මාතා TV

  • Home
  • මාතා TV

මාතා TV Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from මාතා TV, TV Channel, .

නොමිලේ අමිල ප්‍රාසාංගික අත්දැකිමක් ...
23/12/2023

නොමිලේ අමිල ප්‍රාසාංගික අත්දැකිමක් ...

Hm එවි ඒ දවස කවදා හෝ ...Prasanna Voice New
16/12/2023

Hm එවි ඒ දවස කවදා හෝ ...
Prasanna Voice New

පින්බර පොහෝ දිනය අදයි ....🙏🙏🙏🙏ඇසළ .......
03/07/2023

පින්බර පොහෝ දිනය අදයි ....🙏🙏🙏🙏
ඇසළ .......

වැලන්ටයින් ඒකට ඔං ...
13/02/2023

වැලන්ටයින් ඒකට ඔං ...

Good running ... it's my YouTube channel... Thanks for your.....500 subscribe ආදරෙයි ඉතිම්.❤️ඔක්තෝබර් 06 300 sub awe මට ...
30/06/2022

Good running ... it's my YouTube channel... Thanks for your.....500 subscribe
ආදරෙයි ඉතිම්.❤️ඔක්තෝබර් 06 300 sub awe මට මං ගැනම ආඩම්බරයි

01/04/2022

දේශපාලකයන්ගේ කෲරත්වයට එරෙහිව ජනතාව වීදි බසින විට, පොලිසිය විසින් කඳුළු ගෑස් සහ අනෙකුත් ජන සමූහයන් පාලනය කරන ආයුධ ප්‍රහාර එල්ල කරමින් ප්‍රචණ්ඩකාරී මර්දනයන්ට උත්සහ දරති. . "අඩු-මාරාන්තික" ලෙස රැවටිලිකාර ලෙස හැඳින්වෙන මෙම ආයුධ අධික බලයෙන් භාවිතා කරන විට බරපතල තුවාල හා මරණය පවා ඇති කළ හැකි ඒවාය. එබැවින්, කඳුළු ගෑස් සහ අනෙකුත් රසායනික ද්‍රව්‍ය සඳහා සූදානම් වීමටත්, ආරක්ෂා වීමටත් මෙම ලිපිය කියවන්න.

🔖🖋විරෝධතා දැක්වීමේදී කඳුළු ගෑස් සහ අනෙකුත් රසායනික ද්‍රව්‍ය වලින් ආරක්ෂා වීමට පැළඳිය යුතු දේ:

😷 මුහුණු ආවරණය ( Face Mask) හෝ නාසයේ සිට නිකට දක්වා ඔබේ මුහුණ වැසීමට තරම් විශාල ස්කාෆ් එකක්.

😎 අක්ෂි ආවරණයක් (උදා. අව් කණ්ණාඩි (Shatter-resistant) , පිහිනුම් කණ්නාඩි (swim goggles) , හෝ ගෑස් ආවරණයක් (gas mask) ෆුල් ෆේස් හෙල්මට් එකක් වුවද සුදුසුය.

🕴️ හැකිතාක් ඔබේ සම ආවරණය වන පරිදි ඇඳුමක්. (අත් දිගට සහ කකුල් දිගට)

🏃ඔබට පහසුවෙන් ඇවිදීමට/දිවීමට හැකි කකුල වැසෙන ලෙස පැලදි සුවපහසු සපත්තු.

🙈 අක්ෂි කාච පැළඳීමෙන් වළකින්න. ඔබ අක්ෂි කාච පළඳින්නේ නම්, සෑම විටම සම්පූර්ණ මුහුණේ ගෑස් ආවරණයක් හෝ ඇස් කණ්ණාඩියක් තබා ගන්න.

🙋අයි ලයිනර් වැනි මේකප් භාවිතා කිරීමෙන් වළකින්න.


🔖🖋️විරෝධතාවයකට ගෙන යා යුතු දේ:

1). ප්ලාස්ටික් බෝතලයක ජලය (බීමට සහ ඔබේ සම හෝ ඇස් සෝදා ගැනීමට)

2). ඔබට රැගෙන යාමට කිසිවක් වේ නම් පිටේ එල්ලාගත හැකි කුඩා බෑගයක සියල්ල දමාගන්න. Side bag හෝ cross body bag භාවිතය සුදුසු නොවේ.

