DCSLU

DCSLU Welcome to DC Sri Lanka United . We are the leading DC fan page in Sri Lanka and We are here to update about all DC movies and series.
(4)

Our goal is to make the DC fandom more strong and stable in Sri Lanka. We appreciate your love and support 🙏

ලෝප්‍රකට mini comic series එකක් වෙන Kingdomcome comic series එක පිළිබඳව Documentary එකක් නිර්මාණය වන බව එහි නිර්මාතෲවරයෙ...
04/07/2024

ලෝප්‍රකට mini comic series එකක් වෙන Kingdomcome comic series එක පිළිබඳව Documentary එකක් නිර්මාණය වන බව එහි නිර්මාතෲවරයෙක් වන Alex Ross විසින් ඔහුගේ X ගිණුමෙහි සටහනක් තබමින් සඳහන් කරල තියෙනව.

The Legend of Kingdom Come ලෙස නම් කරල තියෙන මේ Documentary එක නිර්මාණය වෙන්නෙත් මේ කොමික් එකෙ නිර්මාතෘවරුන් වන Mark Waid හා Alex Ross අතින්. මේ පිළබඳව SDCC 2024 පැවැත්වෙන්න කලින් මේ මාසය තුළදී නිවේදනය කරන බවයි වාර්ථා වෙන්නෙ.

Source | Alex Ross, X

අපි කවුරුත් ආදරය කරන සුපර්මෑන් කෙනෙක් වෙන Christopher Reevesගේ පුතා Will Reeves අලුත් සුපර්මෑන් චිත්‍රපටයේ කුඩා චරිතයක් ...
04/07/2024

අපි කවුරුත් ආදරය කරන සුපර්මෑන් කෙනෙක් වෙන Christopher Reevesගේ පුතා Will Reeves අලුත් සුපර්මෑන් චිත්‍රපටයේ කුඩා චරිතයක් කරනව කියල මේ වෙද්දි තොරතුරු වාර්ථා වෙනව. TV news reporter කෙනෙක් විදියට තමයි ඔහු මේ චරිතය කරන්නෙ cameo එකක් විදියට. ඒ වගේම ඔහුගේ රංගනය වෙනුවෙන් James Gunn සුබ පතල තියෙනව වගේම crew එකෙනුත් සුබපැතුම් ලැබිල තියෙනව.

Will Reeves කියන්නෙ ඇත්ත ජීවිතයෙත් Reporter කෙනෙක්.

Source | DCU Updates

Batman The Animated Series එකෙහි සහ නවතම Batman Caped Crusader series එකේ ප්‍රධාන නිර්මාණකරුවෙක් වෙන Bruce Timm විසින් ම...
04/07/2024

Batman The Animated Series එකෙහි සහ නවතම Batman Caped Crusader series එකේ ප්‍රධාන නිර්මාණකරුවෙක් වෙන Bruce Timm විසින් මේ series දෙකේ වෙනස ගැන කතා කරල තියෙනව.

ඔහු අදහස් දක්වමින් කියල තියෙන්නෙ Batman TAS එකේ ආභාශයම අරන් Batman CC හැදුවත් TAS එකට වඩා ගැඹුරට යන්න CC වලින් හැකියාව ලැබුන කියල. Timm කියන විදියට Batman TAS හදද්දි ඔවුන්ට හුඟක් නීතිවලට සහ කොන්දේසි වලට යටත් වෙලා තමයි හදන්න වෙලා තියෙන්නෙ. දරුවන්ට බලන්න සුදුසු විදියට හදන එක වගේම හැකි තරම් සෙල්ලම් භාණ්ඩ විකුණගන්නත් හැකි විදියට මේ නිර්මාණය family friendly කරන්න ඔවුන්ට සිදුවෙලා තියෙනව. නමුත් මේ කොන්දේසි සහ නීති මේ Caped Crusader සීරීස් එක හදද්දි බලපෑවෙ නැති නිසා ඔවුන් බලාපොරොත්තු උන විදියටම බැට්මෑන් සහ ඔහු වටා පවතින ලෝකය නිර්මාණය කරන්න හැකි උනා කියල කියනව.

"We don't have the same kind of
limitations that we had in the 90s, when it was made specifically for children and we had to worry about making sure it sold a certain number of toys. Having the chance to make the series without the same kind
of limitations It was very exciting. But it was really more about the way we looked at Batman and how we managed to make him radically different from most other versions of Batman you've seen before."

