what is said befo...
19/12/2023

❤❤අවංක කම කියන්නේ ..........
අහන්න කලින් කියන එකට❤❤

❤❤❤Honesty is...
To what is said before being heard❤❤❤

❤❤நேர்மை என்பது...
கேட்பதற்கு முன் சொல்ல வேண்டும்❤❤

Anything

Loneliness is a resource.........❤❤❤❤°°But not by running away from it all°°°📌️ See what you see...📌️Hear what you hear....
16/12/2023

Loneliness is a resource.........❤❤❤❤
°°But not by running away from it all°°°

📌️ See what you see...
📌️Hear what you hear.....
📌️Enjoy what you feel.........
📌️ Eat what you get.....
....but think how all this happened..make no mistake..
Do the right thing...

தனிமை ஒரு வளம்.........❤❤❤❤
°°ஆனால் அதிலிருந்து ஓடிப்போவதன் மூலம் அல்ல°°°

📌️ நீங்கள் பார்ப்பதை பாருங்கள்...
📌️கேட்பதை கேள்.....
📌️உனக்கு தோன்றுவதை அனுபவிக்கவும்.........
📌️ கிடைத்ததை உண்ணுங்கள்.....
....ஆனால் இதெல்லாம் எப்படி நடந்தது என்று யோசியுங்கள்..தவறு செய்யாதீர்கள்..
சரியானதை செய்...

@followersAnyone Anything

📌️It's not that I don't know how to love.....but I really don't know how much you can handle my love.....📌️ආදරේ කරන්න මම...
14/12/2023

📌️It's not that I don't know how to love.....but I really don't know how much you can handle my love.....

📌️ආදරේ කරන්න මම නොදන්නවා නෙවෙයි..... ඒත් ඇත්තටම මම දන්නේ නෑ ඔයාට මගේ ආදරේ කොච්චර දරාගන්න පුලුවං සීමාව.........

📌️எனக்கு காதலிக்க தெரியும்.....ஆனால் என் காதலை உன்னால் எவ்வளவு தாங்கமுடியும் என்று நிஜமாகவே எனக்கு தெரியவில்லை.

Anythingg

📌️Even the indispensable things can be lost one day.But even without essential things, we can live happily.....📌️We can ...
12/12/2023

📌️Even the indispensable things can be lost one day.
But even without essential things, we can live happily.....

📌️We can live happily without indispensable people..

📌️නැතුවම බැරි දෙවල් උනත් දවසක නැති වෙන්න පුලුවං.....
හැබැයි නැතුවම බැරි දෙවල් නැතුව උනත් අපිට ජීවත් වෙන්න පුලුවං.....

📌️නැතුවම බැරි උනු මිනිස්සු උනත් නැතුව අපිට සතුටිං ජීවත් වෙන්න පුලුවං..... ........ ....... ....

හිතේ ඇති පෙම් මතක අමතක.........හිතේ පතුලෙම ඔහේ තිබුන දෙන්.....නෙත් කෙවෙනි තෙත් කරවන....මතක පැරී ආයේමත් පව් නොපිරුනාදෙන්අ...
11/12/2023

හිතේ ඇති පෙම් මතක අමතක.........
හිතේ පතුලෙම ඔහේ තිබුන දෙන්.....
නෙත් කෙවෙනි තෙත් කරවන....
මතක පැරී ආයේමත් පව් නොපිරුනාදෙන්

අලු යටම සැගවුනු ඒ අතීතේ...
ජාති ජාතිත් වැලලුනා දෙන්....
ඉදලා හිටලා යනේන මග තොට...
සෙවනැල්ලව වත් හමු නොව්නාවදෙන්....

නිදන් කල වූ නොදුන් පෙම් වත ....
ලැබුණු උන් නිති සැනසුනාදෙන්.....
අසම්මත වූ සම්මතේ රස.....
සිහිනයට වත් සයනේ නොපෙනුනාදෙන්..

🖋️🖋️🖋️🖋️Anyone Anything සූ....