3). ඔබව හඳුනා ගැනීමේ සහ හදිසියකදී සම්බන්ධ කරගත යුතු අයෙකුගේ තොරතුරු (මෙය ඔබේ සම මත ලිවීම සලකා බලන්න)

4). ඔබ අත්අඩංගුවට ගනු ලැබුවහොත් ආහාර සහ ප්‍රවාහනය සඳහා මුදල් හෝ මුදල් ඇප.

5). ඔබ දියවැඩියාව, අධි රුධිර පීඩනය වැනි කාලීන රෝග සදහා ප්‍රතිකාර ලබාගන්නා අයෙකුනම් දින 02/03ක් සදහා ඖෂධ (අත් අඩංගුවට ගනු ලැබුවහොත් භාවිතා කිරීම සදහා )

6). වෛද්‍ය අනතුරු ඇඟවීමේ බ්‍රේස්ලට් එකක් හෝ නිදන්ගත වෛද්‍ය තත්වයන් හෝ අසාත්මිකතා පිළිබඳ තොරතුරු

7). ඔබ රසායනික ද්‍රව්‍යවලට නිරාවරණය වුවහොත් ඇඳුම් මාරු කිරීම සදහා එක් ඇදුමක්.

🖋🔖කඳුළු ගෑස් සහ අනෙකුත් රසායනික ද්‍රව්‍ය වලින් ඔබව ආරක්ෂා කර ගන්නේ කෙසේද:

කඳුළු ගෑස් 1993 දී රසායනික අවියක් ලෙස වර්ගීකරණය කර ජාත්‍යන්තර යුද්ධ සඳහා භාවිතා කිරීම තහනම් කර ඇතත්, නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ට එය භාවිතා කිරීමට ඇතැම් රටවල අවසර ඇත.

කඳුළු ගෑස් කැනිස්ටර් පිපිරෙන විට, CS කුඩු වාතයට ඉසින අතර ඔබේ ඇස්වල කඳුළු, ඔබේ සමේ දහඩිය, ඔබේ හිසකෙස්වල සහ ඔබේ මුඛය ආවරණය කරන කෙල සහ ශ්ලේෂ්මල , ශ්වසන මාර්ගය ඇතුළුව එයට සොයාගත හැකි ඕනෑම තෙතමනයකට ඒවා ඇලී සිටී.

🔖කඳුළු ගෑස් නිසා පහත රෝග ලක්ෂණ ඇති විය හැකිය:
• ඇස්: අධික ලෙස දැවිල්ල, රතු වීම, පිළිස්සීම, නොපැහැදිලි පෙනීම
• සම: පිළිස්සුම් සහ කුෂ්ඨ
• මුඛය: පිළිස්සීම, irritation, කෙළ ගැසීම, ගිලීමේ අපහසුතාව
• නාසය: දියර ගැලීම, දැවිල්ල සහ ඉදිමීම
• පෙනහළු: පපුවේ තද ගතිය, හුස්ම ගැනීමේ අපහසුතාවය, හුස්ම හිරවීම, කෙටි හුස්ම, කැස්ස, ඇදුම
• බඩ: ඔක්කාරය සහ වමනය

🖋️🔖ඔබ කඳුළු ගෑස් හෝ වෙනත් රසායනික ද්‍රව්‍යවලට නිරාවරණය වී ඇත්නම් කුමක් කළ යුතුද?

🔖වහාම කළ යුතු දේ:

🔜 කඳුළු ගෑස් වලාකුළෙන් මිදී ඔබට හැකි ඉක්මනින් පොදු ප්‍රදේශයෙන් ඉවත් වන්න. කඳුළු ගෑස් බොහෝ බර බැවින්, උස් බිමකට යන්න. ඔබ පොලොවට සමීප වන තරමට වායු සාන්ද්‍රණය වැඩි වේ.

