Channel s - News

  • Home
  • Channel s - News

Channel s - News Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Channel s - News, Media/News Company, .

🔴පිරමීඩ යෝජනා ක්‍රමවලට සහභාගිවීමට දඬුවම් ලැබිය හැකි වරදක් බව ශ්‍රී ලංකා මහබැංකුව නිවේදනය කරයි.පිරිමිඩ යෝජනා ක්‍රමයක් සෘජ...
01/06/2023

🔴පිරමීඩ යෝජනා ක්‍රමවලට සහභාගිවීමට දඬුවම් ලැබිය හැකි වරදක් බව ශ්‍රී ලංකා මහබැංකුව නිවේදනය කරයි.
පිරිමිඩ යෝජනා ක්‍රමයක් සෘජුව හෝ වක්‍ර ව ආරම්භ කිරීම, ප්‍රවර්ධනය කිරීම ප්‍රචාරය කිරීමක්, පැවැත්වීම, මූල්‍යනය, කළමනාකරණය හා මෙහෙයවීම සිදු කරන ඕනෑම පුද්ගලයෙකු දඬුවම් ලැබිය හැකි වරදක් සිදු කරන බවද එම නිවේදනයේ දැක්වෙයි.
මහ බැංකුව විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

මෙතෙක් Channel s  අප හා රැදී සිටී.. ඔබටත් ඔබගේ පවුලේ සැමටත් ලක් වාසී ලෝක වාසී සැමටත් නිදුක් නීරෝගී සුභ නව වසරක් වේවා..!🙏...
31/12/2022

මෙතෙක් Channel s අප හා රැදී සිටී.. ඔබටත් ඔබගේ පවුලේ සැමටත් ලක් වාසී ලෝක වාසී සැමටත් නිදුක් නීරෝගී සුභ නව වසරක් වේවා..!🙏
ꜱᴏ ꜰᴀʀ ᴄʜᴀɴɴᴇʟ ꜱ ʜᴀꜱ ʙᴇᴇɴ ᴡɪᴛʜ ᴜꜱ.. ʜᴀᴠᴇ ᴀ ʜᴀᴘᴘʏ ᴀɴᴅ ʜᴇᴀʟᴛʜʏ ɴᴇᴡ ʏᴇᴀʀ ᴛᴏ ʏᴏᴜ ᴀɴᴅ ʏᴏᴜʀ ꜰᴀᴍɪʟʏ ᴀɴᴅ ᴛᴏ ᴀʟʟ ᴛʜᴇ ᴘᴇᴏᴘʟᴇ ᴏꜰ ᴛʜᴇ ᴡᴏʀʟᴅ..!!

Indunil Andramana attack | රටම කම්පා කරමින් ඉදුනිල් ට වැදුනු ගල් පාර Indunil channel s Channel s - Newshttps://youtu.be/...
25/12/2022

Indunil Andramana attack | රටම කම්පා කරමින් ඉදුනිල් ට වැදුනු ගල් පාර Indunil channel s Channel s - News
https://youtu.be/u4yyukeuSlo

#ඉදුනිල් #

shortage of coal in power plants | පැය ගනන් විදුලිය නැති වෙන ලකුණු - බලාගාර වල ගල් අගුරු හිගයිhttps://youtu.be/KVYDU8Rjb...
24/12/2022

shortage of coal in power plants | පැය ගනන් විදුලිය නැති වෙන ලකුණු - බලාගාර වල ගල් අගුරු හිගයි

https://youtu.be/KVYDU8Rjbec

#

ින ගල් අඟුරු අර්බුදයත් සමඟ දීර්ඝ විදුලි කප්පාදුවක් සිදු නො...

13/12/2022

⭕️රටක් ආදරෙ කරපු හඩක්, ඔහුටම ආවේනික නොමියෙන හඩක් ඉතුරු කරලා ඔහු යන්නම ගිහින්...
නිහාල් නෙල්සන් Nihal Nelson
ආදරණීය කලාකරුවාණෙනි ඔබට නිවන් සුව..!🙏🙏

#නිහාල්නෙල්සන්

🔵🔴ඉන්දුනීසියාවේ මැග්නිටියුඩ් හි ඒකක 6:9 භූ කම්පනයක් .
18/11/2022

🔵🔴ඉන්දුනීසියාවේ මැග්නිටියුඩ් හි ඒකක 6:9 භූ කම්පනයක් .

