Hudson - හඩ්සන්

  • Home
  • Hudson - හඩ්සන්

Hudson - හඩ්සන් Our aim is to engage in a fair and equitable criticism of the world, not of the world, but of hope. We do not consider any color, party, poor or rich.

We are obligated to criticize anything on humanity with a mere human face.

https://www.youtube.com/watch?v=v5pvkDUSumASri Lanka Postal Department | The Department of Post, Sri Lanka, one of the A...
11/01/2023

https://www.youtube.com/watch?v=v5pvkDUSumA

Sri Lanka Postal Department | The Department of Post, Sri Lanka, one of the Asia’s oldest postal services.

Please subscribe, like & comment | Meet in Sri Lanka official youtube channel.

https://www.youtube.com/watch?v=wgqVpFGdWNgHi friends, see the beauty of Sri Lanka. Our motherland. If you really wants ...
27/07/2022

https://www.youtube.com/watch?v=wgqVpFGdWNg

Hi friends, see the beauty of Sri Lanka. Our motherland. If you really wants to Meet in Sri Lanka 🇱🇰 again please subscribe our brand new youtube channel Meet in Sri Lanka & put a like. Also don't forget to put your valuable comments. Thanks 🙏🙏🙏

Sri Lanka offers unmatched scenic beauty, adventure, excitement and cultural heritage for the MICE traveler for that very special event you are looking for. ...

ඔබේ ජිවිතයට අත්වැලක්. ඔබේ පවුලේ වෛද්‍යවරයා නොමිලේ චැනල් කරන්න. දැන්ම Life 1st YouTube Channel එක Subscribe කරන්න. https:...
21/09/2021

ඔබේ ජිවිතයට අත්වැලක්. ඔබේ පවුලේ වෛද්‍යවරයා නොමිලේ චැනල් කරන්න. දැන්ම Life 1st YouTube Channel එක Subscribe කරන්න.
https://www.youtube.com/c/Life1st

Talk with Doctor D - Episode 03 (නිවැරැදි ලිංගික අධ්‍යාපනය) ශ්‍රීලංකාව තුල ලිංගික අධ්‍යාපනය හරිආකාරව ලබා නොදෙන පසුබිමක Talk with Doctor D සමඟ ඔ....

ඔබත් අස්ථි රෝගයෙන් දුක් විදිනවාද?...අස්ථි රෝගය වැළදෙන්නේ වයසක උදවියට විතරද?...අස්ථි රෝගය නිට්ටාවට සුව කරන්න බැරිද?...ප්‍...
13/08/2021

ඔබත් අස්ථි රෝගයෙන් දුක් විදිනවාද?...
අස්ථි රෝගය වැළදෙන්නේ වයසක උදවියට විතරද?...
අස්ථි රෝගය නිට්ටාවට සුව කරන්න බැරිද?...

ප්‍රශ්න ගොඩකට සරල විසදුම් විශේෂඥ විකලාංග ශෛල්‍ය වෛද්‍ය එස්.සි.කලුකොට්ටේ වෛද්‍යතුමන්ගෙන් අසා දැනගන්න

නිරෝගිමත් දිවියක් | A Healthy Life

https://www.youtube.com/watch…

This video is about ඔබත් අස්ථි රෝගයෙන් පෙලෙනවාද?.. අස්ථි රෝග ගැන හරියටම දැනගන්න නිරෝගිමත් දිවියක් | A Healthy Life | Life 1st 2021 Sri LankaThis video inclu...

ඔබේ දරුවා COVID-19 මාරයාගෙන් බේරාගන්න මේ රෝග ලක්ෂණ ඔබේ දරුවාටත් තිබේදැයි පරික්ෂාකාරී වන්නhttps://www.youtube.com/watch?v...
08/08/2021

ඔබේ දරුවා COVID-19 මාරයාගෙන් බේරාගන්න මේ රෝග ලක්ෂණ ඔබේ දරුවාටත් තිබේදැයි පරික්ෂාකාරී වන්න

https://www.youtube.com/watch?v=V1gBx2mC0oc

HellowThis video is about COVID-19 Symptoms in Kids | ළමුන් තුළ COVID-19 රෝග ලක්ෂණ හදුනා ගන්නේ ගමු | Life 1st 2021 Sri LankaThis video includes This video in...

