Avatar Fandom

  • Home
  • Avatar Fandom

Avatar Fandom Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Avatar Fandom, News & Media Website, .

New look from Netflix's Avatar: The Last Airbender
18/10/2023

New look from Netflix's Avatar: The Last Airbender

Avatar The Last Airbender Upcoming Series2023 - 2027 Slate🤓❤️ Look Carefully 📷 AvatarNews
14/01/2023

Avatar The Last Airbender Upcoming Series
2023 - 2027 Slate

🤓❤️ Look Carefully

📷 AvatarNews

AVATAR STUDIO 2nd Animated Movie FireLord Zuko 🔥 Animation Movie Coming to Theatres - 2026
12/01/2023

AVATAR STUDIO 2nd Animated Movie

FireLord Zuko 🔥 Animation Movie Coming to Theatres - 2026

Ozai's Angels
08/01/2023

Ozai's Angels

Netflix ATLA LIVE ACTION SERIES ✨️Behind The Scenes Photo from the Filming of ATLA SEASON 1Aang - Gordon Cormier Katara ...
01/01/2023

Netflix ATLA LIVE ACTION SERIES ✨️

Behind The Scenes Photo from the Filming of ATLA SEASON 1

Aang - Gordon Cormier
Katara - Kiawentiio
Sokka - Ian Ousley
Zuko - Dallas Liu
Ty Lee - Momona Tamada

Netflix ATLA News ✨️Netflix ATLA Season 1 Episode 1,2 Director විසින් කතාමාලව ආරම්භ වන ආකාරය පිලිබදව විස්තර කරමින් සදහන්...
30/12/2022

Netflix ATLA News ✨️

Netflix ATLA Season 1 Episode 1,2 Director විසින් කතාමාලව ආරම්භ වන ආකාරය පිලිබදව විස්තර කරමින් සදහන් කර ඇත්තේ
Sokka සහ Katara බෝට්ටුවක ගමන් කරමින් සිටින දර්ශනයෙන් ආරම්භ වන බවයි ( 😁 Animation එක වගේම තමා)
හැබැයි මේකට අලුතින් අංග (Magic) එකතු කරලා 😵

"මම දැනට Netflix, Avatar: The Last Airbender හි විධායක නිෂ්පාදනය, අධ්‍යක්ෂණය සහ රූගත කිරීම් සිදු කරනවා, Episode 1,2 හි වැඩි කොටසක් රූපගත කර ඇත්තේ ලෝකයේ විශාලතම Virtual නිෂ්පාදන වේදිකාවේ ය (largest virtual production stage in the world). Visual Effect නිර්මාණ ශිල්පීන් ඔවුන්ගේ කාර්යය උපරියෙන් සිදුකරමින් සිටියි. ඔවුන්ට සිදුකල හැකි දේ සැබවින්ම පුදුමය දනවන සුළුය. රූගත කිරීම් ආරම්භ කළ පළමු දිනයේම පළමු රූගත කිරීම,
පුද්ගලයන් දෙදෙනෙකු සමඟ බෝට්ටුවක් ජල රැල්ලකට හසුවී දැවැන්ත අයිස් ගුහාවකට ගසාගෙන යෑමේ දර්ශනයකි,
මම එයට තව විශේෂයන් ටිකක් එකතු කලා, අයිස් ගුහා බිත්ති නිර්මාණය කලේ Virtual Production Stage මගින්ය,
the ice shelf was a practical set piece, and the wave of water was a four-foot trough placed in the foreground of the camera with a split diopter filter in front of the lens. Two special effects technicians dumped buckets of water into the trough as grips and stunt riggers pulled the boat on cables across the floor. The resulting image combined the elements of different specialties to create a new reality that enhanced the fantasy of what was happening. In an early production meeting, I proposed doing the shot this way with the assurance that I had done it before. I had never done it before. It just seemed like it would work in theory. And it seemed like it would be fun "

- Live action ATLA Season 1 Episode 1&2 Director Michael Goi

(Check the 1st Comment for English Audience )

🤔 Avatar Korra Life එක අනුව තමා
29/12/2022

🤔 Avatar Korra Life එක අනුව තමා

27/12/2022

ATLA : LOK

VC

✨️ Avatar Studio News
26/12/2022

✨️ Avatar Studio News

Merry X'mas 🎅 Avatar Studio News 🥳✨️දැනට 2025.10.10 දිනට පැමිනීමට නියමිතව ඇති Adult Gaang Animated චිත්‍රපටයේ Adult Zuko...
25/12/2022

Merry X'mas 🎅
Avatar Studio News 🥳✨️

දැනට 2025.10.10 දිනට පැමිනීමට නියමිතව ඇති Adult Gaang Animated චිත්‍රපටයේ Adult Zuko ට හඩකැවීම සදහා Avatar The Last Airbender කතා මාලාවේ Prince Zuko ට සහ Legend of Korra කතා මාලාවේ Prince Iroh II සදහාද හඩකැවීම් කල Dante Basco ව තෝරා ගෙන ඇත 🥳✨️

Avatar Fan කෙනෙක් වශයෙන් අනිවාර්යයෙන් සතුටු විය යුතු පුවතකි මෙය ❤️

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Avatar Fandom posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share