FB Gossip

FB Gossip Gossip Sri Lanka

21/11/2023
21/11/2023

71 හැවිරිදි ශ්‍රි ලාංකික කාන්තාවක් පිලිපීනයේදී මළල ක්‍රිඩාවෙන් ශ්‍රි ලංකාවට රන් පදක්කමක් දිනා දෙයි. 🇱🇰 😍 ✊

මුලතිව් ප්‍රදේශයේ පදිංචි 71 හැවිරිදි කාන්තාවක් පිලිපීනයේ පැවති මාස්ටර් මලල ක්‍රීඩා තරඟාවලියේදී රන් පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කමක් දිනාගෙන තිබෙනවා.

මෙම තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ අකිලා තිරුනායකී (Akila Thirunayaki) මීටර් 1500 සහ 5000 ඉසව්වලින් රන් පදක්කම් දෙකක් සහ මීටර් 800 ධාවන ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා ගත්තාය.

මීටර 400 ධාවන ඉසව්වේ සිවුවැනි ස්ථානයද ඇයට හිමිව තිබේ. මුලතිව් මුල්ලියාවලෙයි ගම්මානයේ පදිංචි ඇය විශ්‍රාමික බන්ධනාගාර නිලධාරිනියකි.

Proudly Made in Sri Lanka 🇱🇰 🙏

21/11/2023
19/11/2023

"Behind every Great man, there's a Greater "🙏🏾🖤🕯️🙌🏾👨🏾‍🎨

19/11/2023

Travis Head becomes just the SECOND MAN to hit a century while chasing in a World Cup final!

A hundred bigger than any other 🙌

16/11/2023

"සොක්‍රටීස්" පුරාණ ග්‍රීසියේ , ප්‍රඥාව පිළිබඳ විශාල කීර්තියක් ලබා සිටි මහා දාර්ශනිකයෙක් . දිනක් පුද්ගලයෙක් මේ මහා දාර්ශනිකයා මුණගැහිලා කතාවට වැටුනා.

- සොක්‍රටීස් ඔයා දන්නවාද මට ඔයාගේ යාලුවා ගැන ආරන්චි වුන දේ ?

- පොඩ්ඩක් ඉන්න , සොක්‍රටීස් උත්තර දුන්නා. ඔයා මට ඒක කියන්න කලින් මම ඔයාට පෙරන තුනේ පරීක්ෂාව කරන්න කැමතියි.

- පෙරන තුන? ඒ මොකක්ද ඒ ?

- ඔව් පෙරන තුනේ පරීක්ෂාව , සොක්‍රටීස් උත්තර දුන්නා. කවුරුහරි මට අනිත් අය ගැන කියන්න කලින්, ඒ අය අදහස් කරන දේ පෙරලා ගන්න මම පරෙස්සම් වෙනවා. මම ඒකට කියන්නේ පෙරන තුනේ පරීක්ෂණය කියලා. මුල්ම පෙරණය "සත්‍යය". ඔයා මට කියන්න යන දේ ඇත්තද කියලා බැලුවද?

- නෑ, මට ඒක ඇහුණ එකක් විතරයි.

- ඉතා හොඳයි! ඉතින් ඔයා ඒක ඇත්තද දන්නෙත් නෑ.

අපි දෙවන පෙරනයට යමු, දෙවන පෙරණය "කරුණාව". ඔයාට මගේ යාලුවා ගැන මට කියන්න තියෙන්නේ හොඳ දෙයක් ද?

- අයියෝ නැහැ නරක දෙයක් ,කේලමක් ! .

- ඉතින්, සොක්‍රටීස් අහනව , ඔයාට එයා ගැන නරක දේවල් මට කියන්නත් ඕන හැබැයි ඒවා ඇත්තද කියලා ඔයාට විශ්වාසත් නෑ. කමක්නෑ අපි බලමු සමහරවිට ඔයාට තවමත් තුන්වන පෙරනයෙන් මේ පරීක්ෂණය සමත් වෙන්න පුළුවන්.

තුන්වන පෙරණය "ප්‍රයෝජනවත් බව" .ඔයා යාලුවා ගැන කියන්න යන දේ මට ප්‍රයෝජනවත් දෙයක් ද?

- නැහැ, ඒක මම නිකන් කියන්නේ.අපිට වැදගත් නෑ

- ඉතින්, ඒ පුද්ගලයා දිහා අනුකම්පාවෙන් බලපු සොක්‍රටීස් කිව්වා , ඔයා මට කියන්න යන්නේ ඇත්තද දන්නෙත් නැති , අසුභවාදී ප්‍රයෝජනයක් නැති දෙයක්. ඇයි එහෙනම් මට මේක කියන්න හිතුවේ?

"ඕපාදූප යනු නරක දෙයකි. ආරම්භයේදී එය විනෝදජනක වේ. විනෝදජනක ලෙස පෙනුනද, අවසානයේ එය අපගේ හදවත් දරුනු අදුරකින් පුරවා අපව ද විනාශ කරයි!"