20/07/2021

තම ආදරණීයයන් ගැන සංවේදී වූ රයන් කියූ කතාව...

මාරාන්තික COVID 19 රෝගයෙන් ඔබේ දරුවා ආරක්ෂා කර ගන්නේ මෙහෙමෙයි....
11/07/2021

මාරාන්තික COVID 19 රෝගයෙන් ඔබේ දරුවා ආරක්ෂා කර ගන්නේ මෙහෙමෙයි....

COVID 19 රෝගී තත්වයෙන් ඔබේ දරුවා ආරක්ෂා කර ගන්නේ කෙසේද?.....ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ප්‍රඥාණි බන්ධුතිලකHow to protect your child from COVI...

S*x කරන්න අපි හැමෝම කැමතියි...S*x රසය විදින්නත් අපි හැමෝම කැමතියි...සම්පුරණ Vedio එක මෙතනින් බලන්න https://www.youtube.c...
10/07/2021

S*x කරන්න අපි හැමෝම කැමතියි...
S*x රසය විදින්නත් අපි හැමෝම කැමතියි...

සම්පුරණ Vedio එක මෙතනින් බලන්න
https://www.youtube.com/watch?v=vuicm512_4M

*xEducation

අපි කවුරුත් කැමති, එහෙත් කතා නොකරන මාතෘකාවක් තමයි ලිංගිකත්වය. Talk with Doctor D එක්ක දැන් ඔබට කෙලින්ම මේ ගැන කතා කරන්න පුළුව....

අපි හැමෝට හොද පාඩමක්...සංවේදී ය බලන්න එපාhttps://www.youtube.com/watch?v=yrDazD2-ydY
26/06/2021

අපි හැමෝට හොද පාඩමක්...

සංවේදී ය බලන්න එපා

https://www.youtube.com/watch?v=yrDazD2-ydY

ගායනය: අංජු පතිරණ තනුව සහ සංගීතය: වෛද්‍ය සජීව කන්දෙගෙදර ගීත රචනය: නීර්‍තඥ හිරන්ත හේරත් රූප රචනය: වරුණ අමරසිංහ (NBS)රංග...

සරණක් සොයන ඔබට,දිරිලිය සමාජ සත්කාර පදනම 0773 574748
05/03/2021

සරණක් සොයන ඔබට,
දිරිලිය සමාජ සත්කාර පදනම 0773 574748

ඔබේ දරුවා කොවිඩ් මාරයාගෙන් බේරාගන්න
21/01/2021

ඔබේ දරුවා කොවිඩ් මාරයාගෙන් බේරාගන්න

ඔබේ දරුවා කොවිඩ් මාරයාගෙන් බේරාගන්න. දරුවන් සදහාම නිෂ්පාදිත facemask දැන් ඔබේ ලගටම ගෙන්වා ගන්න. පාර අයිනේ දුවිලි වැදුන, ප්‍රමිතියකින් තොර facemask වෙනුවට රජයේ අනුමත නියම ප්‍රමිතියෙන් යුතු facemask ඔබේ නිවසටම ගෙන්වා ගැනීමට අදම අමතන්න.
☎️ 077 666 1229

04/01/2021

පොම්පේ හිලක්ද ?...
වත්තේ හුළංද ?...

Truly the true story of a Sri Lankan brand .....සැබවින්ම ශ්‍රී ලාංකීය වෙළද නාමයක සත්‍ය කථාව.....
04/01/2021

Truly the true story of a Sri Lankan brand .....

සැබවින්ම ශ්‍රී ලාංකීය වෙළද නාමයක සත්‍ය කථාව.....

Established in the year 1995, LAUGFS Holdings is a Sri Lankan diversified business conglomerate covering all spectrum of industries. LAUGFS has prospered exp...

මෙවර සති අන්තයේ විශේෂ වාසියක් අපෙන් ඔබට...
19/12/2020

මෙවර සති අන්තයේ විශේෂ වාසියක් අපෙන් ඔබට...