@followersAnyone Anything

If there is, stay...if you want to go, go Anything@
11/12/2023

If there is, stay...if you want to go, go

Anything@

📌️කයට නම් පෙම උබේ......සිදලපන් හිස මගේ....📌️සුසානය සේ සිතේ...තනි රකින උබේ සේනේවියෝ කදුලු උල්පතේ න්..සිදලපං පිපාසේ....සුන...
11/12/2023

📌️කයට නම් පෙම උබේ......
සිදලපන් හිස මගේ....📌️

සුසානය සේ සිතේ...
තනි රකින උබේ සේනේ
වියෝ කදුලු උල්පතේ න්..
සිදලපං පිපාසේ....

සුනු විසුනු ඌ බදේ......
එපා අයදින්න සෙනේ...
නොයිදුලේ බැදි පෙම් න්..
උපන් ගෙයි මං මලේ...

තුටින් බර මං පෙතේ..
පිය නැගුව කාලයේ ..
එකම එක පියවරෙ න්...
කලුවරයි සසරම මගේ...

10 M Follower'sfollowers_rayeFollowersrasta7a7@followeAnyone AnythingYohanini

📌       📌️📌️📌️📌️Things that are hard earned...📌️📌️📌️📌️It is greedy to think that there will be no food tomorrow.From tod...
09/12/2023

📌 📌️📌️📌️📌️Things that are hard earned...📌️📌️📌️📌️

It is greedy to think that there will be no food tomorrow.

From today's hunger to tomorrow's saving is greed....... ️📌️📌️📌
️දුක් මහන්සියෙන් හම්බ කරන️ දේවල්...📌️📌️📌️📌️

හෙට කන්න නැති වෙයි සිතීම ලෝභය යි... ......

අද කුසගින්නේ සිට හෙටට තැබීම තණ්හාවයි.......

Anythingg

📌️📌️වෛරයෙන් වෛරය නොසංසිදේ...... අපි ජාතිවාදී නොවෙමු. සියලු සත්වයන්ට මෛත්‍රී  කරමු.....📌️📌️📌️📌️Hate doesn't kill hate.......
09/12/2023

📌️📌️වෛරයෙන් වෛරය නොසංසිදේ...... අපි ජාතිවාදී නොවෙමු. සියලු සත්වයන්ට මෛත්‍රී කරමු.....📌️📌️

📌️📌️Hate doesn't kill hate.... We are not racist. Let us be kind to all creatures.📌️வெறுப்பு முடிவுக்கு வராது..... இனவெறி வேண்டாம். எல்லா உயிர்களிடத்தும் கருணை காட்டுங்கள்.

📌️📌️වෛරයෙන් වෛරය නොසංසිදේ...... අපි ජාතිවාදී නොවෙමු. සියලු සත්වයන්ට මෛත්‍රී කරමු.....📌️📌️

📌️📌️Hate doesn't kill hate.... We are not racist. Let us be kind to all creatures.📌️வெறுப்பு முடிவுக்கு வராது..... இனவெறி வேண்டாம். எல்லா உயிர்களிடத்தும் கருணை காட்டுங்கள்.

Anything

📌️🖋️🖋️🖋️🖋️🖋️🖋️🖋️🖋️📌️තහාව නම් නෑ අතහරින්නේසිල් ගත්තාට කවුද සිල් රකින්නේඉඩ කඩම පෙට්යෙන් අරගෙන නොයන්නේහැබැයි මැරිලා ඒකේම රු...
09/12/2023

📌️🖋️🖋️🖋️🖋️🖋️🖋️🖋️🖋️📌️

තහාව නම් නෑ අතහරින්නේ
සිල් ගත්තාට කවුද සිල් රකින්නේ
ඉඩ කඩම පෙට්යෙන් අරගෙන නොයන්නේ
හැබැයි මැරිලා ඒකේම රුදෙන්නේ....

මොන දේටත් ආයි නැ අතහරින්නේ
ඉන්න අපිටත් නෑ වගතුවක් වෙන්නේ
මේව බණටත් කියන්නේ
වරක ගහවත් ඒත් නෑ අතහරිනේ...

පුදුමෙ මේකයි අනේ
උපාසක අම්මලාමයි ඔම එන්නේ
මක් කරන්නද මේක අපෙත් කරුමෙනේ
දහම කො දැන් යටපත් වෙලානේ...