11/11/2023

"කතරගමින් ගන්න පූජා වට්ටිවල පලතුරු කන්න හොඳ ඒවා නෙවෙයි..
කතරගම පූජා නගරයෙන් මිලදී ගෙන දේවාලවලට පූජා කරන වට්ටිවල පලතුරු ආහාරයට ගැනීමට සුදුසු මට්ටමක පවතින ඒවා නොවේ යැයි කතරගම ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය අජිත් කුමාර ප්‍රකාශ කරනවා.

විවිධකාරයෙන් එම පලතුරු වර්ග දූෂිත වී ඇතැයිද විවිධ රසායනික යොදා ඉදවූ පෙනුම ඇති කළ පලතුරු ගැට, බොහෝ පලතුරු කඩවල්වල විකුණන බවද හෙතෙම පෙන්වා දුන්නේය. කතරගම පවතින ආහාරපාන හා පලතුරු වර්ගවල ප්‍රමිතිය කෙබඳුදැයි කළ විමසීමකට පිළිතුරු දෙමින් වෛද්‍ය අජිත් කුමාර මේ බව කියා සිටියා.

“බැතිමතුන් ඉතාමත් භක්තියෙන් පලතුරු පූජාව සඳහා මේ පලතුරු කඩවලින් පලතුරු වට්ටි ගන්නවා. ගෙනිහින් පූජා කරල ආපසු දෙන පලතුරු ආහාරයට ගන්න හැදුවත් ඒවා එහෙම ආහාරයට ගත හැකි මට්ටමක නෑ. හෝමෝන ගහල ඉදවපුව, එහෙම නැත්නම් විවිධ රසායනික ගහල ඉදවපුව මේකෙ තියෙනවා. බැලූ බැල්මට හඳුනා ගන්නත් අමාරුයි. මම මේ කියන්නේ හැම පූජා වට්ටියක්ම නොවෙන්න පුළුවන්. ඒත් බහුතරයක තත්ත්වය මේකයි” යැයිද ඔහු සඳහන් කළා.

07/11/2023

Enough hotel to stay but only one

📮

Save it for the future!

02/11/2023
30/10/2023

අවුරුදු 12න් පහළ නවතම ලෝක චෙස් ශූරිය බවට ශ්‍රී ලංකාවේ ඔෂිනි දේවින්ද්‍යා පත්වේ.

Under 12 World Women's Chess Champion Oshini Devindya

Congratulations ❤️🇱🇰

ශ්‍රී ලංකාවේ ඔෂිනි දේවින්ද්‍යා ගුණවර්ධන, 2023 ෆිඩේ ලෝක ශ්‍රේණිගතකිරීමෙ චෙස් ශූරතාවලියේ වයස අවුරුදු 12න් පහළ අංශයේ ජය වාර්තා කළා.

ශූරතාවලිය පැවැත්වුණේ, ඊජිප්තුවේදී.
ඊට රටවල් 42කින් තරගකරුවන් සහභාගී වුණා.

තරග පැවත්වුණේ වයස අවුරුදු 8න් පහළ, 10න් පහළ, 12න් පහළ සහ විවෘත ලෙස අංශ කිහිපයකින්. එහි දී ඇය අපරාජිතව එම ජයග්‍රහණය වාර්තා කිරීම සුවිශේෂී සිදුවීමක් වුණා.

මාතර දිස්ත්‍රික් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා මේ දිනවල පැවැත්වෙන නීති විද්‍යාල දෙවන වසර විභාගයට සටහන් තො...
30/10/2023

මාතර දිස්ත්‍රික් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා මේ දිනවල පැවැත්වෙන නීති විද්‍යාල දෙවන වසර විභාගයට සටහන් තොගයක් රැගෙන සමග වාඩිවී පිළිතුරු ලබාදී ඇති බවටත් හසුවී ඒ ගැන ශාලාධිපතිවරයාට පැමිණිලි කර විභාග පරීක්ෂිකාවකට හතර වටෙන්ම බලපෑම් එල්ලවෙමින් තිබෙන බව මාධ්‍ය කිහිපයක්ම අද වාර්තා කර තිබෙනවා.

උත්තර සහිත කොළ කිහිපයක් ඔහු සන්තකයේ තිබී සොයා ගෙන ඇතැයිද එම වාර්තාවල සඳහන්.

විභාග දෙපාර්තමේන්තුවෙන් පවත්වන මෙම විභාගය දැඩි කොන්දේසි ප්‍රකාරව පවත්වන විභාගයක්.

සිද්ධිය වසන් කිරීමට විපක්ෂයේ ඉහළ මට්ටමින් මැදිහත්ව තිබෙන බවද එම මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා වෛද්‍ය විද්‍යාව පාඨමාලාව හැදෑරීම සඳහා උසස් පෙළ සමත්ව රාගම වෛද්‍ය විද්‍යාලයට තේරී තිබූ අයකු වූ අතර ඔහු එම පාඨමාලාව අතරමග හැරදමා දේශපාලනයට පැමිණියා.

මේ සම්බන්ධයෙන් තොරතුරු තහවුරු කර ගැනීමට පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා සම්බන්ධ කර ගැනීමට උත්සහ කළද එම උත්සහය ව්‍යර්ථ වුණා.