We offer you a special advantage this weekend ...
Get a government approved FACEMASK box for free ...
Call now 077 666 1229

Transportation around Battaramulla, Rajagiriya and Malabe is completely free! ....

මෙවර සති අන්තයේ විශේෂ වාසියක් අපෙන් ඔබට...
රජයේ අනුමත FACEMASK පෙට්ටියක්ම නොමිලේ ලබා ගන්න...
දැන්ම කතා කරන්න 077 666 1229

බත්තරමුල්ල, රාජගිරිය සහ මාලබේ අවට ප්‍රවාහනය සම්පුර්නයෙන්ම නොමිලේ!....

https://www.youtube.com/watch?v=qJo0fFC2mIAබලන්න මේ චුටි දුවගේ චොකලට් රෝල් රහද කියල....රසනං අපේ අපේ channel එකටත් like එ...
18/12/2020

https://www.youtube.com/watch?v=qJo0fFC2mIA

බලන්න මේ චුටි දුවගේ චොකලට් රෝල් රහද කියල....

රසනං අපේ අපේ channel එකටත් like එකක් දාල subscribe කරන්න. තවත් මේ වගේ ලස්සන vedio බලන්න පුළුවන්.

ඔයගොල්ලෝ ආසම රසම රස චොක්ලට් රෝල් ඔයගොල්ලන්ට ගෙදරදීම හදාගන්න හැටි මම කියල දෙන්නං....

17/12/2020

මේවා බලල ඔහේලා හිනා වෙනවා එහෙම නෙවෙයි...හරිය...

😁  😂  🤪
29/11/2020

😁 😂 🤪

බත්කුරන් ගැන ඔබ නොදත් දේ....
28/11/2020

බත්කුරන් ගැන ඔබ නොදත් දේ....

මේ සති අන්තයේ විශාල වාසියක් බත්තරමුල්ල, රාජගිරිය සහ මාලබේ අවට ප්‍රවාහනය සම්පුර්නයෙන්ම නොමිලේදැන්ම කතා කරන්න 077 666 1229
27/11/2020

මේ සති අන්තයේ විශාල වාසියක්
බත්තරමුල්ල, රාජගිරිය සහ මාලබේ අවට ප්‍රවාහනය සම්පුර්නයෙන්ම නොමිලේ
දැන්ම කතා කරන්න 077 666 1229

රජයේ අනුමත FACEMASK
ඉතාම සාධාරණ මිලට දැන් අපෙන් ලබා ගත හැක
මේ සති අන්තයේ විශාල වාසියක්
බත්තරමුල්ල, රාජගිරිය සහ මාලබේ අවට ප්‍රවාහනය සම්පුර්නයෙන්ම නොමිලේ
දැන්ම කතා කරන්න 077 666 1229

21/11/2020

මෙන්න තිත්ත ඇත්ත...

කොරෝනා හොදකරන බෙහෙත තියෙන්නේ මගේ ලග... ඕකට PCR කරන්න ඕනේ නෑ.

We report, You decide

දිරිලිය තවත් සමාජ සත්කාරයක් !..නොමිලේ රෝදපුටු ලබා ගැනීමට අවශ්‍යතාවක් ඇති අය පමණක් අපට කථා කරන්න  0773 574748
21/11/2020

දිරිලිය තවත් සමාජ සත්කාරයක් !..

නොමිලේ රෝදපුටු ලබා ගැනීමට අවශ්‍යතාවක් ඇති අය පමණක් අපට කථා කරන්න 0773 574748

දිරිලිය තවත් සමාජ සත්කාරයක් !..