✒️✒️✒️✒️✒️ගෙත්තම් ම්
ගෙත්තම් Anyone Anythinge Anything

📌️If you don't get something, it's because you didn't give..give as much as you can.📌️යමක් නොලැබුනා නම් සසරේ ඔබත් නොදුන්...
08/12/2023

📌️If you don't get something, it's because you didn't give..give as much as you can.📌️යමක් නොලැබුනා නම් සසරේ ඔබත් නොදුන් නිසා තමයි.පුළුවන් තරම් දන් දෙන්න.📌️ஏதாவது கிடைக்கவில்லை என்றால் கொடுக்காதது தான் காரணம்..உங்களால் முடிந்த அளவு கொடுங்கள்.

@followersAnyone Anything

📌️📌️📌️📌️📌️📌️📌️📌️📌️📌️📌️මොර සූරන වැහි නා කපනාහිරිකඩ හැගුමින් හිත් අව්ලවනා..කතා කරන ඇස් මට මැවෙනාහැංදැවට ගෙට එන තුරු මග බලන...
08/12/2023

📌️📌️📌️📌️📌️📌️📌️📌️📌️📌️📌️

මොර සූරන වැහි නා කපනා
හිරිකඩ හැගුමින් හිත් අව්ලවනා..
කතා කරන ඇස් මට මැවෙනා
හැංදැවට ගෙට එන තුරු මග බලනා..

තුරුල් කරන් ආදරේ අකුරු..
උනුසුමට තේ එක්ක හකුරු...
පොත් එක්ක විතරමද මිතුරූ...
කියාපං පෙම්වතිය සොදුරු...

කවිකාර හැංදැව හැමදාම සොදුරු...
කදුලකට ඉඩ කිසිදාක නොතියමු....
හොරාව අඩ අදුරේම ගෙවමු.....
ලස්සනම පද වලට අමුනමු......

🖋️🖋️🖋️🖋️🖋️🖋️සූ.....

Anythingg

📌️📌️📌️📌️📌️📌️📌️📌️📌️📌️📌සංසාර සාගරේ.....සුලං සැර හමුවේ...හැරෙන බර රුවලේ කොයිද අපි යන්නේසාගරේ සමාන වූ    ඇගෙන් ලද ආලේ..වැරෙන...
07/12/2023

📌️📌️📌️📌️📌️📌️📌️📌️📌️📌️📌
සංසාර සාගරේ.....සුලං සැර හමුවේ...
හැරෙන බර රුවලේ කොයිද අපි යන්නේ
සාගරේ සමාන වූ ඇගෙන් ලද ආලේ..
වැරෙන් ගැසු හබලේ පාර නැ තිබුනේ....

නිල අහස හැඩ වේ.
වලාකුලු බර වේ...
අඩන්නට සැරසේ
උඹ තෙමෙයි රුවලේ....

මං දුන්නු ප්‍රේමේ ඔය අහස වාගේ....
බැරි බරම දැරුවේ උඹට නැ දැනුනේ...
ඉතිං බං ප්‍රේමේ උඹ කෝම හිතුවේ...
මං දැක්ක ප්‍රේමේ උඹ පැරදි මටනේ.......
.....සු...........

දරුණු කල්පනා...  ....   ගේනවේදනා....කරුණු පැහැදේනා..........අරුම තේරුනා...හිතලු ලියවෙනා.......අකුරු හැඩවෙනා...වචන කවි උන...
07/12/2023

දරුණු කල්පනා... .... ගේනවේදනා....
කරුණු පැහැදේනා..........අරුම තේරුනා...
හිතලු ලියවෙනා.......අකුරු හැඩවෙනා...
වචන කවි උනා........කදුලු වැහැරෙනා...

දිනක තනි වෙනා...
හිතෙන විලසිනා...
ප්‍රථම පෙම නොවෙනා..
වරෙං දුවගෙනා....

හිත ලගම දැවටෙනා..
කවී ප්‍ර්‍රෙම වරුනා..
කුලුදුලේ ලබනා...
දිනක මට ලැබෙනා......
........සු.............