මේ සීරීස් එක අගෝස්තු 1වනදා ඉඳල බලන්න රසිකයන්ට හැකියාව තියෙනව.

Source | IGN

Pom Klementief කියනව ඇය වෙනුවෙන් James Gunn ලඟ විශේෂ චරිතයක් තියෙනව කියල. "I just want to keep working with James, so we...
04/07/2024

Pom Klementief කියනව ඇය වෙනුවෙන් James Gunn ලඟ විශේෂ චරිතයක් තියෙනව කියල.
"I just want to keep working with James, so we're going to keep trying to find ways to do that. Yes, we've been talking about one specific character, but I can't talk about that right now."

Source | DC Film News

ඉතින් ෆ්‍රෙන්ඩ්ස්.. මේ වෙනකොට Superman ෆිල්ම් එකේ සුපර්මෑන් හැර තවත් වීරයො තුන්දෙනෙක්ගෙ Look මොන වගේද කියල set photos වල...
04/07/2024

ඉතින් ෆ්‍රෙන්ඩ්ස්.. මේ වෙනකොට Superman ෆිල්ම් එකේ සුපර්මෑන් හැර තවත් වීරයො තුන්දෙනෙක්ගෙ Look මොන වගේද කියල set photos වලින් දකින්න ලැබුන. මෙතනදි Mr.Terrificගෙ suit එක හැර අනිත් දෙකම ගැන තියෙන්නෙ mixed reaction එකක් 😌 විශේෂයෙන්ම Guy Gardner ගැන. ඇත්තටම Guy Gardnerගෙ suit එකේ design එක නම් accept කරන්න ටිකක් අමාරුයි.

හැබැයි.. මේ suit වල තියෙන details එක්ක මේ වෙද්දි Theory එකක් ඇවිල්ල තියෙනව මේ suit එකක්වත් මෙයාලගෙ නියම Suit නෙමෙයි කියන එකට, මේ Suit හදල තියෙන්නෙ Maxwell Lordට අයති Lord Tech Company එකෙන් කියල. මෙහෙම කියන්න මූලිකම හේතුව වෙන්නෙ මේ හැම Suit එකකම Lord Tech logo එක ගහල තියෙන එක. දෙවෙනි එක තමයි මේ හැම suit එකක්ම හදල තියෙන්නෙ එකම material එකකින්. ඉතින් ඔය කරුණු නිසා ගොඩක් අය හිතනව මේ Suit තුනම Lord Tech එකෙන් හදපුව කියල සහ මේ වීරයො දැනට Lord Tech එකට වැඩ කරනව කියල.

ඉතින් බොහෝදුරට මේ Suit සේරම වෙනස් වෙයි, ඒක මේ ෆිල්ම් එකෙන් පස්සෙ අනිවාර්යයෙන්ම වෙයි කියල හිතන්න පුළුවන්. ඉතින් මේ suit design වල අවුල් ගැන ගොඩක් ලොකුවට හිතන්න එපා 🙂

Isabella Mercedගේ Hawkgirlගෙ First Look එක අපිට මේ විදියට set photos වලින් බලාගන්න ලැබෙනව.Source | DCU Updates          ...
03/07/2024

Isabella Mercedගේ Hawkgirlගෙ First Look එක අපිට මේ විදියට set photos වලින් බලාගන්න ලැබෙනව.

Source | DCU Updates

Nathan Fillianගේ Guy Gardner GLගෙ First Look එක 🙆 මේක නම් හැබැයි අර troll කරන්න දාපු fan arts වලට ටිකක් සමානයි වගේ 😁😅Sou...
03/07/2024

Nathan Fillianගේ Guy Gardner GLගෙ First Look එක 🙆 මේක නම් හැබැයි අර troll කරන්න දාපු fan arts වලට ටිකක් සමානයි වගේ 😁😅

Source | DCU Updates

ඌ සුපර්මෑන් නෙමෙයි බිසාරෝ 😅 😅 😅
03/07/2024

ඌ සුපර්මෑන් නෙමෙයි බිසාරෝ 😅 😅 😅

⚠️️ RUMORS ⚠️️ RUMORS ⚠️️ RUMORS නව සුපර්මෑන් චිත්‍රපටය හරහා DC universe එකට ආවේනික ස්ථාන බොහොමයක් දැකගැනීමට හැකිවෙනව කි...
03/07/2024

⚠️️ RUMORS ⚠️️ RUMORS ⚠️️ RUMORS

නව සුපර්මෑන් චිත්‍රපටය හරහා DC universe එකට ආවේනික ස්ථාන බොහොමයක් දැකගැනීමට හැකිවෙනව කියල වාර්ථා වෙනව. ඒ අතරින් Blüdhaven city, Star city සහ Star labs/ Central city විශේෂ බව සඳහන් වෙනව.

