12/07/2022
මචංලා මේ තියෙන්නේ අපේ COD4 server එක🙂. MATRIX TDM NewEx💚💛💙. Cod4 multiplayer ගහන කොල්ලො visit එකක් දීලා බලපල්ලා සුපිරියට හදලා තියෙනවා custom skins, camos සහ custom maps දාලා.. ඒ කියද්දි මුලින්ම කියන්න ඕනේ ඒ දාල තියෙන ඒවගේ බොහොම අඩු download sizes තියෙන්නේ..😋 mod එක 20mb කට වඩා නෑ camos, skins එක්ක එද්දි. දාලා තියෙන custom maps ත් 30 - 40mb වගේ maps. ඇවිල්ලා සෙල්ලම් කරලා බලහන්..👀 අපේ clan එකකුත් තියෙනවා "MTX" clan tag එකෙන්..💪 සර්වර් එකට එන අයට අපේ whatsapp group එක හරහා clan එකට ජොයින් වෙන්නත් පුළුවන්.😎 රට වටෙන් එකතු වුණු සුපිරි සෙට් එකක් එතන ඉන්නව❣️ ඕන එකෙක්ට ඇවිල්ලා සෙට් වෙලා කතා බහ කරලා ඉන්න පුළුවන් friendly community එකක් එතන තියෙනවා. Hackers ලා bind users ලා නැති සුපිරි play space එකක් අපි හදලා තියෙනවා පට්ට smooth gameplay එකක් එක්ක. Camos, skins, maps වල photos මෙතන නොදැම්මේ ඒවා ගොඩක් තියෙන නිසා. ඇවිල්ලම් බලහල්ලා..👀❤️ සැපක් දාලා යන්න පුළුවන්💪❤️..
IP එක - 51.79.206.99
Discord link එක පහලින් දාන්නම්..
මම MTX|GramaSewaka 🙏 (MATRIX Super Admin)👋
https://discord.gg/k3thNu6yC8.