සල්ලි ඇති කල කටින් පන දෙන  මනුස්සකම් බේරි.නැතුව බැරි තැන මුන පෙන්නලා යටිං ගිනි ගෝරී.හිනා වෙන්නට හේතු හොයනවා නැතුව කණ්නාඩ...
06/12/2023

සල්ලි ඇති කල කටින් පන දෙන මනුස්සකම් බේරි.
නැතුව බැරි තැන මුන පෙන්නලා යටිං ගිනි ගෝරී.
හිනා වෙන්නට හේතු හොයනවා නැතුව කණ්නාඩී.
දිය යටිං ගින්දර අරං ගියේ දරලා උං වීරී...

කදුලු ආ දින ගලපු දා බිදු මුහුදු ලුණු පැරදි...
එකයි දෙන්නයි හිට්යේ පපුවේ හැමදාම ජීවී...
බැලන්ස් කරගෙන තාම හොයනව අතිං උනු වැරදි.
බැකො දාගෙන හැරුවත් බං අඩි අටයි ඕනී........

පොය දවසට සුදු වතිං ඇදගෙන පංසලේ පේවී..
බණත් ඇහුවා සාදු කියලා බැදං තණ්හාදී...
අනේ කම් නැ ඉඩම් ලියලා ගියත් මකබැවී...
අප්පගේ මල ගමට ඇවිදිං කියයි ලේ ඤාතී........
......සු..........

Anything

the hair..........තණ්හාවෙං පොදි බැද ගත් බෝහො දේ න්ෂ්ඵල වේ.......📌️📌️ One of the least valuable substances in the human b...
06/12/2023

the hair..........
තණ්හාවෙං පොදි බැද ගත් බෝහො දේ න්ෂ්ඵල වේ.......
📌️📌️ One of the least valuable substances in the human body, it does not hurt when cut, does not feel when bruised, does not bleed. ...........
.And many greedy things are worthless....
முடி
📌️📌️ மனித உடலில் உள்ள மிகக் குறைந்த மதிப்புள்ள பொருட்களில் ஒன்று, இது வெட்டப்பட்டால் வலிக்காது, காயமடையும் போது உணராது, இரத்தம் வராது. ...........
. மேலும் பல பேராசையான விஷயங்கள் மதிப்பற்றவை....

முடி
📌️📌️

Anything

උබ රැක්කේ රට නොවේ....📌️📌️📌️📌️📌️📌️📌️📌️📌️දුටු ගැමුණු වගේ සිරුරු..ඉදිරිපෙලෙ සිටි සෙබලු..කවි පොතක ඇති හිතලු.උනු වෙච්ච පපු කි...
05/12/2023

උබ රැක්කේ රට නොවේ....
📌️📌️📌️📌️📌️📌️📌️📌️📌️
දුටු ගැමුණු වගේ සිරුරු..
ඉදිරිපෙලෙ සිටි සෙබලු..
කවි පොතක ඇති හිතලු.
උනු වෙච්ච පපු කිනිතු..
පිරෙව්වෙම විරහා කදුලු

මුර කරපු දේවතා...
කාහටත් හිතවතා...
රට රැකපු මහ සතා...
අට පාස් පෙම්වතා...

වැපිරෙන්න බුදු ගුනේ..
ලොකෙටම පැතු සෙතේ..
ලේ හලා මව් කුසේ....
මං තනා දුන් පුතේ...
උබ රැක්කේ රට නොවේ....

...🖋️🖋️🖋️ සු....
Anything Anything

📌️කුමන දිශාවට ගියත් අවසානය සියල්ලන්ටම පොදු වේ.සියල්ලෝම මිය යති📌️📌️📌️📌️No matter which direction you go, the end is commo...
04/12/2023

📌️කුමන දිශාවට ගියත් අවසානය සියල්ලන්ටම පොදු වේ.සියල්ලෝම මිය යති📌️📌️📌️📌️No matter which direction you go, the end is common to all. All die📌📌️📌️📌️️திசையைப் பொருட்படுத்தாமல், முடிவு அனைவருக்கும் பொதுவானது. எல்லோரும் இறக்கிறார்கள்

@followersAnyone Anything

Childbirth is the worst pain in the world. Mothers suffer from it. Mothers are once the fathers of the world......பிரசவம...
04/12/2023

Childbirth is the worst pain in the world. Mothers suffer from it. Mothers are once the fathers of the world......பிரசவம் என்பது உலகின் மிக மோசமான வலி. தாய்மார்கள் இதனால் அவதிப்படுகின்றனர். தாய்மார்கள் ஒரு காலத்தில் உலகின் தந்தைகள்........

