Father's life in Australia

  • Home
  • Father's life in Australia

Father's life in Australia Son| Husband| Father | Mentor | Tutor | Content Creator | Lecturer | Agriculturist | Spatial Analyst

17/12/2023

Saturday well spent making memories that will last a lifetime. ❤️🎉🎄🇦🇺🇱🇰

Making memories in Ballarat with her grandson and son during the first two weeks of her special stay. ❤️🇱🇰🇦🇺😇
24/11/2023

Making memories in Ballarat with her grandson and son during the first two weeks of her special stay. ❤️🇱🇰🇦🇺😇

Son’s new hobby in Australia  | Ballarat SL Vlog 013 | චූටි පුතා ගේ ආසම සෙල්ලම 🇳🇿❤️🇱🇰
05/11/2023

Son’s new hobby in Australia | Ballarat SL Vlog 013 | චූටි පුතා ගේ ආසම සෙල්ලම 🇳🇿❤️🇱🇰

we are in the season of Spring in Ballarat, Victoria. So my son helps me to water the plants. He really enjo...

https://youtu.be/Gyfs7xyW3pI?si=a1to-7_IZPHLdyee
30/10/2023

https://youtu.be/Gyfs7xyW3pI?si=a1to-7_IZPHLdyee

This is how I clean my son's toy room twice a week. I really enjoy doing it with my son. සතියකට දෙවතාවක් පුතාගේ සෙල්ලම් කාමරය සුද්ද කරන්න...

අම්මා නැතුව සතියක්!!  තාත්තයි පුතයි | Sinhala Vlog 010 🇱🇰 🇦🇺 | A week without mother at home !https://youtu.be/c2O3vUrnE...
29/10/2023

අම්මා නැතුව සතියක්!! තාත්තයි පුතයි | Sinhala Vlog 010 🇱🇰 🇦🇺 | A week without mother at home !
https://youtu.be/c2O3vUrnEQM.

had to leave us home for a week. She went to Gippsland federation university which is far away from home. Like 300 Km. This is th...

Family Day Out: Exploring Ballarat Federation University | Campus Tour Vlog 009 🇱🇰
28/10/2023

Family Day Out: Exploring Ballarat Federation

University | Campus Tour Vlog 009 🇱🇰

Located 10 kilometres from the city centre of Ballarat, the campus is set on 110 hectares of natural bushland which attracts colourful bird species as well a...

Lake Wendouree ♥️ On our way home after grocery shopping
21/10/2023

Lake Wendouree ♥️ On our way home after grocery shopping

2024 Erasmus+ යුරෝපීය විශ්වවිද්‍යාල සඳහා අයදුම්කරුවන්ට විවෘත වෙයි, ඔක්තෝබර් 3 දින සිට 2024 පෙබරවාරි 6 දක්වා කාලය තුල විව...
05/10/2023

2024 Erasmus+ යුරෝපීය විශ්වවිද්‍යාල සඳහා අයදුම්කරුවන්ට විවෘත වෙයි,

ඔක්තෝබර් 3 දින සිට 2024 පෙබරවාරි 6 දක්වා කාලය තුල විවෘත තිබේ,

Erasmus+ යනු යුරෝපයේ අධ්‍යාපනය හෝ පුහුණුව සඳහා නොමිලේ පැමිණිය හැකි EU හි වැඩසටහනකි.ඒ කාලය තුල ඔබට වියමට පවා මුදල් ලැබෙනු ඇත.

ඔබට Erasmus+ සමඟ එකතු වී අධ්‍යාපනය ලැබීමට, ඔබ උසස් අධ්‍යාපන ආයතනයක ලියාපදිංචි වී පිළිගත් උපාධියක් හෝ තෘතීයික මට්ටමේ සුදුසුකමක් තිබිය යුතුය.

Erasmus+ සඳහා අයදුම් කරන්න පුළුවන් පහත ඇති ලින්ක් එකට ගිහින්,

https://erasmus-plus.ec.europa.eu/about-erasmus/how-to-take-part

පසුගිය වසර කීපයම ලංකාවෙන් මේ වැඩසටහනට පැමිණි අය ඉතාම අඩුයි, ඒ නිසා ඔයාල දන්න අය ඉන්නවනම් අයදුම් කරන්න කියන්න, ගොඩක් අය මේ ගැන දැනුවත් නැ.

Copied from Shone Waik

This page contains a general overview of how to take part. You will need to check the specific action that you are interested in to see the criteria you should meet.

S  P  R  I  N  G -B  E   N  D   I   G O-
01/10/2023

S P R I N G
-B E N D I G O-

👨‍👦🛝 It's park day with son  🇦🇺🇱🇰♥️
23/08/2023

👨‍👦🛝 It's park day with son 🇦🇺🇱🇰♥️

20/08/2023

Scholarship for BSc (Hons) in UK

Scholorship worth more than 2 Million Rupees (£5000)for upcoming November 2023 intake. < Bachelor students only)

NO IELTS REQUIRED too. (English requirement : Credit pass for English)

Course type : Bachelors (BSc Hons)
(Pls note depdenents cannot be associated with you for Bsc courses)

Entry Requiements:

A/L : Minimum 3 S passes
No education gaps more than two years

Send your updated CV as soon as possible.
+44 7428 736947

Copied from Thumindu Dodantenna

PhD (STEM) කරන්න ඇමෙරිකාවට යන්න බලන් ඉන්න අයට උදව්වක් වෙයි කියලා ලියන්න හිතුනේ. 🇱🇰🤝🇺🇸1. ඇමෙරිකාවේ විශ්ව විද්‍යාලයක උසස් ...
19/08/2023

PhD (STEM) කරන්න ඇමෙරිකාවට යන්න බලන් ඉන්න අයට උදව්වක් වෙයි කියලා ලියන්න හිතුනේ. 🇱🇰🤝🇺🇸

1. ඇමෙරිකාවේ විශ්ව විද්‍යාලයක උසස් අධ්‍යාපනය උපාධියකට (ඒ කියන්නේ Masters එකක් හරි PhD හරි) apply කරනවා නම් ඒක කරන්න ඕනි Graduate school එකක් හරහා.