(asianmirror)

දේපළට විදින්න හදන කල්ලියක අනතුරක් ගැන ලලිත් කොතලාවලට ආපු රහසිගතලියුම......දෙකෝටි විසිලක්ෂයක පමණ ජනතාවක් ඉන්නා අපේ රටේ කෝ...
29/10/2023

දේපළට විදින්න හදන කල්ලියක අනතුරක් ගැන ලලිත් කොතලාවලට ආපු රහසිගතලියුම......

දෙකෝටි විසිලක්ෂයක පමණ ජනතාවක් ඉන්නා අපේ රටේ කෝටියක් තරම් වටිනා මිනිසුන් බිහිවන්නේ ඉඳහිටය. ඔවුන් නොවටිනා මිනිසුන් අතර වටිනා මිනිසුන් ලෙස ඉස්මතු වී පෙනෙන්නේ මඩ ගොහොරුවේ පිපෙන නෙළුම් මල් විලසිනි. මෙවැන්නකු පසුගිය සතියේ අප අතරින් සමුගෙන යන්නටම ගියේය. ඒ දේශමාන්‍ය ජීවක ලලිත් බුපේන්ද්‍ර කොතලාවලය. එසේත් නැත්නම් ඔහුගේම හෙළිදරව්වට අනුව සමාගම් 450ක අයිතිකාරයාය.

එමෙන්ම සේවක සේවිකාවන් 50,000කට පමණ රැකියා ලබාදී විදේශ රටවලත් කාර්යාල රැසක් පවත්වාගෙන ගිය විශිෂ්ට ව්‍යාපාරිකයාය. එහෙත් ඔහුගේ මරණින් පසුව ඔහුට හිතැති පුද්ගලයන්ගේ විවේචනය, මේ දේශමාන්‍ය ව්‍යාපාරිකයාගේ අවසන් කාලපරිච්ඡේදය ඛේදවාචකයක් වූ බවය. සැබැවින්ම එය එසේ වුවාද? කිසියම් පිරිසක් ඔහුගේ දේපොළ කුමන්ත්‍රණකාරී ලෙස කොල්ලකෑවාද? එසේම ඔහුගේ මරණය සැක සහිතද? මේ සියලු කාරණා පිළිබඳ වගකීමෙන් සොයා බැලිය යුතුය.

කොතලාවල මහතාගේ මරණය සිදුවූයේ පසුගිය ඔක්තෝබර් 21 වැනිදාය. ඒ වන විට ඔහු ගත කරමින් සිටියේ 84 වැනි අවුරුද්දයි. ජීවත් වූයේ බම්බලපිටිය ප්‍රදේශයේ තිබූ ඔහුගේ කාර්යාල කාමරයේය.

වෛද්‍ය නිගමනවලට අනුව ඔහු මිය ගියේ නියුමෝනියා රෝගී තත්ත්වය උත්සන්න වීමෙනි. එහෙත් කොතලාවල මහතාගේ නෑනා වූ ශෙරීන් ප්‍රනාන්දු මහත්මිය බම්බලපිටිය පොලිසිය හමුවට ගොස් පැවැසුවේ තම ඥාති සහෝදරයාගේ මරණය සැක සහිත බවය.

මීට හේතු කාරණා වී ඇත්තේ කොතලාවල මහතා අවසන් කාල සීමාවේදී ජීවත් වූ ආකාරයය. ඔහු ජීවත් වූයේ හුදෙකලාවය. බොහෝ ඥාතීන්ට මෙන්ම ළඟම හිතවතුන්ට ඔහු හමුවීමට අවසර නොවීය.

“ඒ අවසරය අපි කාටත් ලැබුණේ නැහැ. ඒ වගේම අපේ සර් ළඟ හිටපු පරණ සේවකයෝ හැමෝම ඉවත් කර තිබුණා. අඩුම තරමින් අපිට දුරකථනය ඔස්සේවත් කතා කරන්න අවස්ථාව ලැබුණේ නෑ. ඔහුට අවුරුදු විසි ගණනක් තිස්සේ කෑම උයපු මනුස්සයව ඉවත් කළා. ටොයිලට් එක හෝදපු කෙනාව ගෙදර යැව්වා. ඔහු ළඟින්ම ඉඳල හැමදේම කරපු ලලිත් අමරසිංහව අස් කළා. ඒ වගේම රියැදුරු සහ ආරක්ෂාවට හිටපු දෙදෙනාව අස්කරල වෙනම කණ්ඩායමක් තමයි කොතලාවල මහත්තයව පාලනය කළේ..”

මෙසේ කීවේ දේශමාන්‍ය ලලිත් කොතලාවල මහතාගේ ළඟින්ම සිටි හිතවතෙකි. ඔහු පැවැසුවේ මේ පුද්ගලයන් නීති රීති පැනවූ බවයි. දේපොළ වංචාසහගත ලෙස ලබාගෙන ඇති බවය.

“මම දන්න විධියට සර්ගේ බංගලාවක් එහෙම පිටින්ම අරන්. ඊළඟට සමහර ගොඩනැඟිලි බද්දට කියල අරන්. ඊළඟට අන්තිමට හිටපු ඔය ඔෆිස් එකත් ලියාගෙන.”