හිමි නොව්න     වස්තු..ඉල්ලාපු ලොකු   ලංසු...හදවතට            තට්ටූ..කරලා දැං ඇති  මට්ටු..තනිකම      හුරුයිනේ..දුක තනි   ...
03/12/2023

හිමි නොව්න වස්තු..
ඉල්ලාපු ලොකු ලංසු...
හදවතට තට්ටූ..
කරලා දැං ඇති මට්ටු..

තනිකම හුරුයිනේ..
දුක තනි රකියිනේ....
නැතිකම දැනෙනේ...
දාහක් ඇති තැනනේ.

ලස්සනම මීනිස්සූ...
කැතම හිත් ඇත්තු...
සුන්දරයි සත්තු...
කියයි කලකට රට්ටු.....

🖋️🖋️🖋️🖋️🖋️සු...........

Anythingg

Remember often that we all perish and die.நாம் அனைவரும் இறக்கிறோம் என்பதை எப்போதும் நினைவில் கொள்ளுங்கள்..📌️📌️📌️📌️📌️📌️📌️...
03/12/2023

Remember often that we all perish and die.
நாம் அனைவரும் இறக்கிறோம் என்பதை எப்போதும் நினைவில் கொள்ளுங்கள்..
📌️📌️📌️📌️📌️📌️📌️📌️📌️📌️📌️📌️📌️📌️
කෑ බත් පත දිරවයි නම්.........
විදි දහ දුක අපත් සමග මියැදෙයිනම්...
සදාතනික සැපයක් ලොව නැත්නම්....
අපේ වත් කම විතරක් වෙයි හිතවත්කම්.....

වැහි වැටුනත් පායයි නම්...
රාත්‍රි යත් එලි වෙයි නම්...
සැරයටියත් තනි වෙයි නම්..
ඉතිං මොකට කුනු ලොබ කම්...

යකඩ උවත් උණු වෙයි නම්..
සතුටට උව ඇඩෙනව නම්..
හිරු දෙවියොත් හැංගෙයි නම්..
තරුණ අපට මොන ලොකුකම්...

🖋️🖋️🖋️🖋️🖋️🖋️සු..........
Anythingg

Previous deeds will bear fruit anyway, but don't accumulate new deeds....முந்தைய கர்மா எப்படியும் பலனைத் தரும், ஆனால் பு...
03/12/2023

Previous deeds will bear fruit anyway, but don't accumulate new deeds....
முந்தைய கர்மா எப்படியும் பலனைத் தரும், ஆனால் புதிய கர்மாவைக் குவிக்காதீர்கள்...
පෙර කර්මය කෙසේ හෝ ඵල දෙනු ඇත, නමුත් නව කර්ම රැස් නොකරන්න......

இந்த கிறிஸ்துமஸ் அனைத்து குழந்தைகளுக்கும் ஆசீர்வாதமாக இருக்கட்டும்..... மிருகவதையை ஆதரிக்காமல் இருப்போம்..📌️📌️📌️Let's be a blessing to all children this Christmas..... Let's not support animal cruelty📌️📌️📌️මේ නත්තලේ සියලුම දරුවන්ට ආශිර්වාදයක් වෙමු..... සත්ව හිංසනයට අනුබල නොදෙමු.......

Anythingything

හිනාවකට හිනා වෙන්න....කතාවකට පන පොවන්න...හිස නමලා ගරු කරන්න... දුක සැප කිම්දැයි අහන්න..දෙවි වරු නැත මහ පොලවට වැඩලා..මිනි...
01/12/2023

හිනාවකට හිනා වෙන්න....
කතාවකට පන පොවන්න...
හිස නමලා ගරු කරන්න...
දුක සැප කිම්දැයි අහන්න..

දෙවි වරු නැත මහ පොලවට වැඩලා..
මිනිසුන් ඇත තව විසිරීලා....
දුක් කද කර පින්නාලා..
අපි තව සසරේ යනවා....