Graduate school කියලා කියන්නේ කැම්පස් එකක graduate degrees වලට අදාල මූලික පරිපාලන කටටුතු ටික කරන තැන. ඒ නිසා මුලුන්ම යන්න ඕනි කියලා හිතෙන කැම්පස් ටික තෝරා ගත්තට පප්සේ ඒ අදාල කැම්පස් එකේ gradute school එක ගැන තියෙන web page එකට යන්න මුලින්ම.

2. ඒ page එකේ බලන්න Graduate degree programs සහ requiremnents මොනවද කියලා. සාමාන්‍යයෙන් Bachelors degree එකේ GPA එක 3.0 ට වඩා වැඩි වෙන්න ඕනි. Class එක වැදගත් වෙන්නේ නැ. හේතුව ඇමෙරිකාවේ classes දෙන්නේ නැ. ඒ නිසා එයාලා ඒක දන්නේ නැ. අවුරුදු 4ක උපාධියක් තියෙනවා නම් ගොඩාක් ලේසියි. අවුරුදු 3ක ඩිග්‍රි එකකට ගොඩාක් දුරට Masters එකක් කරන්න කියලා තමයි කියන්නේ. නමුත් PhD එකකට තේරෙන අවස්ථා නැතුව නෙවෙයි.

3. අමතරව TOEFL හරි IELTS හරි ඒ ඒ කැම්පස් එක පිලිගත් වෙනත් ඉංග්‍රිසි විභාගයක අදාල කඩඉම් ලකුණු මට්ටම තියෙන්න ඕනි. සමහර කැම්පස් GRE එකත් ඉල්ලනවා. මේ කාරනා තුන සම්පූර්ණ කරගෙන තියෙනවා නම් වැඩේ ලේසියි.

4. උඩ කියපු කාරනා වලට අමතරව ඕනි වෙන්නේ Transcrip එකයි, Statement of Purpose (SOP)එකයි, recommendation letters තුනක් ඕනි වෙනවා.

5. මේ කියන ටික ඔක්කොම එක්ක application එක submit කලාට පස්සේ graduate program එකට admission බොහෝ දුරට හම්බ වෙනවා. ඒ කියන්නේ හරියට අපි අතින් සල්ලි ගෙවලා graduate degree එකකි කරන්න පුළුවන් වැඩක්.

6. අපිට අතින් ගෙවලා PhD එකක් කරනවා කියන්නේ අවුරුද්දකට $35000-60,000ක් වගේ ගෙවන්න වෙන සිද්දියක් 🤭🤣 ඒක කරන්න බැ නේ. ඔන්න දැන් තමයි හොඳම හරිය සහ ගොඩාක් අයට පැටලෙන තැන.

7. මේ PhD කරන අයට assitanships දෙනවා. ඒ කියන්නේ ටටියුෂන් වලට යන ගානත් ගෙවලා තව ජීවත් වෙන්න කියලා අමතර ගානකුත් දෙනවා කියන එ. Scholarship එකක් හම්බවෙනවා කියන්නේ ඒක. මේකේ දෙවිදියක් තියෙනවා. Graduatte Teaching Assistantships (GTA) සහ Graduate Research Assistantships (GRA). GTA කෙනෙක් කරන්නේ තමන්ගේ PhD එකට අදාල වැඩ ටික කර ගන්න ගමන් සතියකට පැය 20ක් undergrad class එකකට උගන්‍නන එක. GRA කෙනෙක් කරන්නේ full time ම research එක කරන එක PhD එකේ අනිකුත් අවශ්‍යතා සපුරා ගන්න ගමන්.

8. මෙතනදි මේ scholarship එකට apply කරන වැඩේ කරන්න ඕනිත් අපිමයි. ගොඩාක් වෙලාවට admission application එකේම අහලා තියෙනවා scholarship එකක් ඔනිද කියලා. තව සමහර කැම්පස් වල ඒකට වෙනම application එකක් තියෙනවා. ඒ නිසා මතක් කරලා ඒකත් deadline එකට කලින් දාන්නම ඕනි.

9. සාමාන්‍යයෙන් GTA කෙනෙක් විදියට පලවෙනි අවුරුද්දෙදි හැමාවම වගේ ගන්නේ. හේතුව අපි කොච්චර හොඳට research කරනවද කියලා Professors ලා දන්නේ නැති නිසා සහ external grant එකකින් ගෙවලා ගන්නවා නම් credits කිහිපයක් තියෙනවා සම්පුර්ණ කරන්න. එහෙම මුකුත් නැති නිසා GTA option එක තමයි ලැබෙන්නේ.

10. තව එකක්, admisssion දෙන්න GPA එක සාමාන්‍යයෙන් 3.0 ඇති උනාට GTA එකක් දෙන්න GPA එක ටිකක් වැඩිපුර බලනවා. උදාහරණයක් විදියට 3.2 වගේ.

මේක තමයි සාමාන්‍ය විදිය apply කරන. මීට අමතරව පහලින් තියෙන ටික කලොත් ඔයාලගේ application එක ශකිත්මත් වෙනවා.

1. Undergraduate research එකෙන් මොන විදියේ හරි publication ගන්න බලන්න. Full papers ම ඕනි නෑ, conference abstract උනත් කමක් නැ.

2. SOP එක ලියද්දි තමන් වැඩ කරන්න කැමති Professors ල කිහිප දෙනෙක්ගේ නම් ලියලා ඒ ඇයි කියලත් ලියන්න. උදාහරනයක් විදියට එයාලගේ research/field එක තමන් කලින් කරපු එකට සම්බන්ධයි හරි, එහෙම නැත්තනම් තමන් අලුතින් දෙයක් ඒ field එකේ ඉගෙන ගන්න ආසයි වගේ දෙයක් ලියන්න. මේක ලියන්න නම් මුලින් ටිකක් අදාල කැම්පස් වල Professors ලා ගැන ටිකක් කියවලා ඉන්න ඕනි 🤭

3. දැන් මේ SOP එකට නම දාන Professors ලට email එකක් දාන්න එයාලගේ research වලට ආසයි, ඒ නිසා ඒ කැම්පස් එකට apply කරනවා, ගන්න පුළුවන් හැකියාවක් තියෙනවද වගේ දෙයක් අහල. මේකේ අරමුණ තමයි තමන් මේ වැඩේට හරි උනන්දුයි කියන එක පෙන්වන එක. තව දෙයක්, එක සැරේ එකම program එකේ professors ලා දෙන්නෙක්ට ලියන්න එපා 🤭🤣 එක්කෙනක්ට ලියලා එයාගෙන් උත්තර ආවට පස්සේ දෙවෙනි එක්කෙනෙක්ට ලිය්නන 🤭 එහෙම නැති වුනොත් එයාලා කතා වෙනවා මේවා ගැන 🤣

3. Recommendation letters ගන්න කොට තමන් එක්ක මොන විදියේ හරි collaboration එකක් තිබුනු කෙනෙක්ගෙන් ගන්න. Personal reference එපා.

