Kirula TV

Kirula TV Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Kirula TV, News & Media Website, .

25/12/2022

07/12/2022

07/12/2022

07/12/2022

. Chamal Sanjeewa

07/12/2022

07/12/2022

07/12/2022

02/08/2022
17/07/2022

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිධූරයෙන් ඉල්ලා අස්වීමත් සමග අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තේරීම එලැඹෙන 20 වැනි දින පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිත අතර මේ සඳහා වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, පොහොට්ටු පාර්ලිමේ්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම තරඟ කිරීමට නියමිත බව දැනටමත් මාධ්‍ය වාර්තා පලවෙයි.

මේ අතර මෙහි වැඩි වාසිය මේ වනවිටත් ඇත්තේ වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහට වන අතර ඔහු බොහෝ විට එලැඹෙන 20 නව ජනාධිපතිවරයා වශයෙන් තේරී පත්වීමට නියමිතව ඇත.

කෙසේ නමුත් මේ බව හොඳාකාරවම දන්නා මෙරට වමේ ප්‍රධාන පක්ෂ දෙකක් වන ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය මීට එරෙහිව විශාල මහජන කැරැල්ලක් ඇති කිරීම සඳහා මේ වනවිට පිඹුරු පත් සකස් කරමින් පවතින බව වාර්තා වෙයි.

එහි එක් කොටසක් ලෙස මේ වනවිට ගාලු මුවදොර පැවැත්වෙන ජන අරගලය වෙත මේ වනවිටත් ජවිපේ ක්‍රියාකාරී සාමාජිකයන් බහුතරයක් යොදවා ඇති අතර මේ වනවිට එහි නිර්පාක්ෂික මුවාවෙන් ජවිපෙට හිතවාදී අරගලයක් ක්‍රියාත්මක කිරීම සඳහා ඔවුන් වෙහෙසෙමින් පවතින බව ජවිපේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

පසුගිය සිකුරාදා දින ගෝල්ෆේස් අරගල භූමිය තුල තිබෙන පුරවැසි සභාව කූඩාරම තුල ජවිපේ විමල් කැටිපෙආරච්චි, එරංග ගුණසේකර පෙරටුගාමී පකෂයේ ක්‍රියාකාරිකයන් මෙන්ම ජවිපේ කලාකරුවන් සහ ක්‍රියාකාරී සාමාජිකයන් කිහිප දෙනෙක් සමග පැවැත්වූ සාකච්ඡාවක් පැවැති අතර එහිදීද රනිල් වික්‍රමසිංහට එරෙහිව මහජන කැරැල්ල ඇති කරන්නේ කෙසේද යන්න දැඩිව සාකච්ඡා කර ඇත.

මෙහි ගැටලුව ඇත්තේ අරගලය නිර්පාක්ෂක නම් සියලු පක්ෂ එක්රැස්ව තිබිය යුතු වුවත් මේ වනවිට එය ජනතා විමුක්ති පෙරමුණේ සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ බූදයක් බවට පත්වෙමින් පවතින අතර මීට එරෙහිව එම අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයන් කිහිප දෙනෙකු විරෝධය පල කර ඇතැත් ජවිප ක්‍රියාකරුන් විසින් ඔවුන්ගේ හඬ යටපත් කරමින් තම පාලනය ගෝල්ෆේස් අරගල භූමියේ පවත්වාගනිමින් සිටින බවත් සඳහන්.

එමෙන්ම මේ සඳහා දැනටමත් ඔවුන් විසින් රනිල්ට ඡන්දය දී ගමට එමෙන් වලකින්න ලෙස සඳහන් ෆේස්බුක් පෝස්ට් නිර්මාණය කරමින් සමාජ ගත කර ඇති අතර මේ හරහා මහජන නියෝජිතයන් බිය වද්දා හෝ ඔවුන්ගේ දේපල නැවත ගිණි තැබිම් හෝ විනාශ කර කෙසේ හෝ රනිල් වික්‍රමසිංහට ඡන්දය යාම නතර කිරීමට ඔවුන්ගේ අරමුණ වී තිබේ.

