Ruz Motivation

  • Home
  • Ruz Motivation

Ruz Motivation ජීවිතේට අලුතෙන් යමක් එක් කරගන්න. ස්තු?
(1)

people would be nice and kind to everyone. Treat everyone as you would like to be treated. Please respect each other and...
31/05/2020

people would be nice and kind to everyone. Treat everyone as you would like to be treated. Please respect each other and share kindness and love my heart goes out to you all. Ruz Motivation

1000 Followers!ස්තූතියි,Thank you,धन्यवाद,Grazie !
25/05/2020

1000 Followers!
ස්තූතියි,Thank you,धन्यवाद,Grazie !

💪👊
24/05/2020

💪👊

8) You can't rely on anyone but yourself.

හඩන්න,අමතක කරන්න,ඉගෙන ගන්න,ඉදිරියටම යන්න. සෑම විටම ඔබේ කදුලු අනාගත පරමාර්තයන් වෙනුවෙන් ශක්තියක් කරගන්න. Ruz Motivationरो...
17/05/2020

හඩන්න,අමතක කරන්න,ඉගෙන ගන්න,ඉදිරියටම යන්න. සෑම විටම ඔබේ කදුලු අනාගත පරමාර්තයන් වෙනුවෙන් ශක්තියක් කරගන්න. Ruz Motivation

रोना, भूलना, सीखना और आगे बढ़ना। हमेशा अपने अशांत भविष्य के लक्ष्यों को ताकत दें।

සහජ හැකියාව ඔබ ලබා ඇති දායාදයකි.අවධානය,කළමණාකරනය කිරීමේ හැකියාව,ආශාව සහ ධනාත්මක චින්තනය සහජ හැකියාව අල්ප වුවද ඔබව බොහෝ ද...
11/05/2020

සහජ හැකියාව ඔබ ලබා ඇති දායාදයකි.අවධානය,කළමණාකරනය කිරීමේ හැකියාව,ආශාව සහ ධනාත්මක චින්තනය සහජ හැකියාව අල්ප වුවද ඔබව බොහෝ දුර ගෙනයනු ඇත.

අසමත් වීම යනු ඔබට ඇති එක් විකල්පයක් බව සෑම විටම මතක තබාගන්න,ඔබ එසේ අසමත් නොවන්නේ නම් ඔබ ඔබේ ජීවිතයට කිසිමදා නව යමක් එකතු...
09/05/2020

අසමත් වීම යනු ඔබට ඇති එක් විකල්පයක් බව සෑම විටම මතක තබාගන්න,ඔබ එසේ අසමත් නොවන්නේ නම් ඔබ ඔබේ ජීවිතයට කිසිමදා නව යමක් එකතු කර නොගනු ඇත. Ruz Motivation

हमेशा याद रखें कि विफलता आपके पास एक विकल्प है, और यदि आप नहीं करते हैं, तो आप अपने जीवन में कभी भी कुछ नया नहीं जोड़ेंगे।

යම් කිසි කෙනෙකුගේ අවතක්සේරුවට ලක්වන විට එයින් සතුටක් ලබන්න.එයින් ඔබට ඔබගේ හැකියාවන් හදුනා ගැනීමට අවස්ථාවක් උදාවන අතර ඔබ ...
07/05/2020

යම් කිසි කෙනෙකුගේ අවතක්සේරුවට ලක්වන විට එයින් සතුටක් ලබන්න.එයින් ඔබට ඔබගේ හැකියාවන් හදුනා ගැනීමට අවස්ථාවක් උදාවන අතර ඔබ ඉදිරියේ ඇති බාධක මගහැර ගමන් කිරීමට ඔබට මග පෙන්වනු ඇත.Ruz Motivation

इसका आनंद तब लें जब किसी को कम आंका जाए। यह आपको अपनी क्षमता की खोज करने और आपके सामने आने वाली बाधाओं को दूर करने में मदद करता है।

පරිණතභාවය යනු ඔබේ මනසේ සාමය,ආත්ම ගෞරවය,සාරධර්ම,සදාචාරය හා ඔබගේ ස්වයං වටිනාකමට තර්ජනයක් වන පුද්ගලයන්ගෙන් සහ අවස්තාවලින් ඉ...
06/05/2020