4. Professorලාට email කරනකොට ඒ කැම්පස් වලට සතියේ දවසට උදේ 8-10 ත් අතරේ වගේ යවන්න. ලංකාවේ වෙලාවෙන් නෙවෙයි හොඳෙ 🤭 එහේ වෙලාවෙන්. හේතුව ඒ වෙලාවට තමයි ගොඩාක් වෙලාවට email බලන්නේ. සාමාන්‍යයෙන් professors ලාට email 100කට වඩා එන දවස් තියෙනවා. ඒ නිසා එයාලගේ වෙලාවෙන් රෑට වගේ යැව්වොත් ඒ email එක list එකේ යටටම ගිහින් මඟ ඇරෙන්න තියෙන හැකියාව අඩුයි.

5. Email එකක් ලියන කොට subject line එක හොඳ desciptive විදියට ලියන්න. උදාහරණයක් විදියට “A student from Sri Lanka looking for a PhD position” වගේ දෙයක්. හේතුව අපේ නම් සහ ඉන්දියාව ඇතුළු අනිකුත් ආසායාතික රටවල් වල නම් එයාලට වෙන් කරලා හදුනා ගන්න බැ. ඉන්දියාවෙන් දවසකට ලමයි මහා ගොඩාක් email කරනවා. නමුත් අපේ රටේ ලමයින්ට ලොකු පිලිගැනීමක් තියෙනවා USA වල. ඒ අපි දක්ෂතාවයයි කැපවීමයි නිසා. සමහර කැම්පස් තියෙනවා මුලින්ම offers දෙන්නේ ලංකාවේ ලමයින්ට. ඒ නිසයි ලංකාව highlight වෙන්න ලියන්න කිව්වේ.

6. ගොඩාක් කැම්පස් වල Application window එක සාමාන්‍යයෙන් අගෝස්තු අන්තිම ඉදන් ජනවාරි අන්තිම වගේ තියෙන්නේ. ඒත් අන්තිම වෙනකන් ඉන්න එපා. පුළුවන් තරම් ඉක්මනට apply කරන්න.

7. Application fee එකක් ගෙවන්න තිබුනට ගෙවන්න කලින් අහන්න fee එක wave කරන්න පුළුවන්ද කියලා. එහෙම ඇහුවා කියලා application එකට හානියක් වෙන්නේ නැ. ගොඩාක් කැම්පස් waive කරනවා ඇහුවොත්.

මේ ටික ලිව්වේ මම දැනට එහේ කැම්පස් එකක වැඩ කරන, grad student recruitment committee එකක ඉන්න නිසා 🤭. ඉතින් පැහැදිලි නැති දෙයක් තියෙනවා නම් අහන්න. SOP යවන්න කලින් correct කර ගන්න ඕනි නම් මැසේජ් එකක් දාන්න. ඒවා කරලා දෙන්නම්. වැදගත්ම දේ මං දන්නේ STEM field එක ගැන විතරයි හොඳෙ 🤭 අනිත් ඒවා ගැන ලොකු අවබෝධයක් නැ. නමුත් මූලිකව වෙන්නේ මේ හා සමාන දෙයක්ම තමයි.

Good luck!

Copied from පවිත්‍රා පතිරත්ත ✍️

Gekko Lab mates get together.      ,  🇦🇺🇱🇰
18/08/2023

Gekko Lab mates get together. , 🇦🇺🇱🇰

Gippsland days ♥️
25/07/2023

Gippsland days ♥️

One step closer to 40 😵‍💫♥️🇱🇰
09/07/2023

One step closer to 40 😵‍💫♥️🇱🇰

♥️
03/07/2023

♥️

11/06/2023

Microsoft සහ Google ආයතන විසින් නොමිලේ ලබාදෙන පාඨමාලා පහත අන්තර්ජාල දිගු වලින් ගොස් ලබාගත හැක.

FREE courses from Microsoft and Google you should try in 2023

1. Al for beginners
Check this out
https://lnkd.in/dgfaEFxr

2. IOT
Check this out
https://lnkd.in/dSQECutx

3. Machine Learning
Check this out
https://lnkd.in/dJQvX5ZQ

4. Data Science
Check this out
https://lnkd.in/dZaYHE5n

5. Python Basics for Data Analysis
Check this out
https://lnkd.in/dNYQX_xg

6. Data Science Foundations
Check this out
https://lnkd.in/dNYQX_xg

7. Data Science with Python
Check this out
https://lnkd.in/dNYQX_xg

8. Machine Learning Crash Course
Check this out
https://lnkd.in/dbkXEGSY

9. Tensorflow for Deep Learning
Check this out
https://lnkd.in/dbkXEGSY

තොරතුරු තාක්ෂණය පිළිබඳ උනන්දුවක් දක්වන යහළුවන් අතර බෙදාගන්න 👊 ( තොරතුරු LinkedIn ඇසුරිනි)

Description

Sunshine and family, the perfect ingredients for a happy Sunday.             🇦🇺🇱🇰❤️
04/06/2023

Sunshine and family, the perfect ingredients for a happy Sunday. 🇦🇺🇱🇰❤️

30/05/2023

PhD and MS/MPhil Scholarships OPEN NOW.

