Lanka Lives News

  • Home
  • Lanka Lives News

Lanka Lives News Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Lanka Lives News, Media/News Company, .

යූ ටියුබ්  හරහා මුදල්  ඉපයීමට කියා දෙන බව කියමින් ලක්ෂ ගනනක් මුදල් වංචා කළ අභීත එදිරිසිංහ නම් සැක කරු සොයා පොලිස් පරීක්ෂ...
24/09/2021

යූ ටියුබ් හරහා මුදල් ඉපයීමට කියා දෙන බව කියමින් ලක්ෂ ගනනක් මුදල් වංචා කළ අභීත එදිරිසිංහ නම් සැක කරු සොයා පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇත

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සංවිධානය කරන අන්තර්ජාල වැඩමුලුවකට යැයි අන්තතර්ජාලය හරහ සහභාගි වීමට ලියාපදිංචි වීමට යැයි කියමින් දිවයින පුරා දහසකට අධික තරුණ තරුණියන් පිරිසකගෙන් රුපියල් 2000 බැගින් මුදල් එකතු කර එම වැඩ මුලු නොපවත්වා මග හැර මුදල් වංචා කිරීම සම්භන්දයෙන් අභීත එදිරිසිංහ නම් සැකකරුවෙක් සොයා පොලීසිය මේ වන විට විශේෂ විමර්ශන කන්ඩායමක් පත් කර ඇත.

වැඩි විස්ථර

https://lankalives.com/archives/2117

ඇෆ්ගන් විප්ලවයට ජවිපෙන්  සුභපැතුම්වැඩි විස්ථර  සඳහා කියවන්නhttps://lankalives.com/archives/2092
18/08/2021

ඇෆ්ගන් විප්ලවයට ජවිපෙන් සුභපැතුම්

වැඩි විස්ථර සඳහා කියවන්න
https://lankalives.com/archives/2092

Home Quick News ඇෆ්ගන් විප්ලවයට ජවිපෙන් සුභ පැතුම් Quick News ඇෆ්ගන් විප්ලවයට ජවිපෙන් සුභ පැතුම් By Colami August 17, 2021 0 18 Facebook Twitter WhatsApp තලේබාන් ස....

නවක වදයට  එරෙහි වෙන්න ඔන ඇයියසෝදගෙ කම්ටෙ මසුරම් දාම්න ඔනමම කැම්පස්  එකෙ ඉන්න කොට රැග් එක මාස 6 ක් තිබ්බ...ELIC  එලි කොස්...
17/08/2021

නවක වදයට එරෙහි වෙන්න ඔන ඇයි

යසෝදගෙ කම්ටෙ මසුරම් දාම්න ඔන

මම කැම්පස් එකෙ ඉන්න කොට රැග් එක මාස 6 ක් තිබ්බ...
ELIC එලි කොස් එකෙ කාලි තමා පටං ගන්නෙ එලි කෝස් කියන්නෙ ඉංග්‍රීසි පාඨමාලවට
English Intensive කෝස් එක
ඒකට කියන්න ඔන පරභාශා කඩිනම් පාඨමාලාව කියල...

ප්‍රෙශාලට රැග් සීසන් එකෙ රැග් ඩ්‍රෙස් කොඩ් එක අදින්න ඔන කොන්ඩ මොස්ථර බෑ..

විශෙෂයෙන් පරභාශාව කතා කරන්න තහණම්,
පුස්තකාලය යන්න බෑ...
මොකද කැම්පස් එකට එනකොටම අයියල ඉන්නව පිලිගන්න ඊට පස්සෙ ලෙක්ච එක ඉවර වෙනකොටම.කැන්ටිමට දක්කන්න අයියල ඉන්නව ඊට පස්සෙ හවස් වෙනකම් රැග් කරල පොලිං ගස්සල එලියට යවන්න අයියල ඉන්නව...

ඔය රැග් එකෙදි බෙදන ප්‍රධානම තෙලක් තම
" උඹල කැම්පස් ඇවිල්ල ඉන්නෙ ලංකාවෙන් 2% එන්නෙ උඹල උසස් .පෙළට මහන්සි වෙලා කට්ට කෑව දැන් උඹල දිනල ඉවරයි කැම්පස් එකෙ C- එක අරගෙන ඩිග්‍රිය ගොඩ දාගත්‍තම උඹලට ආන්ඩුවෙ රස්සාවක් ලැබෙමව අවුට් උනාම...

ඒ නිසා උඹල රටෙ උගත්තු විදියට සමාජයට යමක් කරන්න ඔන සමජා සධාරණත්වය වෙනුවෙන් සටන් කරන්න ඔන..