ජීවීතයට අරුතක් ඕනා..
නැති බැරි කම් කාටත් ඇතුවා ...........
සියල්ල හිමිඋනේ පෙර කරුමා............
අහෙතුකව දෙන දේ මනේ වටිනා........

🖋️🖋️🖋️🖋️🖋️🖋️සු.......

Anything.

 Anything
01/12/2023

Anything

'••••••••' merits and demerits..°°°°°.....
Can't be measured by anything...
Money can't finish...📌️📌️📌️📌️'••••••••••' தகுதி மற்றும் குறைபாடுகள்..°°°°°....
எதையும் அளவிட முடியாது...
பணத்தால் வாங்க முடியாது...

@followersඔබ කව්ද ?

பெற்ற கர்மாவை கூட திருப்பி செலுத்த முடியாது.ஆயிரம் விஷயங்களைச் செய்யச் சேர்க்கும் நபர்கள் மிகவும் முட்டாள்கள், நண்பரே.📌️...
01/12/2023

பெற்ற கர்மாவை கூட திருப்பி செலுத்த முடியாது.
ஆயிரம் விஷயங்களைச் செய்யச் சேர்க்கும் நபர்கள் மிகவும் முட்டாள்கள், நண்பரே.📌️Even earned karma cannot be repaid.
People who collect to do a thousand things are very stupid, my friend.......

@ Anything

உங்களுக்குத் தெரியுமா நண்பரே...........✔✔✔📌️  விபச்சாரத்தில் ஈடுபடும் மனைவியை விட ஒரு தெரு விபச்சாரி சிறந்தவள், ஒரு விபச...
30/11/2023

உங்களுக்குத் தெரியுமா நண்பரே...........✔✔✔📌️
விபச்சாரத்தில் ஈடுபடும் மனைவியை விட ஒரு தெரு விபச்சாரி சிறந்தவள், ஒரு விபச்சாரி பணம் மட்டுமே விரும்புகிறாள், விபச்சார மனைவி தனது சொந்த தேவைக்காக ஒரு குழந்தையை வைத்திருந்தாலும் கூட, தன் குழந்தையைக் கொல்ல முடியும். ……

Anythingg

හීන අතරම පාව යනවද පිහාටුවකට නැගගෙන ඔයාදාරාගන්නට හයිය වෙනවද පුංචි අත හිත උඩ තියාහොයන්නෙපා අලු උනු සොහොන් ගැබ ඇඩූ කදුලින් ...
30/11/2023

හීන අතරම පාව යනවද පිහාටුවකට නැගගෙන ඔයා
දාරාගන්නට හයිය වෙනවද පුංචි අත හිත උඩ තියා
හොයන්නෙපා අලු උනු සොහොන් ගැබ ඇඩූ කදුලින් පීරලා
රැවටේවි මේ උබත් දිනයක හදවතේ සුන් බුන් කියා
.........................................

ලගින් හුන් අය දාලා යනකොට දුකට උබ ඇඩුවද කියා
හෙවවේ නැ උං හෙතු මොනවද උන්ට උං ගැන සිහි වෙලා
ජීවීතේ බර දරාගන්නට පිහටුවකට පවරලා
බලං ඉන්නේ පාව යන තුරු ගසං සුලගක මුසු වෙලා
අතරමං උන වලා කුලකට පිහටුව ඇත හමු වෙලා
......................................

කතාකරනට කතංදර ඇත ජීවිතේ රසවත් කියා
අහං ඉන්නවා තරු කැටත් වංහුං පිහාටුවටම වහ වෙලා
කදුලු ලුනු රස දැනං උන්නේ දුකට ඇඩුවමලූ කියා
සතුටු කදුලක රසක් නැති බව හොදිං අහගන්නැයි සුදා
ජිවිතෙ හරි සුන්දරයි බං කියයි තරු කැට හිනැහිලා..............................
......................
Anythingg

The medicine for the body is with the doctor..If the mind is sick, the medicine is only in this noble Buddha philosophyஉ...
29/11/2023

The medicine for the body is with the doctor..If the mind is sick, the medicine is only in this noble Buddha philosophy

உடலுக்கு மருந்து மருத்துவரிடம் உள்ளது..மனம் நோயுற்றால் மருந்து இந்த உன்னத புத்த தத்துவத்தில் மட்டுமே உள்ளது.