කන්තාවකට අතවර කිරීම සම්බන්ධයෙන් ධනුෂ්ක ගුණතිලක ට චෝදනා
06/11/2022

කන්තාවකට අතවර කිරීම සම්බන්ධයෙන් ධනුෂ්ක ගුණතිලක ට චෝදනා



⭕️පාන් මිල අඩු වෙයි.. වෙළඳ අමාත්‍යංශයෙන් ප්‍රකාශයක්
24/10/2022

⭕️පාන් මිල අඩු වෙයි.. වෙළඳ අමාත්‍යංශයෙන් ප්‍රකාශයක්

පාන් මිල අඩු වෙයි.. වෙළඳ අමාත්‍යංශයෙන් ප්‍රකාශයක්

⭕️ජාත්‍යන්තර හමුවේ රටට අත්වි ඇති තත්ත්වය ගැන ජාතික ජනබලවේගය කියයිChannel s - News
17/10/2022

⭕️ජාත්‍යන්තර හමුවේ රටට අත්වි ඇති තත්ත්වය ගැන ජාතික ජනබලවේගය කියයි

Channel s - News


ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇත්තේ අයහපත් ප්‍රතිරූපයක් බව ජාතික ජනබලවේගය පවසනවා..

President Ranil has proposed university | ජනපති ශ්‍රී ලංකාවට ඉල්ලූ අලුත්ම විශ්වවිද්‍යාලයChannel s - News +94773860365   ...
30/09/2022

President Ranil has proposed university | ජනපති ශ්‍රී ලංකාවට ඉල්ලූ අලුත්ම විශ්වවිද්‍යාලය
Channel s - News +94773860365



ජනපති ශ්‍රී ලංකාවට ඉල්ලූ අලුත්ම විශ්වවිද්‍යාලය

Damitha Aberathna | දමිතා එලියට ආපු ගමන් කියපු අමුතු කතාව | CHANNEL S - NEWSඉකුත් දිනයේදී අත් අඩංගුවේ පසුවී නිදහස් වී පැ...
16/09/2022

Damitha Aberathna | දමිතා එලියට ආපු ගමන් කියපු අමුතු කතාව | CHANNEL S - NEWS

ඉකුත් දිනයේදී අත් අඩංගුවේ පසුවී නිදහස් වී පැමිණි
දමිතා අබේරත්න මහත්මිය මාධ්‍ය වෙත මෙසේ අදහස් ප්‍රකාශ කලා

https://youtu.be/ODJTl2_Un_g

ඉකුත් දිනයේදී අත් අඩංගුවේ පසුවී නිදහස් වී පැමිණි දමිතා අබේරත්න මහත්මිය මාධ්‍ය වෙත මෙසේ අදහස...

🔴🟠ඉකුත් 07 වන දින ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය හදීසියේම පොලිස් අත් අඩංගුවට ගනු ලැබුවා..මේ පිලිබදව සමාජ මා...
10/09/2022

🔴🟠ඉකුත් 07 වන දින ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය හදීසියේම පොලිස් අත් අඩංගුවට ගනු ලැබුවා..මේ පිලිබදව සමාජ මාද්‍ය ක්‍රියාකාරිකයකු වන රැට්ටා විසින් මෙසේ අදහස් පළ කරා


https://youtu.be/ecyI0gwKEHQ

ඉකුත් 07 වන දින ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය හදීසියේම පොලිස් අත් අඩංගුවට ගනු ලැබුව...

සිගරට් සහ මත්පැන් මිල ඉහළට අද සිට ක්‍රියාත්මක වන පරිදි වැට් බද්ද සීයයට 12 සිට 15ක් දක්වා ඉහළ දමිමත් සමග දුම්වැටියක මිල ර...
01/09/2022

සිගරට් සහ මත්පැන් මිල ඉහළට

අද සිට ක්‍රියාත්මක වන පරිදි වැට් බද්ද සීයයට 12 සිට 15ක් දක්වා ඉහළ දමිමත් සමග දුම්වැටියක මිල රු.3,5,10 සිට 15ක් දක්වා ඉහළ දමා තිබෙනවා.

මේ අතර මත්පැන් සහ බීර මිලද විවිධ මිල ගණන් යටතේ ඉහළ දමා ඇති බව වාර්තා වනවා.

Ranjan ramanayaka Prison Food | බන්ධනාගාරයේ කෑම ගැන කියපු කතාව - කෑවෙ පූස් හොදි  | Channel S - NEWS                   ht...
27/08/2022

Ranjan ramanayaka Prison Food | බන්ධනාගාරයේ කෑම ගැන කියපු කතාව - කෑවෙ පූස් හොදි | Channel S - NEWS



https://youtu.be/D_MoiMS7A3U

රන්ජන් රාමනායක මහතා බන්ධනාගාරයේ කෑම ගැන අදහස් දැක්වීම - කෑවෙ පූස් හොදිරට තොටේ සිදුවන ...