කෙසේ හෝ එලැඹෙන 20 වැනි දින රනිල් වික්‍රමසිංහ නව ජනාධිපතිවරයා ලෙස පත්වුවහොත් ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තිය සමිති නායකයෙකු වන වසන්ත සමරසිංහ විසින් සියලු රාජ්‍ය ආයතන අඩපණ කිරීම සඳහා මේ වනවිට විශේෂ මෙහෙයුමක් දියත් කර ඇති අතර ඔහු ඒ බව ප්‍රසිද්ධියේ මාධ්‍ය හමුවේද සඳහන් කර තිබේ. වසන්තගේ අරමුණ වන්නේ සියලු රාජ්‍ය ආයතන තම වෘත්තිය සමිති යොදා අඩපණ කිරීම තුල සිවිල් ජනතාව සහ මහජනතාවට සිදුවන අපහසුතා මත ඔවුන් ආණ්ඩුවට විරෝධය පල කිරීමට පෙලඹිමය.

එම විරෝධයත් සමග එය ප්‍රයෝජනයට ගනිමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය තම විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල ඇණිය වන අන්තර් විශ්ව විද්‍යාල හෙවත් අන්තරේ සිසුන් කොළඹට ගෙන්වා නැවත රටේ ප්‍රධාන මර්මස්ථාන වෙත බලහත්කාරයෙන් ඇතුලුවීමට උත්සාහ කිරීමක් හෝ රාජ්‍ය ආයතයන්ට පහරදීමක්, නැවත ගිණි තැබීමක් සිදුවීමට බොහෝ දුරට ඉඩ තිබෙන බවත් සඳහන්.

එහිදි ඔවුන් සිවිල් ජනතාවද උසි ගන්වා කොළඹට ගෙන්වා කෙසේ හෝ ආරක්ෂක අංශ සමග ගැටී එය ගැටුමක් දක්වා වර්ධනය කර ගැනීමටත් කෙසේ හෝ ආරක්ෂක අංශ වෙතින් හෝ කුමන ආකාරයකට මිනිස් ජීවිතයක් අහිමි කරවීම තුලින් එය පහසුවෙන් සිවිල් කැරැල්ලක් බවට පත් කරවීමටද ඔවුන් සූදානම් බවත් වාර්තා වෙයි.

මේ මෙම කැරැල්ල ඇති කරවීමට ඔවුන්ට අවශ්‍ය වන්නේ අරගලයේ ක්‍රියාකාරි සැලැස්ම ක්‍රියාත්මක කරවීමට අනෙකුත් පක්ෂ නායකයින්ට බලපෑම් කරවීමත් සමග එහි තුන්වැනි කරුණ වන අරගලයේ සාමාජිකයන්ගෙන් යුතු මහජන කවුන්සිලයක් නිර්මාණය කරවීමටටය. එහිදි එම කවුන්සිලයේ සාමාජිකයන් වන්නේ බහුතරයක් ජවිපේ සාමාජිකයන් සහ පෙරටුගාමී පක්ෂය සහ එම පක්ෂයේ අන්තරේ නියෝජිතයන්ය. එහිදි රටේ තීන්දු තීරණ ගැනීම සම්බන්ධව එම කවුන්සිලයට යම් බලපෑමක් සිදුකිරීමට හැකි වන පරිදි එය නිර්මාණය කරගැනීමට ඔවුන් උත්සාය ගන්නා අතර. ඒ තුලින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයට සහ ජවිපෙට තමන්ගේ රාජ්‍ය පාලනයේ බලය පහසුවෙන් අත්පත් කර ගැනීමට හැකිවේ යැයි ඔවුන් විශ්වාස කරන බවත් සඳහන්.