Anythingg

 Anythingg
29/11/2023

Anythingg

📌️When crowned as human, it's normal to forget where you came from and where you're going... but it's human to remember ...
29/11/2023

📌️When crowned as human, it's normal to forget where you came from and where you're going... but it's human to remember it all again📌️.மனிதனாக முடிசூடும்போது எங்கிருந்து வந்தோம் என்பதை மறப்பது சகஜம்... ஆனால் அதையெல்லாம் மீண்டும் நினைவுபடுத்துவது மனிதனுக்கு மட்டுமே.✔✔

Anything

📌️📌️இந்த உலகத்தில் உன்னுடையது, என்னுடையது என்று எதுவும் இல்லாததற்கு நாங்கள் மிகவும் அதிர்ஷ்டசாலிகள்....✔✔.......📌️📌️We a...
28/11/2023

📌️📌️இந்த உலகத்தில் உன்னுடையது, என்னுடையது என்று எதுவும் இல்லாததற்கு நாங்கள் மிகவும் அதிர்ஷ்டசாலிகள்....✔✔.......
📌️📌️We are very lucky that there is nothing like yours and mine in this world….✔✔.......
📌️📌️ඔයාගේ මගේ කියල දෙයක් මේ ලෝකේ නැති තරමට අපි ගොඩක් වාසනාවන්තයි............✔✔✔

Anything

📌️📌️අවංක මිනිස්සු ගොඩක් ගුප්තයි යාලුවා.📌️📌️📌️உண்மையாகவே நேர்மையானவர்கள் மிகவும் இரகசியமானவர்கள்.✔✔✔✔✔ Anything
28/11/2023

📌️📌️අවංක මිනිස්සු ගොඩක් ගුප්තයි යාලුවා.📌️📌️📌️உண்மையாகவே நேர்மையானவர்கள் மிகவும் இரகசியமானவர்கள்.✔✔✔✔✔

Anything

📌️📌️📌️...உங்கள் இறைச்சியின் ஒரு துண்டு என் வயிற்றை நிரப்பினால், எனக்கும் மிருகத்திற்கும் என்ன வித்தியாசம்?📌️📌️📌️If a pie...
27/11/2023

📌️📌️📌️...உங்கள் இறைச்சியின் ஒரு துண்டு என் வயிற்றை நிரப்பினால், எனக்கும் மிருகத்திற்கும் என்ன வித்தியாசம்?
📌️📌️📌️If a piece of your meat fills my stomach, what is the difference between me and an animal...✔✔✔
බැලනකොට ඇස්..
කියවෙනවලු හිත්.....
හාමතේ මලත්.......
මට එපා මස්...........✔✔✔
📌️📌️ උබේ මස් කැල්ලකට මගෙ බඩ පිරෙනව නම් සතෙකුගෙයි මගෙයි වෙනස මොකක්ද...✔✔✔✔
Anything

📌️📌️📌️තමං ගැන අධිතක්සේරුවෙං කතා කරනව නං හිනා වෙලා මාරු වෙයං යාලුවා.......✔✔✔✔✔✔✔✔✔✔✔✔✔ Anythingg
26/11/2023

📌️📌️📌️තමං ගැන අධිතක්සේරුවෙං කතා කරනව නං හිනා වෙලා මාරු වෙයං යාලුවා.......
✔✔✔✔✔✔✔✔✔✔✔✔✔
Anythingg

📌️📌️📌️📌️දන්නවද....😎😎😎📌️📌️📌️📌️කෙල්ලෙකුට පුලුවං එකම වෙලාවකදී එක පැත්තකිං අඩන්නත් අනික් පැත්තෙං හිනා වෙන්නත්.......✔✔✔✔  An...
26/11/2023

📌️📌️📌️📌️දන්නවද....😎😎😎
📌️📌️📌️📌️කෙල්ලෙකුට පුලුවං එකම වෙලාවකදී එක පැත්තකිං අඩන්නත් අනික් පැත්තෙං හිනා වෙන්නත්.......✔✔✔✔
Anything