මේ කියන විදියට මේ එන්න යන්නෙ DCAMU හා සමාන universe එකක්. විශේෂ හැඳින්වීම් වලින් තොරව සම්පූර්ණ DC විශ්වය පුරාම විහිදුනු කතා වලින් ගොඩනැගෙන universe එකක් වෙයි මේක.

Source | Comicodigy

⚠️️ RUMORS ⚠️️ RUMORS ⚠️️ RUMORS Matt Reevesගේ නායකත්වය හරහා එන The Batman universe එකේ විවිධ නිර්මාණ කිහිපයක් හරහාම Bar...
03/07/2024

⚠️️ RUMORS ⚠️️ RUMORS ⚠️️ RUMORS

Matt Reevesගේ නායකත්වය හරහා එන The Batman universe එකේ විවිධ නිර්මාණ කිහිපයක් හරහාම Barry Keoghan ජෝකර් ලෙස පැමිණෙන බවට වාර්ථා වෙනව.

The Batman චිත්‍රපටයේ ඔහුට තිබුන කොටස් වැඩි ප්‍රමාණයක් චිත්‍රපටයෙන් ඉවත් කරල තිබුනත් පසුව මේවා deleted scenes ලෙස අන්තර්ජාලයට නිකුත් උනා. Barry Keoghanගේ ජෝකර් සම්බන්ධයෙන් රසිකයන් විවිධ මත දැරුවත් වැඩි දෙනෙක් ඔහුව නැවත දකින්න බලාපොරොත්තුවෙන් ඉන්නව. බොහොදුරට The Batman Part II හරහා Joker නැවත දකින්න හැකියාවක් ලැබෙයි.

Source | Comicodigy

My Adventures with Superman ඇනිමේෂන් කතාමාලාවේ Supergirl හට හඬ දායකත්වය ලබාදෙන Kiara Madeira කියල තියෙනව ඇය නව DCU එකට ස...
03/07/2024

My Adventures with Superman ඇනිමේෂන් කතාමාලාවේ Supergirl හට හඬ දායකත්වය ලබාදෙන Kiara Madeira කියල තියෙනව ඇය නව DCU එකට සම්බන්ධ වෙන්න කැමතියි කියල. ඇය බලාපොරොත්තු වෙන්නෙ Zatanna වගේ චරිතයක් කරන්න.

James Gunn සූදානම් නම් තමන් Zatanna වීමට ඉතාම කැමති බව ඇය සඳහන් කරල තියෙනව.

"Absolutely! I would love to play Zatanna. That would be fire. James Gunn, let’s cook."

Source | DC Updates

ඔන්න Bizzaro එහෙම නැත්නම් Rumors වලට අනුව සුපීගෙ Evil Clone එක set photos වලින් දකින්න ලැබෙනව 🧌😃ප.ලි : මේක Fake Photo එක...
03/07/2024

ඔන්න Bizzaro එහෙම නැත්නම් Rumors වලට අනුව සුපීගෙ Evil Clone එක set photos වලින් දකින්න ලැබෙනව 🧌😃

ප.ලි : මේක Fake Photo එකක් ළමයි, සමාවෙන්න ඕනෙ 😌

ඔන්න DC රසික රසිකාවියනී.. ගොඩක් සුබ දෙයක් තමයි මේ නම් වෙන්න යන්නේ.. 😁 මීට මොහොතකට කලින් Zack Snyder විසින් Ben Affleck B...
02/07/2024

ඔන්න DC රසික රසිකාවියනී.. ගොඩක් සුබ දෙයක් තමයි මේ නම් වෙන්න යන්නේ.. 😁 මීට මොහොතකට කලින් Zack Snyder විසින් Ben Affleck Batmanගෙ ඡායාරූපයක් මෙන්න මේ caption එකත් එක්ක පළ කරල තියෙනව,

"Want to see ZSJL on the big screen...stay tuned for a date"