පරිණතභාවය යනු ඔබේ මනසේ සාමය,ආත්ම ගෞරවය,සාරධර්ම,සදාචාරය හා ඔබගේ ස්වයං වටිනාකමට තර්ජනයක් වන පුද්ගලයන්ගෙන් සහ අවස්තාවලින් ඉවත් වීමට ඉගෙන ගැනීමයි.Ruz Motivation

परिपक्वता लोगों और स्थितियों से दूर चलना सीखने के बारे में है जो आपके मन की शांति, आत्मसम्मान, मूल्यों, नैतिकता और आपके आत्म-मूल्य को खतरे में डालती हैं।

04/05/2020

කිසිම කෙනෙකු සර්ව සම්පුර්ණ නැත. ඔවුන්ගේ ඒ ආත්ම විශ්වාසය ඔවුන්ව ඉහළම ස්ථානයකට ගෙනයනු ඇත.🙏 Ruz Motivation

कोई पूर्ण नहीं होता है। उनका आत्मविश्वास उन्हें एक उच्च स्थान पर ले जाएगा।
Video Courtesy : BBC Sinhala 🙏

සෑම දිනකම ඔබේ සුළු ප්‍රගතිය,අවසානයේ ඔබට විශාල ප්‍රතිපලයක් අත්කර දෙනු ඇත. Ruz Motivationहर दिन, आपकी छोटी प्रगति अंततः आप...
03/05/2020

සෑම දිනකම ඔබේ සුළු ප්‍රගතිය,අවසානයේ ඔබට විශාල ප්‍රතිපලයක් අත්කර දෙනු ඇත. Ruz Motivation

हर दिन, आपकी छोटी प्रगति अंततः आपको एक बड़ा इनाम दिलाएगी।

සෑම විටම ඔබ ඔබේම සිහින ගොඩනගන්න.නැතහොත් වෙනත් අයෙකු ඔවුන්ගේ සිහින ගොඩනගාගැනීමට ඔබව පාවිච්චි කරනු ඇත. Ruz Motivationहमेशा...
03/05/2020

සෑම විටම ඔබ ඔබේම සිහින ගොඩනගන්න.නැතහොත් වෙනත් අයෙකු ඔවුන්ගේ සිහින ගොඩනගාගැනීමට ඔබව පාවිච්චි කරනු ඇත. Ruz Motivation

हमेशा अपने सपनों का निर्माण करें या कोई और आपको उनके सपनों का निर्माण करने के लिए उपयोग करेगा।.

"ඔබ ඔබේ වටිනාකම දැකීමට පටන්ගත් විට, ඔබගේ වටිනාකම නොතේරෙන පුද්ගලයන් සමග සිටීම ඔබට ඉතාමත් දුශ්කර වෙනු ඇත." Ruz Motivation"...
02/05/2020

"ඔබ ඔබේ වටිනාකම දැකීමට පටන්ගත් විට, ඔබගේ වටිනාකම නොතේරෙන පුද්ගලයන් සමග සිටීම ඔබට ඉතාමත් දුශ්කර වෙනු ඇත." Ruz Motivation

"जब आप अपनी योग्यता को देखना शुरू करते हैं, तो आपके लिए उन लोगों के साथ रहना बहुत मुश्किल हो सकता है जो आपकी योग्यता को नहीं समझते हैं।" Ruz Motivation

ඔබේ හදවතට තට්ටුකර අසා බලන්න,ඔබට අනාගතයේ අවශ්‍ය දේ ලබාගැනීමට අද ඔබ කුමක්ද කලේ කියා.
30/04/2020

ඔබේ හදවතට තට්ටුකර අසා බලන්න,ඔබට අනාගතයේ අවශ්‍ය දේ ලබාගැනීමට අද ඔබ කුමක්ද කලේ කියා.

අභියෝග,ඔබේ ජීවිතය රසවත් කරවන අතර ඒවා ජයගැනීම ඔබගේ ජීවිතය අර්ථවත් සහ ශක්තිමත් කරනු ඇත.चुनौतियां आपके जीवन को रोचक बनाएंगी...
27/04/2020

අභියෝග,ඔබේ ජීවිතය රසවත් කරවන අතර ඒවා ජයගැනීම ඔබගේ ජීවිතය අර්ථවත් සහ ශක්තිමත් කරනු ඇත.

