යක්කලමුල්ලේ Gossip Neiwa

  • Home
  • යක්කලමුල්ලේ Gossip Neiwa

යක්කලමුල්ලේ Gossip Neiwa Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from යක්කලමුල්ලේ Gossip Neiwa, TV Network, .

08/08/2021
ඉතාමත් පරිස්සමි විය යුතු කාලයකි..
01/08/2021

ඉතාමත් පරිස්සමි විය යුතු කාලයකි..

11/06/2021

සංචරණ සීමා දීර්ඝ කෙරේ

දිවයිනටම බලපැවැත්වෙන පරිදි මේවන විට ක්‍රියාත්මක සංචරණ සීමා මේ මස 21 වනදා තෙක් දීර්ඝ කිරීමට තීරණය කර ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව එම සංචරණ සීමා එළඹෙන 14 වනදා ඉවත් නොකෙරෙන අතර එය මේ මස 21 වනදා අලුයම 04 දක්වා බලපැවැත්වෙනු ඇත.
Current travel restrictions will NOT be lifted on 14 June & will continue till 4.00 am on 21 June -Army Commander- adaderana.lk

බොරු මතයක් නිසා උන දෙයක්. 😂නැව ගිනි ගත්ත එකෙන් මුහුදු වතුර අපිරිසිදු උන නිසා ලුණු හිගයක් සමාජ ගත කරලා..මිනිස්සු ලුණු පැක...
31/05/2021

බොරු මතයක් නිසා උන දෙයක්. 😂
නැව ගිනි ගත්ත එකෙන් මුහුදු වතුර අපිරිසිදු උන නිසා ලුණු හිගයක් සමාජ ගත කරලා..

මිනිස්සු ලුණු පැකට් 15,20 ගෙවල් වල ගිහින් හිර කර ගත්තම කොහොමත් ලුණු හිගයක් එනවා. අනික ලුණු ස්ටොර්ක් තියෙන අය එවා හංගන් මිල ගනන් යවාවී. කහ වලට උන දේ මේ ලුණු වලටත් වෙයි වගේ.

අනිත් දේ තමයි මට මතක විදියට ලුණු ලේවාල වල මුහුදු ජලය විශාල තටාක වල මාස ගානක් එක දිගට තබනවා.. එවා ප්‍රෙයෝජනයට ගන්නත් පුලුවන් .

අනික බත් කන්න වගේ ලුණු කන්නෙත් නෑ නේ 😂😂😂😂 .
අනිත් දේ තමයි අයඩින් කියන දේ අපේ ඇගට වැඩිපුර තිබුනත් ප්‍රශ්නයක් දවස ගානේ වැඩිපුර ලුණු කැවත් ඒකත් ප්‍රශ්නයක්.😂

අල්ලපු ගෙදර උන් බඩ ගින්නේ තියලා අපි විතරක් හොද කාලා බීලා ඉන්න බෑ වගේ තමා ඕනවටා වඩා ලුණු අරන් යන්නත් එපා .👍 අනිත් මිනිස්සුන්ටත් තියන්න... ....👍👍

අපවත් වී වදාළ  #අතිගරු_බද්දේගම_සමිත නායක හාමුදුරුවන් වහන්සේට  නිවන් සුව අත්වේවා.
30/05/2021

අපවත් වී වදාළ #අතිගරු_බද්දේගම_සමිත නායක හාමුදුරුවන් වහන්සේට නිවන් සුව අත්වේවා.

26/05/2021

දිවයිනේ ප්‍රදේශ රැසකට විදුලිය බිඳවැටේ‼️

මඟහැරුණු ජංගම  දුරකථන ඇමතුමකින්.     (Missed Call) ඇති කරගත්    ප්‍රේම සම්බන්ධතාවයක් මත   15 හැවිරිදි   බාලවයස්කාර දැරිය...
24/05/2021

