කලා Gosiip

  • Home
  • කලා Gosiip

කලා Gosiip Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from කලා Gosiip, Magazine, .

නිවැරදි පුවත් එසැණින් දැනගන්න                                                                 Kubiyonews whatsapp Group ...
22/01/2023

නිවැරදි පුවත් එසැණින් දැනගන්න
Kubiyonews whatsapp Group 👇👇 https://chat.whatsapp.com/InLNvCXAe2l85q0XpE1HJs Kubiyonews Telegram Group 👇👇 https://t.me/+qPFVYBtXpDphYj

ජාතික සංවිධාන එකමුතුව විසින් එහි කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතාගේ අත්සනින් යුතුව ශ්‍රී ලංකාවේ අමෙරිකාන....

පුවත් එසැණින් දැනගන්න                                                                Kubiyonews whatsapp Group 👇👇       ...
08/12/2022

පුවත් එසැණින් දැනගන්න Kubiyonews whatsapp Group 👇👇 https://chat.whatsapp.com/InLNvCXAe2l85q0XpE1HJs Kubiyonews Telegram Group 👇👇 https://t.me/+qPFVYBtXpDphYjJl

ජනප්‍රිය ගායන ශිල්පී නුවන් ගුණවර්ධන අභාවප්‍රාප්ත වී තිබෙනවා. ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී .....

09/12/2021

මංගල ඇදේදී මනාලයා දුන් පළමු හාදුවෙන්ම මනාලියගේ හොරේ එළියට - එක රැයින් මගුලත් ඉවරවෙයි

මංගල රාත්‍රියේදීම පමණට වඩා අවංකවීමට ගොස් මංගල්‍යයත්, මධු සමයත් යන දෙකම අහිමි කරගත් මනාල යුවළක් ගැන තොරතුරු බස්නාහිර පළාතේ ප්‍රසිද්ධ දිස්ත්‍රික්කයකින් අසන්නට ලැබේ.

මනාලයා රජයේ සේවකයෙකු වූ විසි හය හැවිරිදි කඩවසම් තරුණයෙකි.



මනාලිය ඇඟලු‍ම් කම්හලක සේවය කළ අතර විසි හතර හැවිරිදි රූමත් තරුණියක් විය.



දෙදෙනාගේ හමුව යෝජනාවකට අනුව සිදුවුනු අතර “ඔයාට නම් ගොඩක් කෙල්ලෝ ඉන්නැති” යනුවෙන් කුළුපග බවින් පිරීගිය දිනෙක මිතුරු දොඩමළුවකදී මනාලිය කීවාය.

“ඉස්කෝලේ යන කාලේ පොඩි සම්බන්ධයක් තිබුණා. ඒත් ඒක එච්චර දුරදිග ගියේ නෑ. ඊට පස්සෙ මට හම්බවුණ පළවෙනි කෙල්ල ඔයා තමයි.” මනාලයා පැවසුවේය.

“ඇත්තමයි කියන්නේ මට නම් එක සම්බන්ධයක්වත් තිබුණෙම නෑ. කොල්ලොනම් පස්සෙන් ආවා. ඒත් ඒ එකකටවත් මම කැමැති වුණේ නෑ. මගේ “ෆස්ට් ලව් එක ඔයා” මනාලිය ආදරණීය ලීලාවෙන් කීවාය.

දෙදෙනාගේම ප්‍රකාශ අවිශ්වාස කිරීමට දෙදෙනාටම අවශ්‍ය නොවුණු අතර ඒවා පරම සත්‍ය ලෙස දෙදෙනාම ඇඟවූහ.

නගරයේ ඉහලම ගනයේ සුවිසල් හෝටලයක මංගල උත්සවය ජයටම පැවැත්වීමෙන් අනතුරුව මධු සමය සඳහා නව යුවළ ගියේ සීත කඳුකර ප්‍රදේශයේ හෝටලයකටයි.



ජීවිතයේ පැතුම් ප්‍රාර්ථනා එලෙසින්ම ඉටු වීම ගැන දෙදෙනාටම අප්‍රමාණ ප්‍රීතියක් දැනුණි.

හෝටල් කාමරයට ගිය සැණින් මනාලිය වැළඳගත් මනාලයා උතුරන සතුටෙන් “අද ඉඳලා මගේ ජීවිතේ හිරුත් ඔයා සඳුත් ඔයා තරුත් ඔයා” යනුවෙන් පැවසීය.

මේ පවසන්නේ හිරු, සඳු, තරු ගැන නොව මනාලයා මීට පෙර යාළු වී සිටි ගැහැනු ළමයින්ගේ නම් යැයි වරදවා තේරුම් ගත් මනාලිය “මගේ මහත්තයා මට අවංක වුණා වගේම මමත් වෙන්න ඕනෑ” යැයි සිතූ මනාලිය මෙසේ කීවාය.

“ඇයි අනේ ඔයාට විතරක් අද ඉඳලා මගේ ජීවිතේ සරතුත් ඔයා, පියලු‍ත් ඔයා කමලු‍ත් ඔයා.”

ක්ෂණයෙන් මනාලයාගෙන් මනාලියට කම්මුල් පහරක් හිමිවිය.



“තමුසෙ නටන්න ඕනෑ හැම නාඩගමක්ම නටලා අන්තිමට මාවත් රැවට්ටුවා, තමුසෙ වගේ ගෑනියෙක් මට එපා, දැන්ම අම්මලට කතා කරලා තමුසෙගෙ ගෙදරට යනවා.”

යනුවෙන් පැවසූ මනාලයා වෙනත් කාමරයක් කුලියට ගෙන එහි නිදා ගැනීමට ගියේය.

(කුඹියෝ නිව්ස්  Youtub චැනල් එක subscribers කර අප සමගින් එක්වන්න )
07/12/2021

(කුඹියෝ නිව්ස් Youtub චැනල් එක subscribers කර අප සමගින් එක්වන්න )

30/11/2021

'ඔමික්‍රෝන්' කොරෝනා වයිරසය හේතුවෙන් මුළු ලොවම භීතියට පත්වෙද්දී, ජර්මනියේ වසංගත රෝග විශේෂඥයකු වන මහාචාර්ය කාර්ල් ...

Address


Website

Alerts

Be the first to know and let us send you an email when කලා Gosiip posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share