ඉතින් Zack මේ tease කරන්නෙ ZSJL එකේ Big Screen release එක.. 🤯

ඔයාල දන්නව ඇති ZSJL එක මේ වෙනකන් Private Screening කිහිපයකට හැර Big Screen එකට නොආපු නමුත් ඇත්තටම Big Screen එකට එන්නම ඕන CBM එකක් කියල. Josstice League එකෙන් කරපු විනාසය නිසාම කිසිම DC fan කෙනෙක් ඒ ෆිල්ම් එක DC project එකක් විදියටවත් සලකන්නෙ නැහැ. ඉතින් ZSJL කියන්නෙ ඒ කටුක මතකය නැති කරල DC fansලට ගොඩක් සාර්ථක JL movie එකක් දෙන්න පුළුවන් උන එකම සහ පළමු Live action JL movie එක. ඒක Theater වලට ආවෙ නෑ කියන එක ඇත්තටම විශාල අපරාධයක්. මේ ෆිල්ම් එක theater release කලා නම් කියන එක හැමෝගෙම ලොකු බලාපොරොත්තුවක්.

ඉතින් මේ එන්නෙ ඒ බලාපොරොත්තුව ඉටුවෙන අවස්ථාව වෙන්න බැරි නැහැ. Zack මේ ෆිල්ම් එක theater වලට ගේන්න කාලෙක ඉඳන් WB එක්ක සාකච්ඡා කරපු දෙයක්. සමහරවිට ඒ සාකච්ඡා සාර්ථක වෙලා ඇති, සමහරවිට DCEU එකට උන අසාධාරණයට තරහෙන් ඉන්න Fansලව පොඩ්ඩක් යාළු කරගන්න WB ගන්න උත්සාහයක ප්‍රතිඵලයක් වෙන්නත් පුළුවන් මේක. ඒ කොහොම උනත් ඇත්තටම මේක සිද්ද වෙනව නම් ලොකු සතුටක් 🙂 දැනට Zackගෙ මේ post එකෙන් confirm වෙනව අනාගතයේ දවසක ZSJL theater එනව කියන එක. ඒ කවද්ද සහ මේක World Wide release එකක්ද නැද්ද කියන එක තමයි අපිට දැන් දැනගන්න ඉතූරු වෙන්නෙ. බොහෝදුරට මේක World Wide release එකක් නම් වෙන එකක් නැහැ, සීමිත සිනමාශාල ප්‍රමාණයකට සීමිත කාලයකට විතරක් මේක release වෙන්න තමයි වැඩි ඉඩකඩක් තියෙන්නෙ. කොහොම උනත් World Wide release එකක් වෙන්න දශමයක හරි chance එකක් තියෙනව නම් අනේ එහෙමම වෙයන් කියල ප්‍රාර්ථනා කරන්නයි තියෙන්නෙ 😁 🤞

Source | Zack Snyder, Vero

⚠️️ RUMORS ⚠️️ RUMORS ⚠️️ RUMORS Robert Pattinson බැට්මෑන් ලෙස The Penguin කතාමාලාවෙන් දැකගැනීමට හැකි බවට වාර්ථා වෙනව. ම...
02/07/2024

⚠️️ RUMORS ⚠️️ RUMORS ⚠️️ RUMORS

Robert Pattinson බැට්මෑන් ලෙස The Penguin කතාමාලාවෙන් දැකගැනීමට හැකි බවට වාර්ථා වෙනව. මේ ගැන සඳහන් කරන්නෙ TheInSneider විසින්.

Source | TheInSneider

This is how it happens 🙂
02/07/2024

This is how it happens 🙂

Corenswetගේ Superman පියාඹන්න start එක ගන්නෙ එහෙමයි 🙂
02/07/2024

Corenswetගේ Superman පියාඹන්න start එක ගන්නෙ එහෙමයි 🙂

ඒ look එක නම් මාරම ගැම්මක් 😍
02/07/2024

ඒ look එක නම් මාරම ගැම්මක් 😍

සිතන්නට යමක්.. ✌️
02/07/2024

සිතන්නට යමක්.. ✌️

Kite Man : Hell Yeah කතාමාලාවේ official poster එක
02/07/2024

Kite Man : Hell Yeah කතාමාලාවේ official poster එක

01/07/2024

Kite Man : Hell Yeah ඇනිමේෂන් කතාමාලාවේ trailer එක නිකුත් වෙලා තියෙනව.

මේ කතාමාලාව ජූලි 18 වනදා සිට max හරහා නිකුත් වෙනව.