මඟහැරුණු ජංගම දුරකථන ඇමතුමකින්. (Missed Call) ඇති කරගත් ප්‍රේම සම්බන්ධතාවයක් මත 15 හැවිරිදි බාලවයස්කාර දැරියකගේ නිවසට පැමිණ එම දැරිවිය දූෂණය කිරීමේ සිද්ධියට සම්බන්ධ පෙම්වතා අත්අඩංගුවට ගැනීම සඳහා පුළුල් පරීක්ෂණයක් ආරම්භකොට ඇති බව යක්කලමුල්ල පොලීසිය පවසයි.
මෙකී දැරිවිය යක්කලමුල්ල මාගෙදර එනසාල්වත්ත ප්‍රදේශයේ පදිංචි අවුරුදු 15 හා මාස 09ක් වියැති පාසල් දැරියකි. මෙකී දැරිය එම ප්‍රදේශයේ පාසලක 11 වසරේ ඉගෙනුම ලබන අතර මෙයට වසරකට පමණ ඉහතදී මඟහැරුණු ජංගම දුරකථන ඇමතුමකින් පෙම්වතා දැරිය සමග පෙම් සබඳතාවයක් ගොඩනගා ගෙන ඇත. පෙම්වතා අකුරැස්ස බංගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. දැරියගේ මව් පියන් දෙදෙනාම කුලී වැඩකරණ අය වෙති. ඔවුන් තම සේවාවන් සඳහා පිටත්ව ගොස් සිටින අතරේ සැකකාර පෙම්වතා දැරියගේ නිවසට දින දෙකක් පැමිණ ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණයවී ඇත. දැරියගේ නිවස තුලදීම ඇයව දුෂණයට ලක්කොට ඇත. මෙකී දැරිය අධිකරණ වෛද්‍යවරයා වෙත යොමුකිරීමෙන් පසු දුෂණයට ලක්කොට ඇති බව තහවුරුවී ඇත.
සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා යක්කලමුල්ල පොලීසිය පරීක්ෂණ පවත්වයි.

ගාල්ල, කළුතර, කෑගල්ල, නුවරඑළිය හා රත්නපුර දිස්ත්‍රික්කවලට නායයාමේ අවදානම් නිවේදනයක් නිකුත් කෙරේ.
23/05/2021

ගාල්ල, කළුතර, කෑගල්ල, නුවරඑළිය හා රත්නපුර දිස්ත්‍රික්කවලට
නායයාමේ අවදානම් නිවේදනයක් නිකුත් කෙරේ.

23/05/2021

විපක්ෂය නායක සජිත් ප්‍රේමදාස මහතාට සහ ඔහුගේ බිරිඳට කොවිඩ් වෛරසය ආසාදනය වෙයි‼️

සංචරණ සීමා පැනවීමෙන් පසු අද සවස අකුරැස්ස නගරයේ තත්වය..
23/05/2021

සංචරණ සීමා පැනවීමෙන් පසු අද සවස අකුරැස්ස නගරයේ තත්වය..

17/05/2021
03/05/2021

යක්කලමුල්ල පොල්පාගොඩ ප්‍රදේශයේ එක් දරුපියෙකු හුස්ම ගැනීමේ අපහසුතාවයක් හේතුවෙන් හදිසියේ නිවසේදී මිය යාමෙන් පසුව සිදුකළ 𝐏𝐂𝐑 පරීක්ෂණයේදී කොවිඩ් වෛරසය ආසාදනයවී ඇති බවට තහවුරුව ඇති බැව් කරාපිටිය ශික්ෂණ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි සමාධි දන්දෙනියආරච්චි මහත්මිය සඳහන් කළාය.

මෙකී පුද්ගලයා ටයිල් බාස් කෙනෙකු වන අතර ඔහුට නිවස තුලදී ඇතිවූ පපුවේ දැවිල්ලක් හා වමනය හටගැනීමෙන් අනතුරුව ක්ලාන්තවී ඇදවැටී තිබේ. පසුව ඔහු නිවස තුලදී මියගොස් ඇති අතර කරාපිටිය ශික්ෂණ රෝහල වෙත රැගෙනවිත් සිදුකළ 𝐏𝐂𝐑 පරීක්ෂණයේදී කොවිඩ් වෛරසය ආසාදනයවී ඇති බවට ඊයේ (01) පස්වරුවේදී තහවුරුවී ඇත.

මියගිය පුද්ගලයාගේ උපන් ගම බදුල්ල ප්‍රදේශය වන අතර ඔහු අලුත් අවුරුද්දට තම බිරිඳ හා පුතු සමග බදුල්ලට ගොස් නැවත 26 වැනිදින නිවසට පැමිණ ඇත. ඉකුත් 30 වැනි දින මොහු නිවසේ සිට කිලෝමීටර් එකහමාරක් පමණ දුරින් පිහිටි බිරිඳගේ සහෝදරියකගේ නිවසට ගොස් ආපසු පැමිණ එදින රාත්‍රි ආහාරය ගෙන නින්දට ගොස් ඇත. අළුයම 3.30ට පමණ ඔහු පපුවේ දැවිල්ලක් ඇති බව තම බිරිඳට පවසා ඇති අතර බිරිඳ වතුර වීදුරුවක් ලබාදීමෙන් පසු ටික වෙලාවකින් ඔහුට වමනය ගොස් තිබේ. ඔහුට පසුව ක්ලාන්තයක් ඇතිවී නිවසේ ඇද වැටී නිවස තුලදීම මියගොස් ඇත.
කොවිඩ් නිව්මෝනියා තත්වය හේතුවෙන් මෙකී එක් දරුපියා මියගොස් ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වු සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි සමාධි දන්දෙණියආරච්චි මහත්මිය සඳහන් කළාය. මියගිය අයගේ හදිසි මරණ පරීක්ෂණය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වැඩ බලන හදිසි මරණ පරික්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතා විසින් සිදුකරණු ලැබීය.