ඔහු පැවසූ මේ කාරණා තවදුරටත් සනාථ වන අයුරින් විස්තර කළේ මාකෝ පෙරේරාය. ඔහු කලක් ලලිත් කොතලාවල මහතා සමඟ කිට්ටුවෙන්ම සිටියෙකි. ඔහු කීවේ මේ කණ්ඩායම කොතලාවල මහතා ඉතා කෘෘර අයුරින් පාලනය කළ බවය. දේපොළ සූක්ෂ්ම ලෙස පවරාගෙන ඇති බවය.

“කොතලාවල මහත්තයා ගෙව්වේ හුදෙකලා ජීවිතයක්. එතුමාට අපි දන්න විධියට තිබුණේ දියවැඩියාව විතරයි. ඒකට අවශ්‍ය බෙහෙත් නිසි මාත්‍රාවට දිය යුතුවයි තිබුණේ. වෙනස් කළොත් රෝගී තත්ත්වය වෙනස් වෙනවා. අපි දන්නේ නැහැ කොහොම මේ බෙහෙත් දුන්නද කියලා. අනික සෙලින්කෝ ඉන්ෂුවරන්ස් එකෙන් හැම මාසෙකම ඔහුගේ පැවැත්ම සඳහා දුන්න ලක්ෂ 16ට මොකද වුණේ? ඒ වියදම් පාලනය වුණේ කොහොමද? මේවා සොයා බැලිය යුතුයි.”

දේශමාන්‍ය ලලිත් කොතලාවල මහතා මුදල් හම්බ කළේ අයථා අන්දමින් නොවේ. ඒ බව රටක් දනී. ඔහු නිතරම කීවේ මම ඉපැයූ මගේ සුද්ද සල්ලි හොරා කෑ බවය. එසේ කීවේ ගෝල්ඩන් කී ප්‍රශ්නය නිසා සිරබත් කෑමෙන් වූ පසුවය.

මේ සිදුවීමෙන් පසු ඔහු උසාවිය හමුවේදී පවා ප්‍රකාශ කළේ අගතියට පත් සියලු ගැනුම්කරුවන්ගේ මුදල් ගෙවීමට තමන් සූදානම් බවය. ඒ සඳහා තමාට ඇති හැකියාව ගැන කීවේද ඔහුමය. ඔහු ඒ කාරණාව ඉස්මතු කොට පෙන්වූයේ ඔහුගේ නීතිඥ දර්ශන කුරුප්පු මහතාගේ උපදෙස් පිළිගෙනය. එහෙත් පසු කාලයේදී ඒ නීතිඥ මහතාගේ සේවයත් කොතලාවල මහතාට අහිමි වූයේ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙස යැයි කියන්නේ මාකෝ ප්‍රනාන්දුය.

කෙසේ හෝ ගෝල්ඩන් කී ගැනුම්කරුවන් සියලු දෙනාට එකවර මුළු මුදලම ගෙවා දමන්නට තරම් මුදල් කන්දරාවක් තිබූ හා ගෙවීමට උසාවිය හමුවේ පොරොන්දු වූ දේශමාන්‍ය ලලිත් කොතලාවල මහතාට ඒ යුතුකම පවා කරන්නට නොහැකි විය.

කෙසේ හෝ අවසානයේදී රක්ෂිත සිරගෙදරට ගිය කොතලාවල මහතා ඇප ලබා ආවේ වෙනස්ම විදිහේ කෙනකු විදිහටය. එතැන් පටන් ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ගේ ප්‍රශ්නය උසාවියටම භාර විය. අතින් කඩාගන්නට තිබූ ගෙඩිය කෙක්කෙන් කඩා ගන්නා තත්ත්වය දක්වා දුර දිග ගියේ එහෙමය.

තත්ත්වය එසේ ඉදිරියට ගලායද්දී කොතලාවල මහතා සුපුරුදු ලෙස නැවතත් නිවෙසට වී සමාජ සේවා කටයුතුවල නිරත විය. ඒ දශක කීපයක සිට සරණ පදනම මඟින් ඔහු විසින් දියත් කරන අසරණ සරණ පවුල් හා දරුවන් වෙනුවෙන් කළ සමාජ සත්කාර වැඩසටහනේ ආභාසය අනුවය. ඒ තවත් සමාගම් අනූ ගණනකට මුදල් ආයෝජනය කරමිනි. මේ පිළිබඳවත් ප්‍රශ්න ඇති බව මාකෝ පෙරේරා කීය.

“කොතලාවල මහත්තයට අධිකරණයෙන් ලබා දී තිබුණු ඇප කොන්දේසිවලට අනුව උසාවියෙන් අවසරයක් නැතිව අලුත් සමාගම්වලට සම්බන්ධ වෙන්න බැහැ. ඒ වගේම අධ්‍යක්ෂ ධුර දරන්නත් බැහැ. එහෙම නම් කොහොමද ඔහුව සම්බන්ධ කර ගත්තේ? ඔහු සතුව තිබූ මුදල් ගන්න ඕනෑ නිසාද? මේවා ගැන සොයා බැලිය යුතුයි. අපි දන්න විධියට කොතලාවල මැතිනිය සතුව තිබෙන්නෙත් එතුමිය ඉන්න ගෙදර විතරයි. අනිත් ඒවා සේරම කොල්ලකාලා!”