1. Rhodes Global Scholarships
Apply Link: https://lnkd.in/g9iKBD9e
Deadline: 1 Aug 2023

2. Italian Government Scholarships for Foreign Students
Apply Link: https://lnkd.in/gGjkft63
Deadline: 9 June 2023

3. Hubert Humphrey Fellowships in USA for International Students
Apply Link: https://lnkd.in/gFZqHTcd
Deadline: 1 Oct 2023

4. UWE Chancellor’s Scholarships for International Students
Apply Link: https://lnkd.in/gqeRA6RA
Deadline: 31 May 2023

5. Melbourne International Undergraduate Scholarships
Apply Link: https://lnkd.in/gt9vpaMu
Deadline: 31 May 2023

6. Global Wales Postgraduate Scholarships for International Students
Apply Link: https://lnkd.in/gjvyHwwT
Deadline: 31 May 2023

7. Griffith Remarkable Scholarship
Apply Link: https://lnkd.in/g9S8dbvK
Deadline: 4 Aug 2023

8. ADB Scholarships at University of Auckland
Apply Link: https://lnkd.in/gNhNwujV
Deadline: 21 July 2023

9. Humber International Entrance Scholarships
Apply Link: https://lnkd.in/gCUXJn2b
Deadline: 30 September 2023

10. GeTMA Scholarships for International Students in Turkey/Germany
Apply Link: https://lnkd.in/grMdm_-N
Deadline: 31 May 2023

https://youtu.be/ZZwqwAVGpQ0
30/05/2023

https://youtu.be/ZZwqwAVGpQ0

Australia is a popular destination for international students, and there are many scholarships available to help make studying in Au...

Just got time to play with mid-journey! 😍
26/05/2023

Just got time to play with mid-journey! 😍

නූතන තාක්ෂණය භාවිතා කරලා අනිත් අයැදුම්කරුවන් අතරින් කැපී පෙනෙන CV එකක් හදාගන්න පුළුවන් 100% නොමිලේ ඕන කෙනෙක්ට භාවිතා කරන...
17/05/2023

නූතන තාක්ෂණය භාවිතා කරලා අනිත් අයැදුම්කරුවන් අතරින් කැපී පෙනෙන CV එකක් හදාගන්න පුළුවන් 100% නොමිලේ ඕන කෙනෙක්ට භාවිතා කරන්න පුළුවන් AI Tools ලැයිස්තුවක්...!

📌𝐊𝐢𝐜𝐤𝐫𝐞𝐬𝐮𝐦 -

https://lnkd.in/dJiYTaZx (Create professional resumes in minutes)

📌𝐂𝐨𝐩𝐲 𝐚𝐢 -

https://www.copy.ai (Generate copy for your resume)

📌𝐄𝐧𝐡𝐚𝐧𝐜𝐯 -

https://lnkd.in/dznSfcab (Create beautiful and compelling resumes)

📌𝐇𝐲𝐫𝐞𝐒𝐧𝐚𝐩 -

https://lnkd.in/dGNqQt-r (AI-driven platform for job seekers)

📌𝐑𝐞𝐬𝐮𝐦𝐞𝐬𝐭𝐚𝐫 𝐢𝐨 -

https://www.resumestar.io (Automated resume review and optimization)

📌𝐒𝐤𝐢𝐥𝐥𝐫𝐨𝐚𝐝𝐬 -

https://lnkd.in/dbjY3mgG (AI-powered resume builder)

📌𝐇𝐢𝐫𝐚𝐭𝐢𝐨𝐧 -

https://lnkd.in/dS4Yi4ba (Resume and cover letter builder with expert guidance)

📌𝐑𝐞𝐬𝐮𝐦𝐀𝐈 -

https://www.resumai.com (Uses ChatGPT to create personalized resumes)

📌𝐓𝐡𝐢𝐬𝐫𝐞𝐬𝐮𝐦𝐞𝐝𝐨𝐞𝐬𝐧𝐨𝐭𝐞𝐱𝐢𝐬𝐭 -

https://lnkd.in/dkp95Ye9 (Generate 1000+ resumes based on Enhancv templates)

📌𝐑𝐞𝐬𝐮𝐦𝐞𝐰𝐨𝐫𝐝𝐞𝐝 -

https://resumeworded.com (Analyze and improve your resume with AI)

📌𝐉𝐚𝐬𝐩𝐞𝐫 -

https://www.jasper.ai (AI-powered LinkedIn post generator)

📌𝐑𝐞𝐬𝐮𝐦𝐚𝐤𝐞𝐫 𝐚𝐢 -

https://resumaker.ai (Create professional resumes and cover letters with AI)

📌𝐑𝐞𝐳𝐢 𝐚𝐢 -

https://www.rezi.ai (Optimize your resume for applicant tracking systems)

📌𝐃𝐞𝐬𝐢𝐠𝐧𝐬 𝐚𝐢 -

https://lnkd.in/dyadVj7M (Design your resume with AI-generated fonts, colors, etc.)

📌𝐌𝐨𝐬𝐚𝐢𝐜 𝐚𝐢 -

https://lnkd.in/d3B2G9g (Analyze job postings to optimize your resume keywords)

📌𝐍𝐨𝐯𝐨𝐫𝐞𝐬𝐮𝐦𝐞 -

https://novoresume.com (Easy-to-use resume builder with templates)

📌𝐙𝐞𝐭𝐲 -

https://zety.com (Resume builder with 20+ customizable templates)

📌𝐂𝐚𝐧𝐯𝐚 -
https://lnkd.in/d8e_QPXR (Design your resume with Canva's customizable templates)

Automate your resume writing with Kickresume’s AI Resume Writer. Generate a CV tailored to your job title in seconds with GPT-4 and get hired faster.

https://youtu.be/ctvL2krw5oM
12/05/2023

https://youtu.be/ctvL2krw5oM

The Sunflower Garden in Ballarat is a beautiful and popular spot for a day out. Located just 10 minutes from Ballarat, the garden is home to over 200,000 sun...

06/05/2023

වෛද්‍ය සේවයේ ඉන්න අය පිටරට ගියාම trolly තල්ලු කරන්න ,cleaning service වලට එහෙම තමයි යන්නේ කියලා මම සමහර ගෲප් වල එහෙම පෝස්ට් දැකලා තියෙනවා .