අලුත් DCU එකේ Hawkgirl වෙන්න ඉන්න Isabella Merced මේ වෙද්දි රූගතකිරීම් වෙනුවෙන් Cleveland වලට ඇවිත් 😍 ළඟදිම Hawkgirlවත් ...
01/07/2024

අලුත් DCU එකේ Hawkgirl වෙන්න ඉන්න Isabella Merced මේ වෙද්දි රූගතකිරීම් වෙනුවෙන් Cleveland වලට ඇවිත් 😍 ළඟදිම Hawkgirlවත් බලන්න අවස්ථාව ලැබෙයි..

30/06/2024

බැට්මෑන් ඉන්න නිසා හොඳයි ඉතින් 😅😅😅 ළමයි ඔයාල Justice League Action ඇනිමේෂන් සීරීස් එක බලල නැත්නම් අනිව බලන්න, ආතල් ගොඩක් තමයි ඈ 😁 serious plot නෑ, තනිකරම kids fun එකක්, හිත නිදහස් කරගන්න නම් මරු 🩵

ඇත්තක් නේද 😁 කොහොම කිව්වත් 90%ක් fansල DCEU සහ DCU එක ගැන දෙපැත්තක ඉඳන් දකින්නෙ, හැබැයි The Batman, Joker, Swampthing, C...
29/06/2024

ඇත්තක් නේද 😁 කොහොම කිව්වත් 90%ක් fansල DCEU සහ DCU එක ගැන දෙපැත්තක ඉඳන් දකින්නෙ, හැබැයි The Batman, Joker, Swampthing, Constantine වගේ elseworld නිර්මාණ ගැන කතා කරද්දි සැවොම එක මතයක ඉන්නව 🙂 මන් මේ elseworld project කීපයක් විතරයි මතක් කලේ හොඳේ..

29/06/2024

හදවතටම දැනෙන අවස්ථාවක් 🥺

Credit goes to Joe page

අලුත් Superman ෆිල්ම් එකේ Metropolis නගරය ටිකක් 50, 60 දශකයේ පෙනුමක් තියෙන්නෙ කියල කාටවත් හිතිල නැද්ද? පත්තර වල Date අනු...
29/06/2024

අලුත් Superman ෆිල්ම් එකේ Metropolis නගරය ටිකක් 50, 60 දශකයේ පෙනුමක් තියෙන්නෙ කියල කාටවත් හිතිල නැද්ද? පත්තර වල Date අනුව නම් මේ ෆිල්ම් එක 2025 සිද්දවෙන එකක්, නමුත් නගරෙ පෙනුම නම් 2025 පෙනුමක් නැහැ. මොකද හිතන්නෙ ඔයාල ඒ ගැන?

ඔන්න සුපර්මෑන්ගේ උඩින් අඳින යට ඇඳුමට අකමැති අයට හිත සැනසෙන්න අලුත් Edit එකක් ඇවිදින් 😋හරි, මේකයි කතන්දරේ.. සුපර්මෑන්ව සු...
28/06/2024

ඔන්න සුපර්මෑන්ගේ උඩින් අඳින යට ඇඳුමට අකමැති අයට හිත සැනසෙන්න අලුත් Edit එකක් ඇවිදින් 😋

හරි, මේකයි කතන්දරේ.. සුපර්මෑන්ව සුපර්මෑන් වෙන්නෙ මේ යට ඇඳුමෙන් නෙමෙයි. ඌ ඕක ඇන්ඳත් නොඇන්ඳත් ඌ සුපර්මෑන්ම තමයි. ඌ කරන දේවල් අනුව උගෙ storyline එක අනුව තමයි සුපර්මෑන්ව අපිට සුපර්මෑන් විදියට දැනෙන්නෙ.