🔜 ඇවිදින්න, දුවන්න එපා. දිවීම නිසා ඔබට වඩාත් දැඩි ලෙස හුස්ම ගැනීමට සිදු විය හැක, එය ඔබේ පෙණහලු කරා යන කඳුළු ගෑස් ප්‍රමාණය වැඩි කරනු ඇත. එබැවින් ඔබේ හුස්ම ඒකාකාරව තබා ගැනීමට උත්සාහ කරන්න.

🔜 ඔබේ ඇස් නිරාවරණය වී ඇත්නම් සහ දැවෙන හෝ නොපැහැදිලි නම්, වහාම ඒවා වතුරෙන් සෝදා හරින්න. ඔබේ ඇස්, නාසය හෝ මුඛය ස්පර්ශ නොකිරීමට උත්සාහ කරන්න. සේදීම සඳහා ඔබේ වතුර බෝතලයෙන් ජලය භාවිතා කරන්න. ඔබට විවෘත පානීය දිය උල්පතක් හෝ පොදු විවේකාගාරයක ගිල්විය හැකි නම්, විනාඩි 10 සිට 15 දක්වා ඔබේ ඇස් වතුරෙන් සෝදා හරින්න. ජලය වහාම ලබා ගත නොහැකි නම් wet tissues වැනි වෙනත් පිරිසිදු කිරීමේ ද්‍රව්‍ය භාවිතා කිරීමෙන් හැකිතාක් වලකින්න. එය ඔබේ ඇස්වල හෝ මුහුණේ irritation එක වැඩි කිරීමට හේතු වේ.

🔜 හැකි නම්, ඔබට බලපෑමක් සිදු නොවේ නම්, අන් අය පිරිසිදු හා වාතාශ්‍රය ඇති ප්‍රදේශයකට ගෙන යාමෙන් ඔවුන්ට උදව් කරන්න.
කඳුළු ගෑස් කැනිස්ටර් ඉවත් කිරීමට උත්සාහ නොකරන්න, එසේ කිරීමෙන් ඔබට තවදුරටත් හානි සහ තුවාල සිදුවීමේ අවදානම වැඩි විය හැක.


🔖🖋️රසායනික ද්‍රව්‍ය තවදුරටත් ඉවත් කරන්නේ කෙසේද:

➡️ හැකි ඉක්මනින් ඔබේ ඇඳුම් මාරු කරන්න. ඔබ ස්නානය කිරීමට පහසුකම් ඇති ස්ථානයකට පැමිණි වහාම ඔබේ සිරුර සෝදන්න.

➡️ නිවස තුලට රසායනික ද්‍රව්‍ය ඇතුලුවීම වැලැක්වීම සදහා ඔබේ පාවහන් නිවසින් පිටත ගලවන්න.

➡️ ඔබ ඇඳ සිටි සියලුම ඇඳුම් ඉවත් කර ඒවා සේදීමට පෙර අවම වශයෙන් පැය 48 ක් විවෘත, වාතාශ්‍රය ඇති ප්‍රදේශයක එල්ලා තබන්න. ඔබට ඒවා විවෘත ස්ථානයක තබා ගැනීමට නොහැකි නම්, ඒවා සේදීමට සූදානම් වන තුරු මුද්‍රා තැබූ බෑගයක ඒවා බහා තබන්න. CS කුඩු මුදා හැරීමෙන් පසු දින පහක් වැනි කාලයක් ක්‍රියාකාරී විය හැකි බැවින්, පිරිසිදු ඇඳුම් සමඟ ඒවා මිශ්‍ර නොකරන්න.

➡️ රසායනික ද්‍රව්‍ය ඔබේ සමට තවදුරටත් හානි කිරීම වැළැක්වීම සඳහා අවම වශයෙන් විනාඩි 20 ක් සීතල ජලය ස්නානය කරන්න. ස්නානය කරන අතරතුර වැඩිපුර කඳුළු ගෑස් හුස්ම නොගැනීමටත්, ඔබේ ඇස් වසාගෙන සිටීමටත් උත්සහ කරන්න. ඔබේ හිසකෙස් විශේෂයෙන් හොඳින් සෝදන්න.