සංවර්ධිත රට වල ලංකාවේ වගේ රස්සාව ඔලුව උඩ තියාගෙන ඉන්න මිනිස්සු නැහැ. තමන්ට ආසයි නම් ඕනම දෙයක් කරන්න පුළුවන් සහ මොන දේ කලත් හැමෝටම එකම විදියට නමින් අමතලා හරි ජොලියේ ඉන්නවාེ

අලුත් දෙයක් ඉගෙන ගෙන වෙනමම පැත්තකට වුණත් යන්න පුළුවන් .

ලංකාවෙන් ඔසී වලට skilled migration කරන ඕනම කෙනෙක් ඒ කියන්නේ ඩොක්ට විතරක් නෙවේ ,
skilled occupation list එකෙන් යනවා නම් ලංකාවේ කල වෘත්තීයම continue කරන්න පුළුවන් .

මම දන්නේ health sector එක ගැන නිසා මම ඒ ගැන තමයි අද ලියන්නේ.

මම පහළින් දාන්නේ අපේ city එකේ government hospital එකේ medical careers vaccines තියෙන වෙබ් ලින්ක් එක.

ලංකාවෙන් specialist foreign training සම්පූර්ණ කරන්නත් මේ හොස්පිට්ල් එකේ පුළුවන් .

AMC සම්පූර්ණ කරලා ලංකාවේ MO ලාටත් එන්න පුළුවන් .

කාටත් sponsorship එකකින් 482 visa එකෙන් ඇවිත් Subclass 186 - PR pathway එකට ඇතුලත් වෙන්නත් පුළුවන් .
( මේ විස්තර ඔක්කොම පහළ ලින්ක් එකේ තියෙනවා . ) 👉Medical Careers - GV Health https://www.gvhealth.org.au/careers/international/?fbclid=IwAR3Im9HwlLhXnndFnN90WoPbLMiuepB-SKE7hTwm-Ks4fsxXjBCw_bOZs7E&mibextid=ncKXMA

ලංකාවෙන් එන්න ඉන්න කෙනෙක්ට ලංකාවේ අයගේ කුඩා coomunity එකක් තියෙන area එකක් විදියට ප්‍රශ්ණ අඩුවෙන් ඉන්න පුළුවන් පැත්තක් විදියට අපිත් ඉන්න නිසා පුළුවන් කෙනෙක් මේ තොරතුරු save කරලා තියාගන්න . වේකන්සි බලලා ඇප්ලයි කරන්න . මෙහෙට එනවා නම් පුළුවන් සහයෝගයක් දෙන්නම්. 🥰

Shepparton city council එකෙන් international workers ලාට සහ family එකටම relocate වීමේදී ලොකු සහයෝගයක් දෙනවා . ඒකත් හරි පහසුවක්.


Sponsorship වලින් medical careers වලට අමතරව වෙනත් occupations වලටත් ( physiotherapist / occupational therapists.. etc ... මේ හොස්පිට්ල් එකේ අවස්ථාව ලැබෙනවා. දකින වෙලාවට මම තොරතුරු share කරන්නම්.

Medical Careers - GV Health

https://www.gvhealth.org.au/careers/international/

Copied from Aus life with MO

GV Health’s culture is based on our dedication and care for our people and those we provide services to.

❤️
06/05/2023

❤️

Check out father'slifeinaustralia's video.

02/05/2023

Half Scholarship

මාර්තු මාසෙ දාපු scholarship එකට ගොඩක් අය select වෙලා තිබුන. ඒක සැබෑම සතුටක්. ඒ අතරම VMD consultants UK ආයතනය එයාලගෙ Student counsellor විදියට කටයුතු කරන්න මට ආරාධනා කලා. ඒ නිසාම UK study කරන්න වගේම work කරන්නත් බලාපොරොත්තු වෙන අයට වැදගත් වෙන තොරතුරැ share කරන්න සහ අවශ්‍ය සම්බන්ධීකරණය වෙනුවෙන් ඍජුව කටයුතු කරන්නත් අවස්ථාව ලැබෙනව.

මේ අතරම විවධ විශය ශේෂ්ත්‍රවල තියෙන අවස්ථාගැන අහපු අය හිටිය. කොහොම උනත් හැම විෂයක් වෙනුවෙන්ම scholarship අවස්ථා අඩු උනත්, කැමති කෙනෙකුට ප්‍රයෝජනවත් වෙයි කියල හිතුන නිසා ආරම්භයක් විදියට පහත තොරතුරැ ඔබ සමග බෙදාගන්නව.

විශේෂයෙන්ම IELTS වෙනුවට විකල්ප ප්‍රවේශ බලාපොරොත්තු වෙන අයට මේක හොද News එකක් වෙයි. ඒවගේම course fees එකට concession එකක් බලාපොරොත්තු වෙන අයටත් මේක පහසුවක් වෙයි.

Apply WITHOUT IELTS and Scholarships upto Half MILLION to 1.5MILLION LKR ( £1000-4000 )

Option 01 : For Masters students (To migrate with your whole family)
Requirements:
• Bachelors degree ( Minimum 2nd lower class)
• English : Credit Pass for O/L English OR Bachelors degree must be completed in English medium OR Degree from UK affiliated university
———————————————
Option 02: For recent school leavers
Requirements:
• Advanced Level :Minimum 2 credit passes in any stream
• English : Credit Pass for O/L English ( after 2014 )
—————————

Maintenance funds:
• bank account for 28 days only

Upload your CV

WhatsApp - +44 7415119204 Thumindu Dodantenna

Copied from Thumindu Dodantenna

29/04/2023

[𝓟𝓱𝓓𝓷𝓸𝓽𝓮𝓼0️⃣1️⃣] ඇමරිකාවේ උසස් අධ්‍යාපනය ලබාගැනීමට (Master’s/PhD) අවශ්‍ය මුලික සුදුසුකම වෙන්නේ විශේෂවේදී උපාධියක් එහෙම නැතිනම් special degree එකක් තියන එක නෙවෙයි. ඔයාගේ මුලික උපාධිය යටතේ ඔයා credits 120 - 130 අතර ප්‍රමාණයක් සම්පුර්ණ කරලා තියනවා නම් ඔයාට අවශ්‍ය මුලිකම සුදුසුකම සම්පුර්ණ වෙලා ඉවරයි.