එමෙන්ම අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයෙක් මෙන්ම මෙරට පෞද්ගලික රෑපවාහිනි නාලිකාවක සේවයේ නියුතු පුද්ගලයෙකු තම මිතුරන් කිහිප දෙනෙකු සමග සංවාදයකදි සඳහන් කර ඇත්තේ තමන් මන්දිර ඇල්ලීම, මාධ්‍ය නාලිකාවලට කඩා පැනීමට දැඩිව විරුද්ධ වන බවත් එවැනි තුප්පහි ක්‍රියා කරන්නවුන් අරගලයෙන් පැන්නිය යුතු බවත්ය. එමෙන්ම එහි සංවාදය අතරතුර ඔහු සඳහන් කර ඇත්තේ නිර්පාක්ෂක අරගලය ලෙස මෙය හැඳින්වුද මෙහි නිර්පාක්ෂික බවක් නොමැති සේම ලොව කිසිම තැනක නිර්පාක්ෂික අරගල කියා දෙයක් නොමැති බවයි. එමෙන්ම ඕනෑම අයෙකුට තමන් නියෝජනය කරන පක්ෂයක් ඇති බවත් එම පක්ෂය බලයට පත්කරවීම සඳහා කුමකින් හෝ උත්සාහ ගැනීමට සිදුවනු ඇති බවත් ඔහු එහිදි පවසා තිබේ.

එසේම ඔහු වැඩිදුරටත් එහිදි අදහස් දක්වා ඇත්තේ සජිත් හෝ ඩලස් ජනාධිපති වීම ප්‍රශ්ණයක් නැති බවත් එහෙත් රනිල් ජනාධිපති වීම කෙසේ හෝ වලක්වාගත යුතු බවයි. එහිදි ඔහු සඳහන් කර ඇත්තේ සජිත් හෝ ඩලස් ජනාධිපති වුවහොත් තමන්ට හා අරගලයේ සිටින ක්‍රියාකාරී සාමාජික පිරිසට අව්‍යශ දේ ඔවුන් දෙදෙනා හරහා කරවාගත හැකි බවත් නමුත් රනිල්ගෙන් එය කිරීමට කිසිසේත් නොහැකි බවයි. විශේෂයෙන් රාජ්‍ය පාලනය සඳහා අරගලයේ සාමාජිකයන් මැදිහත්වීම සජිත් සහ ඩලස් හරහා කෙසේ හෝ සිදුකරවාගත හැකි වුවත් රනිල් හරහා එය සිදු කිරීමට නොහැකි බව ඔහු එහිදි පවසා තිබේ.

කෙසේ වුවත් මේ වනවිට අරගල භූමිය ජවිපේ සහ පෙරටුගාමීන්ගේ දේශපාලන අතකොලු බවට පත්වීම හේතුවෙන් එයින් ජනතාව ඈත් වෙමින් පවතින අතර එය වලක්වාලීම සඳහා අරගල භූමිය මේ වනවිට සංදර්ශණ භූමියක් බවට පත් කිරීමට එම අරගලයේ ක්‍රියාකාරීන් කටයුතු කර ඇත. එමෙන්ම ඉහත සඳහන් කල ක්‍රියාකාරී සාමාජිකයා තම හිතවතුන් සමග ප්‍රකාශ කර ඇත්තේ ලංකාවේ කිසිදු මුදලක් නොගෙවා නොනවත්වා ජනතාව පැමිණි එකම සංදර්ශණ භූමිය මෙම ස්ථානය බවයි. කෙසේ වෙතත් ඊයේ (16) වැනි දින අරගල භූමිය රාත්‍රියේ සංදර්ශණ භූමියක් වූ අතර මින් පසු 20 වැනි දින දක්වාම රාත්‍රිෙය් සංදර්ශණ භූමියක් බවට පත් කර ජනතාව එයට එක් රැස් කරවීමටත් අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයන් තීරණය කර තිබේ.

22/06/2022
පොහොට්ටුවට බලය ගන්න බැසිල් පොඩි තැනින් වැඩ පටන් ගනියිhttps://janamaga.com/braking-news-basil-rajapaksha-3/
21/06/2022

පොහොට්ටුවට බලය ගන්න බැසිල් පොඩි තැනින් වැඩ පටන් ගනියි

https://janamaga.com/braking-news-basil-rajapaksha-3/

පොදුජන පෙරමුණේ සියලු පළාත් පාලන මන්ත්‍රීවරුන් ආසන මට්ටමින් කොළඹට කැඳවීමට එම පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක...

