Hummingbird Pictures

  • Home
  • Hummingbird Pictures

Hummingbird Pictures Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Hummingbird Pictures, .

Check this out... 👇
02/09/2021

Check this out... 👇

Title | Kodu Neth Mage - කෝඩු නෙත් මගේArtiste | Champika Priyashantha Melody & Music Produced by Romesh SugathapalaLyrics | Dilakshan ChandiramLyrics Video P...

මිනිසුන් වර්ග දෙකකි.සොබාදහමට ආදරය කරන සංවේදී මිනිස්සු සහ සංවේදී සොබාදහම විනාශකරන අදුරදර්ශී මිනිස්සු ය.සන්වේදී මිනිස්සු අ...
28/06/2021

මිනිසුන් වර්ග දෙකකි.
සොබාදහමට ආදරය කරන සංවේදී මිනිස්සු සහ සංවේදී සොබාදහම විනාශකරන අදුරදර්ශී මිනිස්සු ය.

සන්වේදී මිනිස්සු අතර මිනිසාත් සොබාදහමේ කොටසක් බව දැන අඳුරගත් බුද්දිමත් උගත් මිනිසුන් කොටසක්ද වෙයි.

සොබාදහම දෙස බලමින් මිනිසාටම මිනිසාව මෙලෙසින් වර්ගීකරනය කල හැකි වුවත් සොබාදහමට මේ කිසිවක් වර්ග කිරීමට හැකියාවක් නොමැත. එසේ හැකි වූවානම් සොබාදහම විනාශකරන අදූරදර්ශී මිනිස්සුන්, වසා ඇති දොරපියන් විවුර්තකර වුවද සොයා යනවා නොඅනුමානය.
අහෙතුවකට ඇයට එලෙසින් නොහැක.
ඇයට හැකිවන්නෙ පොදුවෙ යහපතකට යහපතකින්ද නරකට නරකකින්ද පිළිතුරු දීමට පමනි.

සොබාදහම අසමතුලිත වූ තැන මනුෂ්‍ය වර්ගයාගෙම පැවැත්ම බිදී යයි. එහෙව් සොබාදහම වනසන්න මහපරිමාණ වයිරසයක්, ඉවතලන පොලිතීන් බෑගයක් පමනක් නොව ඔබෙ නරක සිතුවිල්ලද ප්‍රමානවත්ය.

විද්‍යාව දියුණු යැයි පැවසෙන හැම මොහොතකම සංවේදී සොබාදහම හඩා වැටෙන්නෙ එනිසාය. සංවේදී සොභාදහම අදුනගැනීමට විද්‍යාව අපොහොඉසත් වී ඇත.
එහි ප්‍රථිඵල අපි දැන් භුක්ති විදිමින් ඉන්නෙමු.

වයිරසයක් සිදුකරන විනාශය දෙස බලා විද්‍යාවේ අදුරු පැතිකඩ දෙස අවභොදයෙන් දකින්න හැකිනම් සොබාදහම කෙතරම් අසරන දැයි ඔබට වැටහෙවි.
ඒ අවභොදය කිසිවක් ඉවතලනවා විනා මහපොලව මත බරට අඩියක් හො නොතියා ඇවිදින්නට ඔබව පුරුදු කරනු ඇත.

සොබාදහමට අවනත වූ තැන අපි සැවොම සුරැකෙනු ඇත.

කතාවේ පසුබිම මෙයයි.

තවත් කොටසකින් හමුවෙමු....

Umang Dola (Short Film) 2021


Done this short film during the restriction on public movement due to COVID-19 Pandemic in Sri Lanka 2021. In fact this is an awareness story about our life,...

27/06/2021

මිනිසුන් වර්ග දෙකකි.
සොබාදහමට ආදරය කරන සංවේදී මිනිස්සු සහ සංවේදී සොබාදහම විනාශකරන අදුරදර්ශී මිනිස්සු ය.

සන්වේදී මිනිස්සු අතර මිනිසාත් සොබාදහමේ කොටසක් බව දැන අඳුරගත් බුද්දිමත් උගත් මිනිසුන් කොටසක්ද වෙයි.

සොබාදහම දෙස බලමින් මිනිසාටම මිනිසාව මෙලෙසින් වර්ගීකරනය කල හැකි වුවත් සොබාදහමට මේ කිසිවක් වර්ග කිරීමට හැකියාවක් නොමැත. එසේ හැකි වූවානම් සොබාදහම විනාශකරන අදූරදර්ශී මිනිස්සුන්, වසා ඇති දොරපියන් විවුර්තකර වුවද සොයා යනවා නොඅනුමානය.
අහෙතුවකට ඇයට එලෙසින් නොහැක.
ඇයට හැකිවන්නෙ පොදුවෙ යහපතකට යහපතකින්ද නරකට නරකකින්ද පිළිතුරු දීමට පමනි.

සොබාදහම අසමතුලිත වූ තැන මනුෂ්‍ය වර්ගයාගෙම පැවැත්ම බිදී යයි. එහෙව් සොබාදහම වනසන්න මහපරිමාණ වයිරසයක්, ඉවතලන පොලිතීන් බෑගයක් පමනක් නොව ඔබෙ නරක සිතුවිල්ලද ප්‍රමානවත්ය.

විද්‍යාව දියුණු යැයි පැවසෙන හැම මොහොතකම සංවේදී සොබාදහම හඩා වැටෙන්නෙ එනිසාය. සංවේදී සොභාදහම අදුනගැනීමට විද්‍යාව අපොහොඉසත් වී ඇත.
එහි ප්‍රථිඵල අපි දැන් භුක්ති විදිමින් ඉන්නෙමු.

වයිරසයක් සිදුකරන විනාශය දෙස බලා විද්‍යාවේ අදුරු පැතිකඩ දෙස අවභොදයෙන් දකින්න හැකිනම් සොබාදහම කෙතරම් අසරන දැයි ඔබට වැටහෙවි.
ඒ අවභොදය කිසිවක් ඉවතලනවා විනා මහපොලව මත බරට අඩියක් හො නොතියා ඇවිදින්නට ඔබව පුරුදු කරනු ඇත.

සොබාදහමට අවනත වූ තැන අපි සැවොම සුරැකෙනු ඇත.

කතාවේ පසුබිම මෙයයි.

තවත් කොටසකින් හමුවෙමු....




Umang Dola (Short Film) 2021

https://youtu.be/xMyi3xOJBdM

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Hummingbird Pictures posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Hummingbird Pictures:

Shortcuts

  • Address
  • Alerts
  • Contact The Business
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share