Credit 120 සම්පුර්ණ කරගන්න ඔයාට ක්‍රම කීපයක් තියනවා. ඒ අතරින්,

▪️වසරක 4 ක මුලික උපාධියක් සම්පුර්ණ කිරීම හෝ
▪️වසර 3 ක මුලික උපාධියක් සමග වසර 1 ක හෝ 2ක පශ්චාත් උපාධියක් සම්පුර්ණ කිරීම හෝ
▪️වසර 3 ක මුලික උපාධියක් සමග පිළිගත් ආයතනයක අදාල credit ප්‍රමාණය සම්පුර්ණ කිරීම මුලික වෙනවා.

බොහොමයක් ඇමරිකානු විශ්වවිද්‍යාල අවම 3.0 GPA අගයක් ඔයාලගේ ප්‍රථම උපාධියෙන් බලාපොරොත්තු වෙනවා. එත් සමහර විශ්වවිද්‍යාල වල අවම GPA අගය 2.75 විදියටත් සදහන් වෙනවා. ඔයාලට මිට අමතරව තවත් විභාග කීපයක ලකුණු ඔයාලට අවශ්‍ය වෙනවා අදාල විශ්වවිද්‍යාල වලට අයදුම් කරද්දී.

▪️ඉංග්‍රීසි භාෂා ප්‍රවීනත්ව විභාගයක් / English proficiency test සමත් වී එහි ලකුණු (මේ සදහා ඔයාලට IELTS හෝ TOEFL තෝරාගන්න පුළුවන්),
▪️GRE (Graduate Record Examinations) හෝ GMAT වැනි Standardise විභාගයක ලකුණු.

මිටත් අමතරව පහත සඳහන් ලියකියවිලි, බොහොමයක් විශ්වවිද්‍යාල වලට අවශ්‍ය වෙනවා.

▪️SOP - Statement of Purpose
▪️Personal Statement (බොහොමයක් විශ්වවිද්‍යාල වලට SOP පමණක් ප්‍රමාණවත්)
▪️විශ්වවිද්‍යාල අයදුම්පත.

Timeline

ඔයාලට ඔලුවට එන ඊලග ගැටලුව තමා අව්රුද්ද්දේ කොයි කාලේ වගේ වෙනකොට මේ සුදුසුකම් සම්පුර්ණ කරලා තියෙන්න ඕනද කියන එක. බොහොමයක් ඇමරිකානු විශ්වවිද්‍යාල වල අධ්‍යයන වර්ෂය ආරම්භ වෙන්නේ අගෝස්තු හෝ සැප්තැම්බර්. ඔයාලා 202x කියන අව්රුද්දේ අධ්‍යයන වර්ෂයට අයදුම් කරනවා නම් 202x -1 අව්රුද්දෙ නොවැම්බර් වගේ වෙද්දී ඔයාලගේ අයදුම් පතට අදාළ ලියකියවිලි සම්පුර්ණ කරගෙන තියෙන්න ඕන. ඒ කියන්නේ 2024 අගෝස්තු ඇමරිකාවට එන්න බලාපොරොත්තු වෙන අයෙක් 2023 වර්ෂ අවසාන වෙනවිට සියලුම සුදුසුකම් සම්පුර්ණ කරගෙන තිබීම වැදගත්. ඒකට හේතුව බොහොමයක් විශ්වවිද්‍යාලවල application deadline තියෙන්නේ නොවැම්බර් - පෙබරවාරි කාල පරාසය ඇතුලත. ඊලග ලිපියෙන් නැවත හමුවෙමු.

ඡායාරුපය: ඇමරිකා එක්සත් ජනපදයේ මයාමි විශ්වවිද්‍යාලයේ සරත් ඍතුවේ දවසක්.
සටහන: දෙනුවන්

Disclaimer: The views and opinions expressed in these articles are based on my personal experiences and those of my close friends. Please be aware that your individual circumstances may vary. Consume this information at your own risk, and always conduct your own research before making any major decisions.

Copied from Denuwan Vithanage

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ ශෙපර්ටන් නගරයේ තිබෙන රෝහලට Golubern Vally Health /GV health) වෛද්‍යවරු ගන්නවා මේ දව...
27/04/2023

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ ශෙපර්ටන් නගරයේ තිබෙන රෝහලට Golubern Vally Health /GV health) වෛද්‍යවරු ගන්නවා මේ දවස්වල මේ ලින්ක් එකෙන් ගිහින් අයදුම් කරන්න.

Dr. Keerthi Kulasekara ගේ පිටුවෙන්.

Overview of careers at GV Heath.

ඔස්ට්‍රේලියාවට එන්න ලේසිම ක්‍රමයක්......වයසින් ටිකක් වැඩි එහෙම නැත්නම් පිලිවෙලට මුලික උපාධියක් නැති කෙනෙක්ට ඔස්ට්‍රේලියා...
23/04/2023

ඔස්ට්‍රේලියාවට එන්න ලේසිම ක්‍රමයක්......

වයසින් ටිකක් වැඩි එහෙම නැත්නම් පිලිවෙලට මුලික උපාධියක් නැති කෙනෙක්ට ඔස්ට්‍රේලියාවෙ අධ්‍යාපනය සදහා එනවනම් තියන ලේසිම ක්‍රමයක් තමා සංචාරක වීස එකකින් ඇවිත් ස්ථිර පදිංචියක් හදාගන්න පුලුවන් ට්‍රේඩ් කෝර්ස් එකක් නැත්නම් අවුරුදු දෙකක විතර සහතික පත්‍ර හෝ ඩිප්ලෝමා පාටමාලාවක් මෙහෙ කොලේජ් එකක කරන එක.සල්ලි ටිකක් වැඩිපුර තියන කෙනෙක්නම් අවශ්‍යනම් යුනිවර්සිටි එකකට උනත් යන්න පුලුවන් කිසිම ගැටලුවක් නැතුව.

ඔස්ට්‍රේලියාව කියන්නෙ කොහොමත් අධ්‍යාපනය ලෝකෙ ලොකුම කර්මාන්තයක් කරගෙන තියෙන රටක් නිසා මේකට කිසිම නීතිමය බාධාවකුත් නැහැ. උදාහරනයක් විදියට අවුරුදු 35 ක රැකියාවක් කරන ලාංකිකයෙක් ඩිප්ලෝමා මට්ටමේ පාටමාලාවකට ස්ටුඩන්ට් වීස එකක් ලංකාවෙන් ඇප්ලයි කරොත් බොහෝවිට ඒක ලැබෙන්න තියන ඉඩ අඩුයි නමුත් ඔස්ට්‍රේලියාව ඇතුලට ඇවිත් ඒ දේම කරනවනම් බොහෝවිට ඒක ලැබෙනව.

