VEENA

VEENA 🎵 Discover, Connect, and Celebrate Music! 🎧

Join our music-loving community for the latest tunes

ගීතය- අඬන්නෙ ඇයි සුදු මැණිකේපද රචනය- ධර්මසිරි ගමගේසංගීතය- මොහොමඩ් සාලි ගායනය- එච්.ආර්. ජෝතිපාලදුක් තැවුල් මතින් ගලනා ජීව...
24/08/2023

ගීතය- අඬන්නෙ ඇයි සුදු මැණිකේ
පද රචනය- ධර්මසිරි ගමගේ
සංගීතය- මොහොමඩ් සාලි
ගායනය- එච්.ආර්. ජෝතිපාල
දුක් තැවුල් මතින් ගලනා ජීවිතයක
මඟ නොහැර ජීවිතයේ ඉදිරි ගමනට
පණ පොවන බලාපොරොත්තුවක් වේ.
එය ආදරය නම් උතුම් දායාදයකි.

20/08/2023

⭕ගීත විචාරය- ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ
⭕වීණා වාදනය- විශාරද ගාමිණි දිසානායක
දුක් තැවුල් මතින් ගලනා ජීවිතයක
මඟ නොහැර ජීවිතයේ ඉදිරි ගමනට
පණ පොවන බලාපොරොත්තුවක් වේ.
එය ආදරය නම් උතුම් දායාදයකි.

ගීතය - ඈත කදුකර හිමව් අරණේපද රචනය - මහගමසේකර සංගීතය හා ගායනය - පණ්ඩිත් අමරදේවආදරය වේදනාව තනිව විද දරනනුහුරු නුපුරුදුකම් ...
18/08/2023

ගීතය - ඈත කදුකර හිමව් අරණේ
පද රචනය - මහගමසේකර
සංගීතය හා ගායනය - පණ්ඩිත් අමරදේව
ආදරය වේදනාව තනිව විද දරන
නුහුරු නුපුරුදුකම් තනිව ඉවසන
හද පත්ලෙන් නුරාව වෑහෙන
ආදර උල්පතකි පිරිමින්

14/08/2023

⭕ගීත විචාරය- ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ
⭕වීණා වාදනය- විශාරද ගාමිණි දිසානායක
ආදරය වේදනාව තනිව විද දරන
නුහුරු නුපුරුදුකම් තනිව ඉවසන
හද පත්ලෙන් නුරාව වෑහෙන
ආදර උල්පතකි පිරිමින්

ගීතය - පෙර  දිනයක මා පෙම් කළ යුවතිය පද රචනය - සුනිල් සරත් පෙරේරාගායනය හා සංගීතය - W.D අමරදේව
10/08/2023

ගීතය - පෙර දිනයක මා පෙම් කළ යුවතිය
පද රචනය - සුනිල් සරත් පෙරේරා
ගායනය හා සංගීතය - W.D අමරදේව

07/08/2023

⭕ගීත විචාරය- ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ
⭕වීණා වාදනය- විශාරද ගාමිණි දිසානායක
අතීතයේ ගිලිහුණු ,රිදුනු තැන් දෙස
කරුණාවෙන් පිරුණු ආදරයකින් බැලීමට හැක්කේ,
උතුම් හදවතක් ඇති අයෙකුටම පමණි.

ගීතය - අන්න බලන් සද රන් තැටියෙන් ලොව පද රචනය - මහගමසේකරසංගීතය - සෝමදාස ඇල්විටිගලගායනය - එඩ්වඩ් ජයකොඩි
06/08/2023

ගීතය - අන්න බලන් සද රන් තැටියෙන් ලොව
පද රචනය - මහගමසේකර
සංගීතය - සෝමදාස ඇල්විටිගල
ගායනය - එඩ්වඩ් ජයකොඩි

05/08/2023

⭕ගීත විචාරය- ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ
⭕වීණා වාදනය- විශාරද ගාමිණි දිසානායක
දැවෙන හිතකට පවනක් වන,
පරාජිත කතාවක සුබ හීන තවරන,
වෙනම ලොවකට හිත් යා කරන,
සොබාදම නම් අමුතු ආලයකි නුඹ.

ගීතය - නින්ද නැති රැයේ සද කදුළු මීදුමේපද රචනය - රත්න ශ්‍රී විජේසිංහ ගායනය - ගුණදාස කපුගේ
04/08/2023

ගීතය - නින්ද නැති රැයේ සද කදුළු මීදුමේ
පද රචනය - රත්න ශ්‍රී විජේසිංහ
ගායනය - ගුණදාස කපුගේ

ගීතය - අන්දර යායේ වැව් තාවුල්ලේ සක්මන් කරනා අප්පච්චිපද රචනය - කුමාර ලියනගේසංගීතය - රෝහණ ධර්මකීර්තිගායනය - කරුණාරත්න දිවු...
04/08/2023

ගීතය - අන්දර යායේ වැව් තාවුල්ලේ සක්මන් කරනා අප්පච්චි
පද රචනය - කුමාර ලියනගේ
සංගීතය - රෝහණ ධර්මකීර්ති
ගායනය - කරුණාරත්න දිවුල්ගනේ

04/08/2023

⭕ගීත විචාරය- ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ
⭕වීණා වාදනය- විශාරද ගාමිණි දිසානායක
වැටුනු හැම තැනකම , රිදුනු හැම තැනකම, තනිවුන හැම තප්පරයකම, අසරණ වුණ හැම මොහොතකම ශක්තියක් වුණ අකුරු තුනක් තිබුනා
ඒ තමයි තාත්තා🥰🥰

Address


10120

Website

Alerts

Be the first to know and let us send you an email when VEENA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share