ලලිත් කොතලාවල මහතා පිළිබඳව බොහෝ සේවකයන් හා ඔහු ගැන හොඳින් දන්නා හිත මිතුරන් කියන්නේ ඔහු අවංක මනුස්සයකු කියාය. රට්ටු වැඩිපුර දන්නේත් ඔහු නිහතමානී චරිතවත් පුද්ගලයකු ලෙසය. ඔහු සටකපට පුද්ගලයෙක් නොවන බව ඔවුහු කියති.

“මම හොඳින්ම දන්නවා සර් විෂයයට කොයිතරම් දක්ෂ වුණත් කපටි නැහැ කියලා. අපේ සර් කපටිකම් ඉගෙනගෙන තිබුණේ නැහැ. අයථා විධියට සල්ලි හම්බ කරනවා නම් තමයි කපටිකම් ඕනෑ වෙන්නේ. සර් කපටිකම්වලට අහුවුණා. කට්ට කයිරාටික යක්කු සර්ට බොරු කියලා, බොරු කරලා තනතුරු තාන්න මාන්න ලබාගත්තා. එහෙම කරල තමයි ගෝල්ඩන් කී එක පවා වැට්ටුවේ. ඒක ඇත්තටම ගේම් එකක්. සර් ඒ හොරුන්ට අහුවුණා. ඒත් මේ සිද්ධිය සර්ටත් දරාගන්න බැරි වුණා. ඒ නිසා තමයි ඒ ගැනුම්කරුවන්ව බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවට ගෙන්වලා සාකච්ඡා කළේ. ඒ සාකච්ඡාවේදී අපේ සර් පැහැදිලිවම කිව්ව හැම කෙනාගේම මුළු මුදල එකවර ගෙවනවා කියලා. උසාවියටත් ඒ පොරොන්දුව දුන්නා. නමුත් අන්තිමට සර්ගේ දේපොළ තහනම් කරල දේශපාලනඥයෝ වෙනම ගේම් එකක් ගැහුවා. ඒක වුණෙත් කපටි කයිරාටික අය නිසා. ඉතින් එහෙම දෙන්න තරම් සල්ලි තිබුණ අපේ සර්ට මොනවද කළේ?” නම හෙළි කිරීමට අකැමැති වූ හිටපු සෙලින්කෝ ලොක්කකු කීවේ එහෙමය.

දේශමාන්‍ය ලලිත් කොතලාවල මහතා කපටින්ට හසු විය. එහි ප්‍රතිඵලයක් ලෙස ඔහුගේ බිරිය සිසිලි කොතලාවල පවා අෑත් විය. ඒ අෑත් වීම පටන් ගත්තේ අෑත් කරන්නට හූමිටි දුන් පුද්ගලයන් නිසාමය.

“ඔය නෝනව ලංකාවෙන් යැව්වෙත් ලොකු දේශපාලනඥයකුගේ බිරියක්. ඔයා යන්න නැත්නම් ඔයාවත් හිරේ දායි කියල දන්වලා. ඒ අනුව තමයි සිසිලි නෝනා කොතලාවල මහත්තයට හොරෙන්ම ප්ලේන් ටිකට් එකක් අරන් රටින් ගියේ. ඒ කොතලාවල මහත්තයා රටින් යන්න අකැමැති වෙච්ච නිසා. එතුමා නිතරම කිව්වේ “මම හොරකම් කරල නැහැ. මිනිස්සු රවට්ටලා නැහැ. මම මිනිස්සු ඉස්සරහ හොරෙක් වෙන්නේ නැහැ. ඒ සල්ලි ආපහු සතයක් නෑර දෙනවා. දෙන්න සල්ලිත් තියෙනවා, ඉතින් ඇයි මම පැනලා යන්නේ?” කියලා.

හැබැයි සිසිලි නෝනා බය වුණා. ඇයි පණිවුඩය දුන්නේ බලවන්තියක්නේ!”

ලලිත් කොතලාවල 2007 වසරේ සිට ලංකාවේ අංක එකේ ව්‍යාපාරිකයා පමණක් නොව, අංක එකේ ආදායම් බදු ගෙවන්නා හැටියටද ප්‍රචලිතව සිටියේය. ඔහු තමන්ගේ පෞද්ගලික ආදායමෙන් පමණක් වසරකට මිලියන 40ක මුදලක් ආදායම් බදු ගෙව්වේය. ඔහුට නරකට හිටියේ මේ තත්ත්වයය.

කාලය මෙසේ ගෙවී යද්දී එක්තරා දිනෙක කොතලාවල මහතාට එවකට සිටි රජයේ ප්‍රබල ඇමැතිවරයකුගෙන් ලිපියක් ලැබුණේ ඒ අන්තර් ජාලය හරහාය.