चुनौतियां आपके जीवन को रोचक बनाएंगी और उन पर काबू पाने से आपका जीवन सार्थक और मजबूत होगा.

Challenges will make your life interesting and overcoming them will make your life meaningful and strong.

Hey you, don't give up okay?
26/04/2020

Hey you, don't give up okay?

23/04/2020
ඔයාට හැමවෙලේම දෙයක් කරන්න හොද සැලැස්මක් ඕන වෙන්නේ නැහැ.හොද හුස්මක් ගන්න,ඔයා ගැන විශ්වාස කරන්න,ඒ වෙත යන්න.නිසකැවම ඔබ සාර්...
22/04/2020

ඔයාට හැමවෙලේම දෙයක් කරන්න හොද සැලැස්මක් ඕන වෙන්නේ නැහැ.හොද හුස්මක් ගන්න,ඔයා ගැන විශ්වාස කරන්න,ඒ වෙත යන්න.නිසකැවම ඔබ සාර්ථක වෙනු ඇති.

आपको हमेशा एक अच्छी योजना की आवश्यकता नहीं है। एक गहरी सांस लें, अपने आप पर विश्वास करें, और इसके लिए जाएं।
Ruz Motivation

"අද තමයි ඔයාගේ දවස යාළුවා"
22/04/2020

"අද තමයි ඔයාගේ දවස යාළුවා"

ඔබේ සෑම අසාර්ථක ආරම්භයක්ම සාර්ථක අවසානයකට ඔබට මග පෙන්වනු ඇත.
21/04/2020

ඔබේ සෑම අසාර්ථක ආරම්භයක්ම සාර්ථක අවසානයකට ඔබට මග පෙන්වනු ඇත.

21/04/2020
සාර්ථකත්වය කිසිවිටෙකත් ඔබව සොයා එන්නේ නැත.ඔබ එය සොයා ගොස් ලබා ගත යුතුය.
20/04/2020

සාර්ථකත්වය කිසිවිටෙකත් ඔබව සොයා එන්නේ නැත.ඔබ එය සොයා ගොස් ලබා ගත යුතුය.

19/04/2020

Sinhala Motivation - Be quiet - නිහඬ වෙන්න Speaker : Ruz Topic : Sinhala Motivation - Be quiet - නිහඬ වෙන්න I do not own the rights to the photos, videos or ...

19/04/2020

Sinhala Motivation - ලෝකයම නැවතිලා Speaker : Ruz Topic : Sinhala Motivation - ලෝකයම නැවතිලා I do not own the rights to the photos, videos or background music...

19/04/2020

ජීවිතේට අලුතෙන් යමක් එක් කරගන්න..SUBSCRIBE- LIKE - COMMENT - SHARE කරන්න අමතක කරන්න එපා.. ඉස්සරහට Videos කරගෙන යන්න ඔයාලගේ අදහස් මට ගොඩාක් ව...

19/04/2020

Speaker : Ruz Topic : Reality - සරල යතාර්තය Connect with me Ruz Facebook : facebook.com/rusiru.fernando Ruz Instagram : rusiru_fer Music : by AShamaluevMusic...

19/04/2020

Sinhala Motivation - අභියෝග සහ ප්‍රශ්ණ - Challenges And Problems Speaker : Ruz Topic : අභියෝග සහ ප්‍රශ්ණ I do not own the rights to the photos, videos or bac...

19/04/2020

Sinhala Motivation - මට නැති කාලය - Time management Speaker : Ruz Topic :මට නැති කාලය - Time management I do not own the rights to the photos, videos or back...

19/04/2020

Sinhala Motivation - You're not alone - ඔයා තනිවෙලා නැහැ Speaker : Ruz Topic : You're not alone - ඔයා තනිවෙලා නැහැ I do not own the rights to the photos, vid...

19/04/2020

Sinhala Motivation - Together we can - එක්ව නැගී සිටිමු සැමදා Speaker : Ruz Topic : Together we can - එක්ව නැගී සිටිමු සැමදා එක සිනහවකින් මිත්ත්‍රත්වයක් ආරම්...

19/04/2020

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Ruz Motivation posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share