➡️ සියලුම දේ ඉහත ආකාරයෙන් ඉවත් කර මිනිත්තු 30ක් හෝ ඊට වැඩි කාලයකට පසුත් ඔබට තවමත් රෝග ලක්ෂණ ඇත්නම්, අක්ෂි හෝ පෙනහළු ආබාධ තිබේ නම්, වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න.

සටහන : වෛද්‍ය සචිනි අත්තනායක
(Physicians for Human Rights වෙබ් අඩවිය ඇසුරිනි )

13/11/2021

සූභ උදෑසනක් වේවා සති අන්තය ජයම වේවා....
MATHATV

තූන්සියක් සබ්ස්ක්‍රයිබ්   ලා හිට් වෙන මේ කාලේ මාගේ මේ  සබ්ස්ක්‍රයිබ් 300 ඔයාලාට මහා ලොකූ දේයාක් නෙවෙයි නේ ඉතින් නේ 😌 ඒත්...
06/10/2021

තූන්සියක් සබ්ස්ක්‍රයිබ් ලා හිට් වෙන මේ කාලේ මාගේ මේ සබ්ස්ක්‍රයිබ් 300 ඔයාලාට මහා ලොකූ දේයාක් නෙවෙයි නේ ඉතින් නේ 😌 ඒත් මං දන්නවා මාත් ඒක්ක ගොඩාක් අය ඉන්නවා සබ්ස්ක්‍රයිබ් නොකරත් එකනි විව්ස් හරි තියේන්නේ ... ආදරෙයි දිගටම ඉන්න මාත් එක්ක හාද MATHA TV VOICE OF LANKA එන්න මේ ලින්ක් එකෙන් 👇👇👇👇 ://youtube.com/channel/UC37C7tfwfcqMYZl6ZjQkzEw ඉදිරි වැඩසටහන් නරඹන්න සෙට්වෙන්න අපිත් එක්ක...👉අපේ පන්සල
👉දැනේන්න හදවතට
👉අපි හැදේමූ
👉 මාතා unbox
👉 මාතා LIVE BAND /Miusic shows/
👉Cook with අම්මායි දෝනියි
👉 Life story
👉 You tuber s Sri Lanka
👉 අද විශේෂ
👉 MATHA TV මතය
👉LIVE BAND weth talk
👉 MATHA TV Practice Room
අන්තර්ජාලයේ සෑබෑ ශ්‍රිලංකිය රූපාලංකරණය

ජයම වේවා ............👇👇👇👇යන්න YouTube search කරන්න                              MATHA TV VOICE OF LANKA   #ආයූෂබෝවේවා
21/06/2021

ජයම වේවා ............👇👇👇👇
යන්න YouTube search කරන්න
MATHA TV VOICE OF LANKA
#ආයූෂබෝවේවා

18/05/2021

30 වසරක් පැවතූනූ යූද්දයෙන් අප රට අප සියලූ පූරවැසියන්ගේ හූස්ම රැකදූන් විරැවන්ට උපහාරය ....අපි ආදරෙයි විරැවණි ..... 💪
මිහිපිට දෙවියෝ නූබයි අපේ .......
👇
https://youtube.com/channel/UC37C7tfwfcqMYZl6ZjQkzEw මේ ලින්ක් එකෙන් ගිහින් චැනල් එක YouTube subscribe කරමූ එයාටත් දකින්න ශේයා කරමූ ❤️....

අහන්න ඔයාත් ශේයා කරමූ එයාටත් අහන්න...
08/05/2021

අහන්න ඔයාත් ශේයා කරමූ එයාටත් අහන්න...

අහන්න ඔයාත් ශේයා කරමූ එයාටත් අහන්නMATHATV LIVE BAND අපි මෙවන් ගිත ඔයාට අහන්න දෙනවා අපිව subscribe කරලාම මේ විඩියෝ ශේයා කරලා එහේම ස.....

අහන්න ඔයාත් ශේයා කරමූ එයාටත් අහන්න...........👉✍️👍
03/05/2021

අහන්න ඔයාත් ශේයා කරමූ එයාටත් අහන්න...........👉✍️👍

නව ශබ්ධ රසය සමගින් දූක දන්නේ වෙන කවුද ගිතය අහන්න LIVE BAND අපේන් .....ශේයා කරලා සාපොට් එකාක් ඕනි ආ......