ගම්පහ ප්‍රදේශ කිහිපයක පැය 16ක ජල කප්පාදුවක්https://janamaga.com/braking-news-gampaha-water-cut/
15/06/2022

ගම්පහ ප්‍රදේශ කිහිපයක පැය 16ක ජල කප්පාදුවක්

https://janamaga.com/braking-news-gampaha-water-cut/

අද (15) පස්වරු 02.00 සිට හෙට (16) පෙරවරු 06.00 දක්වා පැය 16 ක කාලයක් ගම්පහ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්ප.....

ශ්‍රී ලංකන් පාඩු ලබද්දී ඉහළම කලමණාකරුවෙකු රුපියල් මිලියන 3.1ක වැටුපක් අරන්https://janamaga.com/braking-news-sri-lankan-a...
15/06/2022

ශ්‍රී ලංකන් පාඩු ලබද්දී ඉහළම කලමණාකරුවෙකු රුපියල් මිලියන 3.1ක වැටුපක් අරන්

https://janamaga.com/braking-news-sri-lankan-airlines/

පසුගිය 2021 වර්ශයේදී ශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගමේ ශුද්ධ පාඩුව රුපියල් මිලියන 45,674ක් බව පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපා....

ගොවි පවුල් සඳහා යූරියා මිටි 365,000ක් නොමිලේ ලබා දීමට පියවරhttps://janamaga.com/braking-news-urea-bundles-for-farming-fa...
15/06/2022

ගොවි පවුල් සඳහා යූරියා මිටි 365,000ක් නොමිලේ ලබා දීමට පියවර

https://janamaga.com/braking-news-urea-bundles-for-farming-families/

අඩු ආදායම්ලාභී ගොවිපවුල්වලට ඉදිරි මහ කන්නය සඳහා යූරියා පොහොර මලු 365,000ක් නොමිලේ ලබාදීමට ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධ...

ඉන්දියාවෙන් සංචාරකයන් ගෙන්වීමට සැලසුමක්https://janamaga.com/braking-news-harin-and-ranil-indian-tourists/
14/06/2022

ඉන්දියාවෙන් සංචාරකයන් ගෙන්වීමට සැලසුමක්

https://janamaga.com/braking-news-harin-and-ranil-indian-tourists/

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සංචාරක ක්ෂේත්‍රයේ පාර්ශවකරුවන් සමඟ අද (ජුනි 14) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සා....

හර්ෂ ද සිල්වා කියන්නේ බොරු මම එහෙම එකක් කියුවේ නෑhttps://janamaga.com/braking-news-mohamed-nasheed-harsha-de-silva/
14/06/2022

හර්ෂ ද සිල්වා කියන්නේ බොරු මම එහෙම එකක් කියුවේ නෑ

https://janamaga.com/braking-news-mohamed-nasheed-harsha-de-silva/

පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා තමන්ගේ නම සඳහන් කරමින් සිදුකළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බව මාලදිවයිනේ හිටපු...

වැඩි මිලට සහල් විකුණු ගම්පහ වෙලඳසැල් වටලයිhttps://janamaga.com/braking-news-consumer-protection-authority-gampaha/
14/06/2022

වැඩි මිලට සහල් විකුණු ගම්පහ වෙලඳසැල් වටලයි

https://janamaga.com/braking-news-consumer-protection-authority-gampaha/

රජය මගින් නියම කොට ඇති පාලන මිලට වඩා වැඩි මිලට සහල් අලෙවි කරන වෙළඳසල් වැටලීමට පාරිභෝගික සේවා අධිකාරියේ ගම්පහ දිස.....

ගෝලීය ආහාර අර්බුදයක් ඇතිවීම වලක්වාලීමට යුක්‍රේණය ධාන්‍ය අපනයනය යළි ආරම්භ කරයිhttps://janamaga.com/braking-news-ukraine-g...
14/06/2022

ගෝලීය ආහාර අර්බුදයක් ඇතිවීම වලක්වාලීමට යුක්‍රේණය ධාන්‍ය අපනයනය යළි ආරම්භ කරයි

https://janamaga.com/braking-news-ukraine-grain-exports/

රුසියානු ආක්‍රමණය හමුවේ ඇනහිට තිබූ ධාන්‍ය අපනයනය යළි ආරම්භ කරන බව යුක්‍රේනය පවසයි.