“ඔබ යූ.එන්.පී.යට සල්ලි දෙනවා කියලා තොරතුරු ලැබී තියෙනවා. පරිස්සම් වෙන්න ඔබේ ව්‍යාපාරවලට ගැටලුවක් ඇති වෙන්න ඉඩ තියෙනවා…”

මේ තොරතුරුවලට අනුව කොතලාවල මහතාට ලබා දී තිබුණේ අනතුරු හැඟවීමකි. ඒ අනතුරු හැඟවීම ඔහු කර තිබුණේ කොතලාවල මහතාට තිබූ ආදරයටය. එහෙත් මේ අංක එකේ ව්‍යාපාරිකයා ඒවා ගැන එතරම් මායිම් කළේ නැත. ඒ එම අවස්ථාව වන විටත් කොතලාවල මහතා සහ එවකට ජනපතිව සිටි මහින්ද රාජපක්ෂ මහතා අතර තිබූ හිතවත්කමේ තරම නිසාය.

එහෙත් මේ සියල්ල කණපිට පෙරළුණේ ගොල්ඩන් කී ප්‍රශ්නයත් සමඟය.

“ඒකත් ගේම් එකක්. එක පාරටම ගැනුම්කරුවෝ සල්ලි ගන්න පටන් ගත්තා. ඒ ලොකුම මුදල් අයෝජනය කළ අය. ඊට පස්සේ බොරු ප්‍රවෘත්ති පවා ප්‍රචාරය කළා. ඔන්න හැමෝම දුවගෙන ආවේ ඊට පස්සෙයි. ඉතින් මෙහෙම කරල තමයි අපේ සමාගම් සතු සියලු දේපොළ පවර ගන්න සහ විකුණන්න පටන් ගත්තේ. මේවා පිටුපස හිටියේ එක කල්ලියක්. ඒ කල්ලිය ගැන රටම දන්නවා”

“මම හිර ගෙදරට දැම්මේ පොලිසිය උසාවියට ඉදිරිපත් කළ ‘බී’ රිපෝට් එකේ මට විරුද්ධව කිසිදු චෝදනාවක් නැතුව තිබියදී. ඊට පස්සේ කිව්ව මා රක්ෂිත බන්ධනාගාර ගත කළේ මගේ ආරක්ෂාවට කියලා. නමුත් හිරේ ගියාට පස්සේ බිලියන 1.5ක් මගේ දේපොළ පවර ගත්තා. ලංකාවේ උසම (සෙලින්කෝ) ගොඩනැඟිල්ල මුලින්ම හැදුවෙ මගේ පියා. (ආකාස කඩේ) ඊට පස්සේ මම සිංගප්පූරුව එක්ක එකතු වෙලා බිලියන 10ක් විතර වටින කොළඹ උසම “හයට් රිජන්සි“ බිල්ඩින් එක හැදුවා. අන්තිමට මට ඒකත් නැති වුණා. ඒකත් මාව හිරේ දාලා හොරකම් කළා. සෙලාන් බැංකුවත්

පවර ගත්තා. එහි සභාපතිකම මගෙන් උදුරගත්තා. අද මගේ සල්ලි බිලියන ගාණක් හැම තැනම හිර වෙලා. දේපොළත් හොරකම් කරලා.” කොතලාවල මහතා එසේ කියමින් මෙරට ප්‍රධාන පෙළේ දේශපාලන පවුලකට චෝදනා මුඛයෙන් කතා කළේ අයි.ටී.එන්. රූපවාහිනි චැනලය විකාශය කළ ‘සත්‍යාගාරය’ වැඩසටහනේදීය. එහිදී ඔහු තව දුරටත් කීවේ හෝමාගම ක්‍රීඩාංගණය ඉදිකිරීමේදී සිදු වූ තවත් ආසාධාරණයක් ගැනය.

“දවසක් මට කෝල් එකක් ආවා, උදේට එන්න කියලා, ජනාධිපති ලෑස්ති කරලා තිබ්බා හෙලිකොප්ටර් එකක්. ඒකෙන් ගිහින් ග්‍රවුන්ඩ් එක බලන්න. හෝමාගමනේ. මම ගියා. එතකොට ජනාධිපතිතුමා තව හෙලිකොප්ටර් එකකින් ඇවිල්ලා හිටියා. මට පුදුමයි මම විතරයි අමුත්තෙක්ට හිටියේ. ඒ ග්‍රවුන්ඩ් එකේ හමුදාවේ අය වැඩ කරමින් හිටියේ.. ‘ඉතින් ආ ලලිත් එන්න’ කියලා මට අඬගැහුවා. පස්සෙ එයා ප්ලෑන් එක බැලුවා. මමත් බැලුවා උරහිසට උඩින්. ආමි කට්ටියත් එක්ක බැලුවේ. ජනාධිපතිතුමා ඇහුවා එයාලගෙන් “කීයක් යනවද ස්ටේඩියම් එකට?” “නයින්ටි මිලියන් යනවා” කිව්වා (මිලියන 90ක්…) “රනින් ට්‍රැක්’ එකට මිලියන 10ක් යනවා කිව්වා, මම මෝඩයක් වගේ කිව්වා, මම ‘දෙකම ගන්නම්’ කියලා. මිනිත්තු දහයෙන් මම මිලියන 100ක් දුන්නා.”