📌️මේ ලෝකේ කොහේ වත් අසාධාරණ නැ...කර්මයට තරම් නඩු විසදන්න උසාවියට බැ...📌️📌️இந்த உலகில் எங்கும் அநீதி இல்லை.கர்மாவைத் தவிர ...
26/11/2023

📌️මේ ලෝකේ කොහේ වත් අසාධාරණ නැ...
කර්මයට තරම් නඩු විසදන්න උසාවියට බැ...
📌️📌️இந்த உலகில் எங்கும் அநீதி இல்லை.
கர்மாவைத் தவிர நீதிமன்றத்தால் தீர்ப்பு வழங்க முடியாது.
📌️📌️📌️There is no injustice anywhere in this world.
A court cannot judge apart from karma.
✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔
Anything

බුකියේ කිරුල් පලන් චුටි පෙම්වතී...නිසොල්මන්ම රත්ත්‍රියක ගොඩක් උන්ට හතී...මුන දිහා බලන්න නම් කවදාවත් බැරී...රූ සපුවට පෙම්...
25/11/2023

බුකියේ කිරුල් පලන් චුටි පෙම්වතී...
නිසොල්මන්ම රත්ත්‍රියක ගොඩක් උන්ට හතී...
මුන දිහා බලන්න නම් කවදාවත් බැරී...
රූ සපුවට පෙම් බැන්දට ලැබෙනවාද තුතී......

කාචයකින් දුටු ලොකේ....
සාපයකින් හැඩ නොව්නේ....
හීනය තව තිබුනාවේ ...
පාපය උබ ගෙව්වාවේ...

සල්ලි පොකුරු ගැන බලන්න ඇගිලි තුඩු මදී.....
කල්ලි ගැහුන රංචුව නම් මුකුත් දන් නැතී..
සිතුවිලි සිර කරන් ඉන්න වයසට සදවතී...
මැරුනු දාට කොයි යනවද කව්රුත් දන් නැතී....
සු.........

📌️️📌️කව්රු හරි ඔයාට බැන්නද?? හිතන්න සංසාරයේ ඔයා දීපූ දෙයක් ඔයාට ආයෙත් දුන්නා කියලා....ඉස්සරහට නරක දෙවල් නොදී ඉන්න්න........
24/11/2023

📌️️📌️කව්රු හරි ඔයාට බැන්නද?? හිතන්න සංසාරයේ ඔයා දීපූ දෙයක් ඔයාට ආයෙත් දුන්නා කියලා....ඉස්සරහට නරක දෙවල් නොදී ඉන්න්න........✔✔
📌️📌️📌️யாரேனும் திட்டினால், கொடுத்ததைத் திருப்பிக் கொடுத்ததாக நினைத்துக் கொள்ளுங்கள்.. அதனால் யாருக்கும் கெட்டதைக் கொடுக்காதீர்கள்.
📌️📌️📌️📌️ Did someone scold you?? Imagine that what you have given in the world has been given back to you.............

Anythingg

කවියේ වත් නම ලීවේ නම් නැතුවා.....සමහර චරිත එක කාර්තුවක උන්නා.....සුසුම් උනත් හරි උනුහුමට දැනුනා...කවියෙකුගේ මග එලිය දුන්...
24/11/2023

කවියේ වත් නම ලීවේ නම් නැතුවා.....

සමහර චරිත එක කාර්තුවක උන්නා.....
සුසුම් උනත් හරි උනුහුමට දැනුනා...
කවියෙකුගේ මග එලිය දුන්නා....
සංසාරේ ඔතාන ආ පැදුර නම් ලිහුනා....

වැතිරිලා මග ගිමන් හැරියා...
බත් පතත් බෙදාගෙන රස බැලුවා.. ..
දුක සැපත් සම සමව බෙදුනා....
කොහේ හරි වැරදිලා තිබුනා....

අකුරු හරි ලස්සනට ලීවා....
පද වැලුත් තක්කෙටම ගැලපුවා...
හිත් දෙකක් පැහෙන්නේ නැතුවා....
කවියේ වත් නම ලිව්වෙ නම් නැතුවා......

Anythingg

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Anyone Anything posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share