අහන්න ඔයාත් ශේයා කරමූ එයාටත් අහන්න......  Like to page .....
03/05/2021

අහන්න ඔයාත් ශේයා කරමූ එයාටත් අහන්න......
Like to page .....

LIVE BAND........ දූන්නා මේසේ අපි නව ශබ්ධ රසය මූසූකොට ශේයා කරලා සාපොට් එකාක් ඕනි අහන්න ඔයාත් ශේයා කරමූ එයාටත් .....

අහන්න ඔයාත් ශේයා කරමූ එයාටත් අහන්න    Like to page .....👍👍
03/05/2021

අහන්න ඔයාත් ශේයා කරමූ එයාටත් අහන්න
Like to page .....👍👍

කිංස්ලි පිරිස් style එකට අපි දූන්නා එහෙනම් LIVE BAND අහන්න ඔයාත් ශේයා කරමූ එයාටත් අහන්න.........

අහන්න ඔයාත් ශේයා කරමූ එයාටත් අහන්න.....    👍  ✍️   #👉share
03/05/2021

අහන්න ඔයාත් ශේයා කරමූ එයාටත් අහන්න.....
👍 ✍️ #👉share

අහන්න ඔයාත් ශේයා කරමූ එයාටත් අහන්න........ #සිරියස් වෙන්න කලින් #සික්‍රට් සජිවි ප්‍රසංග වේදිකාවේ ගැයුවා එදා මෙසේ දූන්.....

29/03/2021

මේ ප්‍රශ්නේ ට උත්තර ඉක්මනට හම්බවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා .......

18/03/2021

සිගරට් වලට මං කෑමති නෑ බොන්නේත් නෑ ඒත් මේක ගැන ආඩම්බරයි දේශිය දේයක් නිසා .... මාතා TV ............ "ආයුර්වේද ධූමපාන (කුරුඳු සිගරැට්ටුව) මෙරට නිෂ්පාදන ක්ෂේත්‍රයේ යෝධ පිම්මක් තබාවි"

-කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ

ශ්‍රී ලාංකික කුරුඳුවලින් නිෂ්පාදිත ආයුර්වේද ධූමපාන (කුරුඳු සිගරැට්ටුව) මෙරට නිෂ්පාදන ක්ෂේත්‍රයේ යෝධ පිම්මක් තබනු ඇතැයි කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

සියයට සියයක් ශ්‍රී ලාංකීය කුරුදුවලින් නිෂ්පාදනය කළ Lion Heart ලෙස නම් කර ඇති ආයුර්වේද ධූමපාන නිපැයුම්කරු වන්නේ සමන්ත පුංචිහේවා මහතා ය.

මෙරට අමුද්‍රව්‍ය මත පදනම් වූ මේ ධූමපාන තදින් දුම්පානයට ඇබ්බැහි වූ අයෙකුට ඉන් මිදිය හැකි ආදේශයක් බව ද ඇමැතිවරයා පවසයි.

කොළඹ කිංග්ස්බරි හෝටලයේදී අද(17) පැවති මෙම ආයුර්වේද ධූමපාන ජනගත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

බහුජාතික සමාගම්වල අනුදැනුම හා මෙහෙයවීම මත සමහර රජයේ ආයතන මේ නව නිපැයුමට "බාල්දි පෙරළීමට" බලා සිටින බව පවසන අමාත්‍යවරයා අවධාරණය කළේ නීති පොතේ කුමන වගන්ති පැවතියද නව නිෂ්පාදනකරුවෙකගේ නිෂ්පාදන ඉදිරියට ගෙන යාමට කර්මාන්ත ඇමැතිවරයා ලෙස තමන් කැප වන බව ය