වසරකට මිලියන 120 වැඩි නම් අලුත් බද්දට කැබිනට් අනුමැතියhttps://janamaga.com/baraking-news-tax/
14/06/2022

වසරකට මිලියන 120 වැඩි නම් අලුත් බද්දට කැබිනට් අනුමැතිය

https://janamaga.com/baraking-news-tax/

වසරක මුළු පිරිවැටුම රුපියල් මිලියන 120ක් ඉක්මවන ආනයනකරුන්, නිෂ්පාදකයින්, සේවා සපයන්නන්, තොග වෙලඳුන් සහ සිල්ලර වෙළඳ...

අදානිට කළකිරෙයිhttps://janamaga.com/braking-news-adani-sri-lanka-ceb/
14/06/2022

අදානිට කළකිරෙයි

https://janamaga.com/braking-news-adani-sri-lanka-ceb/

සිය සමාගම විසින් ශ්‍රී ලංකාවේ සිදුකිරිමට යන සූළං බල ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ඇතිව තිබෙන තත්ත්වය පිළිබඳව කනගාටුවට...

වාහන හිමිකරුවන් ලක්ෂ 15ක් ලීසිං වාරික නොගෙවන තීරණයකhttps://janamaga.com/braking-news-vehicle-leasing/
14/06/2022

වාහන හිමිකරුවන් ලක්ෂ 15ක් ලීසිං වාරික නොගෙවන තීරණයක

https://janamaga.com/braking-news-vehicle-leasing/

සමස්ත ලංකා ප්‍රවාහන වෘත්තිකයන්ගේ ඒකාබද්ධ මෙහෙයුම් මධ්‍යස්ථානය යටතේ ලියාපදිංචි වී සිටින ලක්ෂ 15ක් පමණ වන ප්‍රවාහ....

සිකුරාදා නිවාඩුවට කැබිනට් අනුමැතියhttps://janamaga.com/braking-news-friday-government-holidays/
14/06/2022

සිකුරාදා නිවාඩුවට කැබිනට් අනුමැතිය

https://janamaga.com/braking-news-friday-government-holidays/

ජලය, විදුලිය, සෞඛ්‍ය, ආරක්ෂක සේවා, අධ්‍යාපන, ප්‍රවාහන, වරාය හා ගුවන් සේවා වැනි අත්‍යාවශ්‍ය සේවා සපයන රාජ්‍ය ආයතන හැ....

පොහොට්ටුවේ පක්ෂ රැසක් පොහොට්ටුව අතහැර එජාපය සමග එක් වෙයිhttps://janamaga.com/braking-news-podujanaperamuna-unp/
14/06/2022

පොහොට්ටුවේ පක්ෂ රැසක් පොහොට්ටුව අතහැර එජාපය සමග එක් වෙයි

https://janamaga.com/braking-news-podujanaperamuna-unp/

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග කටයුතු කළ දේශපාලන පක්ෂ රැසක් එක්සත් ජාතික පක්ෂය සමග එක්ව ඉදිරි දේශපාලන කටයුතු සිදුක...

අපි එකට මැරිලා එකටම ආයෙ ඉපදෙමු යැයි පවසා  බිරිඳගේ ගෙළසිරකර එකළොස් හැවිරිදි පුතාත් මරන්න තැත්කර කල පියෙක්https://janamaga...
13/06/2022

අපි එකට මැරිලා එකටම ආයෙ ඉපදෙමු යැයි පවසා බිරිඳගේ ගෙළසිරකර එකළොස් හැවිරිදි පුතාත් මරන්න තැත්කර කල පියෙක්

https://janamaga.com/braking-news-rathnapura-muder/

සිය බිරිඳ ගෙළ සිරකර මරාදමා, එකොළොස් හැවිරිදි පුතගේ ද ගෙළසිර මරාදැමීමට තැත්කර ගෙළවැළදාගෙන මියයාමට උත්සාහකළ හතළි.....