අනිත් ප්‍රධානම ඇඩ්වාන්ටේජ් එකක් තමයි ඉල්ලුවොත් ඇරෙන්න කෝටි ගනන් මුදල් පෙන්වන්න අවශ්‍ය නැති එක. Level 1 මට්ටමේ අධ්‍යාපන හෝ උසස් අධ්‍යාපන ආයතනයකින් ලබාගත්ත ඇඩ්මිශන් එකක් පාවිච්චි කරනවනම් බොහෝවිට මුදල් පෙන්වීමක් අවශ්‍ය වෙන්නෙ නෑ.

මෙතන තියෙන්නෙ ඉතාම සරල අවශ්‍යතා ටිකක්. එක් පුද්ගලයෙක්ට අඩුම තරමේ ඔස්ට්‍රේලියානු ඩොලර්ස් 10000ක වත් බෑන්ක් බැලන්ස් එකක් තියනවනම්, ලංකාවෙ ස්ථාවර ආදායමක් තියනවනම් , සේවා ආයතනයෙන් සති කීපයක නිවාඩු අනුමතකරගන්න පුලුවන්නම් ,ඔස්ට්‍රේලියාවේ ඔයාල ආවම නවාතැන් දෙන්න ,ඔයාලව රට බලන්න එක්කගෙන යන්න පුලුවන් මෙහෙ ස්ථාවර උන යාලුවෙක් ඉන්නවනම් ( උදව් කරන බව ලිඛිතව ගන්න) බොහෝවිට කෙනෙක්ට ෆෙයාර් චාන්ස් එකක් තියනව කන්වර්ට් කල හැකි සංචාරක වීස එකක් ලබාගන්න එහෙම උනොත් කරන්න තියන එකම දේ පී ආර් එකක් හදාගන්න පුලුවන් කියල විශ්වාස තැනකට ගිහින් පාටමාලාවකට ලියාපදිංචි වෙලා රට ඇතුලෙදි ඔයාලගෙ ස්ටුඩන්ට් වීස එක ඇප්ලයි කරන්න. සංචාරක වීසා කල් ඉකුත් වෙනකොට ඔයාලට බ්‍රිජින් වීස එකක් ලැබෙනව ශිශ්‍ය වීසාවක් ලැබෙනකම් රට ඇතුලේ ඉන්න....

මේකෙ තියන ප්‍රධානම අවාසිය විසිට් වීස එක ස්ටුඩන්ට් වීස එකකට කන්වර්ට් කරනකම් රස්සාවක් කරන්න බෑ. ඒ නිසා මෙහෙ උදව් කරන්න පුලුවන් යාලුවෙක් නැත්නම් මාස කීපයක් ජීවත්වෙන්න අතේ සල්ලි තියෙන්නම ඕනෙ.අනිත් කාරනාව ඉහත සුදුසුකම් ඔක්කොම තිබිලත් ඔයාලට 8503 කන්ඩිශන් එකත් එක්ක එහෙම නැත්නම් No furthur Stay condition එකත් එක්ක වීසා එකක් හම්බවෙන්න පුලුවන්. එහෙම උනොත් ඉතින් ඇවිත් ආපහු යන්න වෙනව. නමුත් තමන්ගෙම සල්ලි පෙන්නනවනම් එහෙම වෙන්නෙ ඉතාම කලාතුරකින්......

අනිත් දේ තමා සංචාරක වීසා එක නොලැබෙන්න පුලුවන්. එහෙම වුනොත් ඉතින් වෙන ඔප්ශන් එකක් බලන්න ඕනෙ....

සාමාන්‍යයෙන් ඔස්ට්‍රේලියාවට ශිශ්‍ය වීසාවකින් එන්න අපහසුයි කියල හිතෙන ,මිලියන ගානක් සල්ලි පෙන්නන්න මුදලුත් නැති , ලංකාවෙ ස්ථාවර ආදායමක් තියන කෙනෙක්ට මේක හොද සහ ඉක්මන් ඔප්ශන් එකක් වෙන්න පුලුවන්...

මේ දේට ඇත්තටම ඒජන්ට් කෙනෙක් අවශ්‍යම නෑ. විසිට් වීසා ( subclass 600) ගැන Australian Immigration සයිට් එකෙන් සියලු විතර දැනගන්න පුලුවන්.

පලි : ඒජන්ට් කෙනෙක් ඕනෙමනම් අපිට කරන්නත් පුලුවන් .නමුත් අපි තෝරගන්නෙ වීස එකක් ලැබෙන්න වැඩි ඉඩක් තියනව කියල අපි හිතන අය විතරයි...

පපලි : මේ ක්‍රමය ඇත්තටම ගැලපෙන්නෙ අධ්‍යාපනය සදහා එන්න බැරි මැදි වයස් වල අයට. ජීවිතේ අලුතෙන් පටන් ගන්න පොඩි ලමයින්ට මේක කරන්න අවශ්‍ය නැහැ.කොහෙ හරි පිලිවෙලට ඉගෙනගෙන රැකියාවක් කරල සංක්‍රමණය වෙන එක හෝ පශ්වාත් උපාධියකට එන්න බලන එක තමා හොදම දේ. ...

Copied

https://m.youtube.com/watch?v=3tJwehWcWjg&t=1s
16/04/2023

https://m.youtube.com/watch?v=3tJwehWcWjg&t=1s

ඕස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාලවල ඇති පශ්චාත් උපාධි අවස්ථා සම්බන්ධව ඇති ප්‍රශ්න වලට පිළිතුරු සියල්ල දැන ගැනීම සඳ....