29/01/2021

කොරෝනා ආසාදිත රාගම වෛද්‍යවරයා කරාපිටියේ දැඩි සත්කාර ඒකකයට – එක්මෝ (ECMO) යන්ත්‍රයට සම්බන්ධ කරයි ‼️

26/01/2021

⚠️️වේගවත් ව්‍යාප්තියක් සහිත නව කොවිඩ් ප්‍රභේදයක් ලංකාවෙන් සොයා ගැනේ‼️

23/01/2021

කරාපිටියේ මිය ගිය දෙදෙනාටම කොවිඩ්‼️

23/01/2021

📢පවතින තත්ත්වය හමුවේ ලබන මස මැදභාගය වනවිට රටතුළ දැඩි අවදානම් තත්ත්වයක් නිර්මාණය වනුඇති බවට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අනතුරු අඟවයි.‼️

23/01/2021

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි හට කොවිඩ් වයිරසය ආසාදනය වී ඇති බව රැපීඩ් ඇන්ටිජන් පරීක්ෂණයකින් තහවුරු වී තිබෙනවා. නමුත්
එතුමියට සිදු කල PCR පරීක්ෂණයේ ප්‍රතිඵල
මෙතෙක් ලැබී නොමැති බවයි වාර්තා වන්නේ‼️

21/01/2021

ගාල්ල දිස්ත්‍රික්කයේ ඉමදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පාසැල් දෙකක සිසුන් තිදෙනකු කොරෝනා ආසාදිතයන් බවට හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.‼️

21/01/2021

කරාපිටිය ශික්ෂණ රෝහලේ හෙදියන් දෙදෙනකුටකොරෝනා ආසාදනය වීම හේතුවෙන් ශල්‍යාගාරයක් තාවකාලිකව වසා දැමූ බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කරයි‼️

21/01/2021

ශ්‍රිපාද වන්දනාවේ ගිය ගාල්ල පාසලක රගර් කණ්ඩායමේ ක්‍රිඩකයින් 04 දෙනෙකුට හා ක්‍රිඩකයකුගේ මවට කොරෝනා වෛරසය ආසාදනය වි තිබේ‼️

ඔබට දැනෙනවද... මේ වෙහෙස... මහන්සිය.... 😢 කවදා විවේකයක් ලැබෙයිද...? 🙏 මව් පොළවට ණය නැති මේ මිනිස්සුන්ට... ❤- උපුටාගැනිමකි...
21/01/2021

ඔබට දැනෙනවද...
මේ වෙහෙස... මහන්සිය.... 😢
කවදා විවේකයක් ලැබෙයිද...? 🙏
මව් පොළවට ණය නැති මේ මිනිස්සුන්ට... ❤
- උපුටාගැනිමකි -

20/01/2021

කොරෝනා දැන් පාලනය කල නොහැකියි‼️ වෛරසය රට පුරා පැතිරිලා‼️මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි‼️

20/01/2021

යක්කලමුල්ල පොලේ ගිය ඉරිද විකිණූ
අඹ, කෑ ඔබේ උගුර රිදෙනවනම්, ටිකක් අවධානය යොමු කරන්න...මොකද,
ඊයේ ආ රිපෝට් එකක් පොසිටිව් ලු..(‍+👤💵)

කෙරොනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමටත්, දරුවන් සුරක්ෂිත කර ගැනීමටත් ගත් අගනා පියවරක් ගත්, ගාල්ල යක්කලමුල්ල මාගෙදර ප්‍රාථම...
20/01/2021

කෙරොනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමටත්, දරුවන් සුරක්ෂිත කර ගැනීමටත් ගත් අගනා පියවරක් ගත්, ගාල්ල යක්කලමුල්ල මාගෙදර ප්‍රාථමික විද්‍යාලය. ප්‍රදේශයේ අනෙකුත් පාසල් වලටත් මෙය මගගු ආදර්ශයක්.

19/01/2021

🚨ඉදිරි සති වල කොවිඩ් වර්ධනය වියහැකි බවට අනතුරු ඇඟවීමක්‼️

18/01/2021

දළදා මාළිගාවේ කාර්යය මණ්ඩලයේ කිසිවෙකුට කොරෝනා නෑ‼️

Address


Website

Alerts

Be the first to know and let us send you an email when යක්කලමුල්ලේ Gossip Neiwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share