ලංවිම සභාපති ඉල්ලා අස්වෙයිhttps://janamaga.com/braking-news-m_m_c_ferdinando_chairman_ceb/
13/06/2022

ලංවිම සභාපති ඉල්ලා අස්වෙයි

https://janamaga.com/braking-news-m_m_c_ferdinando_chairman_ceb/

ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩෝ සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට අදාළ ලිපිය විදුලි බල හා බලශක්ති අ....

චීනය ලංකාවට බෑ කියයිhttps://janamaga.com/janamaga-braking-news-china-sri-lanka/
13/06/2022

චීනය ලංකාවට බෑ කියයි

https://janamaga.com/janamaga-braking-news-china-sri-lanka/

ශ්‍රී ලංකාව කොන්දේසි සපුරාලීමට නොහැකි වීමේ පදනම මත ශ්‍රී ලංකාව සමඟ ඇමරිකානු ඩොලර් බිලියන 1.5 ක හුවමාරු ගිවිසුමකට එ...

කොළඹ ප්‍රදේශවල දරුවන් අතර ඉන්ෆ්ලුවන්සා රෝගය පැතිරීමේ වැඩිවීමක්https://janamaga.com/janamaga-braking-news-influenza/
13/06/2022

කොළඹ ප්‍රදේශවල දරුවන් අතර ඉන්ෆ්ලුවන්සා රෝගය පැතිරීමේ වැඩිවීමක්

https://janamaga.com/janamaga-braking-news-influenza/

කොළඹ සහ ඒ අවට ප්‍රදේශවල ඉන්ෆ්ලුවන්සා රෝගී දරුවන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ පවසයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට පාදෙණියගෙන් පසු අලුත් සභාපතිවරයෙක්https://janamaga.com/braking-news-gmoa-new-chairmen-dr-...
13/06/2022

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට පාදෙණියගෙන් පසු අලුත් සභාපතිවරයෙක්

https://janamaga.com/braking-news-gmoa-new-chairmen-dr-darshana-sirisena/

කෙසේ නමුත් මෙවර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෙනුවෙන් විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය ඉදිරිපත් නොවීමත් සමග ඔහු...

සංචාර අවලංගු වීම නිසා පාප් වහන්සේ සමාව අයදියිhttps://janamaga.com/braking-news-pop-francis/
13/06/2022

සංචාර අවලංගු වීම නිසා පාප් වහන්සේ සමාව අයදියි

https://janamaga.com/braking-news-pop-francis/

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ජූලි මාසයට අදාළ සියලු විදෙස් සංචාරයන් වහාම අවලංගු කිරීමට තීරණය කර තිබේ.

ජොනි අධිකරණයට භාර වෙයිhttps://janamaga.com/braking-news-jonstan-fernando-thilina-gamage/
09/06/2022

ජොනි අධිකරණයට භාර වෙයි

https://janamaga.com/braking-news-jonstan-fernando-thilina-gamage/

පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාගේ නිල නිවසට පැමිණ ඇති බව වාර්තා ව...

කරාපිටියේ හෘද සැත්කම් සඳහා ලියාපදිංචි වන රෝගීන්ට අවස්ථාව ලැබෙන්නේ අවුරුදු දෙකකින් බව විගණනය හෙලි කරයිhttps://janamaga.co...
09/06/2022

කරාපිටියේ හෘද සැත්කම් සඳහා ලියාපදිංචි වන රෝගීන්ට අවස්ථාව ලැබෙන්නේ අවුරුදු දෙකකින් බව විගණනය හෙලි කරයි

https://janamaga.com/janamaga-braking-news-karapitiya-hospital/

ගාල්ල කරාපිටිය ශික්ෂණ හෘද කැතිටකරණ ඒකකයේ ශල්‍යාගාර පහසුකම් ප්‍රමාණවත් නොවිම හේතුවෙන් යම් කිසි රෝගියකු සැත්කම් ...