මම මාස 9ක් හිරේ හිටියා. රිසිට්පත් පුච්චලද, මම දන් නෑ මොනා වුණාද කියලා. පස්සෙ මම හෙලිකොප්ටර් එකේ නැඟලා ජනාධිපතිතුමා එක්ක කොළඹට ආපහු යනවා. එතුමා මාව බදාගෙන අඬලා කිව්වා “ලලිත් පුදුම මිනිහෙක්, පුදුම යාළුවෙක්, මට මිනිත්තු 10කින් මිලියන් 100ක් දුන්නා. මම කවදාවත් අමතක කරන් නෑ. ලලිත්ගේ නම දානවා, ස්ටේඩියම් එකට දානවා කිව්වා, දේශමාන්‍ය ලලිත් කොතලාවල කියලා. මම හිරේ ඉද්දී මේක විවෘත කළා. මම බැලුවා හිරේ තිබ්බ ටීවී එකෙන්. මගේ නම නෑ… කිව්වේ නෑ මම සතයක්වත් දුන්නා කියලා….”

එදා දේශමාන්‍ය ලලිත් කොතලාවල මහතා මේ අතීත සිදුවීම එසේ විස්තර කරමින් කීවේ දේශපාලනයේ හා දේශපාලනඥයන්ගේ සැබෑ ස්වරූපයයි.

මෙසේ බිලියන ගණන් මුදල් වැය කරමින් මේ අවංක ව්‍යාපාරිකයා හැමදාමත් කළේ අනුන්ගේ පවුල්වල අඹු දරුවන් පෝෂණය කිරීමට හැකි රැකියා ජනිත කිරීමය. ඔහු තමන්ගේ පවුල් නඩත්තු කළේ නැත. අනුන්ගේ දේ කොල්ල කෑවේද නැත. හැම විටම බැලුවේ සේවකයාත් සේවය ලබා ගන්නා යෝජකයාගේත් සිත් සතුටු කිරිමට හැකි ලෙසින් වැඩ කටයුතු සකස් කිරීමය.

“ඉස්සර අපිට ලෝන් 10ක් විතර වරින් වර ගන්න පුළුවන්. ඒ අනුව එකක් පියවපු ගමන් අපි අනිත් ලෝන් එකට ගිහින් අපේ ප්‍රශ්න විසඳගත්තා. අපිට එතුමා පියෙක් වගේ සැලකුවේ. ඒ තරම්ම සේවක සේවිකාවන්ට ආදරෙයි. එහෙම ප්‍රධානියෙක්ව සමාගම් අයිතිකාර මහත්තයෙක්ව තමයි අපිට නැති කළේ.” දැන් ඒ මනුෂ්‍යත්වය හඳුනන මිනිසා අප අතර නැත. ඔහු යන්නට ගිහින්ය. එහෙත් තවත් දශක ගණනාවක් ඔහු අපේ මතකයේ ජීවත්වන බව නම් කිව යුතුමය.

සමන් ප්‍රියංකර නම්මුනිගේ.

සූර්යග්‍රහණ දෙකක් සහ චන්ද්‍රග්‍රහණ දෙකක් සහිත මෙම වසරේ අවසාන චන්ද්‍රග්‍රහණය  පුර පසළොස්වක දිනයේ අර්ධ චන්ද්‍රග්‍රහණයක් ලෙ...
28/10/2023

සූර්යග්‍රහණ දෙකක් සහ චන්ද්‍රග්‍රහණ දෙකක් සහිත මෙම වසරේ අවසාන චන්ද්‍රග්‍රහණය පුර පසළොස්වක දිනයේ අර්ධ චන්ද්‍රග්‍රහණයක් ලෙස ශ්‍රී ලංකාවට දිස් වන බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා සඳහන් කරයි.

මෙම අර්ධ චන්ද්‍රග්‍රහණය ශ්‍රී ලංකාවට මෙන්ම යුරෝපය, ආසියාව, ඕස්ට්‍රේලියාව, අප්‍රිකාව, උතුරු අමෙරිකාව, දකුණු අමෙරිකාව, පැසිෆික්, අත්ලාන්තික්, ඉන්දියන් සාගරය, ආක්ටික් සහ ඇන්ටාක්ටිකාව යන ප්‍රදේශවලට ද දිස් වනු ඇති බව සඳහන්ය.ශ්‍රී ලංකා සම්මත වේලාවෙන් හෙට රාත්‍රී 11.32ට චන්ද්‍රයා පෘථිවියේ උපචායාවට ඇතුළු වීමත් සමඟ අර්ධ චන්ද්‍රග්‍රහණය ආරම්භ වේ.

එය පියවි ඇසට පෙනෙන කොටස 29 වැනි දින අලුයම 01.05ට චන්ද්‍රයා පෘථිවියේ සෙවණැල්ලෙහි තද අඳුරු පුර්ණ චායාව කොටසට ඇතුළු වීමත් සමඟ ආරම්භ වන බව වාර්තා වේ.මුළු කාලය පැය 04කුත් විනාඩි 25ක් වූ මෙම චන්ද්‍රග්‍රහණයේ අවසානය 29 වැනිදා අලුයම 03.56ට පෘථිවියේ උපචායාවෙන් චන්ද්‍රයා ඉවත් වීමත් සමඟ සිදු වන බව මහාචාර්‍යවරයා අවධාරණය කරයි.