අනිත් එක තමයි අනිත් රසිකයාගෙ opinion එකටත් ගරුත්වයක් දෙන්න මොකද රසවින්දනය එකිනෙකාගෙ වෙනස් නිසා. සුපර්මෑන් උඩින් ජොකා අඳින එක Classic සුපර්මෑන්ව රිදීතිරයට ගේනකොට වැදගත්, ඒකත් එක විශේෂ අංගයක් මුල් කාලීන සුපර්මෑන්ගෙ තිබුන. ඒක සම්පූර්ණ ඇත්ත. ඒ නිසා ඒක ජොකා උඩින් අඳින එකට අකමැති අය පිළිගන්න. ඒවගේම තමයි ඔය ජොකා උඩින් අඳින එක වර්ථාමානයට ගැලපෙන්නෙත් නෑ, Classic කියල හැම එකක්ම live action ගේන්න ඕන කියල නීතියක් හෝ රීතියක් ඇත්තෙත් නෑ ඕක උඩින් ඇන්දෙ නෑ කියල සුපර්මෑන්ගෙ quality අඩුවෙන්නෙත් නෑ. හොඳම උදාහරණය තමයි Tyler Hoechlinගෙ සුපර්මෑන්. පොර ජොකා උඩින් දාලත් හිටියත් එහෙම නැතුවත් හිටිය, කාටවත් ප්‍රශ්නයක් උනාද? උගෙ සුපර්මෑන් ගතිය කොහෙ හරි නැති උනාද? නෑනෙ.. ඒ නිසා ඔය ජොකා උඩින් දාන්නම ඕනෙ කියල හිතන් දඟලන අයත් පිළිගන්න ජොකා උඩින් ඇන්දෙ නෑ කියල ප්‍රශ්නයක් වෙන්නෙ නෑ කියන එක. ඔය opinion දෙකම හරි, එකක්වත් වැරදි නැහැ, ප්‍රශ්නෙ තියෙන්නෙ උබලා එකෙක්වත් උබලගෙ opinion එකෙන් වෙනස් දෙයක් කරනකොට ඒක රසව්ඳින්න අකමැති එක. යකෝ.. වෙනස් වෙනස් දැක්මවල් වලට වෙනස් වෙනස්‍ අදහස් වලට වීරයන් දිහා බලපු එක තමයි යකෝ DC එදා ඉඳන්ම විශේෂත්වය 😅 උබලට අදටත් ඒක තේරිලා නැත්නම් උබල ඇත්තටම DC fansල නෙමෙයි..

ඒ නිසා දෙයියනේ කියල හැම පොඩි ලබ්බටම fandom එක බෙදාගන්න එපා.. උබල සෙට් නැත්නම් අඩු ගානෙ අනිත් උන්ට ඒක විඳින්න දියන්. DC වල ඔය හැම කෙනාටම රසවිඳින්න පුළුවන් දේවල් තියෙනව. Open mind එකකින් හිටියොත් ඔය හැම එකක්ම රසවිඳින්න පුළුවන් 🙂 (කාටවත් බලන්න බැරි කුණු ගොඩවල් ටිකකුත් තියෙනව පහුගිය කාලෙ ආපු 😐 ඒක වෙනම කතාවක් ඈ).

දැන් ඉතින් මේක කියෙව්වනම් අද ඉඳන් පොඩ්ඩක් වෙනස් වෙලා DC fandom එක ශක්තිමත් කරගන්න උදව් වෙන්න, මේකත් පොඩ්ඩක් Share කරල අනිත් fansලටත් දැනුවත් වෙන්න දෙන්න.

ස්තූතියි 🩵

Superman 2025 film එකේ News paper එකක් තියෙනෙවා Superman පිළිකා රෝගියෙක් ව Egypt pyramids බලන්න එක්කන් යන අවස්ථාවක් මේක ...
27/06/2024

Superman 2025 film එකේ News paper එකක් තියෙනෙවා Superman පිළිකා රෝගියෙක් ව Egypt pyramids බලන්න එක්කන් යන අවස්ථාවක් මේක කෙලින්නම අරන් තියෙන්නේ All Star Superman comic එකෙන් 🥺❤️

( Comic panel එක comments වල)

Comic to Live action ❤️

Source | DC prime tv

Most powerful Hawk Tuah by Superman 😌Meme Credit goes to owner
27/06/2024

Most powerful Hawk Tuah by Superman 😌

Meme Credit goes to owner

17/11/2023

ඔන්න Aquaman AKA Jason Momoa අද රෑ Jimmy Fallonගේ The Tonight Show එකට එනව 🙂 සමහරවිට අලුත් තොරතුරු දැනගන්නත් ලැබෙයි.

Source | The Tonight Show

Aquaman And the Lost Kingdom චිත්‍රපටයේ Imac පෝස්ටර් එක 😍Source | IMAX,X
16/11/2023

Aquaman And the Lost Kingdom චිත්‍රපටයේ Imac පෝස්ටර් එක 😍

Source | IMAX,X

Address


Website

Alerts

Be the first to know and let us send you an email when DCSLU posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share