ඕනෑම අවස්ථාවක වැඩවර්ජනයකට අපි ලෑස්තියිhttps://janamaga.com/braking-news-ranjan-jayalal/
09/06/2022

ඕනෑම අවස්ථාවක වැඩවර්ජනයකට අපි ලෑස්තියි

https://janamaga.com/braking-news-ranjan-jayalal/

විදුලි ඉංජිනේරු සංගමය දුන් පොරොන්දු රට වෙනුවෙන් ඉටු කිරීමට ජනාධිපතිවරයා අසමත් වුවහොත් ඕනෑම අවස්ථාවක නැවත වැඩවර...

අද රාත්‍රී 8 පෙර අධිකරණයට බාර වෙන ලෙස ජොනීට නියෝගයක්https://janamaga.com/braking-news-jonstan-fernando/
09/06/2022

අද රාත්‍රී 8 පෙර අධිකරණයට බාර වෙන ලෙස ජොනීට නියෝගයක්

https://janamaga.com/braking-news-jonstan-fernando/

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට අද රාත්‍රි 8 ට පෙර අධිකරණය වෙත භාර වෙන ලෙස කොළඹ අභියාචනාධිකරණය විසින් නියෝගය...

සජබය ගැන බලාපොරොත්තු තබා ගත්තාත් දැන් එහෙම එකක් පේන්නවත් නෑhttps://janamaga.com/braking-news-patali-champika-ranawaka-2/
09/06/2022

සජබය ගැන බලාපොරොත්තු තබා ගත්තාත් දැන් එහෙම එකක් පේන්නවත් නෑ

https://janamaga.com/braking-news-patali-champika-ranawaka-2/

එක්සත් ජාතික පක්ෂයේ තිබුණු ආවේණික අඩුපාඩු සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තිබුණු පාදඩ පවුල්වාදයත් සමග රටට අවශ්‍ය ව....

කළුගගට පැන්නාද  පැන්නුවාද ? මරණය සැකයිhttps://janamaga.com/braking-news-kaluthara-suicide/
09/06/2022

කළුගගට පැන්නාද පැන්නුවාද ? මරණය සැකයි

https://janamaga.com/braking-news-kaluthara-suicide/

සිය පෙම්වතියගේ පියාගේ අමානුෂික ලෙස පහරකෑමකට ලක්ව සිත් තැවුලෙන් කළු ගගට පැන දියේ ගිලී අතුරුදහන්වූ බව කියන තරුණයා....

මගේ ශක්තියේ ප්‍රමාණයට මම කරන්න තියන දේවල් කලාhttps://janamaga.com/braking-news-basil-rajapaksha-2/
09/06/2022

මගේ ශක්තියේ ප්‍රමාණයට මම කරන්න තියන දේවල් කලා

https://janamaga.com/braking-news-basil-rajapaksha-2/

Sign in Welcome! Log into your account your username your password Forgot your password? Get help Password recovery Recover your password your email A password will be e-mailed to you. මගේ ශක්තියේ ප්‍රමාණයට මම කරන්න තියන දේවල් ක...

මාව දැන් වැඩක් නෑ ඒ හින්දයි ඉල්ලා අස්වුනේhttps://janamaga.com/braking-news-basil-rajapaksha/
09/06/2022

මාව දැන් වැඩක් නෑ ඒ හින්දයි ඉල්ලා අස්වුනේ

https://janamaga.com/braking-news-basil-rajapaksha/

පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. එමෙන්ම ඔහුගේ ප්‍රධානාත්වයෙන....

රැසියාවෙන් හෝ කොහෙන් හරි අඩුවට තෙල් ගන්න පුලුවන්නම් අරන් දෙන්නhttps://janamaga.com/braking-news-kanchana-wijesekara-russ...
09/06/2022

රැසියාවෙන් හෝ කොහෙන් හරි අඩුවට තෙල් ගන්න පුලුවන්නම් අරන් දෙන්න

https://janamaga.com/braking-news-kanchana-wijesekara-russia-oil/

රුසියාවෙන් සියයට 35ක අඩු මුදලට ඉන්ධන ලබා ගත හැකි බව පලවන වාර්තා සම්බන්ධව අද (09) පැවති පාර්ලිමේන්තු සැසියේදී බලශක්ති...

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Kirula TV posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share