CIRCUS MALA

CIRCUS MALA about
(1)

15/08/2023

අවුරුදු 7 කින් අම්මාව දැකපු ඒ මොහෙතේ දැනිච්ච හැගීම වචන වලින් කියන්න තෙරෙන්නෑ 🙂. සල්ලි කියන දේ අපිව කොච්චර නම් අපේ ආදරණියන්ගෙන් ඇත් කරනවාද 😞 තාත්තාගේ...අම්මාගේ...මල්ලිගේ...නංගිගේ ආදරේ ආගමක් ❤️ අවුරුදු 13 කට පස්සේ අපි ඔක්කොම එකට ඉන්නවා 🇰🇷✈🇱🇰

25/06/2023

ආදරණීයන්ගෙන් ඈත් වෙලා..කාලෙකට පස්සේ එයාලව බලන්න ආවම🇰🇷🛫🇱🇰 එයාලගේ...මගේ..ඒ සතුට කියා ගන්න වචන නෑ🥺🥺❤️❤️ අම්මගේ..තාත්තගේ...අක්කලා දෙන්නගේ...ආදරේ...හ්ම්ම්....ආගමක්

30/05/2023

Wining moment ❤️❤️

14/05/2023

අපේ එකේක් බන් 🤘🤘

18/04/2023

හැම සෙට් එකෙම ඉන්නවා මෙහෙම ඩයල් එකක් 😂

03/04/2023

අනේ අයියේ ඔහොම බොන්න එපා 😂😂

28/03/2023

මේ වගේ යලුවේක් අපි හැමොටම ඉන්නවා 😁😂😂

21/03/2023

රට හදන්න මට පිස්සු ඈ 😂 මයිනා පොඩි කාලේ 😁😂😂

21/03/2023

සුලු සුලු සම්බන්ද කම් තිබ්බා බාබා 😂😂

02/03/2023

කියන්න බැරිනම් කමක් නෑ ඉතින් 😂😂

28/02/2023

ආදරනීය කොරියාව ❤️🇰🇷🇱🇰🤘

26/02/2023

කෝ බලන්න මේ පාර කොරියන් exam කරන කොල්ලො කෙල්ලො ටික 🤘🇱🇰✈️🇰🇷 #대한민국 South Korea හැමෝගෙම කොරියන් සීහීනේ හැබැ වෙන්න ඔනී🤘🤘❤️

25/02/2023

හිතන තරම් සුන්දර නෑති උනත් 😌 හීන හැබෑ උන දෙවනි මවුබිම ✈️🇰🇷 සීහීන දේශය 🇰🇷🇱🇰 #대한민국 South Korea හැමෝගෙම කොරියන් සීහීනේ හැබැ වෙන්න ඔනී🤘🤘❤️

23/02/2023

ඇත්තක් ❤️ Respect 🤘

05/02/2023

බැක්ටු බැක්. 😬😬

29/01/2023

කාලේකට පස්සේ 🙈🙈

20/01/2023

🌻ජිවිතේ හරිම සුන්දරයි.. එක විදින්න දන්න.. මිනිස්සු හම්බවුනාම ❤️❤️

31/12/2022

✴️සුබ නව වසරක් වේවා ✴️ලොක වාසි සියලු ජනයාට ❤️🤘 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷

25/12/2022

life 🤘🤘 #හීන හැබෑ කරන දේශය ❤️❤️ # දෙවනි මව් බිම 🤘🤘❤️ 🇱🇰🇱🇰🇰🇷🇰🇷🚜🚜

18/12/2022

Messi ❤️❤️🤘 # Argentina 🤘🤘🤘

08/12/2022

එන්න එන්න හැක්ජි ගහන්න ✌️

06/12/2022

Good morning friends ✌️

05/12/2022

කාලේකින් ආවේ කොල්ලනේ. සේයා කරලා සපොට් එකක් දිපල්ලා ✌️

04/12/2022

🤘🤘

24/11/2022

Hi. යලුවනේ ✌️

23/11/2022

කොන්කර් ඉසි බන් 🤘🤘

19/11/2022

බිලා ඉන්නෙ බන් ඉතින් බොටා තමයි

17/11/2022

අයියෝ සාමිනේ 😂

14/11/2022

කොච්චර ලස්සන රටක්ද මේ විනාශ කරලා දන්නේ 🇱🇰🇱🇰😞

10/11/2022

අම්මො ඒ ගැහිල්ල 🇮🇳🇮🇳😂😂

09/11/2022

Home sweet home ලංකාවට අාවා bossaa 😁😁😎😎

07/11/2022

Good morning friends✌️✌️

07/11/2022

🇱🇰🇱🇰 අවසානයක් නොවේ මේ ආරම්භයක් ඉලග එක අනිවාර්යයෙන්ම ගහමු ගැම්මට 🤘🤘❤️❤️ ආදරෙයි ශ්‍රී ලාංකා ක්‍රිකට් 🏏🏏🇱🇰🇱🇰🇱🇰🇱🇰

05/11/2022

සීතලේ අපි තාමත් වැඩ ❤️🤘🤘

04/11/2022

තාම බැලුවේ නැද්ද ඉතින් 😁😁😁

02/11/2022

අපි පා වෙන ලොකේ 😃✌️✌️

01/11/2022

මං ආවා යලුවේ 🙈✌️✌️

Address


Website

Alerts

Be the first to know and let us send you an email when CIRCUS MALA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share