කුරුඳුවලින් නිෂ්පාදිත ආයුර්වේද ධූමපාන නිෂ්පාදන ක්ෂේත්‍රයේ හැරවුම් ලක්ෂයක් බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි. ලංකාවේ නීති පද්ධතිය සකස් වී ඇත්තේ නව නිපයුම්කරුවන් ඉදිරියට ගෙන යාමට නොව හිරේ දැමීමට නිසා නීතිය වෙනස් කොට නව නිපැයුම්කරුවන් දෙස සාධාරණව බැලිය යුතු බව ද අමාත්‍යවරයා පවසයි.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
මාධ්‍ය ලේකම්,
කර්මාන්ත අමාත්‍යාංශය
2021-03-17

03/03/2021

💖දැනේන්න💖 මාතා TV 👍 Like හදවතට❤️ ✍️ Cameent 👉 share

Go on YouTube app search for .👇.....................
......................👉 MATHA TV VOICE OF LANKA

👍 Like 👉 share ✍️commentgo on your mobile phone YouTube app searchMATHA TV VOICE OF LANKA
26/02/2021

👍 Like 👉 share ✍️comment
go on your mobile phone YouTube app search
MATHA TV VOICE OF LANKA

👍Like ✍️comments 👉share        ආසිරි ඔබට .......  go to your mobile phone YouTube app search       MATHA TV VOICE OF LAN...
16/02/2021

👍Like ✍️comments 👉share
ආසිරි ඔබට .......
go to your mobile phone YouTube app search
MATHA TV VOICE OF LANKA

කලාවේ ප්‍රියතමයෝ ඉස්සූවේ නිලාන් අයියා ගේ ෆ්බි එකෙන් Like share
26/01/2021

කලාවේ ප්‍රියතමයෝ
ඉස්සූවේ නිලාන් අයියා ගේ ෆ්බි එකෙන්
Like share

17/01/2021

Feedback EnD Nanstop...
අහන්නකෝ ඔයාත් Like එකාක් දාලා ශේයා කරන්න...තවත් මෙවැනිම විඩියෝ නරඹන්න
MATHA TV VOICE OF LANKA youtube නාලිකාව වෙත පිවිසෙන්න ....

13/01/2021

සිරියස් සික්‍රට් වෙන්න කලින් එදා රුක්සි ගැයූව ගි පෙලහර මෙසේ MATHA LIVE BAND * තූළින් ඔබට රැගෙන ආවා අහන්නකෝ එහෙනම් ....ශේයා කරල...

12/01/2021

End Nanstop මෙසේ අහමූ
මාතා අපේන් ලයික් ශේයා ඕනා ...

04/01/2021

ගායන ශිල්පී යා වාදන ශිල්පියා ශේනූ ගායායි මේසේ ....
MATHA LIVE BAND*

....විඩාව නොම එන ශක්තිමත් නිරොගි දවසක්                       මාතා පැතූමයි .....
04/01/2021

....විඩාව නොම එන ශක්තිමත් නිරොගි දවසක්
මාතා පැතූමයි .....

02/01/2021

2021 සූවබර
නිරොගිමත් නව වසරකට ආසිරි..
මාතා TV ...
පතමි ඔබට

ජෙනරල් සර් 👊 සූභ පැතුම් ...    මා ඇතුළු සමස්ත  ශ්‍රිලංකිකයින්ගේ ආචාරය ය  ..... salute
28/12/2020

ජෙනරල් සර් 👊 සූභ පැතුම් ...
මා ඇතුළු සමස්ත ශ්‍රිලංකිකයින්ගේ ආචාරය ය ..... salute

ඔබේ ජිවිතයට වටිනා දෙයක්  ඔබම එකතු කරගන්න ❤️
28/12/2020

ඔබේ ජිවිතයට වටිනා දෙයක් ඔබම එකතු කරගන්න ❤️

Like share subscribe.....
28/12/2020

Like share subscribe.....

සෙට් අපි එක්ක මාතා අපි ඉස්සරහට LIVE BAND වැඩ සටහන් මාලාව ඔස්සේ ඔබ ප්‍රිය කළ මතකයේ රැදි ගි රැගෙන එන්න සූදානම් අපව සබ්ස්ක්...

Address


Website

Alerts

Be the first to know and let us send you an email when මාතා TV posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share