තමන්ගෙ career එක develop කරගන්න ඕස්ට්‍රේලියාවට ඇවිත් සියලුම වියදම් සහිතව (course fees, insurance, air fare, living stipe...
15/04/2023

තමන්ගෙ career එක develop කරගන්න ඕස්ට්‍රේලියාවට ඇවිත් සියලුම වියදම් සහිතව (course fees, insurance, air fare, living stipend,etc.) Masters program එකක් ඉගෙනගෙන,ආයෙත් ලංකාවට ඇවිත් ඒ දැනුමෙන් රටට සේවයක් කරන්නත් කැමති කෙනෙක්නම් මේ chance එක අතෑරගන්න එපා. දැනට scholarship එක හරහා ඔස්ට්‍රේලියාවෙ ඉගෙනගන්න කෙනෙක් විදියට I repeat- අතෑරගන්න එපා. සියළුම විස්තර website එකේ තියනවා, තව සති 2ක් තියනවා බලල apply කරන්න. මේකට සෙට් වෙන profile එකක් තියෙන යාළුවෝ ඉන්නවානම් එයාලට encourage කරන්න. හොඳ application එකක් දාන්න තාම වෙලාව ඇති....
AustraliaAwards Scholarships offer emerging leaders exciting opportunities to undertake study, research and professional development funded by the Australian Government.

Applications for Australia Awards Scholarships commencing in 2024 will close 1 May 2023.

For more details, visit: https://bit.ly/3U4dlbn

ඔබත් පර්යේෂණ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන අයකු නම් හෝ ඉදිරියේදී විදේස් රටකදී උසස් අධ්‍යාපනය ලැබීමට අදහස් කරන අයකු නම් පහත...
09/04/2023

ඔබත් පර්යේෂණ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන අයකු නම් හෝ ඉදිරියේදී විදේස් රටකදී උසස් අධ්‍යාපනය ලැබීමට අදහස් කරන අයකු නම් පහත වීඩියෝ ඔබට ඉතා ප්‍රයෝජනවත් වේ. ඔබ යාමට අදහස් කර සිටින රටේ ඇති උසස් අධ්‍යාපන අවස්තා පිළිබද දැන ගැනීමට පහත නාලිකාව හා සම්බන්ධව සිටින්න.

1. How to Select Recognized Journals for Publication? ප්‍රකාශනය සඳහා පිළිගත් සඟරා තෝරා ගන්නේ කෙසේද? shorturl.at/rvKTY

2. පර්යේෂණ සම්බන්ධයෙන් ඔබට ඇති ප්‍රධාන ප්‍රශ්න සහ ඒවාට ඇති විසදුම් - shorturl.at/bpqCD

3. Research A to Z Webinar - shorturl.at/bhT17

4. සිංගප්පූරුවේ විශ්වවිද්‍යාලවල ඇති පශ්චාත් උපාධි අවස්ථා සොයා ගන්නේ කෙසේද ? https://tinyurl.com/5n6ruzt5

5. ඇමරිකා එක්සත් ජනපදයේ පශ්චාත් උපාධි අවස්ථා සොයා ගන්නේ කෙසේද ? https://tinyurl.com/mverj9mz

ඇමරිකා එක්සත් ජනපදයේ විශ්වවිද්‍යාලවල ඇති පශ්චාත් උපාධි අවස්ථා සොයා ගන්නේ කෙසේද ? ඒවාට පෙර සූදානම් වන්නේ කෙසේද ? අ....

22/03/2023

ගොඩක් අය එංගලන්තයේ උපාධි පාඨමාලා සහ ශිෂ්‍යත්ව ගැන අහලතිබුන. හැම විෂයකින්ම නැති උනත් හම්බවෙන විදියට මේවගේ තොරතුරැ හුවමාරැ කරන්න ලැබීම සතුටක්. කැමති කෙනෙක් ඉන්නවනම් CV එක එවන්න.

Full scholership for nursing in UK

හෙද උපාධිය සදහා එංගන්ත රජය මගින් පිරිණමන සම්පූර්ණ ශිෂ්‍යත්වයක් සහ උපාධියෙන් පසු එංගලන්තයේ රෝහලක රැකියාව සහ ස්ථිර පදිංචිය සදහා ඔබ උනන්දුනම්, ඉල්ලුම් කල හැකිය.

Requirements:
O/L English and Maths - credit pass
A/L 3 B’s for any subject stream

Benefits:
Work as a Nures in the NHS after your degree
You might eligible for one time £ 1000 bursary
Work permit towards PR

Upload your CV
Messenger or
WhatsApp - +44 7415119204 Thumindu Dodantenna

Copied

13/09/2021

Taking over the jobs of bees during quarantine curfew period. 😅Artificial pollination of passion fruit is a great way to increase the yield. 😊 🌱 🇱🇰

Drinks to try out. As per the requests this is how  it's made. pick some flowers wash and remove the sepals and stem. Th...
07/09/2021

Drinks to try out. As per the requests this is how it's made. pick some flowers wash and remove the sepals and stem. Then add some hot water, allow it for colorization. Use sugar/ lime to fulfill your taste. Butterfly pea - Katarolu (කටරොළු) / Nil katarolu (නිල් කට‍රොළු ❤️😎

දෙවෙනි session එක හෙට. මතක ඇතුව සෙට් වෙන්න.  Invitation link - https://www.clubhouse.com/join/sl-6am-success/sHeYoNxB/PY...
12/07/2021

දෙවෙනි session එක හෙට. මතක ඇතුව සෙට් වෙන්න. Invitation link - https://www.clubhouse.com/join/sl-6am-success/sHeYoNxB/PYz6DB8v

Clubhouse ගැන දන්නෙ නැති අයට, Clubhouse කියන්නේ voice based social media එකක්. ඔයාලා Google Play එකෙන් හරි, Apple App Store එකෙන් හරි ඇප් එක අරගෙන, Mobile Number එකෙන් register වෙන්න. මේකට එන්න Clubhouse ඉන්න කාගෙන් හරි invitation එකක් ඕන. එන්න පුළුවන් ලින්ක් එක තමා උඩ තියෙන්නෙ. ඒකට ගිහින් register වුණ mobile number එක ගහන්න. ඊට පස්සෙ එක ආපහු app එක open කරලා "Have an invite text? Sign In" කියන එකෙන් යන්න. එතකොට හරි.

Address


Alerts

Be the first to know and let us send you an email when Father's life in Australia posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share