Ranjan ramanayaka | රන්ජන් රාමනායක පළමුවරට සහභාගී වන සජීවී මාධ්‍ය හමුව (2022-08-26)               https://youtu.be/jk4dJ...
27/08/2022

Ranjan ramanayaka | රන්ජන් රාමනායක පළමුවරට සහභාගී වන සජීවී මාධ්‍ය හමුව (2022-08-26)


https://youtu.be/jk4dJDbmAeQ

අවුරුද්දක් හා මාස කීපයක් අධිකරණයට අපහාස කිරීම යන වරදට සිරගත වී සිටී රන්ජන් රාමනායක මහතා නිදහස.....

🔴හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකමහතා  මිට සුළු මොහොතකට පෙර නිදහස් වෙයි ජනාධිපති සමාව ලැබීමෙන් අනතුරුව සිය නිදහ...
26/08/2022

🔴හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකමහතා මිට සුළු මොහොතකට පෙර නිදහස් වෙයි



ජනාධිපති සමාව ලැබීමෙන් අනතුරුව සිය නිදහස් වීමේ ලිපි ලේඛන සහ ඊට අදාල බන්ධනාගාර ලේඛණ මිට සුළු මොහොතකට පෙර අත්සන් තැබූ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක ප්‍රකාශ කර සිටිනවා.

ඒ අනුව තව සුළු මොහොතකින් රංජන් රාමනායක මහතා වැලිකඩ බන්ධනාගාරයෙන් පිටතට පැමිණීමට නියමිත බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

🔴රන්ජන්ට අද නිදහස : ජනපති සමාව ඇතුලත් ලිපියට අත්සන් තබයි සිරදඬුවම් විදින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකට ජනාධ...
26/08/2022

🔴රන්ජන්ට අද නිදහස : ජනපති සමාව ඇතුලත් ලිපියට අත්සන් තබයි


සිරදඬුවම් විදින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකට ජනාධිපති සමාව ලබා ලිපියට ජනාධිපතිවරයාගේ අනුමැතියට යටත්ව ජනාධිපති ලේකම්වරයා විසින් අත්සන් කර ඇති බව වාර්තා වනවා.

ජනාධිපති සමාව ලබාදීමේ දී මින් ඉදිරියට අධිකරණයට අපහාස වන කිසිදු ප්‍රකාශයක් හෝ ක්‍රියාවක් සිදුනොකරන ලෙස වන කොන්දේසි සහිත සමාවක් ලබාදීමට ජනාධිපතිවරයා මෙහිදී කටයුතු කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

2017 වර්ෂයේදී අරලියගහ මන්දිරය අසල සිදුකළ මාධ්‍ය සාකච්ජාවක දී අධිකරණයට අපහාස කරමින් සිදුකළ ප්‍රකාශයක් හේතුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඔහුට එරෙහිව වසර 04ක සිර දඬුවම් නියම කරනු ලැබුවා.

ඒ අනුව ඔහු මේ වන විට අවුරුදු 01යි මාස 07ක ආසන්න කාලයක් සිය සිර දඬුවම් විදිමින් සිටිනවා.රංජන් රාමනායක මේ වනවිට රඳවා සිටින්නේ වැලිකඩ බන්ධනාගාර රෝහල් පරිශ්‍රයේ වෙනත් ස්ථානයකයි. ඔහු තවත් නොබෝ වේලාවකින් වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන ඒමට නියමිතයි. අදාළ ලේඛනවල කටයුතු සිදු කිරීමෙන් පසු රංජන් රාමනායක වැලිකඩ බන්ධනාගාරයෙන් නිදහස් කරන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.

#

🔴ඉන්ධන බෙදාහැරීමට බාධා - යළිත් තැන තැන පෝලිම්තමන් ඇණවුම් කළ ඉන්ධන තොග ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ලබානොදෙන බව ඛ...
26/08/2022

🔴ඉන්ධන බෙදාහැරීමට බාධා - යළිත් තැන තැන පෝලිම්

තමන් ඇණවුම් කළ ඉන්ධන තොග ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ලබානොදෙන බව ඛණිජ තෙල් බෙඳුම්කරුවන්ගේ සංගමය පවසනවා. එහි උපසභාපති කුසුම් සදනායක පැවසුවේ ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව යලිත් පෝලිම් හටගෙන ඇත්තේ මේ හේතුවෙන් බවයි.

ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සතුව මෙන්ම IOC සමාගම සතුවද මේවනවිට ප්‍රමාණවත් තරම් ඉන්ධන තොග නොමැති බවටද ඔහු පැවසුවා. ඇතැම් පිරවුම්හල්වලට දින කිහිපයකින් ඉන්ධන ලැබී නොමැති බවයි උපසභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

🔴සරසවි සිසුවියට මරු කැඳවූ උතුවන්කන්ද ගමනමාවනැල්ල, උතුවන්කන්ද සරදියල් ගල නැරඹිමට පැමිණි පේරාදෙණිය සරසවියේ සිසුවියක්, එම ප...
21/08/2022

🔴සරසවි සිසුවියට මරු කැඳවූ උතුවන්කන්ද ගමන

මාවනැල්ල, උතුවන්කන්ද සරදියල් ගල නැරඹිමට පැමිණි පේරාදෙණිය සරසවියේ සිසුවියක්, එම පර්වතයෙන් ඇද වැටිම හේතුවෙන් ජිවිතක්ෂයට පත්ව ඇති බව මාවනැල්ල පොලිසිය සඳහන් කර සිටියි

මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 27 ක් වන ඇල්පිටිය ප්‍රදේශයේ තරුණියක්.

ඇය ඇතුලු සිසු සිසුවියන් 60 කට ආසන්න සංඛ්‍යාවක් අද උදෑසන සරදියල් ගල නැරඹිට පැමිණ ඇත්තේ පේරාදෙණියේ සිට මගී බස් රථ වලිනි.

පසුව සරදියල් ගල නැරඹිමට උතුවන්කන්දේ සිට පා ගමනින් කන්ද නැග ඇති අතර එහිදි කන්දේ ඉහල කොටසේදි මෙම අනතුර සිදු වන්න⁣ට ඇති බවයි මාවනැල්ල පොලිසිය සඳහන් කර සිටියේ.

මෙම සිසුවිය උපාධිය ලබා සිටින නමුත් විශ්ව විද්‍යාලයේ තව දුරටත් අධ්‍යාපන කටයුත්තක නිරත වන බවයි පොලිසිය සඳහන් කළේ. ඒ අතරතුර සරදියල් ගල නැරඹිමටත් එහි යම් යම් අධ්‍යයන කටයුතු වලටත් මෙහි සංචාරය කරන්නට ඇති බවයි මාවනැල්ල පොලිසියේ ස්ථානාධිපතිවරයා සඳහන් කර සිටියේ.

මේ වන විට දේහය මාවනැල්ල මහ රෝහලේ තැන්පත් කර ඇති අතර මාවනැල්ල පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදු කරනු ලබනවා.

හදිසි නීතිය අඛණ්ඩව පවත්වාගෙන යාමට තමන්ගේ කිසිදු අපේක්ෂාවක් නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. හදිසි නීතිය...
06/08/2022

හදිසි නීතිය අඛණ්ඩව පවත්වාගෙන යාමට තමන්ගේ කිසිදු අපේක්ෂාවක් නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. හදිසි නීතිය පනවනු ලැබුවේ ඉකුත්දා ඇති වූ ප්‍රචන්ඩකාරී සිද්ධීන් හේතුවෙන් බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.

ඒ, සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටවීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුඑ සමඟි ජන සන්ධනය සමඟ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීයි. දූෂණය වැලැක්වීම සඳහා ඉදිරියේදී පාර්ලිමේන්තුවට කෙටුම්පතක්ද ඉදිරිපත් කරන බව එහිදී ජනාධිපතිවරයා පැවසුවා.

22/07/2022

🔴⚫️නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා දිවුරුම් දෙයි.

අන්තර් කාලින ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන මිට සුළු මොහොතකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා.

කොළඹ මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී නව අග්‍රාමාත්‍යවරයා ලෙස එතුමාගේ දිවුරුම් දීම සිදුකෙරුණා.

මේ අතර කැබිනට් මණ්ඩලයේ දිවුරුම් දීම අද දහවල් සිදුකිරීමට නියමිතව තිබෙනවා.

19/07/2022

කතානායකගෙන් පොලිස්පතිට පැමිණිල්ලක්
⭕️❗️පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තර්ජනය කරමින් සමාජ මාධ්‍ය ජාලවල පලවන දැන්වීම් සම්බන්ධයෙන් විමර්ශනයක්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තර්ජනය කරමින් සමාජ මාධ්‍ය ජාලවල පලවන දැන්වීම් සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස ඉල්ලමින් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පොලිස්පතිවරයා වෙත ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

1981 අංක 02 දරණ ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ විශේෂ විධිවිධාන පනත ප්‍රකාරව අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු තෝරා පත් කර ගැනීම සඳහා නාමයෝජනා භාර ගැනීමට සහ ඡන්ද විමසීමක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි එම ලිපියේ දක්වා ඇත්තේ.

ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ විශේෂ විධිවිධාන පනතේ 20 වන වගන්තිය හා පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනතේ විධිවිධාන අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට කුමන ආකාරයකින් හෝ අයතු බලපෑම් කිරීම දඩුවම් ලැබිය හැකි වරදක් බවයි කතානායකවරයා පොලිස්පතිවරයා වෙත යොමු කළ ලිපියේ සදහන්ව ඇත්තේ.

එම ලිපිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත යොමු කර ඇති බවත් අදාල විමර්ශනය සම්බන්ධයෙන් පරිඝණක අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමට නියමිත බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළා.

19/07/2022

🔴රැට්ටා/ඩිලාන්/කෝණාර අරගලයේ සිදු වූ කෝටි 4.5 ක වංචාව පිළිබදව රැට්ටාගේ හෙළිදරව් ව..අරගලයේ කෝටි 4.5 ක වංචාවක් ගැන ප්‍රසිද්...
19/07/2022

🔴රැට්ටා/ඩිලාන්/කෝණාර අරගලයේ සිදු වූ කෝටි 4.5 ක වංචාව පිළිබදව රැට්ටාගේ හෙළිදරව් ව..

අරගලයේ කෝටි 4.5 ක වංචාවක් ගැන ප්‍රසිද්ධ සමාජ මාධ්‍ය ජාල ක්‍රියාකාරීන් කීපදෙනෙක් වන ඩිලාන් /කෝණාර /රැට්ටා යන අය පිළිබඳව පසුගිය දිනයක දී පුවත් පත් කීපයක පළවී තිබුනා මේ පිළිබදව ප්‍රසිද්ධ සමාජ මාධ්‍ය ක්‍රියාකාරී රැට්ටා විසින් කරුණු පැහැදිලි කර අයුරු



https://youtu.be/ibSSsYBMCwc

⭕️හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරමින් ගැසට් නිවේදනයක්..❗️ශ්‍රී ලංකාවේ මහජන හදිසි අවස්ථා තත්ත්වයක් පැවතීම හේතුකොට ගෙන මහ...
18/07/2022

⭕️හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරමින් ගැසට් නිවේදනයක්..❗️

ශ්‍රී ලංකාවේ මහජන හදිසි අවස්ථා තත්ත්වයක් පැවතීම හේතුකොට ගෙන මහජන ආරක්ෂාව සහ රටේ යථා පැවැත්ම සුරක්ෂිත කිරීම සහ මහජන ජිවිතයට අත්‍යවශ්‍ය සැපයීම් හා සේවා පවත්වා ගෙන යෑම සඳහා නව ගැසට් නිවේදනයක් වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ උපදෙස් මත, ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් ගේ අත්සනින් යුතුව නිකුත් කර තිබෙනවා.

⭕️ජනපති ගෝඨාභය රාජපක්ෂ ධුරයෙන් ඉල්ලා අස්වෙයිජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිල වශයෙන් සිය ධුරයෙන් ඉල්ලා අස්වූ බවට දැනුම් ද...
15/07/2022

⭕️ජනපති ගෝඨාභය රාජපක්ෂ ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිල වශයෙන් සිය ධුරයෙන් ඉල්ලා අස්වූ බවට දැනුම් දුන් බව කතානායක මහින්ද යාපා අබේවර්ධන ප්‍රකාශ කර සිටිනවා.

ජුලි මස 14 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි නිල වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බවයි කතානායකවරයා මෙහිදී ප්‍රකාශ කලේ.

නව ජනාධිපතිවරයෙකු පත් කරන තෙක් එම ධුරයේ වැඩබැලීම අග්‍රාමාත්‍යවරයා විසින් සිදුකරනු ලබන බවයි කතානායකවරයා ප්‍රකාශ කර සිටියේ.

#

🛑අරගල භූමිය අසලින් ගමන් ගත් අභිරහස් හෙලිකොප්ටරයhttps://youtu.be/DMvuUG8EoMs
14/07/2022

🛑අරගල භූමිය අසලින් ගමන් ගත් අභිරහස් හෙලිකොප්ටරය

https://youtu.be/DMvuUG8EoMs

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Channel s - News posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share