ඔන්න ඉතිං අපිටත් පලවෙනි අවුරුද්දෙ ඔය තෙල කාල කාල පට්ට මොරාල්...

පලවෙනි අවුරුද්දෙ ගුටි කෙලි වලට පිකට් කැට උද්ගොශණ ඔන එකකට කඳුල ගෑස්ද රබර් උන්ඩද ලයිව් උන්ඩද කුඩුවෙ ලගින්න වෙද අදාලම නෑ....

ඔන්න දෙවනි අවුරුද්ද මුල් අලුත් බැජ් එක එනව එතකොට අපිට තියෙන්නෙ අලුතෙන් එන උන්ට රැග් කරන්න...

විශ්ව විද්‍යාල උප සංස්කෘතිය රැක ගන්න එපයි අපෙ වගකිම නෙ ඒ නිසා එන උන්ටත් අපි අතිනුත් දාලා සෙවෙන්නම දෙනව...

අදටත් මූණ බලන්නැති නම්කිල ඉන්නව ෆෙස්බුක් එකෙන් රික්වෙස්ට් එකක් දැම්මත් අපිව බ්ලොක් කරන ජූනියර් බැච් එකෙ කෙල්ලො ඉන්න්ව...

ඉතිං අපිට අයියල ගහපු තෙල අපිත් නංගිල.මල්ලිලට ගැහුව..

අපිත් උන්ට ඉංග්‍රීසි කතා කරන්න දුන්නෑ

අපිත් උනට අදින්න පලදින්න දුන්නැ
කොන්ඩෙ ඔන.විදියට කපන්න දුන්නැ

පුස්තකාලය පැත්තෙ යන්න දුන්නැ..

හැබැයි ඔය 400-500 තෙල ගැහුවට ඔකෙන් 40-50 ක් වත් ඔය තෙලට සෙට් වෙන්නැතිව සින්න්නන්ටත් මර්සිය දාන් ශේප් එකෙ ඉන්නව...

ඉතිං මාත් ඔය වගෙ සමාජ සේවය වෙනුවෙන් පෙනි ඉන්න ජාතික යුතුකමත් කරන ගමන්...

ශේප් එකෙ ඉංග්‍රීසි , කම්පියුටර් එක්ක තව වෙන වෙන කෝස් එලියෙන් කරන ගමන් අනෙක් දෙවල් ඉගෙන ගත්ත කොලිෆිකෙශන් හදාගෙන උපාධි ගන්න කොටම රටින් පිට උනා

නොදැනුවත්ව හරි ආතල් එකක් ගන්න හරි කරේ ගම්වල ඉඳලා ආව අහිංසක කොල්ලො කෙල්ලන්ගෙ පෞරුෂය විනාස කරල, උන්ගෙ මොරාල් එක නැති කරල. දාපු එක තමා...

අපි රැග් කරල අපි කොදු කඩල පෞරුෂය විනාස කරල දපු උන් තාම බස් එකෙ පොල්ලෙ එල්ලිල කිලොමීටර 50-60 උදෙ හවස ඔෆිස් එකකට ගිහිල්ල රු 40-50 දාහක මාසෙක පඩියට බැංකුවලට ණය වෙලා දුක් විදිනව..

නිර්මානාත්මක අදහස් , ගවෙෂණයට ඉගෙනිමට තියන උනදුව නැති කරල සමාජයට වෛර කර කර ආන්ඩුවෙන් ඉල්ල ඉල්ල යැපෙන මානසිකත්වයක් බිහිකරන්න ඔය මාස 6 ඇති...

ඒ දුක් විදින්නෙ A3 අරන් කැම්පස් ආව ලංකාවෙ හිටපු හොද බුද්ධිමත් යමක් ඉගෙන ගන්න හැකියාව තිබ්බ මිනිස්සු පිරිසක්...

උන් එහෙම තත්වෙකට වැටෙන්න වැඩිම වගකීමක් තියෙන්නෙ උන්ට උනත්....

උන් රටටත් උන්ටත් වැඩක් නැති උන් ටිකක් කරන්න සුලුවට හරි අපිත් වගකියන්න ඔන..

ආං ඒ නිසා තමා කාම්ලම්කම්නි ජෙප්පො පෙරෙට්ටො කැම්පස් වලින් නැති කරල දාන්න ඔම්න...

අපිට අවුරුදු 24-25 නොතෙරුන දෙවල් 30 වෙද්දි හොඳට තෙරෙනව..

ඒ කාලෙ හිතපු විදියට නෙවෙ දැන් හිතන්න
--------------

උපුටා ගැනීම
Dulip Dee
විසින්
Against Ragging
සමූහයේ පලකරන ලද ලිපියකින්

Address


Alerts

Be the first to know and let us send you an email when Lanka Lives News posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share