How to Have S*x 2023 📽️ A Captivating Exploration of S*x, Consent, and Self-Discovery
27/10/2023

How to Have S*x 2023 📽️

A Captivating Exploration of S*x, Consent, and Self-Discovery

We and our partners use cookies to Store and/or access information on a device. We and our partners use data for Personalised ads and content, ad and content measurement, audience insights and product development. An example of data being processed may be a unique identifier stored in a cookie. Some...

21/10/2023
21/10/2023

ලංකාවේ ගොඩක් ගෑනු අය ඩයනා වගේ තමයි...තමන්ගේ බෝක්කු කටෙන් පුළුවන් තරම් මිනිහෙක්ට අපහස කරලා ඒ මිනිහට ඉවසගන්න බැරිම තැන ගුටි කෑවට පස්සේ ...කාන්තාහිංසනය ෆෙමිනිසම් ගැන කතාකරනවා..

ෆෙමිනිසම් ගැන කතා කරන උන් තමන්ගේ ගෞරවය ගැන හිතනවා නම් අනිත් මිනිහගේ ගෞරවය ගැනත් හිතන්න ඕනේ...ෆෙමිනිසම් කියලා concept එකක් ලෝකෙට ආවා කියලා ඒක තව මිනිහෙක්ට වඩා උඩින් ඉන්න හේතුවක් නෙවෙයි ....

(දැන් ඉතිම් මට බැනහල්ලා)

Copied

20/10/2023

20/10/2023
19/10/2023

අපේ අසල්වැසියා අංක1ය.👏

අපිට කිරිදෙන කෙනා අංක 2ය.👏

අපිට හොඳම ක්‍රිකට් පාඩම කියාදුන් කෙනා අංක 3ය.👏

අපිට සහල් දෙන කෙනා අංක 4ය.👏

අපිට නිදහස දුන් කෙනා අංක 5ය.👏

අපිට ලොව විශාලම බුදුපිළිමය දුන් කෙනා අංක 6ය.👏

අපි ඉල්ලපු ගමන් ණය දුන් ⁣කෙනා 7ය.👏

අපේ ගොඩක් අයට පුරවැසිබව දුන් කෙනා 8ය.👏

අපිට සිවිල් පරිපාලන ක්‍රමය දුන් කෙනා අංක 9ය.👏

ඒ නිසා කළ ගුණ දත් අපි අංක 10 ය. 👏

✍️ Nadeeka Jayanath Wijeweera

19/10/2023

රෝගියෙකු නිර්වින්දනයට ලක් නොකර අවදියෙන් සිටියදීම එම රෝගියාගේ මොළයේ තිබූ ගෙඩියක් ඉවත් කිරීමේ ශල්‍යකර්මයක් පසු ගියදා අනුරාධපුර ශික්ෂණ රෝහලේ ස්නායු ශල්‍ය අංශය මගින් සාර්ථකව සිදු කෙරුණි. සැත්කම සිදු කරන අවස්ථාවේදී රෝගියා විසින් නෙලුම් මලක් සිතුවමට නගන අයුරුද විශේෂත්වයක් විය. ඔහුගේ වම් මොළයේ ඉදිරි පස, ශරීරයේ දකුණු අර්ධයෙහි ක්‍රියාකාරකම් පාලනය කරන ප්‍රදේශය ආසන්නයේ හට ගත් ගෙඩියක් මෙලෙස ඉවත් කිරීමට වෛද්‍යවරු සමත් වූහ.

17/10/2023

සියල්ලට ඉහළින් පච කෙළින 🤢

#බුද්ධි #බුද්ධිකීර්තිසේන

17/10/2023

Realistic Human Anatomy LEGO Set😍



15/10/2023
15/10/2023

මහින්ද රාජපක්ෂ බුදුන්ගේ නෑයෙක් කියලා ජැක්සන් කිව්වාද?

13/10/2023

කරාපිටිය පිළිකා රෝහලේ නවතම රෝග හඳුනා ගන්නා යන්ත්‍රයක් අද දින රුපියල් එක්කෝටි දාසය ලක්ෂයක් වියදම් කොට බෙලිගහ හන්දිය හාල් කඩේ සමූහය විසින් පරිත්‍යාග කරන ලදී..

මෙම සත්කාර්යය ඉත සිතින් අගය කරමු. 🙏

"මගේ තාත්තා ⁣මෙච්චර කල් හුස්ම ගත්තේ අපේ නෑදෑයෝ සල්ලි එකතු කරලා ජාතික රෝහලට අරන් දීපු මැෂින් එකෙන්. තව අවුරුදු ගාණක් ඒ මැ...
12/10/2023

"මගේ තාත්තා ⁣මෙච්චර කල් හුස්ම ගත්තේ අපේ නෑදෑයෝ සල්ලි එකතු කරලා ජාතික රෝහලට අරන් දීපු මැෂින් එකෙන්. තව අවුරුදු ගාණක් ඒ මැෂිමෙන් මිනිස්සු හුස්ම ගනීවි.."

- සජිත අනුත්තර -

12/10/2023

Legendary Jackson Anthony (1958 - 2023 )

Address


Website

Alerts

Be the first to know and let us send you an email when FB Gossip posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share