මාද්‍ය ආයතනයක් ලෙස අපගේ වගකීමක් ලෙස අප අපගේ සමාජයට ඉටු විය යුතු යුතුකම් ඉටු කිරීමට නිරන්තරයෙන් බැදී සිටිමු. එහි එක පියවරක් ලෙස සරණක් අවැසි මිනිසුන්ට දිරියක් වන්නට දිරිලිය අපි සුදානම්. කුමන හෝ හේතුවකින් දෙපා වාරු නැති ඔබට ඔබගේ හිතවහෙකුට රෝද පුටුවක අවශ්‍යතාවය ඇත්නම්, ඔබට රෝදපුටුවක් ලබා ගැනීමට හැකියාවක් නැත්නම් දිරිලිය අපි ඒ අවශ්‍යතාව ඉටුකර දීමට සුදානම්. මේ සත්කාරය සම්පුර්නයෙන්ම නොමිලේ සිදු කරන අතර මෙහි සැබෑ අවශ්‍යතාවක් ඇති අය පමණක් අපට කථා කරන්න 0773 574748

මඛ ආවරණ තොග සහ සිල්ලරට ලබා ගත හැක. පානදුර, බණ්ඩාරගම සහ ඒ අවට ප්‍රවාහනය සම්පුර්නයෙන්ම නොමිලේ,
18/11/2020

මඛ ආවරණ තොග සහ සිල්ලරට ලබා ගත හැක. පානදුර, බණ්ඩාරගම සහ ඒ අවට ප්‍රවාහනය සම්පුර්නයෙන්ම නොමිලේ,

චමෝද් මුදුන්කොටුව ගායනා කරන ලස්සනම ලස්සන ආදර ගීතයක්...වර්තමානයේ අපට ඇසෙන ගෝශාකාරී සංගීතයෙන් මිදී තරුණයෙකු තුල උපදින අවංක...
04/11/2020

චමෝද් මුදුන්කොටුව ගායනා කරන ලස්සනම ලස්සන ආදර ගීතයක්...

වර්තමානයේ අපට ඇසෙන ගෝශාකාරී සංගීතයෙන් මිදී තරුණයෙකු තුල උපදින අවංක ආදරයක් ගැන කියවෙන මෙම ගීතය රචනා කර ඇත්තේ ප්‍රවීන රංගන ශිල්පී හා ච්ත්‍රපට හා ටෙලෙනාට්‍ය අද්‍යක්ෂ වරයෙකු වන සරත් දික්කුබුර මහතායි. තනු නිර්මාණය නදුන් රත්නායක වන අතර මෙහි සංගීත අද්‍යක්ෂනය තරුණ සංගීත වේදියෙකු වන තිසර බණ්ඩාර විසින් නිර්මාණය කර ඇත.

ආදරය සහ විරහව ගැන අපුරු අර්ථකතනයක් ගෙන දෙන මේ ගීතය ඉතා ඉක්මනින් ලාංකීය ප්‍රේක්ෂකයන් වැළද ගනු ඇති.

කෙසේ වෙතත් තම ජිවිතයේ පළමු ස්වතන්ත්ර නිර්මාණය තුලින් ඔබ හමුවට එන චමෝද් ගායනයට පමණක් නොව සංගීත භාණ්ඩ කීපයක්ම වාදනයටත් අති දක්ෂයෙකි. එමෙන්ම ඔහු ඉතා දක්ෂ සංගීත අද්‍යක්ෂක වරයෙකි. හැකියාවන් බොහොමයකින් පිරිපුන් මේ නිහතමානි තරුණයා මේ වන විට පරිගණක ඉංජිනේරුවරයෙකු ලෙස වැඩිදුර අද්‍යාපනය හදාරමින් සිටියි. අනාගතයේදී සංගීත ක්ෂේත්‍රය තුල දිගු ගමනක් යාමට සැරසෙන චමොද්ට දිරිලිය අපි හදවතින්ම සුබ පතමු!....

Artist's | Chamod Mudunkotuwa Melody | Nadun Rathnayake Music | Thisara Bandara Lyrics | Sarath Dikkubura Cover artwork - Nimobiz Motion video - Nimobiz Offi...

😟  😟  😏
29/10/2020

😟 😟 😏

😂  🤣  🤪
28/10/2020

😂 🤣 🤪

😜 😋 😝
25/10/2020

😜 😋 😝

Address


Telephone

+61433870299

Website

Alerts

Be the first to know and let us send you an email when Hudson - හඩ්සන් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Hudson - හඩ්සන්:

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share